විපතට පත්වුනු අපේ මිනිස්සු වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් පුංචි උදව්වක් මේ පළිඟුව ඔබ රැකියාව සඳහා කොළඹට දුම්රියෙන් හෝ බස් රථයෙන් පැමිණෙන අයෙක්ද?එසේනම්,හෙට උදෑසන කාර්යාලයට පැමිණෙන විට ඔබේ කෑම පාර්සලයට අමතරව තවත් කෑම පාර්සලයක් රැගෙන එන ලෙස මනුසත් දෙරණ අපි ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.ඔබේ එම කෑම පාර්සලය ගංවතුරින් අසරණ වූ ජනතාවගේ දිවා ආහාරය සඳහා ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.එකතු කිරීමේ මධ්යස්ථානකොටුව දුම්රියපළ ඉදිරිපිටමරදාන දුම්රියපළ ඉදිරිපිටමහලේකම් කාර්යාල දුම්රියපළ ඉදිරිපිටබම්බලපිටිය දුම්රියපළ ඉදිරිපිටකොටුව බෝගහ අසළ බස් ...
ෆෝන් එක reset නොකර ඇන්ඩ්‍රොයිඩ් Pattern/password හැක් කරමු පළිඟුව මුලින්ම කියන්න ඔනේ මේක කාටවත් හානියක් කරන දේවල් වලට පාවිච්චිකරන්න එපා.තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකේ pattern,password හෝ pin අමතක වුනොත් ඒක අයිංකරගන්න ෆොන් එක reset කරන්න වෙනවනේ.එතකොට ඉතිං ෆොන් ඒකේ ඩේටා වලට වෙන දේ අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.හැබැයි අද අපි කියලා දෙන මේ ක්‍රමයෙන් ඔයාට mobile එකේ ඩේටා වලට කිසිම හානියක් නොවි pattern හෝ password එක අයිං කරන්න පුළුවන්. එහෙනම් වැඩේට ...

ලංකාවේ ජඩ මාධ්‍ය -1 පළිඟුව ලාංකිය සමාජයේ පවතින ව්‍යුහයන් ජඩකම අතින් ශ්රේණිගකලොත් එහි තුන්වෙනි තැනට දමන්නේ වර්ථමාන ජනමාධයයි.ඒ සාස්තරපුංචා එයට ලබා දෙන ස්ථානයයි . නමුත් ඔබට අනුවනම් එය වෙනස් වෙන්න පුළුවන්.එය ඒ තරම්ම ජඩ වි ඇත්තේ ඇයි ? මේ ප්රශ්නය අසන්නට ආසන්නතම හේතුව වනනේ පසුගියදා දුම්රියට බිලිවු තරුණියන් පිලිබද පුවත් වාර්ථාකරනයේදි මාධ්‍ය හැසිරිනු ආකාරයයි.වඩාත්ම වඩාත් හාස්‍යජනක සිදුවිම වන්නේ ජාතියකට වගකියන්නාවු මේ සත්‍යයේ මුර දේවතාවුන්ට වඩා ...
ලංකාවේ ජඩ මාධ්‍ය -1 පළිඟුව ලාංකිය සමාජයේ පවතින ව්‍යුහයන් ජඩකම අතින් ශ්රේණිගකලොත් එහි තුන්වෙනි තැනට දමන්නේ වර්ථමාන ජනමාධයයි.ඒ සාස්තරපුංචා එයට ලබා දෙන ස්ථානයයි ත නමුත් ඔබට අනුවනම් එය වෙනස් වෙන්න පුළුවන්.එය ඒ තරම්ම ජඩ වි ඇත්තේ ඇයි ? මේ ප්රශ්නය අසන්නට ආසන්නතම හේතුව වනනේ පසුගියදා දුම්රියට බිලිවු තරුණියන් පිලිබද පුවත් වාර්ථාකරනයේදි මාධ්‍ය හැසිරිනු ආකාරයයි.වඩාත්ම වඩාත් හාස්‍යජනක සිදුවිම වන්නේ ජාතියකට වගකියන්නාවු මේ සත්‍යයේ මුර දේවතාවුන්ට වඩා ...
ලැබු මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ අවුරුද්දක් වේවා පළිඟුව ලැබු මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ අවුරුද්දක් වේවා ! - පලිගුවේ අපිපලිගුව
The Man in the High Castle (2015) [S01 : E07] with Sinhala Subtitles| සත්‍ය. [සිංහල උපසිරසි සමඟ] පළිඟුව කතාවේ අවසන් කොටස් හතරේ ආරම්භය විදිහට ඔන්න අද කතාව ගෙනාවා. පසුගිය කොටසෙදි අපි දැක්කා ජෙනරල් ස්මිත්ගේ තිබුන තික්ෂණ බව. ජෝට ඒ ගැන කිව්වත් ජෝ කියටවත් හිතුවේ නෑ ඒක එයාගෙත් රහස් හොයගන්න සැලසුමක් යන බව. ඒ වගේම අවසන් කොටසේ දැකපු දර්ෂනය නිසා කතාව සම්පුරනම වෙනස් වුනානේ. ඒ අනුව ආර්නොල්ඩ් කියන්නේ ජපනුන් ලග වැඩ කරන නිකං සේවකයෙක් නෙවයි අංශ ප්‍රධානියෙක්.අද කොටසෙදි ජුලි ...

