රැක ගන්න ඔබ ඔබව........... අකීකරු පන්හිඳ දයාබර නැගණිය,සොහොයුරිය,මිතුරිය,නව ලොවක් බිහි කළ හැකි........ඔබයි ලොව......උතුම්ම වස්තුව.........විෂමයි සමාජය.කුරිරුයි මිනිසුන්...රැක ගන්න ඔබ ඔබව........ගැහැණියකගේ ගෞරවයයි...ගැහැණිය සතු වටිනාම සම්පත.........නොම දෙන්න එය......කිසිවෙකුටත්......ඔබේ සොඳුරු සිනහව........ඔබේ සොඳුරු වචන.....ඔබේ සොඳුරු වත.....නොපෙන්වන්න......ලොව කිසිවෙකුටත්........රැක ගන්න ඔබ ඔබව........ඔබේ ශක්තිය.......ඔබේ අධිෂ්ඨානය......ඔබේ පැතුම......ඔබේ මග.....සියල්ල ඔබ ළඟයි........ඔබෙන් ගිලිහුණු ඒ වටිනාකම..........නැවත දෙන්න ලොවට.........රැක
එකපාරක් හිනාවෙන්න..... අකීකරු පන්හිඳ ජීවිතේ පුංචි පුංචි දේවල් වලින්සතුටු වෙන්න ඉගෙන ගන්න,එතකොට ඔයාට……..වැස්සත් සතුටුයි, පෑවුවත් සතුටුයි,හද දිහා බැලුවත් සතුටුයි,බත් කටක් කෑවත් සතුටුයි.අමාරුම දේ සතුටින් ඉන්න එක......උත්සහ කරන්නත් ඕන ඒකටයි......සතුටින් ඉන්න පුළුවන් දේවල් එකතු කරන්න......සතුටින් හිත තියන්න පුළුවන් දේවල් හිතට දාන්න....ඔයා සතුටින් නම් ඔයාගෙ හිතත් සතුටින්.....තෙත රෙදි ඇදගෙන යන්න බෑ වගේ.....කදුළින් තෙත් වු දෙනෙත් එක්ක.......ජීවත් වෙන්නම බෑ.......එකපාරක් හිනාවෙන්න.....අඩ අඩා හරි හිනාවෙන්න......එතකොට හිත හිනාවෙන්නම බලයි……. ...
මිනිසුන් අකීකරු පන්හිඳ මෙලොව හොඳ මිනිසුන් නැතමෙලොව නරක මිනිසුන්ද නැතමෙලොව සිටින්නෙ හොඳ හා නරක මුසු වූ මිනිසුන්යඑබැවින් කිසිවෙකු හා තරහා නොවන්න..........
Untitled Post අකීකරු පන්හිඳ ........ඔබ අබියස..........බෝසත් ඔබ සිත ළඟ........දැවටී උවැසියක විලසින..........ඔබෙන් මා දුටු සහන් එළිවැට............සිහිපත් කර දෙන්නට.........මතකයන් කුමකට ද............ නිකෙලෙස් ඔබේ හදවත.........මෙත් බර ගැඹුරු සිතුවිලි.......... යොමා හෙට දිනයට............ නුරාවෙන් තොර ජීවයෙන් පිරි .........අපේ ප්‍රේමය ගැන............හඳුනන්නෙක් වේද ලොව...........කෙලෙස් දිය පිරි මනුසත් විල.........ළඟින් විකසිත වූ සියපත් දෙකක..........අලෞකික සුන්දර හමුව........... ෆැන්ටසි ලෝකයෙන් නිලංකාරව ගිය..........හදවත්වලට වැටහෙද..........
Untitled Post අකීකරු පන්හිඳ මම ලියමි........ආයෙ ආයෙත් ලියමි.....ඔබ වෙනුවෙන්........ආදරය වෙනුවෙන්......ජීවිතය වෙනුවෙන්.....ලෝකය වෙනුවෙන්.....
Untitled Post අකීකරු පන්හිඳ ප්‍රේමයේ අසීමිතය.........සවන් මත පතිත වන......ඔබෙ සොඳුරු වදන්.......ගුලි කරන් හිත යට......ඔබෙ සුසුම විඳ ගතිමි.......සතුටකින් අසීමිත......හිත පුරා නොදැක්කත් ඔබව..............
Untitled Post අකීකරු පන්හිඳ මගේ ඇස් දෙක ඔබම වේ මට..........කුමට හිරු සදු පතන්නෙම් මම...ඇවැසි නැත මට.......ඔබේ වන්නට.......ඔබ මා සතු නොවන කල.........අහිමි වන්නට යමක් නැත මට....කඳුළ හඳුනන්නෙම් හොඳින් මම.........මගේ ඇස් දෙක ලගම නම් ඔබ............හිතේ තැවරුණ දුකක් නැත මට........ ...
