ගල්ගුහාවේදී හමුවූ අරුම පුදුම තවුසාගේ කතාවෙන් සියල්ලෝම විශ්මයෙන් ඇලලී යති අහසේ ඇඳි සිත්තම ගමනේ වෙහෙස හැමෝටම දැනේ.ටිකක් විඩා නිවාගන්න අවශ්‍යමය.ගල් ගුහාව දුටු විට හැමෝම සතුටින් ඉපිළුනේ එබැවිනි."බලාගෙන සත්තු සරපයො ඇති "ලලිතා අනතුරු ඇඟවූවාය.කපුගෑනි ඉන්නේ හුඟක් ඉස්සරහිනි."අක්කෙ හිටපන් අපිත් එනව "ලීලා කීවාය."ඇතුලෙ නම් කළුවරයි.කවුද ඉන්නවත් වාගෙ" කී කපුගෑනි පස්සට පැන්නාය."හිටපල්ලකො මං බලන්න "යි කී ලීලා ඇතුලට හිස දමා බැලුවාය."මොනවද බන් පේන්නෙ උඹ බයිස්කෝප් එකක්වත් බලනවද කියපන්කො අපටත් එන්න" ලලිතා කීවේ ඉවසන්නට බැරිම තැනය.ලීලා සෙමෙන් ...
ලලිතා බිලිපූජාවට තමන්ගෙම දරුවා සූදානම් කරයි.අම්මා පුතා මරයි. අහසේ ඇඳි සිත්තම අද්භූත රසය ඇති කතාවක් ලියන්නට මට සිතුනේ බොහෝ කලකට පෙරය.එසේම එහි කාන්තා චරිත ඉස්මතුකර ගොඩනැගීමටද මට අවශ්‍ය විය.එය සයිබර් අවකාශයේ දිගහරිමි.ඔබේ අදහස්වලට විවෘතය.රයිඩර් හැගාර්ඩ් ගේ අයේෂා නොහොත් නොනැසෙන රැජින,එඩ්ගාර් රයිස් බරෝස්ගේ ටාසන් වැනි කතා ශෛලිය මෙහි ඇත.සිංහල ඌරුව ගත් ශක්තිමත් කාන්තා චරිත නිර්මානයට උත්සාහ ගතිමි.මෙහි ඇත්තේ කළු සුදු චරිතවලට වඩා අළු චරිතය.මෙය ඔබේ අදහස්වලට අනුව වෙනස් කරමි.ඒ නිසා මෙහි නිශ්චිත ...
රහස් ගමන ගැන කතාකරගන්නට ලීලා මිතුරියගේ නිවසට යයි. අහසේ ඇඳි සිත්තම බිමට නැඹුරුව තිබූ ලීලාවතී ගේ දෑස් අහස දෙසට යොමුවුනේ ඉබේටමය.අහස රත් පැහැ ගැන්වී ඇත.සන්ධ්‍යාවේ චමත්කාරය සිත මන්මත් මරවන සුළුය.අවට පාළුව රජකරයි.මේ වෙලාවට මේ පැත්තේ එන්නේ පාර වැරදුන කෙනෙක් පමණි.නෝන කවුරු එනකම්ද ඉන්නෙ කියා මහලු මිනිහෙක් ඇසුවත් ලීලා නෑහුන ගානට සිටියාය.ලීලා ගේ සිතද අහස මෙන්ම රත් පැහැ ගැන්වී ඇත.ඒ බලාපොරොත්තුවෙනි.එහෙත් ඒ අද්භූතබවක් විටින් විට සැරිසරයි.ලීලා ගේ සිත කියවීමට කෙනෙකුට හැකිනම්.ඇත්තෙන්ම ලීලා ...
