Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
හිරිගඩු Chef Architect හීන් ඇලේහීතල දියෙන්හේදූඔද්දල් හිතඑල්ලුවෙමිදෙවැටේ....හීන් ඇලෙන්දියනාගෙනහිරිගඩු පිපෙනා හැන්දෑවේවිල්ලුව අද්දර පැලට පැද්දෙනාහීන් නගාගේ දියරෙද්දේවත්පැටලෙන්නැයි පතාගෙන... ...
පාත්තර සුමනේ.... Chef Architect thewittyjournalblog.wordpress.comඑකදිගට ඇදහැලෙන වර්ෂාව නිසා උතුරා යන ඇලවේල්ල උතුරන තරමට, ඉස්සරහා දොරින් ඇතුල් වෙන වතුර පාර කුස්සි කෑල්ලේ ලිප් ගල් අතරින් යන්තං අටවා ගත් ගෙයක් යැයි කීවද, පැලක්වත් නොවෙන මේ කාමර කෑල්ලේ, පිටිපස්සේ දොරක් වෙනුවට එල්ලා ඇති ප්ලාස්ටික් රෙද්ද තාලයකට පද්දවමින් ගලාගෙන යනහැටි, චන්දරේ බලා සිටින්නේ බීඩිය ආදරයෙන් දත් අතරින් තදකරගෙන දුම්පාරින් පපුව පුරෝගනිමිනි..කාරා කෙල තලියක් ප්ලාස්ටික් දොර පලුවෙන් එලියට ගසා ...
පේළි වැහි Chef Architect එන පසළොස්වක පෝදාරෑ අහසේමක්කටෙයිදේවතා එළිදෙවිනුවරට පේළි වැහි වහිනදානොතෙමී ඉන්නෙකොහොමෙයියහළු යෙහෙළිමොණර පිහාටු මිටි බැඳන්එල්ලල තෙල් කිරි ගේ වටේපච්ච සරම ඉන බැඳගෙනනාගසලමේ තාලෙට එන්න නටන්නමිහිඳු පෙරහරේ ...
පන්නරය - 01 Chef Architect ජීවිත අත්දැකීම් රාක්කෙක එකතු කලාම මෙහෙම පෙනේවිද...?සමාව ඉල්ලන්නේ ආදරෙන්..!හේතුව මා මෙය ලියා තැබිය යුතු උනත්, තේරුම් ගන්න, ඒ කිව්වේ මේ ලියන දෙයින් කාටද වැඩක් වෙන්නේ කියන එක මටත් ප්‍රහේලිකාවක් නිසා...!මම නැගිටලා තියෙන්නේ, ඒ කිව්වේ ජීවිතේ...කවුරු හරි හිතාමතා මාව වැට්ටුව වෙලාවල් වලය කියන එක දන්නේ මමම විතරක් නිසාත්...මේ ලියන දෙය තේරුම් ගැනීම මාව හොඳට දන්න අයට විතරක් පැහැදිලිවෙන දෙයක් නිසාත්..මේ තවත් ...
කුරෝලු කලටිපොල් Chef Architect අපිට පොල් මුරේ වැටෙන්නේ මාස දෙකකට සැරයක් තමයි...ඒ කියන්නේ අර අවුරුදු හයකට සැරයක් චන්ද තියනව වගේ තමයි...!ඉස්සෙල්ලාම පොඩි වපසරියක් නිසා ලේක් ෆ්රන්ට් එකේ තමයි පොල් කඩන්නේ...හරියට පලාත සභා මැතිවරණය වගේ...!ඊට පස්සේ බඹරවැල්කුට්ටියේ පොල් කඩනවා...හරියට ප්‍රාදේශීය සභා ඡන්දේ වගේ...!ඊළඟට බදුවත්තේ පොල් කඩනවා..ඒක මහ මැතිවරණේ වගේ...!ඔය තුන්වැදෑරුම් කර්තවය ඉවර කරන්නේ අර කඩාපු පොල් ඔක්කොම බදුවත්තට ගෙනල්ලා වෙන වෙනම ගොඩවල් ගහලා කැම්පේන් කරනවා ...
