121. නෙළුම් යායේ නෙළුම් පොහොට්ටුව ... Little Flower Buds ලස්සනට පිපිලා ලෝකයම සුවඳවත් කරන නෙළුම් මල් යායක පුංචි නෙළුම් මල් පොහොට්ටුවක් වෙන්න අවස්ථාවක් ලැබුනොත්, එක කොයි තරම් භාග්‍යයක්ද..ඉතින් පහුගිය 25 වෙනිදා තුශානිටත් ඒ නෙළුම් යායේ පරිනත නෙළුම් මල් අතරේ පුංචි නෙළුම් කැකුලක් වෙන්න අවස්ථාව උදා වුනා ..." පුංචි කැකුළු මල්" එහෙමත් නැත්තම් " Little Flower Buds " රූපයෙන් නෙළුම් පොහොට්ටුවක් විදිහට අහම්බෙන් බ්ලොග් අවකාශයට ආව තුශානිට මේ වගේ ගමනක් ...
92. අවුරුදු දෙකයි... (2nd Blog anniversary) Little Flower Buds බ්ලොග් කියවන එක හරිම ශෝක් වැඩක් නේද ? හ්ම්.. ඔව්.. හැබැයි කියවන ඒවා ටිකක් තෝරලා බේරලා කියවන්න ඕනේ.. ඒ මොකද ? ගොඩක් වෙලාවට බ්ලොග් වල ලියවෙන්නේ තමන් දකින විදිහ, එහෙමත් නැත්නම් තමන්ගේ අදහස්. ඉතින් ඒ දේවල් හැම වෙලාවෙම හරි නොවෙන්නත් පුළුවන්නේ... ඒ වගේම තියෙන හොඳ නරක දේවල් තෝරා බේරගෙන කියවන්නත් ඕනේ. මට හිතෙනවා දවස් දෙක තුනක් නිවාඩු දාලා බ්ලොග් කියවන්න. ...
අලුත් අවුරුද්දේ රබන් පදයක් කියන්න එමුද මේ පැත්තට .... Little Flower Buds මුලින්ම ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා !!!කියලා අපේ බ්ලොග් යාළුවෝ හැම කෙනෙක්ට වගේම සමස්ථ ශ්‍රී ලංකාවාසී හැම කෙනෙක්ටම සුබ පතනවා ... අවුරුදු කෑම වල රස බලලා නෑ හිතවතුන් එක්ක ගම් මැද්දේ අවුරුදු සමරන්න ලෑස්තිවෙන මේ වෙලේ රබන් පදයක් දෙකක් අහන්න තියෙනව නම් කොයිතරම් නම් අපූරුයිද .... මෙන්න ඒකට අවස්ථාව... ඔයාලත් ...
දීර්ඝායුෂ ලැබූ පොඩි හාමුදුරුවෝ... Little Flower Buds අද පොසොන් පෝය නිසාමද මන්දා වටපිටාවේ තියෙන්නේ හරිම අමුතු ලස්සනක්. සුදට සුදේ සුදු ඇඳගෙන සිල් ගන්න යන සිල් ඇත්තො පාර දිගේ පේලියට පන්සල් යනවා. වත්තේ තියෙන සමන් පිච්ච වැල සුදු මල් චීත්තයක් ඇඳලා වගේ මල් වලින් පිරිලා. ගහෙන් ගහට පියඹලා යන කුල්ලොත් , අත්තෙන් අත්තට පැන පැන යන ලේන් පැංචනුත් වෙනදට වඩා ටිකක් එයාලගේ දඟ වැඩ අඩු කරලද මන්දා... හිතට ...
115. පොත් කියවීම සහ පොත් ඇහීම ... Little Flower Buds ගෙවීගෙන යන්නේ සාහිත්‍ය මාසේ නිසා මේ කාලය අපි කවුරුත් පොත් පත් ගැන වැඩි උනන්දුවක් දක්වන කාලයක්. බොහෝමයක් දෙනා මේ වෙනකොට සෑහෙන පොත් ප්‍රමාණයක් මිලදී ගෙනත් ඇති කියවන්න. ඒ නිසා අද තුශානි හිතුවා මේ පොත් කියවීම ගැන වෙනස්ම විදිහෙ දෙයක් කියන්න.හොඳයි... මම ඔයාලගෙන් ඇහුවොත් "පොතක් කියෙව්වහම මොන වගේ දෙයක් හිතට එනවද කියලා" ගොඩ දෙනෙක් කියයි, ඒක විස්තර කරන්න බැරි හැඟීමක් කියලා. ...
