Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය (http://lankafootballfan.blogspot.com/) Latest Posts Most Popular Posts
ලෝක ශූර ස්පාඤඤය ගෙදර යැවූ චිලී තරඟය (0-2) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය නෙදර්ලන්තයට 5-1 ලෙස පරාජය වූ ස්පාඤඤය අද චිලී තරඟය ජයග්‍රහණය කල යුතුවම තිබිනි. විචාරක අදහස වූයේ ස්පාඤඤය ජයග්‍රහණය කරනු ඇති බවයි. තරඟය ආරම්භයේ පටන් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළ චීලී ක්‍රීඩකයෝ ස්පාඤඤයේ ආරක්ෂක පවුර විටින් විට ආක්‍රමණය කලේ මේ තරඟය පරාජය ඔවුන්ගේ ඊ ලඟ වටයට යාමට ඇති අවස්ථාව නැති කළ හැකි බැවිනි.අර්ධ කාලය අවසානයට ලංව ස්පාඤඤයේ ලෝක කුසලාන ඉරණම ලියවූයේ ...
නෙදර්ලන්තය (3-2) ඕස්ට්‍රේලියා තරඟයේ ගෝල! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ආජන් රොබන් (#11) 20'(P) ටිම් කාහිල් (#4) 21'මයිල් ජෙඩිනැක් (#15) 54'රොබින් වෑන් පර්සි (#9) 58'මෙම්පිස් ඩිපේ(#21) 68'
FIFA 2014 : #1 සතියේ තරඟ වීරයෝ Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA 2014 : #1 සතියේ තරඟ වීරයෝ
ලෝක කුසලානයේ #1 සතියේ රසික විලාසිතා Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලෝක කුසලානයේ #1 සතියේ රසික විලාසිතා
බ්‍රසීලය 0 ට නැවැත්වූ මෙක්සිකෝවේ ගිලමෝ ඕචා! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ගිලමෝ ඕචා අදු තෙක් කවුරුත් නොදන්න ගෝල රකින්නෙක්. ඔහු තම දෙවැනි තරඟයත් නිමා කලේ ගෝල බිංදුවක් දීමෙන්. බ්‍රසීලය තරඟය පාලනය කලා ඔවුනට ඕචා පරදවන්නට හැකි වූයේ නෑ. නේමා, මාර්සෙලා්, ලුයිස්, ෆ්‍රෙඩ්, පෝලිනියෝ, ඔස්කා ගේ සියලු පහරවල් හා උපක්‍රම පරාජය කලේ මැක්සිකෝවේ විරයකු කරමිනි. තරඟයේ වීරයා ඕචා. ...
FIFA 2014 බෙල්ජියම ඇල්ජීරියාව (2-1) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය තරඟයේ 69.7% කාලයක් බෝලය තබාගත් බෙල්ජියම ගෝල පහර 7ක් එල්ල කලේය. බෙල්ජියම 20ක් හා ඇල්ජීරියාව 18 වශයෙන් වැරදි කල ඉතා උණුසුම් තරඟයක් වූ අතර බෝලය ඇල්ජීරියාවේ 3 වන කලාපයේ 75% රැඳී සිටියේය.තරඟයේ 25 විනාඩියේදී බෙල්ජුයමේ ජෑන් වර්ටොන්හෙන් ඇල්ජීරියාවේ සොෆිඑන් ෆෙගෝලි දඬුවම් කොටුව අසල වැට්ටවීමෙන් ඇල්ජීරියාව ලද දඬුවම් පහරින් සොෆිඑන් ෆෙගෝලි ගෝලයක් ඇල්ජීරියාවට ලබා ගත්තේය.70 වැනි විනාඩිය දක්වා බෙල්ජියමේ ඉදිරිපෙල හසාඩ්, ...
