Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
Untitled Post Chef Architect හොල්මන් කරද්දි හිත ඇතුලේආදරෙන්ගොඩාක් .....හිතින් තරුණයිඒ මම...ලෙන්ගතු කමදආලිංගන හැඟීමද ඒ...මල්වර අහස කියන්න මා හටදරාගන්න බැරි එවන්හැඟීම ආදරයම නොවේද යැයි කියාඑනමුදු එවන් හැඟුමටකිමද නොමැත්තේ මුහුණක්.. ...
ආදරණීය නේරංජනා...! Chef Architect වැවුරුකන්නල පන්සලේ බුදුමැදුර තුල දර්ශණයක්...වප් පෝයට සඳවතී දිලිසෙනපරෙයි වෙරළ ඔබ දෙපා නොතෙමවනවැලිමත සිත්තම් කල වුවනඈත සිටි මා නොදකිනවැවුරුකන්නල නිවෙන දෑසටඔබ නෙත් යොමානවැවුරුකන්නල ඝන්ටා නාදයටමා දෙසවන් යොමානතනිවෙන්නට හෙටදිනහිරු දෙවියන් හනිකට ඉපදෙනසයුර අද්දර අප හමුවනසොඳුරු සැඳෑව මා සිහිනෙන් ලංවනආදරණීය නේරංජනා....! ...
ඇසළ එරබදු Chef Architect Lorenzo E. Gabutina: The Late Bloomingවැට දිගටම රතට රතේ එල්ලුවඑරබදු මලේ ලස්සන පොහොට්ටුවබක්මහට පිපෙන්නයි අපෙ පොරොන්දුවඇසළ මහේ පිපුනේ ඇයි පරක්කුවකොවුලන් හඬ නොඇසුනබක්මහ අකුනින් දෑස නිලංකාරවවෙසක් මලක දසුනෙන් සිල් බිඳගත්වැට දිග රතෙන් සැරසුව ඇසළ එරබදු පොහොට්ටුවසොයන්නී කෙහෙරළ පළඳින සමන් පිච්ච මල් වැලකෝවිල අද්දර....! ...
MCB - මිනියේචර් සර්කිට් බ්‍රේකර් Chef Architect www.mobizil.comMCB - මිනියේචර් සර්කිට් බ්රේකර්හයි කලා මම එම්සීබී එකක්මගේ නොසන්ඩාල හිතටහිතුනොත් හිතෙන්නේමහිතකින්වත් හිතන්න නොහොඳ දේ නිසා..ඉඳලා හිටලා මගේ හිතසුටුස් ගාලා බ්ලෑන්ක් වෙන්නේ ඒක මිසක්ඔයා කියන දේවල් අහන් ඉන්නේ නැති නිසා නෙමෙයිඔයා ඔහොම දොස් කියන්නේ නැහැදන්නවනම් මම හිතන තරම්ඉඳලා හිටලා ට්‍රිප් එක ගියාටආයෙත් ලයිට් එනවා ලමයෝ....ඉඳලා හිටලා මගේ හිතසුටුස් ගාලා බ්ලෑන්ක් වෙන්නේ ඒක මිසක්ඔයා කියන දේවල් අහන් ඉන්නේ නැති නිසා නෙමෙයිඔයා ...
කඩමු අපි ගම්මිරිස් Chef Architect අමරා ප්‍රේමා ශාන්ති සමගවීරකැටියේ අක්කාදනේශ් සමග පියංගිකාඉනිමං තිය තියපෝර උර එල්ලානකඩමු අපි ගම්මිරිස්වීදියේ කඩෙන් ගෙනාදොලහේ පාලහේ ටෙන්ට් රෙද්දටබිච්චිය අල්ලන්විලුඹ පැලුනු කෙසඟ කකුල්එක්ක පොර බැන්ද කරල් ගම්මිරිස්ඇටේ ඇටේ ගොඩ ගහන්වැහි ඇඳුරට ඔච්චං කරනාඉලංදාරී හැඟුමෙන්වේලමු ගම්මිරිස්කිරින්දේ තොග මුදලාලිටකිලෝව එක්දාස් එකසීයටමහත්තයා දුන්නටඅමරා ප්‍රේමා සමග වීරකැටියේ අක්කාටදනේශ් පියංගිකාටදවසටම කුලිය හයසියයි උනකොටහංදියේ දොස්තර මහත්තයාසයිටම්ද නැත්තං මහත්තයාගේලොකු බේබී වගේ ඒරොප්පෙන්දදොස්තර විභාගේ කොලේ කියනෙක කොන්දේ අමාරුව
ආ...බාන්න......! Chef Architect යටියනහක්මනකිරින්දකඹුරුපිටියමුරුතෙන් ගිහින්පුහුල්වැල්ල පහු කොලාමවම් පැත්තට යටියනදකුනු පැත්තට කිරින්දයටියන පහුකොරාන ගිහින්වෙලේ බේකරිය පහු වෙනවත් එක්කමහැරුනාම දකුනටසං ගාලා ගියෑකිකඹුරුපිටියටඔය කොහේ ගියත්එකම තොග මුදලාලි හැම තැනමඑයාගේ බෝර්ඩ් එක දාලාඑකතු කරනව නෙවගම්මිරිස්, කුරුඳු, කරුංකා, ගොරකාසමගපොල් කටු ඇඟුරු...!ඒ මදිවටඩයමන්ඩ් රෝලෙන් තලලාදුන් ගහපු සබර ශීට්...!මතක ඇති කාලෙකින් වීදුරු පාත් කොරන්ඒ සී ඕෆ් කරන්වම් පැත්තේ ගස් දකුනු පැත්තේ ගස් එක්ක එකතු වෙලා හදන හෙවනේයන්න තරංපින් කලේ කොහොමෙයි ...