102. අවුරුදු එනවා කියනව වගේම බොහොම වටිනවා ... Little Flower Buds මීට ටික දවසකට කලින් උදේක තුශානි ඔපීසියට එන්න ඔපීසි බස් එක එනකන් පාර අයිනට වෙලා ටිකක් වට පිට බල බල ඉන්නකොට, හදිස්සියෙම වෙනදට නැති රතු මල් පිරුණු ගහක් ඈත තියෙනවා දැක්කා. " ම්... මම මේ ගහ කලින් දැක්කේ නෑනේ... හැමදාම බස් එක එනකන් වට පිට බල බල ඉන්න මම ඕක නොදැක්කේ කොහොමද..... " කියලා තුශානිටම කියා ගන්න ගමන් ටිකක් ඕනෙ ...
83. සල්ලියි සතුටයි... - Money Vs Happiness Little Flower Buds කලින් පෝස්ට් එකකදී සල්ලි ගැන කිව්ව නිසා අද තුශානි හිතුවා සල්ලියි සතුටයි අතර තියෙන සම්බන්දය ගැන කියන්න. ඔන්න එහෙනම් අහගන්නකෝ... සල්ලියි සතුටයි අනුලෝමව සමානුපාතිකයිද ? එහෙමත් නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතිකයිද ?හි..හි... ඒ වචන හර බර වැඩියි නේද ... අපි මෙහෙම කියමුකෝ. සල්ලි වැඩි වෙනකොට සතුට වැඩි වෙනවද ? එහෙමත් නැත්තම් සල්ලි වැඩි වෙනකොට සතුට අඩු වෙනවද ? ඒ ගැන මොනවද හිතෙන්නේ ...
බ්ලොග් ලියන අයට සම්මන්ත්‍රණයක් ... Little Flower Buds ඔන්න ඉතින් එකෝමත් එක දවසක අපේ බ්ලොග් ලියන යාළුවො කට්ටියට තිබුනලු සම්මන්ත්‍රණයක්. ඉතින් හැමෝම හරියටම වෙලාවට ඇවිත් සම්මන්ත්‍රණයට සහභාගී වුනාලු. සම්මන්ත්‍රණය බොහොම සාර්ථකව ඉදිරියට යන අතරතුරේ කට්ටියම හරිම උනන්දුවෙන් දේශනය අහගෙන ඉන්න නිසා දේශනය පවත්වපු මහාචාර්යතුමාට හිතුනලු කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න. " හැලප.. මොකද හිතන්නේ අපි කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරමුද ? " " අනේ කරමු මහාචාර්යතුමා මාත් මේ ...
109. වෙඩින් කතා - 01 Little Flower Buds හැලපතුමා කරපු ඉල්ලීමක් කොහොමත්ම අහක දාන්න බෑනේ. ඉතින් ඒ නිසා ඔන්න වෙඩින් කතා ටිකකුත් කියන්න ඕනේ කියලා තුශානි කල්පනා කලා.ඒත් ඉතින් පටන් ගන්නේ කොහෙන්ද කියන එක තමයි ප්‍රශ්ණේ. හොඳයි අද හෙට බඳින්න ඉන්න අයටත් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් මම කියන්නම්. විවාහ වෙනවා කියලා කියන්නේ ජීවිතේ බොහොම තීරණාත්මක කඩයිමක්. මොකද විවාහය කියන්නේ, කෙනෙකුගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ප්‍රබලම ...
හේතු හාමිගේ ලර්නර්ස් ගමන ... Little Flower Buds ඈත එපිට ගම්මානෙක සරු සාරේට ඇති හේනකහිටියලු ගොවි මත්තයෙක්නමින් "හේතු" යි කියන්නැහැක සරු ඵලදා ඇති හේනේ එළවළු නෙක නෙක බෝසේ විකුනන්නට එය සිත් සේ නැහැ විදිහක් ගම් මැද්දේ එළවළු ගොඩ වැඩි වෙනකොට නගරේ පැත්තේ ගෙනියන්නට ට්‍රැක්ටර් කට්ටක් ගන්නට හේතු හාමි ගත්තා හිතට ටික ටික හරි ගෙවා ගන්න ගත්තත් වාහනේ ඔන්න එය එලවන් පාරේ යන්න ඒත් දන්නේ නෑලු මෙන්න ගන්න ඕනෑ ...
