ගණිත විනෝදය 01 - චෙස් දාම් ක්‍රීඩාව සොයාගත් ශේෂ පඬිවරයා ඉල්ලු ත්‍යාගය දම්පාට දේදුන්න චෙස් දාම් ක්‍රීඩාව සොයාගත්තේ සිය යටත් වැසියකු වන ශේෂ පඬිවරයාබව දැනගත් ඉන්දියානු මහරාජා වූ ශ්‍රී රාම් ඉතා සතුටට පත්ව පඬිවරයා කැඳවාඔහුට කැමති ත්‍යාගයක් ඉල්ලන ලෙස කීවේය. මහරාජාගේ ත්‍යාගවන්ත බවට තුති පිදු ශේෂ පඬිවරයා ත්‍යාගය ලෙස අවශ්‍ය දෙය කල්පනා කර පසුදින කියනබව පවසා නික්මගොස් පසුදින උදෑසන පැමිණ සිය ඉල්ලීම ඉදිරිපත් කලේය. පඬිවරයාගේ නිහතමානී ඉල්ලීමෙන් රජතුමා පුදුමයට පත් විය.. "මහරජ තුමනි දාම් ...
සංගීත චාරිකාවක් 27 - ABBA 01 දම්පාට දේදුන්න ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ බටහිර සංගීත කණ්ඩායම කුමක්දැයි ඇසුවහොත් පිළිතුර ලෙස නම් දෙකක් නිතැතින්ම ලැබෙනවා. ඒ ඇබා සහ බෝනියෙම්. අද දක්වාම මෙරට සංගීත රසිකයන් මෙම කණ්ඩායම් දෙක ගායනා කල ගීත ඉමහත් රුචියකින් රස විඳින බව නොරහසක්. සංගීත චාරිකාව තුල මා වඩාත්ම රසවිඳි සංගීත කණ්ඩායම ගැන කෙටි ලිපියක් පල නොකොට ලිපි කිහිපයක් තුලින් සම්පුර්ණ විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් අද එහි පළමු කොටස ...
සයිටම් විරෝධය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය දම්පාට දේදුන්න සයිටම් අද දින දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වැනසෙනවා කියමින් මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දමන ලෙස අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්රමුඛ පිරිසක් රජයට බල කරති. මෙම සිදුවීම් මාලාවම මෙයට පෙර උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන්ද දක්නට ලැබිණ. එහිදීද ඉදිරියට දමාගෙන තිබුනේ නිදහස් අධ්‍යාපන කප්පාදුව යන ජනප්‍රිය ...
'තඹර සර' දම්පාට දේදුන්න 'තඹර සර' සිසු ප්‍රතිභා ගී සැඳෑව සැප්තැම්බර් මස 5 වනදා කළුතරදී කළුතර සිරිකුරුස විද්‍යාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ''තඹර සර'' සිසු ප්‍රතිභා ගී සැඳෑව සැප්තැම්බර් මස 5 වනදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. විද්‍යාලයීය සිසුන්ගේ වාදන කුසලතා විදහා දැක්වෙන මෙම ප්‍රසංගය සඳහා ප්‍රවීන ගායක ගායිකාවන් රුසක් සහභාගී වනු ඇත. මෙහි ප්‍රධාන ආරාධිතාව ලෙස චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගී වීමට නියමිතය.වසර ...
කුණු කතාවක් හෙවත් කුණු කථිකාවක් දම්පාට දේදුන්න වර්තමාන ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙන ප්‍රධාන ගැටළු අතරින් මුලික තැනක් ගන්නේ කුණු බැහැර කිරීමේ ක්‍රමවේදය පිලිබඳ ගැටළුකාරී තත්වයයි. රට පුරාම මෙම ගැටළුව තිබුනද එය වඩාත්ම උග්‍ර වී ඇත්තේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වලය. නිවෙස් වලින් බැහැර කරනා ද්‍රව්‍ය "කුණු" නැතහොත් "අපද්‍රව්‍ය" ලෙසින් ජන මනසේ නිදන්ගතව ඇත. ඇත්තෙන්ම කිවහොත් බැහැර ද්‍රව්‍ය කුණු බවට පත් කරනු ලබන්නේ මිනිසුන් විසින්මය. ඒ ...
