කුසල් මෙන්ඩිස් ලෝක වාර්තාවක් අභියස Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කලක් තිස්සේ අසාර්ථක වන කුසල් මෙන්ඩිස් මේ තරඟයේද ප්‍රථම ඉනිමේදී ලකුණු 0 කට දැවී යාම විශේෂත්වයක්. ඒ අනුව ඔහු එක දිගට ටෙස්ට් ඉනිම් හතරකදීම ලකුණු 0 කට දැවී ගොස් තිබෙනවා. මෙම තරඟයේ දෙවෙනි ඉනිමේදීද කුසල් මෙන්ඩිස් යම් හෙයකින් ලකුණු නොලබා ...
නායක දිමුත් කරුණාරත්නට අද තරගය අහිමි වෙයි Daily Sports ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්නට පළමු ටෙස්ට් තරඟය අහිමිව තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙම තරඟයේදී දිනේෂ් චන්දිමාල් වෙත පැවරෙනවා. The post නායක දිමුත් කරුණාරත්නට අද තරගය අහිමි වෙයි appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී Daily Sports සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්. Lahiru ThirimanneKusal PereraKusal MendisDinesh Chandimal (c)Angelo MathewsNiroshan Dickwella †Dasun ShanakaPWH de SilvaDilruwan PereraLasith EmbuldeniyaAsitha Fernando The post ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී appeared first on Daily Sports. ...
පාකිස්තාන ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ඇතුළු කිහිපදෙනෙකුගේ බලතල කප්පාදු කෙරේ Daily Sports අවසන් කණ්ඩායම තේරීමේදී පුහුණුකරු සතු බලතල සීමා කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරයේ සිට පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක්ට පැවරී තිබූ එම බලතල සීමා කරනු ලබනවා. මෙම තීරණය කර ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුව තරගාවලියේ සිදුවූ අඩුපාඩු සමාලෝචනය වෙනුවෙන් පැවති සාකච්ඡාවේදීයි. මෙහදී සෙසු තේරීම් කමිටු සාමාජිකයන්ගේ ...
මෙරටදී හමුවූ එංගලන්ත වෛරස් ප්‍රභේදයේ පළමු ආසාදිතයා මෙන්න Daily Sports බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලි බවයි වාර්තා වන්නේ. ඔහුගෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තවීම අවම කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ. මොයින් අලී කොවිඩ් ආසාදිතයෙකු බව පසුගියදා තහවුරු වුණා. The post මෙරටදී හමුවූ එංගලන්ත ...
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ Daily Sports ලංකාව සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග මාලාවට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයන් ජාතික තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව පහත දැක්වෙන සංචිතය එම තරගාවලිය සඳහා නම් කර තිබෙනවා. ඒ සඳහා ක්‍රීඩකයින් 22 යුත් සංචිතය පහත පරිදි වනවා. The post එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ appeared first on Daily Sports. ...
කෝලිව පසුකරමින් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි දෙවන තැනට Daily Sports ICCයේ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එහි පෙරමුණ ගෙන ගත්තේ නවසීලන්ත නායක කේන් විලියම්සන්. පසුගියදා එහි දෙවන ස්ථනයේ විරාට් කෝලි රැඳී සිටි අතර මේ වන විට ඔහු 3 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් පමණක් ඔහුට ක්‍රීඩා කිරීමට සිදු වීම හේතුවෙන්. මෙහිදී දෙවන ස්ථනය ලබාගෙන ඇත්තේ ...
ඉන්දීයාව වසර 40 කින් පසු සිය දීර්ඝතම ඉනිම වාර්තා කරයි Daily Sports ඉන්දීයාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි නුවර පැවැති 03 වන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව ඊයේ අවසන් වුණා. මෙම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම සඳහා, ඉන්දියාව සිව්වන ඉනිමේ මුහුණදුන් පන්දුවාර සංඛ්‍යාව, ඉන්දීය පිලේ වසර 40 කින් දීර්ඝතම ඉනිම සටහන් කරන බව ක්‍රීඩා දත්ත විශ්ලේෂකයින් පවසන්නේ. ඒ අනුව ඉන්දියාවේ දෙවන ඉනිමේදී ඔවුන් පන්දුවාර 131 කට මුහුණ දී කඩුළු 05ක් දැවී ...
එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඕෂධ ප්‍රනාන්දුට අහිමි වන ලකුණු Daily Sports එළඹෙන 14 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඕෂධ ප්‍රනාන්දුට අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ, ඕෂධ ප්‍රනාන්දු LPL තරගාවලිය අතරතුරදී වලලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්.. එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්ද ඕෂධ ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කර ඇති නමුත් පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. The post එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ...
ශ්‍රී ලංකා – එංගලන්ත සටනට 5දෙනෙකුගෙන් යුත් විචාරක මඩුල්ලක් Daily Sports ලබන 14 වනදා ආරම්භ වන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. ඒ වෙනුවෙන් 5දෙනෙකුගෙන් සමන්විත විස්තර විචාරක මඩුල්ලක් එක්වීමට නියමිතයි. ඊට දේශීය විචාරකයන් දෙදෙනෙකු හා විදෙස් විචාරකයන් තිදෙනෙකු සම්බන්ධ වීමට සූදානම්. ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රසල් ආනල්ඩ් හා රොෂාන් අබේසිංහ දේශීය විචාරකයන් වශයෙන් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සදහා එක්වීමට නියමිතයි. එමෙන්ම එංගලන්තය නියෝජනය කරමින් ...
