නිවැරදිව Windows 7 මෙහෙයුම් පද්ධතිය ඔබේ පරිගණකයේ Install කරගන්නේ කොහොමද? Web Hacker වින්ඩොව්ස් 7 යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් 2009 වසරේදී හදුන්වාදුන් ඔවුන්ගේ 7 වැනි මෙහෙයුම් පද්දතියයි. මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන වශයෙන් Version 6කින් නිකුත් කෙරුනු අතර Windows 7 Starter යනු මුල්ම Version එකයි. Windows 7 Ultimate යනු අවසාන වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතියයි. දැනට ලෝකයේ වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය වන්නේද windows 7 මෙහෙයුම් පද්ධතියයි. (source Wikipedia) සාමාන්‍යයෙන් Ultimate version එක ...
Android Mobile apps පරිගණකයේ ක්‍රියාත්මක කර දෙන BlueStacks Web Hacker වර්ථමානයේ Smart Phone එකක් නොමැති පුද්ගලයෙක් සොයාගත නොහැකි තරම්. සැවොම කුමක් හෝ ආකාරයේ Smart දුරකතනයක් භාවිතා කරනු අපට දැකිය හැකියි. විශේෂයෙන්ම Android දුරකතන බොහෝ දෙනා අතර ජනප්‍රිය බව පෙනෙන්නට තිබේ. එයට හේතුව ලෙස නොමිලයේ ලබාගත හැකි Apps විශාල ප්‍රමාණයක් තිබීම අපට ගත හැක. ඔබට කෙදිනක හෝ මෙසේ ඔබගේ Smart දුරකතනයේ භාවිතා කල හැකි Apps ඔබේ පරිගණකයේ භාවිතා කරවීමට සිතී ...
අලුතින් නිර්මාණය කරන ඔබේ වෙබ් අඩවියට ඇතුලත් කිරීමට අවධානය යොමු කල යුතු අංග 7ක්. Web Hacker වර්ථමානයේ වෙබ් අඩවි නිර්මාණය කිරීමෙහි ප්‍රවණතාවක් අපිට දකින්නට තියෙනවා. එමෙන්ම බොහෝ දෙනා උත්සහ කරන්නේ නව තාලයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටයි. එසේ ඔබත් වෙබ් අඩවි නිර්මාණයේ යෙදී සිටින්නෙකු නම් මේ අංග ඔබේ වෙබ් අඩවි වලට යෙදීම ප්‍රයෝජනවත් විය හැකිය. 1. Windows Live Tile එකක් නිර්මාණය කරන්න. අපි හැමෝම දන්නවා Windows 8 / 8.1 වල Start Menu එකේ තියෙන්නෙ Tile Interface ...
Phishing Attack එකකට හසු නොවී ඉන්න. Hack කිරීමට පෙර ඔබ ආරක්ශා වී සිටින්න. Web Hacker Phishing කියන්නෙ, එහෙමත් නැත්තං සිංහලෙන් “මාළු බානවා” කියන්නේ තමන්ගේ ගොදුරට ඇමක් දාලා සරලවම ගොදුර රවට්ටලා ගොදුරු කරගන්න එකටයි. (මාළු බානවට ඇත්තටම කියන්නෙ Fishing උනත් ඒක Phishing කියල හැදිල තියෙන්නෙ ඒ අරුතෙන්ම තමයි.) මේ විදියට ඇමක් දාද්දි ඒක එක පුද්ගලයෙක් ඉලක්ක කර හෝ පුද්ගලයන් ගොඩක් ඉලක්ක කර භාවිතා කරන්න පුලුවන්. හරියටම මාලු බානවා වගේම තමා. බිලි කොක්කෙනුයි, දැල් දාල අල්ලනවයි ...
ආයුබෝවන් ! Weekhacker.com නව සංස්කරනයට ඔබව සාදරයෙන් පිලිගන්නවා. Web Hacker ආයුබෝවන් ! WeekHacker.com වෙබ් අඩවියේ නව සංස්කරනය වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා. මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න මූලිකම හේතුව නම්, එදිනෙදා ජීවිතේදි අපි හැමෝටම උවමනා වන තාක්ශනික ගැටලු වලට පිලිතුරු, ඒ සම්බණ්ධ ලිපි සිංහලෙන් බෙදාහදා ගැනීමයි. මේකෙදි මම එක මාතෘකාවකට විතරක් සීමා වෙලා ලිපි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ කියන්නෙ වැදගත් කියල හිතෙන ඕනම IT සම්බණ්ධ ලිපියක් මම මේ බ්ලොග් ...