100. කෝපි කෝප්පයක් බීලම සමරමු... Little Flower Buds දන්නවද ... අද තුශානි ලියන්නේ කැකුළු ගොමුවේ 100 වෙනි පොස්ට් එක. බ්ලොග් කියවන්න තිබුනු ආසාවටයි, ඒවාට කමෙන්ට් කරන්න තිබුනු ආසාවටයි බ්ලොග් එකක් හදා ගන්න ඕනෙ කියලා හිතුවට පොස්ට් 100 ක් ලියාගන්න පුළුවන් වෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ .කොහොම වුනත් අද හුඟක් සතුටු දවසක් නිසා තුශානි හිතුවා, ඔයාලාටත් කෝපි කෝප්පෙක රස විඳින්න අවස්ථාව දීලාම ඒ සතුට සමරන්න. හරි... ...
අවුරුද්දට තෙල් වලං ලිපේ තියන්න කාලේ ඇවිත්... Little Flower Buds සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නෙ දවස් දෙකකටත් අඩු කාලයක්. කොහෝ හඬත් එක්ක එරබදු ගස් රතු මල් චීත්තයක් ඇඳගෙන හැඩවෙලා ඉන්න අතරේ පැණි පිරිච්ච ඉදුණු කජු පුහුලන්, අඹ පොකුරු ගස් වල පිරිලා දකින්න තියෙනවා. ඒ අතරේ ගෙවල් වලිනුත් කැවුම් කොකිස් බැදෙන සුවඳ ටිකෙන් ටික පැතිරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් ඊයේ තුශානිත් ගෙදර නැවතුනේ අම්මයි, අත්තම්මයි එක්ක එකතුවෙලා අවුරුද්දට කැවිලි ...
107. සුබම සුබ උපන්දිනයක් අම්මා .... Little Flower Buds රන් තෝඩු මා කණ පලන්දාහැඩ බලන කොට එදා අම්මාඇයි අම්මේ මේ ඇහුවා මතකයි ඇහේ සීතල කඳුළු පිහලා ...රන් මාලයක් ගෙල පලන්දා දෙ අත් වල රන් වලලු පලදාසිර කරන් නෙත් අගේ කඳුලක් දූ මගේ දැන් ලොකුයි කීවා ...රන් තැල්ල සීරුවෙන් තියලාදෙකොපුලේ මුදු හාදු තියලා කඳුළු රහසේ හංග ගත්තා සතුට එක්කම දුකක් දැනිලා ... මම ගෙදර නැති අඩුව වෙනදටත් වඩා අද අම්මට ...
84. එක එක කාලෙට හැදෙන ලෙඩ ... Little Flower Buds දන්නවනේ ඉතින්... එක එක කාලෙට අපිට එක එක ලෙඩ හැදනවානේ. ඉතින් මේ දවස් වල තුශානිටත් බොහොම දරුණු ලෙඩක් බෝ වෙලා. "අනේ පව් තුශානි... ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් ටිකක් එහෙම අරගෙන ගිහින් එයාව බලලා එන්න ඕනේ ... " කියලා එහෙම ඔයාලට හිතුනා නම් ඔන්න ඒ අදහස මේ කියන දේවල් අහලා අතඇරලා දාන්න එහෙම එපා හොඳද. :)මොකද එහෙමත් ...
ඔපීසියේ රස කතා - 2 Little Flower Buds ඔපීසියේ රස කතා කියවන්න වැඩිදෙනා කැමති නිසා ඔන්න තවත් රස කතාවක් ලියන්න හිතුවා.. :) ඉතින් මුල් කතා දෙක කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවලා එන්නකෝ.. අපේ ඔපීසිය විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන ආයතනයක් කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා එක එක වැඩ වලට නිතර සුදු මහත්තුරු ඔපීසියට යන එන එක ලොකූ අමුත්තක් නෙවෙයි. ඉතින් ඒ ...