සිඩ්නි ක්‍රීඩාංගනයකදී ඉන්දීය ක්‍රීඩකයින්ට එල්ල වූ වාග් ප්‍රහාර ගැන විමර්ශනයක් Daily Sports සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ සිඩ්නි නුවර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනය අවසානයේ ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම පෙරමුණ ගන්න සමත් වුණා. සිය දෙවන ඉනිමේ ලකුණු 407 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 02 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්. ඒ අනුව, ඔවුන් තවදුරටත් සිටින්නේ ඕස්ට්‍ර්ලියාවට වඩා ලකුණු 308 ක් පිටුපසින්. එමෙන්ම සිඩ්නි ක්‍රිකට් ...
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අලුතින් නිර්දේශ කළ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉවත් කෙරේ Daily Sports පසුගියදා දකුණු අප්‍රිකාවේදී ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවට තවත් ක්‍රීඩකයන් 5දෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට එක් කර තිබෙනවා. එංගලන්ත සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මින් පෙර ක්‍රීඩකයන් 7දෙනෙක් නිර්දේශ තිබුණා. කෙසේ වෙතත් ඉන් ක්‍රීඩකයන් 5දෙනෙක් පමණක් සංචිතයට තෝරාගෙන තිබෙනවා. ඒ, අනුව මැදපෙල පිතිකරුවන් වන ඇන්ජිලෝ මැතිවුස් හා රොෂේන් සිල්වා , වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් , දගපන්දු යවන ...
රංජන් මඩුගල්ලට යළිත් ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් Daily Sports රංජන් මඩුගල්ල තරග තීරකවරයකු ලෙසින් ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයෙක්. ඔහුට ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ටෙස්ට් තරගයකදී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. ඒ එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සඳහායි. ටෙස්ට් තරගාවලියක් සඳහා තරග තීරකවරයකු නම් කිරීමේදී අනුගමනය කරනු ලබන සාමාන්‍ය ...
හිටපු රේසිං ශූර උපාලි දසනායකගේ අවමංගල්‍ය උත්සවයේදී මෝටර් බයික් ධාවකයන්ගෙන් උපහාර Daily Sports ශ්‍රී ලංකාවේ හිටපු මෝටර් රථ ධාවන ශූරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි දසනායකගේ අවසන් කටයුතු ඊයේ පන්නල රේසිං ධාවන පථයේදී පැවැත්වුණා. 1989 දී ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන රියදුරන්ගේ ප්‍රයෝජනය සඳහා තම පුද්ගලික ඉඩම භාවිතා කිරීම සහ තමන්ගේම මුදල් වියදම් කිරීම සඳහා මෝටෝ සුපර් හරස් මාර්ගයක් පිහිට වූ පළමු පුද්ගලයා උපාලි දසනායක මහතායි. සුපර්ක්‍රොස් ධාවන පථයට සමගාමීව ජාත්‍යන්තර මට්ටමේ කිලෝමීටර් ...
ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ ඇයි ? – හේතුව මෙන්න Daily Sports එක්දින හා විස්සයි විස්ස යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය තවදුරටත් දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා යවා තිබෙනවා. සිය පවුලේ අය සමඟ ඇමරිකාවට පදිංචියට යාමට තීරණය කර ඇති බැවින් මෙම තීරණය ගෙන තිබෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ෂෙහාන් ජයසූරිය ජාතික ...
අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ICC ය විසින් ඉවත් කරයි Daily Sports අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ICC ය විසින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවයි ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. මේ හේතුවෙන් ඔහුට ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය සඳහන් කළේ. නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ...
ඉන්දීය – ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද Daily Sports සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 245ක් රැස් කරගෙන සිටිනවා. මීට පෙර පැවති ටෙස්ට් තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයගෙන ඇති අතර, තවත් තරඟයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. The post ඉන්දීය – ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් ...
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන Daily Sports ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ඊයේ එළිදැක්වුණා. ඒ, පාකිස්ථාන නවසීලන්ත ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟයි. ඉතිහාසයේ පළමු වරට ජගත් ටෙස්ට් කන්ඩායම් වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවන ස්ථානයට පත් කරමින්. නවසීලන්තයට ප්‍රසාද ලකුණු 118 ක් හිමිව තිබෙන අතර, ඕස්ට්‍රේලියාව එහි දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලි අහිමි වන ලකුණු Daily Sports මෙම වසර තුළ ශ්‍රී ලංකා කි‍්‍රකට් ක්‍රීඩකයින්ට විදෙස් රටවල්වල සංවිධාන කරන කිසිදු තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, මෙම වසරේදී ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට තරගාවලි රැසකට මුහුණදීමට සිදුවීම හේතුවෙන්. එහිදී කී‍්‍රඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාව ඉදිරි තරගවලට අතිශය වැදගත් වන බැවින් මෙවැනි තීරණය ගත් බවයි වාර්තා වන්නේ. ශී‍්‍ර ලං
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අත්හිටුවා ඇති පාසල් ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීමට අවදානය Daily Sports කොවිඩ් 19 වෛරසයේ අවධානම වැඩි බස්නාහිර පළාත හැර පිට පළාත් වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසනවා. අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කළා. කෙසේවෙතත් බස්නාහිර පළාත ඇතුලුව හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ළමුන් කිසිඳු ආකාරයකින් ක්‍රීඩා තරග සදහා සම්බන්ධ නොකර ගත යුතු බව ද එහිදී පෙන්වා ...