Weekhacker.com හි පළවන ලිපි සඳහා වන ප්‍රකාශන හිමිකම් Web Hacker ආයුබෝවන් ! WeekHacker.com බ්ලොග් අඩවියෙහි නිර්මාතෲ වන මා, මෙම බ්ලොග් අඩවියෙහි පලකරන ලිපි සම්බන්ධයෙන් වැදගත් කරුනු කිහිපයක්, ඔබ සැමගේ දැන ගැනීම සඳහා මෙසේ ලියමි. මුලින්ම කියන්ඩ ඕනෙ, ඔබ මෙම බ්ලොග් අඩවියෙන් ගන්නා දැනුම හෝ යම් තොරතුරක් හෝ ඕනෑම දෙයක් සඳහා ඔබ කරන්නේ කුමක්දැයි මා සැලකිලිමත් වන්නේ නැත. මෙම බ්ලොග් අඩවියෙන් ඔබ ලබාගන්නා තොරතුරු ඔබට කැමති ආකාරයකින් භාවිතා කිරීමට මා ...
ඔබේ හෝ ඔබ කැමතිම වෙබ්/බ්ලොග් අඩවියට පිවිසීමට ඔබගේම Chome Quick Link Add-on එකක් හදාගන්නෙ මෙහෙමයි. Web Hacker හොඳයි, මම මේ ලිපියෙන් කියල දෙන්නෙ Chrome පාවිච්චි කරන ගොඩක් අය කැමති වෙයි කියල හිතෙන දෙයක්. මාතෘකාව කියෙව්වම තේරෙන්නත් ඇතිනේ. අපි යන්නෙ අපි කැමතිම වෙබ්/බ්ලොග් අඩවියට අපේම කියල ඇඩෝන් එකක් හදාගන්න. තාමත් Tube Light වගේ නම් සීන් එක මේ දීල තියෙන Screenshot එකත් බලන්න. දැන් තේරෙන්න ඇතිනේ. හරි අපි වැඩ පටාන් ගමු. මේ විදියට Web App එකක් හදාගන්න එක එච්චර ...
Phishing Attack එකකට හසු නොවී ඉන්න. Hack කිරීමට පෙර ඔබ ආරක්ශා වී සිටින්න. Web Hacker Phishing කියන්නෙ, එහෙමත් නැත්තං සිංහලෙන් "මාළු බානවා" කියන්නේ තමන්ගේ ගොදුරට ඇමක් දාලා සරලවම ගොදුර රවට්ටලා ගොදුරු කරගන්න එකටයි. (මාළු බානවට ඇත්තටම කියන්නෙ Fishing උනත් ඒක Phishing කියල හැදිල තියෙන්නෙ ඒ අරුතෙන්ම තමයි.) මේ විදියට ඇමක් දාද්දි ඒක එක පුද්ගලයෙක් ඉලක්ක කර හෝ පුද්ගලයන් ගොඩක් ඉලක්ක කර භාවිතා කරන්න පුලුවන්. හරියටම මාලු බානවා වගේම තමා. බිලි කොක්කෙනුයි, දැල් දාල අල්ලනවයි වගේ ...
Google සමාගමෙන් ලබාදෙන Google Drive Keep විශේෂාංගය ඔබගේ සටහන් මතක තබාගැනීමේ අවශ්‍යතාව සපුරයි ! Web Hacker Google සමාගම කියන්නෙ නිතර නිතර විවිද ආකාරයේ විශේශාංග ඉදිරිපත් කරන ආයතනයක්. තම පාරිභෝගිකයන්ට වටින කියන දේවල් නිතර නිතර ඉදිරිපත් කරන්නට මහන්සි වන ඔවුන් පසුගිය මාසයේ Google Drive Keep ලෙස නව සොයාගැනීමක් ඉදිරිපත් කරා. මෙම Google Keep අංගය සෘජුවම Google Drive සමඟ සම්බන්ධව ක්‍රියාකරන Memory Note සේවාවක් විදියට ක්‍රියාකරන සේවාවක්. මෙහිදී අපිට පුලුවන් අපට ක්ශණයකින් මතක තබාගැනීමට අවශ්‍ය වන විවිද ආකාරයේ ...
ජීවිත කාලෙටම වලංගු වැඩ කරන "GoDaddy Coupen Codes" Web Hacker Godaddy කියන්නෙ වර්ථමානයේ ගොඩක් ජනප්‍රිය ඩොමේන් නාම ලබා දෙන සේවා වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියේ තියෙන විශේෂත්වය තමයි ඉතා හොඳ, කාර්යක්ශම සේවාවක් ලබාදීම. ඒ නිසාම ගොඩක් අය ඩොමේන් නාමයක් මිලදී ගන්නකොට Godaddy වෙබ් අඩවිය භාවිතා කරන්න දෙවරක් හිතන්නෙ නෑ. ඉතිං මේ වෙබ් අඩවියේ වාසි ගොඩක් අපිට තියෙනවා. කාලෙන් කාලෙට විවිද කූපන් කෝඩ් ලබා දීම ඒ එක් වාසියක්. බොහෝ අවස්ථාවල සීමිත ...
