Cosmos - කාල අවකාශයේ චාරිකාව ඇරඹුණා Vidyawa "Cosmos: A SpaceTime Odyssey" යනු 2014 මාර්තු දහසය වැනි දින රාත්‍රී 8.00ට නැෂනල් ජියෝග්රැෆික් නාළිකාව (National Geographic Channel) ඔස්සේ විකාශය ඇරඹුණු නවතම වාර්තාමය වැඩසටහනයි. "කොස්මස්: කාලාවකාශයේ චාරිකාව" නමින් සිංහලෙන් හැඳින්විය හැකි මෙම වැඩසටහන් මාලාව විශ්වය එසේත් නොමැතිනම් සොබාදහමේ හැසිරීම අපූරුවට රූපවාහිනි තිරය මත සිත්තම් කරයි. මෙම වැඩසටහන මෙහෙයවන්නේ ඇමරිකානු තාරකා භෞතික විද්‍යාඥයෙකු වන නීල් දග්රේස් ටයිසන් විසින්. විශ්වයේ එක් එක් ...
ඔත්තේ සහ ඉරට්ටේ Vidyawa ඔත්තේ (Odd) සහ ඉරට්ටේ (Even) සංඛ්‍යා යනු බොහෝ විට ගණිතය හැදෑරීමේදී ඉගෙන ගන්නා මුල්ම සංඛ්‍යා වර්ගීකරණය. මෙහිදී දෙකෙන් බෙදීම යන කරුණ මත සියළුම ගණින සංඛ්‍යා කොටස් 2කට වර්ග කෙරේ. ඔත්තේ සහ ඉරට්ටේ දිනවලදී වාහන ගාල් කිරීම තහනම් යැයි දැක්වෙන පාලන සංඥාවක්යම් නිඛිල (Integer) සංඛ්‍යාවක් 2 යන සංඛ්‍යාවෙන් බෙදූවිට ශේෂය ශුන්‍ය වේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එසේ නොමැතිව ශේෂය ලෙස ...
කෘත්‍රිම චන්ද්‍රිකා Vidyawa සිංහල බසින් නම් චන්ද්‍රිකාව යනු පරිවාර ග්‍රහයා යන අර්ථයයි. නමුත් ඒ ස්වාභාවික චන්ද්‍රිකා වේ. මීට අවුරුදු ගණනකට පෙර කෘත්‍රිම චන්ද්‍රිකා කරළියට පැමිණියේය. කෘත්‍රිම චන්ද්‍රිකා තවදුරටත් අපට නුහුරු දෙයක් නොවේ. ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන “ස්පුට්නික්-1” 1957 වසරේදී සෝවියට් දේශයෙන් ගුවන් ගත කෙරිණි. එය අභ්‍යාවකාශයේ රැදෙමින් දවස් 22ක් පුරාවට “බීප්” සංඥා කිකුත් කළේය. එය අභ්‍යාවකාශ තරගයේ මුල්ම වෙඩිල්ලයි. ඉන්පසු සෝවියට් දේශය ...
තීරු සංකේත කියවනය (Barcode Reader) Vidyawa බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය භාවිතා කර යම් කිසි භාණ්ඩයක විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර(Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල ...
APPGENZ වෙතින් ඇන්ඩ්‍රොයිඩ් RSS කියවනයක් Vidyawa දැන් "විද්‍යාව" බ්ලොග් අඩවිය සඳහා ද ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් (App) නිර්මාණය වී තිබේ. ඒ අනුව ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම උපාංගයෙන් (Mobile Device) මෙම බ්ලොග් අඩවිය බාධාවකින් තොරව කියවීමට අවස්ථාව උදා වේ. අවශ්‍ය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.2 ට ඉහල වෙළුමක (Version) මෙහෙයුම් පද්ධතියක් (OS) ස්ථාපිතව තිබීම පමණි. මෙහි ඇති විශේෂිත වාසි වනුයේ වෙබ් අඩවිය නැරඹිමට වැයවන දත්ත ප්‍රමාණය අවම වීම සහ සිංහල අක්ෂර මැනවින් ...