යුධ ජයග්‍රාහකයෝ දම්පාට දේදුන්න යුද්ධයේ නිමාව සිදුවූ කැලැන්ඩර් දිනයේදී ඒ සම්බන්ධව සැමරුම් ඉතාම අවම මට්ටමින් සිදුවීම ඉතා හොඳ ප්රවනතාවක් ලෙසින් කිව හැකිය. කාගේ උවමනාවට යුද්ධය කෙරුනද අද වනවිට ඉන් විඳවන්නේ දෙපාර්ශවයේම වින්දිතයන් සහ ඔවුන්ගේ සමීපතමයන් පමණි. යුද්ධය අවුළුවන ලද පිරිස් සහ ඉන් මහා පරිමාණයෙන් ආර්ථික, දේශපාලන සහ සමාජීය ප්රතිලාභ ලද පිරිස අදටත් යෙහෙන් වැජඹෙති. ඔවුන් යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයෝ වෙති. සිය පරමාදර්ශය වෙනුවෙන් සටන් බිමේ ...
කතෝලික පාසල් අධ්‍යාපනය - I am Proud to be a Crusader දම්පාට දේදුන්න අසාධාරනයට ලක්වූ කුලියාපිටියේ දරුවාට අවසානයේදී මහනුවර ත්‍රිත්ව විදුහල පිහිට වීම පසුගිය සතියේ පුවත් සහ සමාජ ජාලයන්හි ප්‍රධාන මාතෘකාව විය. ත්‍රිත්ව විදුහලේ එම ආදර්ශමත් තීරණය පොදු ජනතාවට අමුත්තක් ලෙස පෙනුනද කතෝලික සහ ක්‍රිස්තියානි පාසල්හි අධ්‍යාපනය ලැබූ පිරිසට එය අමුතු දෙයක් නොවේ.පොදු ජනතාවට සැඟවී පැවතුනද කතෝලික සහ ක්‍රිස්තියානි පාසල් වල අදටත් පවතින ආගමික සහජීවනය, සමානාත්මතාව සහ සාධාරණ විනිශ්චය එම සිද්ධිය තුලින් පිළිබිඹු ...
බීමත්කමේ දුර්විපාක දම්පාට දේදුන්න දුක කාට ද?කාලකණ්ණිකම කාට ද?අඬදබර කාට ද?මැසිවිලි කාට ද?නිකරුණේ තුවාළ කාට ද?රතු ඇස් කාට ද?සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය.තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න.අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි;පොළඟෙකු මෙන් දෂ්ට කරයි.එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;ඔබේ කට විලම්බීත දොඩවයි.එවිට ඔබ මුහුද ...
සංගීත චාරිකාවක් 17 - The Stanley Brothers and The Clinch Mountain Boys දම්පාට දේදුන්න එච්. ආර්. ජෝතිපාලයන්ගේ මල් හී ගෙන එයි මල් සරා ගීතයට බෙහෙවින් සමාන Weeping Willow නම්වූ බටහිර ගීතයක් අපි කුඩා කල නිතරම ගුවන් විදුලි ඉංග්‍රීසි සේවයේ ප්‍රචාරය උනා. මේ ගීතය මට මතක් උනේ දම්පාට දේදුන්නේ International Submarine Band එක ගැන ලියපු පොස්ට් එකට මල්ලියා දාපු කන්ට්‍රි මියුසික් ගැන කොමෙන්ට් එක කියෙව්වම. බටහිර සංගීතය අධ්‍යනයට පහසුකම් අඩු පරිසරයක් තුල බොහෝවිට වැරදි මතවාද ...
අනුන්ගේ ගීත ගැයීමේ ඉතිහාසය - ජෝජ් රොබ්සන් ද සිල්වා කරන සුවිශේෂ හෙළිදරව්වක් දම්පාට දේදුන්න ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අග්‍රගණ්‍ය ගායක ගායිකා යුගලය ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහ විශාරද නන්දා මාලනිය බව කාගේත් පිළිගැනීමය. ඔවුන් දෙදෙනා ද අනුන්ගේ ගී ගායනා කර ඇතැයි කීවොත් ඔබ අප සමඟ එකඟ වෙනවා ද? එහෙත් අනූව දශකයේ එළි දැක්වූ කැසට් පට සඳහා අමරදේව සහ නන්දා අනුන්ගේ ගී ගැයූ බව සැබෑවකි.අමරදේවයන් එලෙස ගැයූ එක් ගීතයක් මේ රටේ ජනපි‍්‍රයම ගීතයක් වන ...