මාතෘමූලික සමාජයක් ඇසුරින් කතාවක් අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා මහත්මිය (ඇයගේ නම එය නොවුනත් ඒ නමින් අමතමි ) ගේ බ්ලොගය බලන්නට ආවේ එය පටන් ගත් දිනවල සිටම නොවේ.එහෙත් පසුව සියළුම ලිපි මුලසිටම කියෙව්වෙමි.මෙම බ්ලොග් එක ඇස ගැටුනත් මා සිතුවේ වැඩකට නැති ඕපාදූප බ්ලොග් එකක් කියාය. එහෙත් කියවාගෙන යනවිට මගේ ඇස් එයින් ඉවතට ගත නොහැකි තරම් මා වහ වැටුනි. දිනකට දෙතුන් වර මේ බ්ලොගය කියවමින් රස වින්දෙමි.මේ කතා වල ...
අලුත් කතාවක්. අලුත් ඇඩ්මින් කෙනෙක්. කතා පළ කරන්නෙ මමමයි. අහසේ ඇඳි සිත්තම බ්ලොග් එකක් ලියන්නට අදහසක් නොතිබ්බත් අහම්බෙන් කතා දෙක තුනක් ලියා පසුව එය දිගු කතාවක් වෙන්නට ගිය නිසා ඉතා කෙටියෙන් ලියා තබා අහවර කළෙමි.එසේ කළේ දිගට ලිය ලිය ඉන්නට මට කාලවේලාවක් නැති නිසාය.බ්ලොග් එක ලියූ මාසයේ අනෙක් වැඩ සියල්ලම පාඩු විය.මෙය කිසි කමකට නැති කාලෙ නාස්තිකරන දෙයක් කියා සිතුනේ එක වරක් දෙකක් නොවේ.එහෙත් මෙය බලන පිරිස උනන්දුවෙන් කියවූ නිසා පොතක් ලියන්නටද ...
අලුත් සැමියෙක් සමඟ ගෙවෙන ප්‍රේමලතාගෙ ලස්සන දවස් අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතාගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් වුනේ මාලනී නිසයි.ඉස්සර ඔය යන්තර මන්තර ගුරුකම් ගැන ප්‍රේමලතාට විශ්වාසයක් තිබුනෙම නෑ.පල්ලියෙන් ඒව පුළුවන් තරම් අධෛර්ය කෙරුව.ඒත් මාලනී නිධාන ගන්න කතා ප්‍රේමලතාගෙ ඔළුවට දාන්න පටන් ගත්ත.මුලදි මාලනීගෙ කතා වලට ඇහුම්කන් දුන්නෙ විස්මයෙන් වුනත් ටිකෙන් ටික ඒවට ඇදිල ගියෙ නොදැනුවත්වමයි.වින්සනුත් නැති නිසා ගේ පාලුවට වගෙ ගිහින් තිබුනෙ.ළමයි තුන්දෙනාම හිටියෙ වැඩිපුරම ගෙදරින් පිට.ඉතින් ප්‍රේමලතාට යාළුවෙක් විදියට හිටියෙ මාලනී ...
රුද්‍රිගු මුදලාලිගෙ ඔටුන්න ප්‍රේමලතාට අහසේ ඇඳි සිත්තම වැඩ රාජකාරි වැඩිවුන නිසා ටික දවසක් බ්ලොග් එක ලියන්න බැරි වුනා.මුල් දවස්වල ලියන්න තිබුන ගැම්මත් දැන් නෑ වගේ.ඒත් ගැමි ජීවිතයෙ ඇත්ත විස්තර ලියන නිසා වැඩි දෙනෙක් බ්ලොග් එක බලන්න ආව.ඒ අය නිතරම අහන්න ගත්ත ඇයි දැන් ලියන්නෙ නැද්ද කියල.කවදාවත් කොමෙන්ට් නොකළත් නොවරදවාම බ්ලොග් එක බලන පිරිසක් ඉන්න බව මම දැන ගත්තෙ මට ආපු ඊ මේල් වලින් තමයි.මේ බ්ලොග් එක ලියන්න ...
