අධිවේගී මාර්ගය ගමන් කරන්නේ කොතැනටද? සරුංගලේ - the kite blog ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය යන මාර්ග කඩිනමින් ඉදිකරන බව වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය ...
භාෂණයේ නිදහස - අහිමි වන්නට පෙර ලියා තබන වග නම්.. සරුංගලේ - the kite blog ශී‍්‍ර ලංකාවට ලේඛනය ප්රකාශනය සමීප වන්නේ ලන්දේසින්ගේ ප්රකාශනාත්මක නිපැයුමක් ලෙසිනි. ලන්දේසි ආඥා පොත මුද්‍රණය කිරීමත් සමගම ලාංකිකයන්ට ඒ හා සමීප වීමට ඉඩ කඩ සපයා දෙන්නේ ගේබ්‍රියල් කාටර් නම් මුද්‍රණ ශිල්පියා විසිනි. නමුදු පසුකාලීනව ලාංකීය භාෂණ ප්‍රකාශන නිදහස උපන් ගෙහිම මරා දමමින් ඔහුව කෲර වද බන්ධන යටතේ සිරගත කරන ලද්දේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම හමුවේ අත්වන ඉරනම සමාජයට පසක් කරවමිනි. සමාජය ...