The Man in the High Castle (2015) [S01 : E06] with Sinhala Subtitles| සකුරා. [සිංහල උපසිරසි සමඟ] පළිඟුව අද කතාව ගැන කියනවා නම් ජුලියානාට නොහිතපු විදිහට ජපන් අධිකාරියේ රැකියාවක් ලැබෙනවා. ඒ වගේම ජෝ ජෙනරල්ගේ ගෙදර සාදයට යනවා. ජෙනරල් ස්මිත් තමන්ගේ නැන්දාම්මව සාදය වෙනුනේ එක්කං එන්න ගුවන්තොටුපොලට යනවා. එහිදි ඔවුන්ට කර්නල් රැඩෝල්ෆ් වෙග්නර්ව මුනගැහෙනවා. ඔහු ස්මිත්ගේ මිතුරෙක්. පුදුම අහඹුවක් නේද? ඒක ඇත්තටම එහෙමද කියලා කතාව බලලම තිරනය කරන්නකෝ. Download sinhala subtitleපලිගුව ...

The Man in the High Castle (2015) [S01 : E05] with Sinhala Subtitles| විපරිතය [සිංහල උපසිරසි සමඟ] පළිඟුව නාදුනන තුවක්කුකරුවෙක් ජපන්කුමරුට වෙඩිතබනවා පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනනේ. එ වගේම ලිමුවල් වොෂින්ටන් කියන්නේ කැරලිකරුවන්ගේ කදුකර නායකයා විම නිසා ජෝට බලකොටුවේ ඉන්න කෙනාව එහෙමත් නැතිනම් කැරලිකරුවන්ගේ නායකයා(දැනට දන්න විදිහට) හමුවෙන්න බැරිවුනා නේ. අදකතාවෙදි ජුලියානා වගේම ජෝත් තමන්ගේ මුල් ප්රෙදේශ බලා නැවත පැමිනේනවා. නමුත් ජෝ ජෙනරල් ස්මිත්ගේ අණට පිටුපෑවා මතක ඇතිනේ. එක නිසා කන්ඩායමක් ඔහුව පැහැරගන්නවා. ෆෑන්ක් සහ ජුලියානා සියල්ල ...

The Man in the High Castle (2015) [S01 : E04] with Sinhala Subtitles| හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ] පළිඟුව ෆෑන්ක්ගේ හැසිරිම්වලන් පසුගිය කොටස අවසානයෙදි අපිට අනුමාන කරන්න පුළුවන් වුනා ඔහු කරන්න යන දේ ගැන. අද කතාංගයෙදි ජුලියානා තමන්ගේ රාජකාරිය අවසන් කරනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ high castle වල ඉන්න කෙනාටම එක බාර දෙන්නයි. ඒ වගේම ජෝට ඒක නිසා කැරලිකරුවන්ගේ නායකයා ලගට යන්න හොද අවස්ථාවක් සැලසෙනවා. නමුත් ජෙනරල් ස්මිත් ජෝට පවසනවා කන්ද උඩ බලකොටුවේ ඉන්න කෙනා (The Man in the high ...

The Man in the High Castle (2015) [S01 : E03] with Sinhala Subtitles| පළිඟුව පසුගිය කොටස අවසන් වුනේ ජුලිස් විසින් නාසි නියෝජිතයා ඝාතනය කිරිමත් සමගයි.අවසාන දර්ශනේදි අපි දකිනවා ෆෑන්ක් විසින් අඳිනලද ජුලියානාගේ සිතුවම පාරේ වැටිලා තියෙනවා.ඒක ෆෑන්ක් සහ ජුලියානාගේ පෙම් සබධතාව බිදිවැටිමේ සංකේතාත්මක නිරූපනයක්.මින් ඉදිරියට අපිට දකින්න වෙන්නේ තුන් ඈදුතු පෙම් කතාවක් .නමුත් මේ කතාමාලාව විකාශනයවු කාලයේදි ජෝ සහ ජුලියානා අතර ඇතිවෙමින් පවතින පෙම් සබධතාවන්ට ප්‍රෙක්ෂකයන්ගෙන් එල්ල වුනේ දැඩි විරෝධයක්.මොකද ඒක කතාවේ ගලායෑමට බාධාවක් ...

Made in Sri Lanka | කොවුර් සහ නුතන හේතුවාදියෝ 2 පළිඟුව ලංකාව ලෝකේ අනිත් රටවලට වඩා හරි වෙනස් නිසාද කොහෙද අපේ රටේ හේතුවාදියොනුත් හරි වෙනස්.සාමානයෙන් ලෝකේ අනිත් රටවල ඉන්නවායැයි කියන හේතුවාදිටත් ඔවුන් එකතුවි සාදාගත් සංගම් වලත් විවිධ විෂයන්ගේ ප්‍රාමානිකයන් මෙන්ම විද්වතුන් ඇතුලත් වෙනවා.නමුත් ඔවුන් යාවත්කාලිනවු විද්‍යාව මිනුම් දන්ඩක් ලෙස භාවිත කරද්දි අපේ අතිපණ්ඩිතයන් තමන්ට හිතෙන හිතලු තමයි මිනුම් දන්ඩ ලෙස යොදාගන්නේ.ඕක තමයි තියෙන වෙනස .මිත්‍යාවට අප්‍රමාදිව පහර ගැසිය යුතුයි.අහිංසක මිනිසුන් ගොනාට ...