Untitled Post අකීකරු පන්හිඳ වෙන්වී නොයයි මා ....ජීවත්වන තුරු ලොවේ ........සුවබර සැදෑවක සිප්හල කොනේ..........සෙනෙහසින් බැදිඔබ මට හමුවු දිනේ...........නොලද අවසරයකින් මා සිත බැදි සෙනේ............වෙන්වි නොයයි මා ....ජීවත්වන තුරු ලොවේ ...... ...
ජීවන ස්ටේෂම...... අකීකරු පන්හිඳ ජීවන ස්ටේෂම......අතීතය සුරකින....හිනා, කඳුලු, ආදරයමිතු දම් සමඟ එදවස්එක්කර ඇඹූ බිතු රූමට විතරක් පෙනෙන,තාමත් පෙර ලෙසමඒ පෙදෙස සරසවන...............
Untitled Post අකීකරු පන්හිඳ පහනයි පහන් සිළුවයි වාගෙයි ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ - Dia Aur Baathi - Swapna (2012)උදාවන හිරු ඔබයි..... මා බැස යන සන්ධ්‍යාවයි ප්‍රියේ,මාගේ සිහිනයන් හි සැරිසන්නට පියාපත් දුන්නේ ද ඔබයි........... පහනයි පහන් සිළුවයි වාගෙයි .....ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ......මා පියනඟනා විට එන්න මා හා......... පැහැයෙන් සරසන්න මා සන්තෝශයන්............. ඔබ දකිනා හීනයන් හරිම සුන්දරයි .........ඒ සිහිනයන් මාගේද කරගන්නෙමි ........ඔබ ...
Untitled Post අකීකරු පන්හිඳ සිත මතින් ගලායන..........සෙනෙහස් ඟං දිය ඔබ...........වසාගත් ඔබේ සිත මත.........නතර විය මගේ ජීවිතය........ ජීවිතය පිස හමා යන..........ආත්මීය සිසිලස ඔබ..........අවදි වූ ඔබේ හඬ මත..........නතර විය මගේ ජීවිතය........ඔබ ලැඟුම් ගත් මගේ සිත මත........සතුට, දුක එකවර ලැබෙන..........ඔබයි මගේ ජීවන හැඟුම...........මියෙන තෙක් රිදුම් දෙන........... ( හද සංකල්පනා.....කලානි බණ්ඩාර ) ...
බෝපතේ සුසුම...... අකීකරු පන්හිඳ මද පවනේ පා වෙමින් පැමිණි බෝපත.......වැටුණේ පිළිමයක් පා මුල.........ලේ, ඇට, මස්, නහර වලින් අඹා......හදවත ගලින් නිමවා ඇති අපූරුව.......දැනුණා බෝපතට.........සුසුමක් පිටවුණා බෝපතින්........පියමන් කිරීමට පිළිමය අසලින්........නොමැති නිසා පවන................................ ...
ප්‍රේමය ගැන මිස.......... අකීකරු පන්හිඳ වීදුරුවක් මතට...........සතුට වත්කරන්නා සේ...........සෞම්‍ය සඳ කිරණ........... පොළෝතලය සිප ගන්නා සේ........හදවත උතුරා ගලන ආදරය...........මෙළොවට ගෙන ආවේ කවුරුන්ද.......තවත් කල්පයකට මට...........ප්‍රේමය ගැන මිස..........වෙනත් කවියක් ලිවිය නොහැකි ය........... ...
Untitled Post අකීකරු පන්හිඳ මල් සිනාවකින් නෙත් සඟල පුරෝගෙන..........මා වට නිති සැරිසරන නියා..........සිත් මඩල පුරෝගෙන ආදරයෙන් මම.........ඔබේ සිනාකැන් සුව වින්ඳා..........ළඟට එන්න යැයි වදනින් කියන්න.......අවසර නැති මුත් සිතට මෙදා.......ඔබ නෑවිත් සිටි විට පාළුව රජයයි.........අඳුරු වළාවට මුවාවෙලා........ඔබට හැකි ද මා මඟහැර යන්නට..........ඔබේ සිතේ දොරගුළු වහලා..........ජීවිතයට එක මොහොතක් ලැබේ ද.........සෙනෙහස කියන්න පද ගළපා.......... ...