113. උදව්වක් ඕනේ මට සුළඟ මේ අහනවද ... Little Flower Buds උදව්වක් ඕනේ මට සුළඟ මේ අහනවද අපේ ගෙදරට හොරෙන් ගිහින් එන්නට බැරිද ...අම්මා තාත්තා එහේ සනීපෙන් ඉන්නවදමම නැතුව පාළුවෙන් ඉන්නවද කියනවද ... මගුල්ගේ දා වගේ අම්මගෙ මූණ සතුටින්ද කඳුළු හෙම තිබුනොතින් පිසදාලා එනවාද ...මගෙ කාමරේ තාම කලින් තිබුනා වගෙද බෝනික්කෝ තරහා වෙලා නම් යාළු කරනවද ...කාමරේ ලඟ රෝසපඳුරේ මල් තියෙනවද මල් පිපිලා මම කොහෙද එබි එබී බලනවද ...මාලා ගිරවුන් තාම ...
114. බෑ නෙවෙයි කොහොමවත්ම බෑ ... Little Flower Buds තුශානි ලියපු උදව්වක් ඕනේ මට, සුළඟ මේ අහනවද ... පොස්ට් එක වෙනුවෙන් ගීත රචනා කරන්න දායක වුනු අය වෙනුවෙනුයි අද මේ පොස්ට් එක විශේෂයෙන්ම ලියන්න තුශානි කල්පනා කලේ... ඒ වගේම පොස්ට් එක කියවලා අදහස් දක්වපු, අගය කරපු හැම කෙනෙක්ටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. බොහොම ස්තූතියි.... පොස්ට් එක කියවලා අදහස් දක්වපු අය අතරේ ඉයන් බොහොම අපූරු අදහසක් තුශානිට දුන්නා. ඉතින් ...
ඔපීසියේ රස කතා... (1) Little Flower Buds කලින් පෝස්ට් එකේදි කිව්ව වගේ මේ දවස් වල තුශානිට ඔපීසියේ හොඳටෝම වැඩ. ඒ නිසා බ්ලොග් එක පැත්තේ නම් නිතර එන්න බැරිවුනා. ඉතින් වැඩ අතරේ වුනත් ඔපීසියේ සිද්ධ වෙච්චි රස කතා ටිකක් ලියන්න ඕනේ කියලා හිතුන නිසයි ඔන්න මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. අපේ ඔපීසිය කොළඹ නගරයේ පිහිටලා තියෙන විදේශීය පෞද්ගලික ආයතනයක්. ම්... ඔපීසිය ගැන හුඟක් විස්තර නම් කියන්න විදිහක් නෑ. ...
101. නෙළුම් යායේ මෝදු වුන නෙළුම් පොහොට්ටුව ... Little Flower Buds පහුගිය මාර්තු 26 වෙනි ශනිදාව තුශානිගේ ජීවිතේ මතකයේ රැඳුණු ලස්සන දවසක්. බ්ලොග් ලිපි කියවන්න තිබුණු ආසාවට බ්ලොග් එක පටන් ගත්තත් මේ වගේ සුන්දර අත්දැකීමක් අත්විඳින්න විඳින්න්න ලැබෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ...මීට අවුරුදු දෙකහමාරකට කලින් අහම්බෙන් තුශානිට බොහොම අපූරු බ්ලොග් එකක් කියවන්න අවස්ථාව ලැබුනා. ඉතින් ඊට පස්සේ තුශානි රැයක් දවාලක් නැතුව බ්ලොග් වලට ඇබ්බැහි වෙලා වගේ එක දිගට ...
116. අවුරුදු තුනයි ... ( 3rd Blog anniversary) Little Flower Buds අද ඔක්තෝම්බර් මාසෙ හත් වෙනිදා ... අදට තුශානි බ්ලොග් ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා. අවුරුදු තුනක් කියන්නෙ ලොකු කාලයක් නම් නෙවෙයි ඒත් පොඩි කාලෙකුත් නෙවෙයි. කොහොම වුනත් අහම්බෙන් බ්ලොග් ලියන්න පටන් අරගෙන මේ තරම් දුරක් එන්න ලැබුන එක ගැන නම් තුශානිට හිතේ ලොකු සතුටක් තියෙනවා.වසර තුනක් වෙනකන් තුශානි බ්ලොග් අවකාශයේ සැරිසැරුවා නම් ඒ කැකුළු ගොමුවට ආගිය ඔබ සැමදෙනා ...