ඈ.....! Chef Architect The Wait and the Reward by Anna Rose Bain - 2014ජූනි මාසේ පස්වෙනිදාට කලියෙන් කරන්න කොච්චර වැඩනං තියෙනවද...( ඇය කුළුඳුලේ දරාගෙන... බෝල ගෙඩියක් වගේ හුරතලේ බෑ...)සීලිම දිහා බලාගෙන කල්පනාකරන්නේ මේ මාසේ කැම්පස් සීසන් එක කඩි බාප්පගෙන් ගන්න රුපියල් පනස් හයක් කොහෙන්ද හොයාගන්නේ කියලා..දරුගැබ දරා ඉඳිතෑකි... කොහොමද මේ අහිංසකයාට කියන්නේ තව දවස් දෙක තුනකින් දෙන්නටම වැඩට යා ගන්න සීසන් එකත් නෑය ...
නාඩගමේ පන්දම් පෙළපාලි නැටූ දෙවොන්දරා සන්... Chef Architect යූ ටියුබ් මාධ්‍යයෙන් එළිගැන්වෙන නව යොවුන් සංගීතය අමුතු අරුමයන් ගෙන එනවා..!පහල තියෙන්නේ තාක්ෂණය හරියාකාරව හසුරුවන්න හැකිනොහැකි කම් අපේ තරුණ සංගීතකරුවන් පෙන්නුම් කල අවස්ථා තුනක්...!කරුණාකර හෙඩ්ෆෝන් පාවිච්චි කරමින් සවන් දෙන්න....!පන්දමනාඩගමදෙවොන්දරා සංමොනාද හිතෙන්නේ.....?මම නං නාඩගම් ගීයට හරි ආසයි...ඇයි මන්දා....!~~~~~!!~~~~~ ...
පාලු සිත...! Chef Architect Chrys Roborasවියැලුන මාකවි සිතතෙමනු බැරියසොඳුරියෙඔබැආදරණීයමුරුගසං වරුසාවට....!එයනම්මේ කවිසිතකල නොවැරැද්දක් බැව්කෙසේ පසක් කරමුදඅප....!!!
අයියෝ සිරිසේන....සිරිසේනට යන්න උනාය...! Chef Architect සිරිසේනගේ තරමක් සමීප රූපයක්......එයා නෙවෙයි මේ...!සිරිසේන ආයෙත් ඇවිත්.......!වැරෙන්ඩා එකේ හාන්සිපුටුවෙ පයිප්පේ ඇද ඇද ඉන්නකොට ඉස්සරහා පැත්තෙන් ඇහුනේ මහත්තයෝ කියන හඬ....ඒ සිරිසේනගේ..සිරිසේන වත්තට හඳුන්නලා දුන්නේ රිටි වලින් පොල් කඩන රංජිත්..ඒ මීට පොල් මුර දෙකකට විතර කලියෙන්...ඒ කියන්නේ මාස හතරකට එහා වෙන්න එපැයි...!"මහත්තයෝ..."කොහොමෙයි සිරිසේන ..දැන් සනීපය...""හා ...දැන් සනීපයි මහත්තයො..සිංහල බෙහෙතුත් ගත්තා අර අපරැක්කේ වෙදෙක්ගෙන්..මාතර ඉස්පිරිතාලෙන් කිව්වා තව එක පාරක් බෙහෙත් බිව්වම හරිය ...
ගමේ කම - මිල්ලගස් ආර -04 Chef Architect the showroom vs shrineඋත්සවයට එන්න කියල තිබුන වෙලාවට, මිල්ල ගස් ආරේ වීරතුංග වත්තේ ගේට්ටුව ගාවට ගියාම මගේ ඇස් උඩ ඉන්දුනා..මේ මිනිස්සු පුදුම විදියට මහන්සි වෙලා..අපේ වාහන නවත්තන්න තැනක් ලේස්ති කරලා, එතනට වෙලා රැස් කකා ඉන්නවා අපි එනකන්...වාහන වලින් බැස්සාම තමයි තේරුනේ මහා පෙරහර රාජයෙකුත් ලේස්ති කරලාය කියලා...අපරාදේ මේ මහන්සි වෙන්නේ..මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ...මම බිම බලාගෙන, දාඩිය පෙරාගෙන ...