යාළුවන්ගෙයි මුදලාලිගෙයි උදව්වෙන් ප්‍රේමලතා ඔළුව උස්සයි.මස් කඩේ පටන් ගනියි. අහසේ ඇඳි සිත්තම මේ දවස්වල මාලනී එහෙම නිතරම ප්රේමලතාලගෙ ගෙදර එනවා.ප්‍රේමලතා ට තියන පුංචි ඉඩමෙ එයා කරන දේවල් දැකල මාලනීට හරි සතුටුයි.පොඩියට කුකුල්ලු ඌරො හදන ප්‍රේමලතා ගෙවත්තකුත් කෙරුව.මාලනී කිව්වෙ රුද්‍රිගු මුදලාලිගෙ මහ විශාල ඉඩම් වල මොන තරම් දේවල් කරන්න පුළුවන්ද කියල.ගොනා පිදුරු කන්නෙත් නෑ කන බල්ලට දෙන්නෙත් නෑ කියල තමයි මාලනී කිව්වෙ.මාලනීට හොඳ බිස්නස් මොළයක් තිබුන.එයාට ඕන ඉක්මනටම හම්බ වෙන සල්ලි.මාසෙ අන්තිමට ගන්න ...
කොල්ලන්ට කැමති ඉසබෙලා අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා කිසිම කෙනෙක් මායින් කරපුනැති ගෑනියෙක්නෙ.ප්‍රේමලතා ගරු කරපු කෙනෙක් හිටියනම් ඒ ඉසබෙලා ආච්චි.ඉසබෙලා ආච්චි ප්රේමලතාලගෙ ගෙදර ඇවිත් කයිවාරු ගහන්ඩ පුරුදුවෙලා හිටිය.ඉසබෙලා ආච්චිගෙ මිනිහ දාල ගිහින්.ඌ ඉන්නවද නැද්ද දන්න කෙනෙක් නෑ.ඉසබෙලා ආච්චිට ළමයි පස් දෙනෙක්.ආච්චිගෙ මිනිහගෙ හොර ගෑනිට ඉසබෙලා ආච්චියි ළමයි පස් දෙනයි ඇග උඩ නැගල ගහපු කතාව ආච්චි තව කියන්නෙ හපන්කමක් විදියට.කොහොමෙන් කොහොම හරි ඉසබෙලා ආච්චි මිනිහව අත ඇරල දැම්ම.ළමයි ...
කැලිස්ටස් පැට්‍රීෂියා එක්ක යහන් ගත වූ හැටි ඉස්සර වගේ වටේ යන්නෙ නැතිව ඇතුලු කෝට්ටෙම ගිය රාත්‍රිය. අහසේ ඇඳි සිත්තම වැඩකට නැති දේවල් කුණුහරප කියනව කියල සමහරු අවලාද නගනව.ඒත් කුණුහරප නම් කිසිම දෙයක් දැම්මෙ නෑ.අවලාද අහන්නත් මගෙ ආසාවක් නෑ.මේක ලියන්නෙ කියවන අය වෙනුවෙන්.ඒ අය කියවන්න ආසවෙන තාක් කල් ලියනව.ප්‍රේමලතාට හිතුන කැලිස්ටසුයි පැට්රීෂියයි ආපහු එකතු කරන්න ඕන කියල.පැට්‍රීෂියා එයාගෙ කසාදෙ ගැන ප්‍රේමලතා එක්ක ආඩපාලි කියන්න ගත්තහමයි ඒක වුනේ.පැට්‍රීෂියා එයා බැදල ඉන්න කොල්ලගෙන් දික්කසාද කරන්න ඕන කියලත් ප්‍රේමලතා හිතුව.ප්‍රේමලතා මේ ඔක්කොටම හොඳ ...
