ලංකාවෙ කෙල්ලන්ට පොඩි උපදෙස් ටිකක්. රටේ වෙදා මේ ටික කියන්නෙ මයෙ අම්මලාට බොහෝම කරුණාවෙන්. අපිත් පිරිමි තමයි. ඒත් රටේ වෙන දේවල් එක්ක අපිට උනත් උඹල ගැන පොඩි හරි කැකුමක් තියනව. ඒ නිසා මේ කියන ටික කියවල හොඳට තේරුම් අරගනිල්ල.දැන් කාලෙට සමහරු කියන්නෙ අබුද්දස්ස කාලෙ කියලනෙ. ඒ නිසා උඹලට තියෙන නිදහස දැන් වැඩියි. රස්සාවක් කරන්න, පංතියකට යන්න සහ වෙන ඕනෙ මල ඉලව්වක් කරන්න දැන් ගෙවල් වලින් ලොකු කේස් ...
අපි නොදන්න බැංකු රටේ වෙදා ඊයේ මම බැංකුවකට ගොඩ වැදුනේ ගිනුමක් වසා දමන්න කියලාය. බැංකුවල දැන් ඉස්සරහින්ම ඉන්නේ පැඟිරි කෙල්ලන්ය නැත්නම් පැඟිරි කොල්ලන්ය. මගේ වඩේ කරන්න පැවරුනේ මේ පැඟිරියක්ටය. මගේ අවශ්‍යතාවට ගිනුම වැසීමය, පැඟිරියගෙ අවශ්‍යතාවය ඒ වලක්වා ගැනීමය. දැන් මෙයා මට ගිනුමේ වාසි සහ බැංකුවෙන් දෙන සේවා ගැන දිගටම කියවයි. ටිකකින් මට මල පැන්නේය."මේ නංගි. දැන් මේ ගිනුමෙ පොලිය 5% යි. ලංකාවෙ පහුගිය අවුරුද්දෙ උද්ධමනයත් ...
ඔබ ආගම්වාදියෙක්/ජාතිවාදියෙක් දැයි හඳුනාගන්න රටේ වෙදා මෙම සිද්ධි කොහේවත්, කොතනකවත්, කවදාවත් සිද්ධ නොවුන ඒවාය.සිද්ධි #1 වාහනයක රියදුරුට මග යන තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි අයෙකුටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති.සිද්ධි #2 වාහනයක සිංහල බෞද්ධ රියදුරුට මග යන සිංහල බෞද්ධ තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි බෞද්ධ භික්ෂුවකටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති. ("සිංහල ...
''ඥාණසාර'' මහින්ද ගෙ මල්ලි ද? රටේ වෙදා කොල්ලො දෙන්නෙක්ගෙ අලුත් වැඩක්. උන්දෙන්නව මම දන්නෙ නෑ. යූබටේ පැත්තෙ කරක්ගහනකොට අහම්බෙන් වගේ හම්බ උනේ. උන්ගේ අදහස් හිතට ඇල්ලුවා. සපෝට් එකක් දෙන්න හිතුන නිසා ඔන්න මම දැම්මා. ...
අසහනකාර විදුහල්පතිලා. රටේ වෙදා මේ දවස් වල වියුණු සටහන් අවකාෂයේ සහ ජනමාධ්‍යවල අතොරක් නැතුව ලියවෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පති තුමෙක් නාගන්නා ආකාරයයි. නමුත් මෙම උද්දච්ච, අනම්‍යශීලී හා තමන් පමණක් හරි යැයි සිතන පාසල් ලොක්කෝ ඕනෑ තරම් රට වටේ සොයා ගත හැක.කෑගල්ල නගරයේ එක්තරා ප්‍රසිද්ධ පිරිමි පාසලක විදුහල්පති තුමෙකුට ඇත්තේ ගැහැනුන්ගේ කකුල් දැකීමට ඇති බියකි. ඔහුගේ අන අනුව කිසිම හේතුවක් නිසා කිසිම මවකට සායක් හෝ ගවුමක් ...
