මලට නොඑන බඹරු..... ......හිසට වහල නිල් අහසයි...... බාඳුරා කෙණ්ඩියකමදු සොයා පිහිනාවෙර දරා - වෙරි මතින්විත බිඳුණු - දිවි රැකුනුමලට රවන බඹරු.......මදාරා මල් සොයා අමෘත මදු සොයා හිරුරැසට - කඳුලින් පිපාසය සිඳුවා ආකාසෙට පියඹනමලට හඬන බඹරු......සුපුෂ්පිත විශ්වයකදහසක් පැහැයෙන් අතරමංව අනන්ත වූ සුවඳින් මත්වසිත නිවන - මදු සොයන මලින් මලට බඹරු....අනන්ත වූ මල් වත්තකකුරුමිනියකු සේ........තවත් බඹරකු සොයාඅනන්තයට පියඹනමලට නොඑන බඹරු.....(එක එක ජාතියේ බඹරු අතරින් අමුතුම ජාතියේ බඹරුන් පිරිසක් ගැන ...
යුධ සෙබළුනි අසනු මැනවි ......හිසට වහල නිල් අහසයි...... රණ දෙරණේ ගිනිඅවි ගත් යුධ සෙබළුනි අසනු මැනවිවෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසයයුක්තිය උදෙසා මොරදෙන ජනයා නැසුවොත් වියරුවවැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුවඉලක්කයට ලක් වන විට රුදු මරණයේ ඉරණම් කරුබලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගේ රුදුරුවැටුපට මිනිමරන දනන් නොවැ නුඹලා මිනිසුනි ගරුඅයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පළදින තරුරණ දෙරණේ ගිනිඅවි ගත් යුධ සෙබළුනි අසනු මැනවිවෙඩි ...