කොල්ලන්ට කැමති ඉසබෙලාගෙ අවවාදෙකින් පස්සෙ කොට කලිසන් වින්සන්ට තහනම් අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා කිසිම කෙනෙක් මායින් කරපුනැති ගෑනියෙක්නෙ.ප්‍රේමලතා ගරු කරපු කෙනෙක් හිටියනම් ඒ ඉසබෙලා ආච්චි.ඉසබෙලා ආච්චි ප්රේමලතාලගෙ ගෙදර ඇවිත් කයිවාරු ගහන්ඩ පුරුදුවෙලා හිටිය.ඉසබෙලා ආච්චිගෙ මිනිහ දාල ගිහින්.ඌ ඉන්නවද නැද්ද දන්න කෙනෙක් නෑ.ඉසබෙලා ආච්චිට ළමයි පස් දෙනෙක්.ආච්චිගෙ මිනිහගෙ හොර ගෑනිට ඉසබෙලා ආච්චියි ළමයි පස් දෙනයි ඇග උඩ නැගල ගහපු කතාව ආච්චි තව කියන්නෙ හපන්කමක් විදියට.කොහොමෙන් කොහොම හරි ඉසබෙලා ආච්චි මිනිහව අත ඇරල දැම්ම.ළමයි ...
ඌරො මරන පුහුණුවට ගිය කැලික්ස්ටස් ගෙ හිත කිරි හරක් ගැනලු . පැට්රීශියා නිතර මතුරන මන්තරය " ගෑනියෙක් වුනාට පස්සෙ බැරියැ " අහසේ ඇඳි සිත්තම ඌරො මරන පුහුණුවට කලින් දවසෙ පුහුණුවට ආපු අය සේරම ආවෙ නෑ.ප්රේමලතයි මාලනියි,ප්‍රේමලතාගෙ නෑයො වෙන කැලික්ස්ටස් කියල කොල්ලෙකුයි තව කොල්ලො දෙතුන් දෙනුත් හිටිය උන් ප්රේමලතාල අදුරන්නෙ නෑ.මේ අයට අමතරව තව වෙන පුහුණුවකට ආපු උනුත් එතනට ඇවිත් හිටියෙ.සත්ව පාලන විද්‍යාලෙ ලොකු තැනක් .එක එක පුහුණුවලට කට්ටිය එනව.+මේ කැලික්ස්ටස් කියන්නෙ ප්‍රේමලතාට නෑදෑ වෙන කොල්ලෙක්.ඉස්කෝලෙ ගමනත් නතර වුනාට පස්සෙ මූ කාන්ඩෙට වැටිල දඩාවතේ යන ...
ප්‍රේමලතාගෙ පුහුණු පංති අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා පොඩියට කුකුල් කොටුවක් කරගෙන එහෙම ඉන්නකොට මාලනී අදුනගන්න ලැබුන.මාලනී කියන්නෙ මැදිවියට ආසන්නව සිටි ගෑනු කෙනෙක්.රූපය ගැනත් එචචරටම හිතුවෙ නැති මාලනීගෙ ඔළුවෙ තිබුනෙ සල්ලි හොයන එක ගැන තමයි.මාදිය කලයක් වගෙ බඩක් තියාගෙනහිටපු මාලනී ගෙ නිතරම තිබුන හිනාව නැත්නම් අජූවයි.ඒත් හිනාව නිසාමාලනී හරිම ප්‍රසන්න කෙනෙක් වෙලයි උන්නෙ.මාලනීට අලුත් අදහස් තිබුන.ඒ වගේම ඒව අනෙක් අයට ඒත්තු යන විදියට කියන්නත් පුදුම හැකියාවක් තිබුනෙ.තමන්ගෙ ...