පිස්සෙක් කුස්සියේ Chef Architect art credit to a-twisted-mindහෙට දෙකට පලලාහුළං විස්කෝතු දෙකක් වෙන්න තියෙනපොඩි බනිසක් අද කෑවාම වගේදවරකා වෙලා ගස් යට වැටෙන්න කලියෙන්අතින්ම කඩාගෙන හදාගත්තපොළොස් ඇඹුල....?පොඩි ඈයෝසෙල්ලම් කඩ දාලා මස් වලට ගන්න කළියෙන්ඉස්සො ටිකක් දාලා තෙල් දාලා ගත්තමමොනා වෙනවද කෙහෙල් මුවකට...?අච්චාරු දානවද මාලුවට උයනවදරට අඹ තියෙද්දිකර්තකොළම්බන්...!ගොටුකොළ දිහා බලාගෙනමොකට හදනවද සම්බලක්මිටියකින් මුකුනුවැන්න...!ෆුඩ්සිටියේ තියෙද්දි ලාබෙට දෙහිඇයි වදේ හදන්න කියන්නේ ලුනු දෙහි...!රෝස පාටට හීනියට දිගටඉව්වම සුවඳ හමන ...
පන්නරය - 2 - Kent Nelson Chef Architect පන්නරය - 1 ලිව්වේ මීට කලියෙන්...!පීටර් සැමන්ස් මට දිගටම අංචි ඇද්දාය කිව්වොත් නිවරදියි...ඔහුට මගේ ස්වාධීනත්වය ප්‍රශ්නයක් වෙන්න ඇති..ඒ කිව්වේ, අනිත් සියලුම ගෘහනිර්මාන ශිල්පීන් සහ සැලසුම් ශිල්පීන්, එවකට කොවි (COWI) සමාගම උපදේශණ කාර්යයන් වල නියුතු ඕමානයේ මහබැංකු ගොඩනැගිල්ලේ වැඩ කටයුතු වල නියත වූයේ ඔහුගේ අනසක යටතේ වුවද මා හට ලබාදී තිබුන කාර්යය වු, පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් ඕමාන් (PDO) සමාගමේ කැසිකැසල පුලුස්සා චක්‍රීයකරණය ...
බ (ලු නකු )ට නලාව Chef Architect ඇද වෙච්චමැදින් නකුටු වුනඑක හිලක් නෙවෙයිඔක්කොම හිල්බොකුටු ඇඟිළිවලින්වහගෙනවේලුන දෙතොලින් පිඹසත්සර නද මතු කරනාඅද උදේම මාසතු කරගත් නුඹහැඬවූ මේ මොහොතේපසක් වූ සත්‍ය නම්මා ගුත්තිලවත් මූසිලවත්නොවනා බැව්...! ...
බෝසත් Chef Architect සිරකරු මාමැදිරියකවීදුරුබෝසත් කම මාවසනු බෑ ඒමැදිරියටවීදුරුකළු මාසුදු ඔබ දෑතකැමැත්තෙන්ම නොවෙදෝඅතහැරියේසංසාර බියටමෙතුවක් කල්අප ගැටී නොසිටියෙමුදඅප දෑත් වෙලී නොතිබුනෙද රුකකට පෙම් බැඳිලියවැලක් මෙන්...?බිඳගත්තේ ඇයි ඔබබෝසත් ගුන කන්දරාවක්තනි සතුටකඑල්ලී අහම්බෙන්හමුනොවෙමුකිසිදා ආයෙත්මතු උපදින ආත්මයක් ආත්මයක් පුරා...පාරමිථා නොව මාමේ පුරන්නේගැලවීමමයිඒ පුහුදුන් බැඳුමෙන්...සොඳුරියේ මතු උපදිනආත්මයේ...!මීවිත මියැසියතනිරකීවිබෝසත් හට....! ...