Shorten කරපු URL එකක් ඇතුලෙ හැංගිලා තියෙන FULL URL එක එලියට ගමු Web Hacker අපි දන්නවනේ මේ දවස් වල Shorten Url Share කරන එක දැන් ගොඩක් අය කරන දෙයක්නෙ. t.co (Twitter), bit.ly, TinyURL, Google goo.gl, Facebok fb.me, tr.im, Ow.ly වගේ තව ගොඩක් මේ වගේ සේවාවන් දෙන සයිට් තියෙනවා. ගොඩක් වෙලාවට මේ Short url සේවාවෙන් අපිට වෙන්නෙ පහසුවක්. ඒත් සමහර අවස්ථා වල මේ සේවාව අපිට කරදරයක් වෙන වෙලාවකුත් තියෙනවා. ඒ සමහර අය වයිරස්, දැන්වීම් සහ ...
රජයේ වෙබ් අඩවි නැවතත් සයිබර් ප්‍රහාර වලට ලක් වේ. 2013/04/15 Web Hacker අද දිනයේ, එනම් 2013-04-15 දින ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි 3කට බංගලාදේශ "මුස්ලිම්" හැකර් කරුවන් විසින් සයිබර් ප්‍රහාර එල්ල කොට ඇත. එම වෙබ් අඩවි නම්, http://reprimin.gov.lk http://deyatakirula.gov.lk http://www.govtwhip.gov.lk ඔවුන් මේ සයිබර් ප්‍රහාරයෙන් පවසන්නේ "මුස්ලිම් වරු සමඟ හැප්පෙන්න එපා" යන්නයි. ලංකාවේ මුස්ලිම් වරුන්ට හින්සන සිදුවන බවත් ඒවාට පිලියම් නොයෙදුවොත් තවත් මෙවැනි ප්‍රහාර එල්ල විය ...
Facebook එකේ Fake කෙල්ලො හොයාගන්නෙ කොහොමද? LOL Web Hacker ම්ම් කම්මැලි කමේ ඉන්න හින්දා මට හිතුනා ටිකක් අමුතු පෝස්ට් එකක් දාන්න ඕනෙ කියලා. Topic එක දැක්කනේ. ඕක ගැන තමා අපි පොඩ්ඩක් කතා කරන යන්නෙ. මේ දවස් වල මේ කෙල්ලෙක් ෆොටෝ එකක් දාපු ගමන් පැණි බේරෙන කතා කියල නිකන් චොර වෙන අපේ අයියලා ගැන හිතලයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. මේක 100%ක්ම සාර්ථක නෑ. ඒත් යම් දුරකට හරි චාටර් ...
ෆේස්බුක් එකේ නෝටිෆිකේශන් එනකොට "ටිලිං ටිලිං" ගාන එක නවත්තන්නෙ මෙහෙමයි Web Hacker ෆේස්බුක් කියන්නෙ ඉතින් අපේ මාක් අයියා අපිට වද දෙන්ඩ නිතර නිතර වෙනස් කරන දෙයක් නෙ. මාක් අයියටත් අත පය තියන් ඉන්ඩ බැරුවට එක එක දවසට එක ගැජට් කෑලී එකතු කරනවා. මේ ලඟදි එකතු කරපු මල වදේ තමා නෝටිෆිකේශන් එකක් එනකොට "ටිලිං ටිලිං" ගාන එක. මට නම් ඇත්තටම ඕක වදයක්. හොයල බැලුවම මට තේරුනේ නම් අපි Follow කරන Status, Photos වලින් ...
Ashampoo® Burning Studio 2013 | 100% Genuine, 100% Free Personal License | Only from WeekHacker Web Hacker මීට කලින් අපේ සයිට් එකට එන යන අය නම් දකින්න ඇති අපි Ashampoo® Burning Studio 2012 එකේ 100% Genuine ලයිසන් දුන්නා. තියෙන වැඩත් එක්ක අපි පොඩ්ඩකට ඒ වැඩේ නවත්තලයි තිබුනේ. ඒත් ඉතින් කට්ටිය පවු හින්දා අපි (කියවන්න.කොම්) එක්ක එකතු මේකට විසඳුමක් යෙදුවා. ඉතින් දැන් ඔයාලට කරදරයක් නැතුව ලයිසන් එක ගන්න පුලුවන්. ඒත් එක්කම දැන් 2012 විතරක් නෙමෙයි අපිට 2013ත් ඕනෙ ...