මට පුංචි උදව්වක් ඕනේ අහසේ ඇඳි සිත්තම මං කාගෙන්වත් උදව් ගන්න කැමති කෙනෙක් නෙමේ.උදව්වක් කියන්නෙ මං නොදන්න පුංචි දෙයක් දැනගන්න.මං නොදන්නව වුනාට අද කාලෙ පොඩි ළමයිනුත් දන්න එකක්.නවකතාවකුත් කෙටිකතාවකුත් අතර වෙනස මොකක්ද කියන එක.ඒ වගේම නවකතාවක් දිග වෙන්න ඕනද කියන එකමේ කතා මම හිතුවට වඩා ජනප්‍රිය වුනා.මට හිතෙනව මේ කතාවලින් අතරින් පතර ලියනවට වඩා නවකතාවක් ලියන්න.මම නවකතා කියවල තියෙනව.ඉස්සරෝම කාලෙ එඩ්වඩ් මල්ලවාරච්චිගෙ ලස්සන ඇස් වගෙ කතා,මහ රෑ ...
ප්‍රේමලතාගෙ දඩුවම් ක්‍රම සහ වින්සන්ගෙ තට්ටම් ඩාන්ස් කරපු පළමුවෙනි දවස අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා තමන්ගෙ ගෙදර දැඩි පාලනයක් ගෙන ගියා කියල කවුරුත් දන්නවනෙ .එහෙම කළේ කාගෙත් යහපතට.ඒක එහෙම වුනාට ප්‍රේමලතා තමන්ගෙ මිනිහට ගහනව කියන කතාව දාන්න ටිකක් විතර මහ මොකක්ද වගෙ ගතියක් තිබුන.ප්‍රේමලතා එහෙම කළේ වින්සන්ගෙ වැරදි නිසයි.දෙන්න අතර විරසකයක් තිබුන කියල ඒකෙන් කියවෙන්නෙ නෑ.සෑහෙන පිරිසක් ඉස්සරහ වින්සන්ට කම්මුල් පාරක් දුන්න වෙලාවෙ වින්සන්ට විලිලැජ්ජාවෙ පන ගියා.කාලයක් යනකම් කඩේ තොටමුනේ පැත්තෙ ගියෙත් නෑ.කාලයක් ගියාම ...
ප්‍රේමලතාගෙ දඩුවම් ක්‍රම සහ වින්සන්ගෙ තට්ටම් ඩාන්ස් කරපු පළමුවෙනි දවස අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා තමන්ගෙ ගෙදර දැඩි පාලනයක් ගෙන ගියා කියල කවුරුත් දන්නවනෙ .එහෙම කළේ කාගෙත් යහපතට.ඒක එහෙම වුනාට ප්‍රේමලතා තමන්ගෙ මිනිහට ගහනව කියන කතාව දාන්න ටිකක් විතර මහ මොකක්ද වගෙ ගතියක් තිබුන.ප්‍රේමලතා එහෙම කළේ වින්සන්ගෙ වැරදි නිසයි.දෙන්න අතර විරසකයක් තිබුන කියල ඒකෙන් කියවෙන්නෙ නෑ.සෑහෙන පිරිසක් ඉස්සරහ වින්සන්ට කම්මුල් පාරක් දුන්න වෙලාවෙ වින්සන්ට විලිලැජ්ජාවෙ පන ගියා.කාලයක් යනකම් කඩේ තොටමුනේ පැත්තෙ ගියෙත් නෑ.කාලයක් ගියාම ...
ලිලිනෝන රුද්‍රිගු මුදලාලි එක්ක යහන්ගත වූ හැටි. මුදලාලිට බොම්බිලි කරෝල අහසේ ඇඳි සිත්තම පහුගිය ලිපියෙන් කතා කෙරුවෙ රුද්‍රිගු මුදලාලි ගැන.මුදලාලි ගැන කියන්නෙ නැතිව ප්රේමලතාල ලිලිනෝනල ගැන කියල වැඩක් නෑ.ප්රේමලතාල ලිලිනෝනල බැබලුනේ මුදලාලි නිසයි. අපේ ගම්වල බොරු සෝබනකාර කුමාරිහාමිල එදා හිටියෙත් නෑ අද ත් නෑ.අරක්කු බොන කුණුහරප කියන සත්තු මරන කාටවත් බය නැති ඕනම දෙයක් කෙළින්ම කියන වලියක් ආවොත් ඉස්සරහටම යන එක විදියක ගෑනු තමයි අපේ ගම්වල එදත් හිටියෙ.අදට වඩා ඇදුම් පැළදුම් වල නම් ...
