ස්ටාර්ලා සහ නිවේදනය ... Stars & Presenters ඉවාන් පවුලූශා සිරස සුපර් ස්ටාර් සීසන් 01 ආරම්භ වන්නේ ශ්‍රීලාංකීය රූපවාහිනී කලාව තුල මෙතෙක් තිබූ රික්තයක් පුරවමින්. ප්‍රසිද්ධ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ American Idol අනුකරනය කරමින් ශ්‍රී ලාංකීය රුපවාහිනියට එන මේ වැඩසටහන ඒ වකවානුවේ කාගේත් සිත් බැඳ ගැනීමට සමත් වන්නේ ඒ ආකෘතිය ලංකාවට අලුත් නැවුම් අත්දැකීමක් අත් කරදෙන බැවිනි. මීට පෙර තුරුණු ශක්ති වැනි වැඩසටහන් පැවතියද ඒවායේ සංවිධායකයින් හෝ ප්රචාරකයින් එහි ජනගත ...
නික්මයාම (The Departure) ඉවාන් පවුලූශා "ලොස් ඇන්ජලීස්" සිට "සාන්ත ක්ලැරීටා" හරහා බේකර්ස් ෆීල්ඩ්" වෙත දිවෙන මහා මාර්ගය සාමානයෙන් පාලු ගතියක් උසුලයි , විශේෂයෙන්ම මේ ගමනේදී "ලොස් පැඩ්රෙස් ජාතික වනෝද්‍යානය" හරහා දිවෙන කොටස වැඩිමනත් පාලු ,අඳුරු සහ ගුප්ත බවක් දනවයි , මේ මාර්ගයේ ගමන් කරන රථවාහන බොහොමයක් "බඩගිනි නිම්නය " (Hungry Valley State Vehicular Recreational Area) යන නමෙන් හැඳින්වෙන මේ ප්‍රදේශයේ ඇති අවන්හල් සමූහය වෙත ඇදෙන්නේ ...
හීන දිගන්තේ ඉවාන් පවුලූශා "මොන මගුලක්ද ඔය අහන්නේ දානවා නිව්ස්, දාගත්තා උදේ පාන්දරම කෙහෙල් මලක් "දිසානායකගේ සද්දෙත් එක්කම ඊළඟට ඇහුනේ රේඩියෝවේ නිව්ස් යන සද්දේ ..."දැන් ඔයැයි ඔය නිව්ස් ඇහුවම රට හැදෙයි ...""නෑ තමුසෙගෙ අර ටොම් පචයා හීන විසඳන එක ඇහුවම තමා රට හැදෙන්නේ .... ඔය හීනයා කිව්වේ මේ අවුරුද්දෙත් ආපහු සුනාමියක් ඇතිවෙනවා කියලා ? ලැජ්ජ නැතුව තවත් අහනවා ..."තිලකා ගෙනාපු තේ පුරපවපු මග් එක ...
එන්න එලියට දොර ඇරන්.. ඉවාන් පවුලූශා කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට දොර ඇරන් කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට දොර ඇරන් " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක් මතක් වුනා . සින්දුව වගේම හරිම රෝමාන්තිකයි අම්මප , නැද්ද හා...ෆයිනල් ඉයර් ඉන්නකොට සෙනසුරාදා උදේ ලෙක්චර් එකක් තිබ්බ(ලු) , එක කරන්නේ විසිටින් ලෙක්චරර් කෙනක්(ලු) , එත් ඉතින් ඒ ලේච්චරයවත් ,ලෙක්චර් එකවත් ...
චූං පාන් ඉවාන් පවුලූශා මෙන්න මල්ලි ගැනලා ගන්න පාන් තිහයි, බන් පනහයි, පේස්ට්‍රි හතලිස් නමයයි පහට වඩා ඉතුරු වුනොත් පඩියෙන් අඩු වෙනවා මල්ලි ඊයේ තුනක් ඉතුරුවෙලා මොකද පාන් ගන්නේ නැද්ද?එහෙනම් ඇයි මොකද මල්ලි පේස්ට්‍රි විකිනෙන්නේ නැද්ද?ත්‍රීවීල් එකේ චූං හෝන් එක තාමත් හැදුවේ නැද්ද?හැදුව අයියේ ඒක නිසා තමයි උදේ රැයින් ආවේ මෙන්න මල්ලි නිව් අයිටම් මොකක්ද ඒ එග් බන් බං එග් බන් මේ ඕවා ඉතිං ...