හැලප එක්ක කොච්චි Chef Architect 1020 Way 2118හැලප එක්ක කන්න ඇහැක්ද කොච්චි....!හ්ම්......!කොච්චි එක්කවත් කන්න ඇහැක්දහැලප...!ඒත්..!කාපු කෙනක් කිව්වොත්හැලප එක්ක කැවා කියාලාකොච්චි..!කීයෙන් කී දෙනාද අප්පාකොරන්නේ විශ්වාස...!!රසම රසයිඅනර්ගයිරස නහර පිනායයිහේතුව...!කිව්වත් විශ්වාස කොරයිදකවුරුවත්..ඒත් ...!ඇත්තමඇත්තයි..!සැටිෆිකේට්මඇත්තයි..!රසම රසයිඅනර්ගයිරස නහර පිනායයි...!පහුගිය සතියෙමවින්දෙමිවිඳෙව්වෙමි..ඒත්..!ඇත්තමඇත්තයිසැටිෆිකේට්මඇත්තයි..රසම රසයිඅනර්ගයිරස නහර පිනායයි...!හැලප හැදන්නේ කුරක්කන් පිටිවලින්නේද...?ඒ උනාට යොදියේ...හප්පේ කොච්චි වල තියෙන රා
සකුන්තලා Chef Architect හෙටනෑඅනිද්දාවත්....මං හිටියත්නැතත්එන්න..මං නැතත්මේ රෝස ඉත්තපර නොවේවිඔබ වෙනුවෙන්...
චන්ද්‍රිකා Chef Architect I tell myself I don't need anyone but the truth is, they don't need me.හතේ පන්තියේ ඉන්නකොටහැන්දෑවට රබර් ගස් වලින් මුවා නොවුනතරු පිරිච්ච අහස දිහාගේට්ටු කනු දෙක ගාව බෙල්ල උලුක් වෙනකන්උඩ බලාගෙන චන්ද්‍රිකාවක් අහසේ යනකොටකොච්චර කෑ ගහලා කිව්වත්ගෙදර හිටි කිසිකෙනෙක් නාව වෙලාවෙවත්නොතේරිච්ච ඇත්ත....!හිතේ ඇඳිච්ච ඔක්කොම වගේ හීන හැබවින්ම සැබෑවෙච්චඅද දවසෙදිවත්තනියම අර අහසේ පාවෙන ඒ තිතක්වන් එළියපෙන්නන්න ඇයි කවුරුවක්වත් නැත්තේ...!කෑ ගහලා ...
ක්ලිප්ස්....! Chef Architect කැමරා සිත්තම සඳූගේ සත්තලං ගේ....!තදට තදේදිගට දිගේවෙලුන දඟේරැහැන්පොටේකිටිකිටියේවෙලුන දඟේවෙනකෙකුගේදෑඟිලිවලටතදට තදේ මිරිකෙනවානං අනේ අපි දෙන්නාවම එකටම මිරිකෙන්නට පතමු අහස බලානපොඩ්ඩිගේ සුදු නිල්කැටබේබි සුවඳ ජංගිකොට ටිකගෙනෙනකන්ඈ.....! ...
රතු දෙතොලින් Chef Architect A painting by cynthiaදෙතොලින් රතුදැනුනෙද චුම්බනයේ මහඟුරසෝගයසොඳුරියේ...දුර කතර ගෙවාආ මග හමු නොවුනෙම්දඔබ මා දුරස් කෙරුමටදහසක් නිමිති...එනමුදු මා අතැරනොදුව හෙටත්....ඔබ තුරුලේඔබ සිහිලැල් තුරුලේවෙලී ගැලී අතරමංවඅනන්තයට දුවයෑමටරත් දොකොපුල් සිප සැනසෙන්නටඉඩ හරින බැව් පවසාඉගිලී යන්න හිස් අහසේමා වැහි ලිහිණි... ...
නුඹ Chef Architect නැගෙණහිරු....ඈත කඳු අතරින්කර ඉඟිබිඟිනිමක් නැති උස් අහසේ මවන රූ රටා අතරේපියඹන සොයා නිදහසවැහිලිහිණි නුඹ...සිඳනොගන්නනිදහසේ අත්තටුබිඳලන්න බැමිඔබ වටකර ඔවුන් බැඳිනිමක් නැති අහස ඔබටමයි....! ...