හේම ශ්‍රී අල්විස් සහ අයිරින් ද අල්විස් දම්පාට දේදුන්න උපාලි ජයසිංහ විසින් ශ්‍රී ලංකා දේශපාලනය පිටුවේ තබන ලද සටහනකි. සංගීත ලෝලියකු වශයෙන් මාහට අතිශය අනුවේදනීයවූ මෙම පුවත දම්පාට දෙදුන්නෙහිද සටහන් කරමි.මෙම දෙපලට දැනෙන යමක් කිරීමට ඔබ සැමට ආරාධනා කරමු. https://www.facebook.com/shyaman.hemakody1/posts/1012654495434714මෙි ශ්‍රී ලංකා කලා ක්ෂේත්රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි අන්තර් ඡාලය පීරා බැලුවත් ,ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරමිනමි අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත. ---------------------------------------------------------------------------------- මෙි
සංගීත චාරිකාවක් 06 - ඩිස්කෝ සංගීතය දම්පාට දේදුන්න 1984 වසර වෙනකොට අපේ පන්තියේ හිටිය ඩිලාන් ගේ ගෙදර වීඩියෝ ප්ලේයර් එකක් තිබුනා. වී එච් එස් කැසට් වලට වඩා ටිකක් පොඩි බීටා මැක්ස් නම් වූ ටේප් වර්ගය තමයි මේ ප්ලේයර් එකේ වැඩ කලේ. ඩිලාන්ගේ තාත්ත පිටරට ඉඳල සංගීත වීඩියෝ එවනව. මේ වීඩියෝ වලින් තමයි අපි මුලින් ම විදේශික ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල ගායන සහ වාදන දුටුවේ. ජාතික රුපවාහිනිය තිබුනත් ...
ශ්‍රී ලාංකීය කිතුනු සභාව තුල විප්ලවවාදියා - තිස්ස බාලසුරිය පියතුමා දම්පාට දේදුන්න කිතුනු සභාව තුල විප්ලවාදියෙකු වශයෙන් නම් කල හැකි තිස්ස බාලසූරිය පියතුමා සමාජ සාධාරණත්වය යුක්තිය උදෙසා ක්‍රියා කරනා ලද එඩිතර පුරෝගාමියෙකු වශයෙන් හැඳින්විය හැක. මෙරට සමාජය දැඩි පීඩනයට පත් කල 71 කැරැල්ල, 80 වැඩ වර්ජනය, 83 කළු ජුලිය වැනි අඳුරු යුග වලදී වින්දිතයා වෙනුවෙන් එතුමන් සිදු කරනා ලද මැදිහත් වීම බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අතිශය ප්‍රසංශනීය වේ. එතුමන් විසින් මෙහෙයවන ලද ...
ජේසුස් යනු කවරෙක් ද? දම්පාට දේදුන්න අද මහ සිකුරාදා දිනයයි. මීට වසර දෙදහසකට පමණ පෙර අද වැනි දිනක ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා දැමූ බව කියවේ. ජේසුස් යනු කවරෙක් ද? මීට වසර හතකට පමණ පෙර ආචාර්ය රුවන් වීරසිංහයන්ගේ ආරාධනයෙන් මවිසින් සිංහලයට නැගූ ලොව ප්‍රකට One Solitary Life නමැති කවි පන්තිය අද මහ සිකුරාදා දින දේව මෙහෙයට සහභාගී වන අතර වාරයේ දී මගේ සිහියට නැගිණි. පහත ...
සංගීත චාරිකාවක් 16 - The Bellamy Brothers සහ ඉල්ලීමක් දම්පාට දේදුන්න සංගීත චාරිකාව පටන් අරන් අදට මාසයයි. බ්ලොගය පටන් අරන් සති පහයි. මේ කාලය තුල පොස්ට් 15ක් ලියාගන්න හැකි උනා. මේ පොස්ට් එකක් ලියනවා කියන්නේ හරිම වෙහෙසකර දෙයක්. සිත්ගත් සංගීත කණ්ඩායමක් තෝරාගත් පසුව ජාලය පීරලා කරුණු හොයන්න ඕන. ගොඩක් වෙලාවට මම විකිපීඩියා තුලින් ඉතිහාසය හොයා ගන්නවා.පොස්ට් එක සිංහලෙන් ටයිප් කරල ගීත දර්ශක අධ්‍යනය තුලින් ජනප්‍රිය ගීත තෝරගෙන යූ ටියුබය පීරලා හොඳම ...
සංගීත චාරිකාවක් 32 - Flash Cadillac & the Continental Kids දම්පාට දේදුන්න දම්පාට් දේදුන්නේ සංගීත චාරිකාව තුල බොහෝවිට ලියවුනේ ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය සංගීත කණ්ඩායම් ගැන පමණයි. එම ආකෘතිය වෙනස් කරමින් ලියවෙන මෙම ලිපිය අප රට තුල එතරම් ජනප්‍රිය නොවූ එනමුත් සංගීත රසය උපරිමයෙන් අඩංගු ගීත එළිදැක්වූ Flash Cadillac & the Continental Kids ගැන ලියවෙනවා.1950 දශකයේ එක්සත් ජනපදයේ ජනප්‍රියත්වටය පත් වූ ෂා නා නා සංගීත කණ්ඩායමේ හාසකානුකාරක විලාසය ගුරුකොට බිහිවූ සංගීත ...