රුද්‍රිගු මුදලාලිගෙ රාජ්ජෙ අහසේ ඇඳි සිත්තම ලිලිනෝන හිටියෙ රුද්‍රිගු මුදලාලිගෙ වත්තක බව දන්නවනෙ.රුද්‍රිගු මුදලාලි ගෑනුන්ට කවදත් කරුණාවයි.ඉතින් කඩම්බාන්දුවෙලා ඉන්න හිටින්න තැනක් නැතිව හිටපු ලිලිනෝනට රුද්‍රිගු මුදලාලිගෙන් ඉදුම්හිටුම් හම්බවුනා. රුද්‍රිගු මුදලාලි කියන්නෙ ලොකු පොල්වත්තක් තිබුන සල්ලිකාරයෙක්.එයා කුකුල්ලු හැදුව.ඒ මදිවට පොඩි කඩේකුත් කෙරුව.සල්ලිවලටත් පොල් අරන් වික්ක.මේ වැඩ කෙරෙන කොට එයා ලඟ සේවක සේවිකාවො සෑහෙන ප්‍රමානයක් රැදුන.සේවකයො කිව්වට කීප දෙනයි.උනුත් වැඩට ගත්තෙ බැරිම තැන.රුද්‍රිගු මුදලාලි වැඩියම ආස කළේ සේවිකාවන්ට.දුප්පත් ...
ලිලිනෝනා මාලනිලගෙ ගෙදර බලු පැටවු කප්පදු කරයි අහසේ ඇඳි සිත්තම මේ වගෙ කතා දිගටම ලියන්න අදහසක් නැතත් වැඩි දෙනෙක් මේ වගෙ කලාතුරකින් අහන්න ලැබෙන්න ටිකක් අමුතු කතා වලට කැමතියි වගෙ පෙනුන නිසා පහුගිය ලිපියෙ ඉතුරු ටික අද දානව.සෙනසුරාද ප්‍රේමලතා මාලනීලගෙ ගෙදර ගියෙ බලු පැටවු කප්පදු කරන හැටි බලන්නයි. රුද්‍රිගු මහත්තයලගෙ කුකුල් කොටුවෙ දවස් කුලියට වැඩ කරන ලිලිනෝන මේ වගෙ වැඩ කරනව කියල අහල ප්‍රේමලතාට පුදුම හිතුන.ලිලිනෝන කියන්නෙ ප්‍රේමලතා වගෙ ගෑනියෙක් ...
බල්ලො කප්පදු කරන ලිලීනෝනා අහසේ ඇඳි සිත්තම මේ හැම දෙයක්ම ආරම්භ වුනේ හැලපෙගෙ අඩවියෙ ඌරො ගැන ලිපියකින්.ඒ ලිපිය කියවනකොට තමයි ලිලිනෝන මතක් වුනේ.ඒත් ලිලිනෝන කියන්නෙ ප්‍රධාන චරිතයකට අරගෙන කතාවක් ගොඩනගන්න පුළුවන් විදියෙ චරිතයක් නොවෙයි.අරමුණක් නැති බීඩි බිබී ඇවිදින නිකම්ම නිකම් ගෑණියෙක්.ප්‍රේමලතා කියන චරිතය මත පදනම් වෙලා කතාවක් ලියන්න හිතා හිටියට ඒකට අවස්ථාවක් ආවෙ හැලපෙගෙ ලිපියෙන්.ඒ ලිපිය කියවන කොට ලිලිනෝනව මතක් වුනත් එයා ගැන කියනවනම් ඒක කොමෙන්ට් එකකින් ...