ලෝක විනාශය (අවසාන කොටස) Vidyawa "ජනාධිපතිතුමනි මම දන්නවා ඔබතුමා ඉන්නේ කණගාටුවෙන් කියලා. නමුත් මහාචාර්ය X ට ඔබව හමුවෙන්න අවශ්‍යයිලු. මම මෙහාට එවන්නද?" ඇමරිකානු ජනාධිපති වරයාගේ පෞද්ගලික ලේකම්වරයා විමසුවේය.සිය එකම පුතුගේ හදිසි වියෝවෙන් අතිශය ශෝකීව වෙසෙන මේ ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළේය."ජනාධිපතිතුමනි, මේක ඇත්ත වශයෙන්ම කණගාටුදායක අවස්ථාවක් මේ පෘථිවි තලයේ සිදුවූ තවත් එක් මරණයක්. පෙම්වතියගේ වෙන්වීමෙන් ඇති වූ ප්‍රිය විප්පයෝගයේ තවත් ප්‍රතිඵලයක්." ඔහු කීවේය.ජනාධිපතිවරයා ඉවත බලාගෙන ...
ලෝක විනාශය (හතරවන කොටස) Vidyawa "හාමුදුරුවනේ මේ මොකක්ද වෙන්නේ." අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණෝ මල්වතු හිමියන් අමතා ඇසූහ."මටත් මොකුත්ම හිතාගන්න අමාරුයි. මේක මෙච්චර දුරකට ව්‍යාප්ත වෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් දැන් තත්වේ හුඟක්ම භයානකයි. ඔබ වහන්සේ ජනාධිපතිතුමාට කතා කරලා බැලුවද?""එහෙමයි. එතුමා කියන්නේ දැනටමත් ලෝකෙන් භාගයක් විතර මිනිස්සු මේ දර්ශනේට එකඟ වෙලාලු. අපේ රටෙත් සෑහෙන්න පිරිසක් දැන් මේ මනුස්සයාගේ අනුගාමිකයෝ වෙලාලු. තව දුරටත් මේක මේ ...
ලෝක විනාශය (තෙවන කොටස) Vidyawa "නමුත් ආචාර්යතුමනි තවම ඔප්පු වෙලා නැහැනේ මේ විශ්වයේ අපි තනි වෙලා කියලා." ලියනාඩෝ තම අතෙහි වූ මයික්‍රෝෆෝනය භාවිතයෙන් ඇසීය."ඇයි නැත්තේ, මේ තියෙන්නේ නාසා එකෙන් මට ලැබුනු අළුත්ම වාර්තා. ඒ ගොල්ලෝ කියනවා මුළු විශ්වයම ආවරණය වන විදියට යවපු එන්ඩ්ලස් වොයේජ් යානා ඔක්කොගෙම තොරතුරු ලැබුණා කියලා. ඒවායින් කිසිම අකාරයක ජීවයක් මේ විශ්වය තුළ පරිණාමය වෙමින් පවතින බවට සාක්ෂි ලැබිලා නැහැ. මීට වැඩිය ...
ලෝක විනාශය (දෙවන කොටස) Vidyawa "ජනාධිපතිතුමනි, මොකක්ද ඔබතුමා මේ සම්බන්ධව හිතන්නේ?" රුසියන් සමූහාණ්ඩුවේ (එවකට සිටි) ජනාධිපති ඇලෙක්සැන්ඩර් ඩී. චෙකෝෆ්, ඇමරිකන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය."මේක නම් පුදුම ප්‍රශ්නයක්. මුළු මිනිස් ඉතිහාසෙටම මේ වගේ ප්‍රශ්නයක් නම් ඇති වෙලා නැතිව ඇති. ඇත්තටම කියනවනම් ජනාධිපතිතුමනි, මට නම් තවම කිසිම දෙයක් හිතාගන්න බැහැ. මොකද මමත් ක්රිස්තුභක්තිකයෙක්.""මට ඊයේ බ්‍රිතාන්‍ය අගමැතිතුමා කතා කරලා කිව්වා මේ ගැන වහා තීරණයක් ගත යුතුයි කියලා. මොකද දැන් ...
ලෝක විනාශය (පළමු කොටස) Vidyawa "සදාකාලික මරණය සියල්ලන්ටම උරුම වනු ඇත. කිසිවෙක් කිසිදාක නැවත නූපදිනු ඇත. ඔවුනොවුන් තමන්ට හිමි විමුක්තිය, සදාකාලික සැපත උරුම කරගනු ඇත."රැස්ව සිටි පිරිස ජයඝෝෂා නැගූහ. ඔවුන්ට අවසානයේ විමුක්තිය ලැබෙනු ඇත."මෙතෙක් පොත්පත් වලින් හෝ මුඛ මාර්ගයෙන් පමණක් අසා දැක සිටියාවූත් යථාර්ථයක් ලෙස කිසිවකුටත් අවබෝධ කර ගැනීමට මෙකල්හි දී නොහැකි වූත් නිර්වාණය, විමුක්තිය උදාවනු ඇත." ජයඝෝෂාව වඩ වඩාත් තීව්ර වන්නට විය."මොනවද මේ මනුස්සය ...