ශූන්‍ය Chef Architect බෙදන්නත් බැරිඑකතු කරන්නත්අඩු කරන්නත්ගුනාකාර හොයන්නත්බැරිසමීකරණනියමයන් නොදන්නාසමාන පාදසමකෝණ අංශකවර්ගපලනොමැතිඅවකලනඅනුකලන අනන්තයසයින් කොස්සිග්මා ෆයි< >[ ]වරහන් නොව සමාන ලකුනක් වත්නොදැක්කගණිත පාඩමඔබ....!හා...!ගණිත පාඩම ඔබ...! ...
හුටා..සුද්දා අදත් වහලා බං....! Chef Architect මම දකුනට පෙම් බැන්දේ බොහෝම ඉස්සර..ඒක දිග කථාවක් උනත් ටික ටික එහේ මෙහේ ලිව්වා...!කොහොමෙන් කොහොම හරි දැන් වෙනකොට මම මගේ ජීවිතේ බෙදාගෙන දවස ගෙවන කෙනෙක්, ඒ කියන්නේ මම දෙබිඩ්ඩෙක්, දෙබිඩ්ඩෙක් කිව්වට ඩුවල් සිටිෂන්ශිප් එහෙම ගත්ත අය වගේ දෙබිඩ්ඩෙක් නෙවෙයි, ඩුවැලිටි එකේ ජීවත්වෙන කෙනෙක් සාර්ථක විදියට, ඒ කිව්වේ වටපිටාව, පවුල්, වෘත්තිය අරවා මේවා අවුල් නොකරගෙන , ජීවත්වෙන දෙබිඩ්ඩෙක්....!සාර්ථක වෙන්න හේතුව මට ...
Confused breakfast Chef Architect කටු අනෝදා වගේදමුරුසි අන්නාසි වගේදවැලි ආතා වගේදපැණි වරකාතම්බපු මුං ඇටතම්බපු කව්පිතම්බපු බතලවගේද බාගෙට තම්බපු බිත්තර හැන්දෙන් කනකොට...උදේට..පොල් සම්බල්සුදුබත්කිරිහොදි එතුනුහාල් පිටි ඉඳි ආප්පවගේද ටෝස්ට් පාන් එක්ක මාමයිට්ඔය ඔක්කෝටම වඩානරක නැද්ද හැබෑටකිඹුලා බනිස් එක්කආනමාලු.... ...
කිරි අම්මාවරුන්ගේ දානය - Dedicated for Twins Chef Architect Gustav Klimt, Mother and Childකිරිකෝඩු හවඩි ඉඟ වට හැඩටනුඹ සැරසුවා මව් දමා පංචායුධ ගෙල වටටඑනමුදුමව් නිදිවැරූ යාමයන් එමට බැව් නොදැන බෑඟිරි ගසනා මා පුතුනිබිඳලනු කෙසේදතනි මා,තිඹිරි ගෙයින් පීදුනඒ ගතානුගතික ගෝත්‍රික වැට කඩොලු ගොන්නෙන්මා පිය සබඳ වූ නුඹ මව්එනමුදුසෙව්වෙමි පීරා ගෝත්‍රය පුරාඔවුන් ළඟමය පිළිතුරත්.....!මීදුම අස්සෙන් පිනි පිරුන මකුලුදැල් පාගානහිමිදිරි පාන්දර උඩකඳු බෑවුමෙන් ඒ මතුවෙනකිරි අම්මාවරුන් පෙරහරවඩින්නේ ම'පුතුනේ තුන්මහ පුරවන්නයිතුන්මහකින් ගෙයි මහ ...
මානි නම් වූ ඈ..! Chef Architect ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ රතු ජම්බු ගහ මුලබිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙනබලාසිටි ඒ පුංචි අවදියේජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත්දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනාඅදවගෙ මට මතකයි නගේරතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත් ඒ පුංචි අවදියේනුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින්මා නෙතු අද්දර කල එබිකම් අද වගේ මතකයි නගේකප්පරක් වංගු පසුකර ගෙවුන ජීවන මගේමහමෙරක් බර ඇද්ද ඔය දෑතමා දෑත් වෙලාගත් ...