FIFA 2014: මැක්සිකෝව සුපිරි බ්‍රසීලය 0-0 ට නවතයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය බ්‍රසීල මැක්සිකෝ තරඟය පුරාම බ්‍රසීලය තරඟය පාලනය කළහ. ඔවුන් ගෝලය වෙත එල්ල කළ පහර අටක්ම වැලැක්වීමට තරඟයේ වීරයා වූ මැක්සිකෝවේ ගුලමෝ ඕචා සමත් විය. මැක්සිකෝවේ ආරක්ෂකයන් 4ක් 5ක් නිතරම නේමා සහ ෆ්‍රඩ් වලකා ලීමට කටයුතු කළහ. තරඟයේ 2 වන භාභයේ මැක්සිකෝව බ්‍රසීල ගෝල කලාපය ආක්‍රමණය කළද ඔවුන්ගේ පහරවල් නිසි එල්ලයට නොවීය.තරඟයේ අවසාන කාලයේදී නේමා විසින් හිසින් එල්ල කල පහර ගෝල ...
#1 සතියේ විවරණය : රන්බෝලය හඹායන ක්‍රීඩකයෝ! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය #1 සතියේ විවරණය : FIFA 2014 රන්බෝලය හඹායන ක්‍රීඩකයෝ!රූපයේ දක්වා ඇති බ්‍රසීලයේ නේමා, නෙදර්ලන්තයේ ආජන් රොබන් හා වැන් පර්සි, ප්‍රංශයේ බෙන්සිමා, ඉතාලියේ පිරලෝ, ආජන්ටීනාවේ මෙසී හා ජර්මනියේ මුලර! සමග ලෝකයේ හොඳම FIFA ක්‍රීඩකයා රොනල්ඩෝ පසුගිය තරඟවල ක්‍රීඩා කල ආකාරය පහත දැක්වේ. ඉතාලුයේ බලෝටෙලි හා බෙල්ජියමේ ක්‍රීඩකයන් ඉදිරි සතියේදී සලකා බැලේ. ...
දෙවරක් ඝානාවට පැරදුන ඇමරිකාව ජය ලබයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය 2006 ලෝක කුසලානයේ කාණ්ඩ මට්ටමේදී හා 2010 ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයේදී අමතර කාලයේදී ඝානාවට පරාජය වී ඉවත්වූ ඇමරිකාව අද තරඟයට අවතීර්ණ වූයේ ඝානාව පරාජය කිරීමටය. ඝානාවද තම හැකියාව නැවත වරක් පෙන්වීමට සූදානම්ව ආහ. තරඟයේ ප්‍රථම තත්පර 20 ගතවීමට පෙර ඇමරිකාවේ ක්ලින්ට් ඩෙම්සේ ලබාගත් ගෝලයට පිළිතුරු ගෝලයක් ලබාදීමට 82 විනාඩියේදී ඝානාවේ අන්ද්රේ ආයුට හැකිවිනි. ඒ අතර තරඟය ඉතා වේගවත් වූ ...
FIFA 2014 : ජර්මනිය පෘතුගාලය පැරදවූ හැටි (4-0) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය තරඟයආරම්භයේ පටන් ජර්මන්වරු තරඟය පාලනය කලහ. 11 විනාඩියේදී ගෝලයක් ගැසීමට ආසන්න වූ ජර්මනියේ ගෝට්ස් පෘතුගාලයේ ජෝ පෙරේරා විසන් වැට්ටවීම නිසා ජර්මනියට දඬුවම් පහරක් හිමිවිය. එය මුලර් ගේ ප්‍රථම ගෝලයයි.32 විනාඩියේදී ජර්මනියේ හමෙල්ස් විවෘත වූ ගෝල ප්‍රදේශයේ සිට හිස් පහරකින් ගෝලයක් ලබාගත්තේය.තත්වය දරුණුවූයේ පෘතුගාලයේ හිතුවක්කාර පෙපේ විසින් අනවශ්‍ය ලෙස ජර්මනියේ මුලර්ගේ මුහූණට ගැසීමත් අනුතුරුව, වැටී සිට මුලර්ට හිසෙන් පහර දීමත් සමගය. ...