කතා කරන ඉලක්කම් Vidyawa භාෂාවකදී අකුරු එකින් එක අමුණමින් අපි වචනයක අරුත වටහා ගනිමු. 1+2 යනුවෙන් දුටුවිටද එම ඉලක්කම් අමුණමින් කියා පාන දේ අපට වටහා ගන්නට එතරම් කාලයක් ගත නොවේ. ඒ අනුව ගණිතය භාෂාවක් නම් එහි භාවිත වන අක්ෂර සංඛ්‍යා විය යුතුය. සංඛ්‍යා යනු මිනිස් සිතින් අර්ථ දක්වා ගත් සංකල්පයකි. ඒවා රූපයක් හෝ ද්‍රව්‍යයක් විය හැකියි. මේවා ගණිතමය භූතාර්ථ (Mathematical Entity) ලෙස හැඳින්වේ. මේවායේ ...
විද්‍යාවේ නැවත ආගමනය Vidyawa 2010 වසරේදී ඇරඹී විද්‍යාව.com වෙබ් අඩවිය 2011 වසරෙන් පසුව කාර්යබහුල වීම හේතුවෙන් යාවත්කාලීන වීමක් සිදු වුණේ නෑ. නමුත් නැවත වෙබ් අඩවිය යාවත් කාලීන කරන ලෙස ෆේස්බුක් පිටුව වෙත ඉල්ලීම් කීපයක් ලැබී තිබුණා. ඉතින් ඒ අනුව නැවත වෙබ් අඩවිය හැකි අයුරින් යාවත්කාලීන කිරීමට තීරණය කලා. ඒ වගේම මේක අවස්ථාවක් කර ගන්නවා ආරම්භයේ සිටම රැදී සිටි පාඨකයින්ටත් සම්පත් දායකයින්ටත් ස්තූතිය පුද කරන්නට. ...
උප පරමාණුක අංශු අනාවරණය Vidyawa විවිධ නිරීක්ෂණ නිසා පදාර්ථය හා විද්‍යුතය අතර සමීප සම්බන්ධතාවයක් පවතන බව පහත නිරීක්ෂණ වලින් නිගමනය කළ හැක. ස්ථිති විද්‍යූතය ගැල්වානි කෝෂ විද්‍යූත් විච්ඡේදනය විද්‍යූත් කපාටෆැරඩේගේ පරීක්ෂණ වලින් ලබාගත් තොරතුරු භාවිතා කර විද්‍යූතයට අංශූමය ස්වාභාවයක් ඇතයි යන මතය ස්ටෝනි ඉදිරිපත් කළේය. මෙම විද්‍යුත් අංශුව ඉලෙක්ට්‍රෝනය ලෙස හඳුන්වනු ලැබේ. විලියම් කෲක්ස් විසින් සිදු කරන ලද කැතෝඩ කිරරණ පරීක්ෂාව පසුව එම කිරණ පිළිබඳව දීර්ඝව ...
කැටායන කාණ්ඩ විශ්ලේෂණය Vidyawa ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා s, p හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩංගු ද්‍රාවණයක් ලබා ගත යුතු වේ. එම ද්‍රාවණයට එක් එක් පියවරයන් වලදී එක් එක් ප්රතිකාරක යොදා වර්ණවත් සංයෝග අවක්ෂේප කර ගනු ලැබේ. එවිට ලැබෙන වර්ණය අනුව ලෝහ කැටායනය කුමක්ද යන්න පිළිබඳව නිගමනයකට පැමිණේ. ...
සාපේක්ෂ චලිතය Vidyawa භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු. භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර තිබේ. එනම් වස්තුවක භෞතික අවකාශය හා විස්තෘත අවකාශය යනුවෙනි. වස්තුවක භෞතික අවකාශය යනු එම වස්තුවේ ස්පර්ශ කළ හැකි ප්රදේශයයි. වස්තුවක විස්තෘත අවකාශය යනු එහි භෞතික අවකාශය හැර ඉතුරු සියලුම අවකාශයයි.සමුද්දේශ රාමුවසාපේක්ෂ චලිතය තේරුම්ගැනීමට වස්තුවක සමුද්දේශ රාමුව වැදගත් වේ. ...