Untitled Post අකීකරු පන්හිඳ ඔබට හොරෙන් ඔබෙ සිතට හොරෙන්.............ඔබ ගැන සිතුවෙමි ලොවට හොරෙන්..............ඔබ ළඟ දැවටී ඔබෙ නෙත පැටලී............ජීවය ලදුවෙමි සඳුට හොරෙන්...........උදෑසනින් නිති අහසට වඩිනා............හිරු මෙන් එළියයි මගේ හිරූ............සසර පුරුද්දට නැවතුණ දා සිත.........ලැබුවෙමි ජීවය පෙරුම් පිරූ..........අතීතයේ සැමරුම් පොදි බැඳගෙන....................සමුගන්නට සිදුවන මතු දිනයක.....................තුරුළු කරන් මියැදෙමි ඔබෙ සිතුවම............ පෙම් කිරුළ නොඉල්ලමි හිමි සඳුනේ........ ...
Untitled Post අකීකරු පන්හිඳ සිතමි.......ඔබ හමු වූ මොහොතවල්......දහසක් ගැන.......සොයමි එතුළින්........ඔබේ නිහඬ බැල්මෙහි අරුත...... ( හද සංකල්පනා.....කලානි බණ්ඩාර )
Untitled Post අකීකරු පන්හිඳ නව වසරට නව හැඟුමන්...........විටෙක තමා වටා මල් ගොන්නක් පුබුදුවා ගත් ගසක් යළි ඒ මල් මුකුලිත කොට බිම දමයි..... යළි අලුත් මල් පුබුදුවයි.... ජීවිතය ද එසේමය... වෙනස්වීම් සහිතය..... අලුත්වීම් සහිතය.... ලෝකය ඉදිරියට යන්නේ ද නිරන්තර සිදුවන වෙනස්වීම් සමගිනි...... ලෝකයේ ජීවත්වන සියල්ලෝම වෙනස්වීම අපේක්ෂා කරති....අදට වඩා හොඳ හෙටක් වෙනුවෙන් අලුත් ආරම්භයක් ප්‍රාර්ථනා කරති..... මොහොතින් මොහොත, දිනෙන් දින, වසරින් වසර ගෙවී ගිය ...
Untitled Post අකීකරු පන්හිඳ මටත් හොරෙන් ජීවිතය මැදින්...........ගලා ගියත් කාලය සැනෙකින්............ඔබ ළඟට වෙලා උන් ඒ අතීතයේ..........එක් තත්පරයක් හෝ මා සතු වේ නම්...........ජීවිතය ගලා ගිය සොඳුරු දවස් මත..........සිහිලැල් ගඟුලකි ඔබ මා නෙතු අතරේ...........මෘදු සිනා මැදින් ජීවිතය පුබුදු වී...........අරුතම විය ඔබ මගෙ සසරේ...............ඒ අතීතයට මම යන හැම විටකම..........අපේ මතක මැද සුව සහනේ..............සෙනෙහස මේ යැයි සිතට දැනුණු දා...........ඔබේ නමින් පුදසුන සැදුවේ................ ...
Untitled Post අකීකරු පන්හිඳ සුපරිපූර්ණ ජීවිතයකට මාර්ගය........ ස්ටීව් ජොබ්ස්...........01. ඔබ ආදරය කරන දේ කරන්න.02. ආරම්භකයකු / මුල පුරන්නෙකු ලෙස සිතන්න.03. පරාජයට කිසි විටෙකත් බිය නොවන්න.04. සාමාන්‍ය දින චර්යාවෙන් වෙනස් වන්න.05. ඔබ ගැන විශ්වාස කරන්න.06. නොනැවත ක්‍රියා කරන්න.07. ආපසු දෙන්න.08. අරමුණ සමඟ ජීවත් වන්න.ඇල්බට් අයින්ස්ටයින්ගේ සාර්ථකත්ව පාඩම්..........01. ඔබේ මනස විවෘතව තබා ගන්න......02. කුහුලින් ඉන්න......03. වැරදි අපේක්ෂා කරන්න........04. ආකල්ප වෙනස් කර ජීවිතය වෙනස් කරන්න.......05. මේ ...
Untitled Post අකීකරු පන්හිඳ .........ආදරය යනු පිදීමක්මයි..........සෙනේ හැඟුමන් සිත උපන්නා..........ජීවිතේ මට කියා දුන්නා...........ආදරය යනු පිදීමක්මයි..........පාරමිතාවට මඟක් සැදුණා...........මියෙන තෙක් ඔබ ළඟම ඉන්නෙමි..........සෙනෙහසින් ඔබ තෙමාලන්නෙමි.........ඒ පැතුම හද නිතර රඳවා..........ජීවිතේ ඔබ නමට ලිව්වා.............වදන් අහුරක් මුවට නැඟුණා............කියන්නට ඔබ ළඟට එන්නට............සිය දහස්වර පා එසෙව්වත්.............මගේ සෙනෙහස ගොළුව උන්නා.......... ...