සිදුහත් කුමාරයා සමරිසි ද? රටේ වෙදා මාතෘකාව කියවපු ගමන් බොබසේ හරි සිරා හරි රටේ වෙදාගේ අහවල් දේ ගලවන්න එයිද දන්නෙ නෑ. මේක රටේ වෙදාගෙ ඔරිජිනල් අයිඩියා එකක් නෙවෙයි. ඒත් සිදුහත් සමරිසි කියල හිතන්න බැරිකමක් නෑ මිනිහගෙ හැසිරීම දැක්කම.පළවෙනි කාරණේ, මිනිහා කසාද බැන්දේ අවුරුදු 16 දි, ළමයෙක් හම්බ උනේ අවුරුදු 30 දි. අවුරුදු 14ක් යශෝදරත් එක්ක හිටිය කෙනා ඔච්චර කාලයක් ළමයෙක් හදන්නෙ නැතුව හිටියෙ ඇයි. අනික ඔය ...
ප්‍රශ්න බොර කිරීම! රටේ වෙදා අද දවසේ දිනපතා ජාතික පුවත් පතක තිබුන පුවතකින් රටේ වෙදාට පශ්චාත් භාගයෙන් හිනා ගියේය. දුම්බර කඳු පන්තියේ (නකල්ස්) එනසාල් වගා කිරීම නැවතීමට ගත් තීරණය පිටිපස්සෙ ඉන්දීය එනසාල වවන්නන් ඉන්නා බව මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් නිකුත් කරලාලු.දැන් ඉතින් ලංකාවේ ඇත්තන්ට තවත් සතුරෙක් සිටියි. ඒ කවුරුත් නෙවෙයි, ඉන්දීය එනසාල් ගොවීන් ය. ඇමති තුමා කියන විදිහට ඉන්දීය ගොවීන්ට ලංකාවට එනසාල් ...
ගවයන් මිනිසුන් වී මිනිසුන් ගවයන් වීම. රටේ වෙදා අපේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න ඔන්න අද වෙනකොට හරකුන්ටත් මිනිසුන්ටවත් නැති තැනක් ලැබීගෙන එන්නේය. අපේ හාමුදුරුවො පත්තරේකට කියල තිබුන හැටියට ලොක්කා හරක් මරණවාට විරුද්ධව මොනවද කරන්න කැමති උනාලු. ඒ නිසා අපේ හාමුදුරුවෝ උපවාසෙ අත් හිටෙව්වලු. අනේ සාදු.දැන් හරක් මරණ එක තහනම් කලාට පස්සෙ කුකුල්ලු මරණ එක නතර කරන්නත් උන්නාන්සෙලාට ශක්තිය ධෛර්යය ලැබෙයි මගෙ හිතේ. ඊට පස්සෙ මාලු මරණ එකත් තහනම් ...
විකෘති බුදු රූපද, විකෘති මනස්ද? රටේ වෙදා මෙදා පාර වෙසක් වලට රජතුමාගෙ අන පරිදි බුද්ධ රූපය විකෘති කර යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක වන්නේය. රටේ වෙදානම් එයට කැමතිය. මොකද ඉතිහාසයේ වුන වැරදි ටිකකුත් රජතුමාට කියලා විසඳා ගන්න මේක හොඳ අවස්ථාවක් නිසාය.තිවංක පිළිමය තුන් තැනකින් ඇදය. මෙම ඇද තුනම කෙලින් කල යුතුය. ඉන් පසු මෙම පිළිමය හදපු එකාව දේශද්‍රෝහියෙක් කර මීලඟ මහා වංශ වෙලුමට ඇතුලත් කල යුතුය.අවුකන පිළිමයේ බුදු ...
ජයලලිතා අම්මා වෙත රටේ වෙදා හිතවත් ජයලලිතා අම්මේ,ඉස්සෙල්ලාම මම ඔබ තුමියට "අම්මා" කියා ඇමතීම ඔලොක්කුවට ගන්න එපාය. අපේ රටේ සමහර අම්මලානම් කැමති අක්කා කියලා කියනවාටය. ඒත් ඔබ තුමියගෙ ප්‍රාන්තෙ ඉන්න ජනතාව ඔබ තුමිය අමතන්නේ අම්මා කියා කවුරු හෝ මගේ කනේ තිබ්බේය.ඡන්ද වැඩ කටයුතු එහෙම සාර්ථකව කරගෙන යනවා ඇතැයි සිතමි. මම බැලුවෙ ඔබතුමිය මගේ ඤාතියෙක්වත් කියලාදය. මොකද ඔබ තුමිය රටේ වෙද හාමිනේ කෙනෙකි. එක අත්සනින් ඔබතුමිය ...