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් සයිබර් ප්‍රහාරයක් (2013-03-05) Web Hacker මෑතකදී බොහෝ කතා බහට ලක්වුනු සයිබර් ප්‍රහරකයෙක් තමයි Endless කියන්නේ. ඉතින් මේ Endless ගෙ අලුත් සයිබර් ප්රහාරයටත් ලක් වෙලා තියෙන්නෙ ලංකාව. පට්ට ආතල් නේ? මේක පොඩි Deface කිරීමක් විතරයි. ඒත් ඉතින් මෙහෙම කරන්න හරි පුලුවන් වෙන්නෙ අපි සයිට් වල ආරක්ශාව පට්ට ගති හින්දනේ. මේ විදියට හැක් වෙලා තියෙන්නේ අපේ කෘශිකර්ම දෙපාර්ථමේන්තුවයි. 2013-03-05 ඒ කියන්නෙ ඊයේ රෑ 11.30ට විතර තමයි මේ ...
Nolimit වෙබ් අඩවියත් සයිබර් ප්‍රහාරයකට ලක් වේ. (2013-03-04) Web Hacker මේ දවස් වල ගොඩක් කතා බහට ලක්වෙන රෙදිපිලි ආයතනය ඒ කියන්නෙ නෝලිමිට් එකේ වෙබ් අඩවිය, ඊයේ එනම් (2013-03-04) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇත. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ NinjaVirus නම් හැකර් කරු වන අතර මොහු grayhat කෙනෙක් විදියටයි සැලකෙන්නේ. ඒ හින්දා නෝලිමිට් එකට හානියක් කරල නෑ. තොරතුරු පිට කරලද කියලත් දන්නෙ නම් නෑ. (පිට කරන්ඩ තරම් තොරතුරක් ඇත්තෙත් නැතුව ...
බස්නාහිර පලාත් සභාවටත් සයිබර් ප්‍රහාරයක් (2013-02-28) Web Hacker බස්නාහිර පලාත් සභාවේ වෙබ් අඩවියට අද දහවල් (2013-02-28) Iran Security Team නම් ඉරාන සයිබර් ආරක්ශක කණ්ඩායමේ Endless නම් හැකර් කරු විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. http://www.wpc.gov.lk/images/endless.html මෙම ප්‍රහාරයෙන් ලංකාවට කිසිදු පණිවිඩයක් ප්‍රකාශ කර නොමැති අතර "ආතල් එකට" හැක් කර ඇති බව පෙනේ. කොහොම උනත් එයා මෙන්න මෙහෙම කතාවක් නම් කියල තියෙනවා. "In The Name Of People. There Are Some ...
ඉදිකිරිම්, ඉංජීනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයත් සයිබර් ප්‍රහාරයකට ලක් වේ. Web Hacker ඉදිකිරිම්, ඉංජීනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ (Ministry of Construction, Engineering Service, Housing and Common Amenities) වෙබ් අඩවියට ඊයේ එනම් 2013-02-26 දින සවස 6ට පමණ DotMy Team නම් සයිබර් කණ්ඩායමේ Rainseven නම් හැකර් කරු සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම වෙබ් අඩවිය ස්ථාපිත කර ඇත්තේ Linux සර්වරයක් මතය. http://houseconmin.gov.lk/images/dd/rain.txt මෙම සයිබර් ආරක්ශිත කණ්ඩායම ...
දවසේ සයිබර් ආරක්ශිත මට්ටම - 2013/02/26 (වෙබ් අඩවි 55කට වඩා Hack වී තිබේ) Web Hacker අද දිනයේ පමණක් ඒ කියන්නෙ (2013-02-26) දින ලෝකයේ විවිද රට වල වැදගත් ආයතන වල වෙබ් අඩවි 55කට වැඩි ප්‍රමාණයක් හැක් වී තිබේ. ඒ කියන්නේ සයිබර් ප්‍රහාර වලට ලක් වෙලා තියෙනවා. සමහර වෙබ් අඩවි නම් දැනටමත් ඒ අදාල ආයතන වලින් ඩවුන් කරල හරි ගස්සමින් ඉන්නවා. මෙන්න කට්ටියට හැක් වුනු වෙබ් අඩවි ලිස්ට් එකම. maedagua.pb.gov.br emnt.maedagua.pb.gov.br imaculada.pb.gov.br/r33m.htm diamante.pb.gov.br ...