Untitled Post අකීකරු පන්හිඳ සෙනේ හැඟුමන් සිත උපන්නා..........ජීවිතේ මට කියා දුන්නා...........ආදරය යනු පිදීමක්මයි..........පාරමිතාවට මඟක් සැදුණා...........මියෙන තෙක් ඔබ ළඟම ඉන්නෙමි..........සෙනෙහසින් ඔබ තෙමාලන්නෙමි.........ඒ පැතුම හද නිතර රඳවා..........ජීවිතේ ඔබ නමට ලිව්වා.............වදන් අහුරක් මුවට නැඟුණා............කියන්නට ඔබ ළඟට එන්නට............සිය දහස්වර එසෙව්වත් පා .............මගේ සෙනෙහස ගොළුව උන්නා.......... ...
Untitled Post අකීකරු පන්හිඳ පැතුම ඔබය .....ජීවය ද ඔබය ......හදවත සිලෝ ගී ගයත් දී ...කිසිදා නිම නොවෙන ....හැඟුමෙහි අරුම .......දකින්න ඉඩ දෙන්න.....මා සැමදා පෙම් කල....ඔබේ නෙතට..............
මදක් සිතන්න අකීකරු පන්හිඳ ඔබ දෙව්ලොව යාමට ප්රාර්ථනා කරනවා විය හැක.......මදක් සිතන්න.........................මේ දිගු සංසාර ගමනේදෙව් සැපතද ඔබ විඳ තිබෙන්නට පුලුවන්..............
ඔබ දන්නවාද........... අකීකරු පන්හිඳ ඔබ............මගේ හදවතේ බැඳීමයි...........ඔබ නොදැක සිටීමද දුකකි..........ඔබේ ජීවිතය තුළ සිටින..........අන් අය ගොඩට ඔබ මා දැමූ බව...........ඔබ දන්නෙහිය..........ඒ එසේ කලේ ඔබම නිසාය...........නමුත් මා ඔවුන් මෙන් නොව..........ඔබ දිනෙක එය තේරුම් ගනු ඇත..........ඔබ මට බොහෝ සෙයින් රිදවූවේය............ඔබ දකින වාරයක් පාසා..........එය මට සිහිපත් වේ...............නමුත්..........මා එදා මෙන් අදත් ඔබ වෙනුවෙන්..........ඔබේ ගමන වෙනුවෙන්............පැතුම් පතන බව ඔබ දන්නවාද...........කිසි දිනෙක ඔබේ සිතේ...........ඇති නොවූ.
මා අසල රැදෙන්න... අකීකරු පන්හිඳ පවසන්නට සිතැඟි...........තවම මම සොයමි වචන........කියන්නට දහසක් දේ ඇතත්.......ඔබ ළඟ සිටින විට කියන්නට නොසිතෙයි.......ජීවත් වනවා යනු..සතුට යනු..සිනහව යනු..වටිනාකම යනු..ඔබ මා ළඟ සිටින මොහොතයි...............මට මා දැනෙන්නේ....මට මා හැඟෙන්නේ....ඔබ මා ළඟ සිටින විටයි............ඔබ මා අසල නොමැති විට..මට මා ද අහිමි වෙයි................ඔබ යනු මට සියල්ලයි.........බොහෝ කල් පෙරුමන් පුරා..ලබා ගන්නා මොහොත...ඇසිපිය හෙළන සැනින් අවසන් වෙයි...........මා දිවිය සැමදා මෙසේ වේනම්..එය අවසන් විය යුතුයි............කවුරුන් වී හෝ ඔබ ..
පුංචි සිත්තරාවිය මම....... අකීකරු පන්හිඳ නෙත රැදුණු....හඳ බැදුණු....ළය පිරුණු....දුහුල් සිහිනයකි ඔබ.......නිල් අහස් වියන මත.....ඔබව සිතුවම් කරන....පුංචි සිත්තරාවිය මම.......
ඔබෙ මුනිවත අකීකරු පන්හිඳ නිසල මොහොතකසසල වූ දෙනයනනිහඬ බැල්මකදොඩමලු වියතනිකම රජයනඔබෙ මුනිවතරිදවයි මගෙ හදවත..........