සංගීත චාරිකාවක් 10 - සංගීත ලොව උකුස්සෝ The Eagles දම්පාට දේදුන්න 1985 වසරේ අග භාගය වෙනකොට මතක් උනා අපොස සාපෙ ලියන්න තියන බව. පිස්සු නැටිල්ල නවත්වල පාඩම් කරන්න පටන් ගන්න හිතන කොට විභාගයට තියෙන්න මාස තුනයි. කාල සටහනක් හදාගෙන බලනකොට එක විෂයකට තියෙන්න දවස් දහයයි. ප්‍රශ්න පහකට සෙට් උනත් එක ප්‍රශ්නයකට ඉතුරු උනේ දවස් දෙකයි. ඔන්න හීන් දාඩිය දැම්ම. ජීවිත කාලයටම රැ දහයට පස්සේ ඇහැරලා හිටපු නැති මම පාඩම් කරන්න ...
සෙනසුරු මාරුව සහ After Sales Aervice දම්පාට දේදුන්න සෙනසුරාද හවස හෙනහුරා ලැපට කෙලෝගෙනම මාරු උනාද කොහෙද. මදර් බෝඩ් එක හුචස්. ඉරිදා නෝ නෙට්, ඉස්පෙසලි නෝ සොසල් නෙට්, නො බ්ලොග් , ඔක්කොම නෝ ම තමයි. හෙලිකොප්ටරෙන් අරන් ගෙහින් ඇමසන් වනේ ගලක් උඩට අතැරිය වගේ. සඳුදා උදේ නමය මාරට ගෙස්ටේට්නර් එකට කෝල් එක දුන්න. සුදාර කියල ටෙක්නිකල් මැනේජර් කෙනෙක් ආන්සර් කරේ. දහයට ටෙක්නිකල් ඇසිස්ටන් කෙනෙක් මේසේ ඉස්සරහ. ගේට් පාස් දාල ...
විද්‍යා සන්නිවේදනයේ කඩාවැටීම පෙන්නුම් කරනා හොඳම ස්ථානය සිංහල බ්ලොග් අවකාශයයි දම්පාට දේදුන්න අද වනවිට සිංහල බසින් කෙරෙන විද්‍යා සන්නිවේදනය පමණක් නොව සමස්ථ බුද්ධිමය සන්නිවේදනයේම කඩාවැටීමක් අප අත්විඳිමු. මෙම කඩාවැටීම තුල වේගයෙන් සන්නිවේදනය වනුයේ මිත්‍යාව සහ අවිද්‍යාව පමණක් නොවේ. වෛරය ක්රෝදය හෙලාදැකීම වැනි දුර්ගුණයන්, මිත්යාවහි සන්නිවේදන වේගයට වඩා වැඩි වේගයකින් පැතිරෙයි. අන්තර්ජාල සන්නිවේදනය ඒවාට තටු ලබාදී ඇත.අද තාක්ෂණික බ්ලොග් අඩවි පරිඝනක, මොබයිල් ෆෝන් තාක්ෂණයට සහ එල්.ඊ.ඩී. ලාම්පු තාක්ෂණයට ලඝු වී ඇත. මේවායින් ...
ගීතය සතු බලය - United Breaks Guitars දම්පාට දේදුන්න ඇමෙරිකානු ගායකයකු මෙන්ම ගීත රචකයකු වන ඩේවිඩ් කැරොල්, නොවා ස්කොටියාහි හෙලිෆැක්ස් සිට නෙබස්කාහි ඔමහා දක්වා ගුවන් ගමනක යෙදුනේ තමාගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ද කැටුවය. ඔවුන් චිකාගෝහි ඔහෙයර් ගුවන් තොටුපලේදී යානයෙන් බැසීමට සුදානම් වනවිට කැරොල් ගේ පිටුපස සිටි කණ්ඩායම් සාමාජිකයකු “දෙවියනි ඔවුන් අපේ ගිටාර් විසි කරනවා’’ යැයි උස හඬින් පවසනු කරෝල්ට ඇසී පිටත බලන විට දැක ඇත්තේ ගුවන් භාණ්ඩ හසුරුවන සේවකයන් ...