මිඩ් ලයිෆ් ක්‍රයිසිස් IN COUGER TOWN- අතිශයෙන් වැඩිහිටියන්ට පමනයි Chef Architect හුදී ජන පහන් සංවේගය සඳහා ලියා පළකරන ලද්දාවූ මේ වියමන සහෘද බ්ලොග්කරුවන්ගෙන් හැරෙන තැපෑලෙන් ගුටි බැට, නින්දා අපහාස, අවලාද මෙන්ම දුක්ඛ දෝමනස්සයටද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා නොකෙළෙමි.ඉහත මාතෘකාව හුදෙක් බ්ලොග් කරුවන්ගේ අත්දැකීමක් විනා බ්ලොග්කාරියන් කිසිමවිටක අත්දැක ඇති බැව් නොදනිමි. බ්ලොග්කාරියන්, තම වල්ලභයාගේ අත්දැකීම් දැක ඇතත්, ලොව පිළිගත් ආකාරයට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක පිරිමින්ම පමනක් විඳිනා සුන්දරවූ ආකල්පයක් ලෙසයි රෙජිස්තර ...
වත්මන....! The Reality...! Chef Architect creativity credit- Ole B Larsenඈ.....සෙමින් ඇවිද යමිමැවෙන නිමැවෙනඅරුමැතිපණ පෙව්නුසිතුවිලි අතර නවතිමි.......!මා....අඩුවෙන් කමිමහත අඩුකරවේගයෙන් ඇවිදිමිසිතිවිලි පසුකරහැල්මේ දුවයමි....හිහිහිහි....! ...
ඈ යන්න ගියා නොපෙනී....! Chef Architect ඔබ සුසුමන්කළැතූ සිතුවිලි සයුරේනැගෙනා ඒ රැලිමහද වෙරළේහැපී බිඳී විසිරීනිමක් නොපෙනනාසිතුවිලි සයුරමසඟවාගන්නේඅද ඔබ මා දමාසැඟවූ විලසින්මැයිඔබ පිය සටහන්පමනක්මැයිමහද වෙරළ සිප ගන්නේසෙනෙහසින්....... ...
අවසර මා හට...! Chef Architect abandon- two lesbian friends - a painting by French Painter Henri De Toulouse-Lautrecඔබ මා වෙන් කලසයුර මැව්වේ අපමදමොහොතින් මොහොත මාහටආදරයේ විස පෙව්වේ ඔබමද !දුරබනුව විතරමදඅප ලංකලේ නෑ නොවේද...?මා ඔබ දකින්නේයතාර්ථයේමනොවන්නේ නම්කෙසේ අප එක්වෙම්ද මේ භවයේ සොඳුරිය...!ඉසුරු යැයි හිතාඅප ලංවූ මොහොතක්සදාකාලිකයැයි සේ ඇයි මා සිතුවේ දැනෙනා තුරු මා සිතටඅප දෙදෙන එකෙකුම වීම හීනයක්ම වෙන තුරු !සැමදා පතනෙමිමේ සෙනෙහසේ අවසානයඔබ මා දෙදෙනෙකු ...
ඈ ලියූ කව....! Chef Architect මතක වළසාපහුරු ගෑහදවතඅවුළුවාගලනා විටරුදුරු සෙනහසේරුහිරු මතකයන්සැරසී සුදුවතින් මා හිත ගියාමළගම්ආදරේ නුඹටම තියා...!
ඈ ලියූ කව - 3 Chef Architect ඉඳ හිටෙකලියවෙන කවකතවරන්නම දගෙන ගියේසුවඳදන් දුන්නේමානොපතාම බුදු බවපතා තව දවසකනුඹෙ එකම හිනාවක්පේවෙලාඇදහූ ඔය හිතනිවනට පාර කීදාඇසටු ගස යටපැතුවේද බුදු බවසත්තයිමේ ඇත්තමකතාවක්.! ...
හ-බාර්-ල Chef Architect බාර් කවුන්ටරයේ හිතවතනවන්න තව පනහක්එපා...සෝඩා එපා...හා..දෙකක් දාන්න අයිස් කැටඅල්ලපු ස්ටූල් එකේ හිතවතියනොදෙන්නේ ඇයි තව බැල්මක්එපා...යන්න එපා..හා...ගිහින් එන්න එහෙනං හෙටත් ...
සුපිපි පියුම Chef Architect නෙළුමශිව පාර්වතීවිකසිත වූ නෙළුමක් ලෙසැදියමත දිදුලනආඩම්බරෙයෙන්මැ දිදුලනපිබිදී හැකිලෙනහැකිලී පිබිදෙනඒ හැමවාරයක් පාසාමදියෙහි ගිලීයලි මතුපිට සරනාආඩම්බරයෙන්මැ සරනානෙළුමක අසිරියඔබැ රුව පැරදුවේසදොස් හැගුමන්ම නොවමානුසවිල මත නොපිපෙනනෙළුමක අසිරිය සෙවූඅවිහිංසක හැඟුමක්ම බැව්පවසමි සෙනේහෙන්.. ...
මලෙක මහිම Chef Architect සොඳුරු රාත්‍රියක ඇසුනු සොඳුරු සඳවතියකගේ සිතිවිල්ලක අග.....!සුලඟ දුන් වදඉවසමිබිඟු අනග රැගුම්විඳමිඉම්බාට සියොලඟසුලඟබිඟු දනීමලෙක මහිම