ක්‍රෂ් ක්‍රෑෂ් වීම ... Crashed Crush ඉවාන් පවුලූශා " ශ්...ශ්... මල්ලි මල්ලි ..."" උඹ නේද ප්‍රගීත් කියන්නේ "" ඔ.. ඔව් අයියේ .... ඇයි ... ?"" පොඩ්ඩක් වරෙන්කො මෙහෙට බය වෙන්නේ නැතුව ...තෝව ගිලින්නේ නෑ "උසස් පෙළ අවසාන වසරේ හිටපු අයියලා හතර දෙනෙක් මම ඉස්ල්කොලේ ඇරිලා ගෙදර යද්දී ,කතා කළා ..මට එක සැරේම බැලුනේ මගේ අතිජාත මිත්‍ර මෝරා දිහා. "යමං ගිහින් බලමුකෝ ...එහෙම කියපු මෝරා ඉස්සර වුනා .." තෝ ...
ඩයිවර් මං ඉවාන් පවුලූශා උදේ පාන්දර හතරට ටර්න් එක පලවෙනියට ඒකට යන්නට ගෙදරින් එනවා තුනයි කාලට බයිසිකලේ පැදන් ඇවිත් මුදලාලිගේ ගෙදරට යතුර අරං බලලා තෙල් වතුරත් හරි හරියට හඳුන් කූරු පත්තු කරලා වැඳලා සුක්කානමටත් ස්ටාට් කරලා රේස් කරලා දාලා පොඩ්ඩක් සද්දෙත් කොන්දා මල්ලි මගින් අරන් යනවා බස් නැවතුමටත් ටර්න් එකට වෙලාවටම ගහනවා කවුරුත් නැතිවත් එතන ඉඳන් එක හැල්මෙට දුවනවා දවසම නැහෙමින්ට්රිප් ඔක්කොම නොගහැව්වොත් කැපෙනවා ...
ත්‍රිපෝෂ ඉවාන් පවුලූශා "උඹ එන්න ඕනේ නෑ.. මම ගිහින් එන්නං.....""ඒ මොකෝ මම එන්න ඕනේ නැත්තේ ....? හතර ගාතෙන් එන්න බෑනේ මම ගියාම ...නෑ තනියම යන්න ඕනේ නෑ ""ඔය ළමය එක්ක එහෙ යන්න බෑ. අපේ අම්ම ගෑනු ළමයින්ට කැමති නෑ කියලා දන්නවනේ උඹ ..""ඉතිං මේ ඔයාගෙත් දරුවා නෙවෙයිද සුමනේ ...""කීවහම අහල හිටපිය පරට්ටි ගෙදර ,අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම දත් වහල්ල හලාගන්නේ නැතුව.......... ඔන්න ඉතිං ඔය ...
රූප පෙට්ටිය ඉවාන් පවුලූශා පිට්ටනියට ඉහල අහස වැහිබරය . කොයි වෙලාවේ වැස්සක් කඩාවැටේද කියා සිතෙන තරමට හාත්පස අඳුරුය. එත් කොල්ලන් එකා දෙන්නා පිට්ටනිය පැත්තට ඇදෙනු මට පෙනේ. තවත් වරක් ගේ ඇතුලට එබිකම් කල මට දකින්නට ලැබුනේ තවමත් මැසිමේ ඉදිකට්ටට එබීගෙන ඇඳුම් මහන අම්මාය. ජනේලයෙන් වැටෙන මලානික එලිය අම්මගේ වම් කනේ ඇති කරඹුවේ නිල පැහැ කුඩා ගල මතට වැටී දිලිසෙයි .තවත් සෑහෙන වෙලාවකට අම්මා මා ...
කාකි පාට හීන ඉවාන් පවුලූශා මිහිකත නලවාලා , මග මල් ගන්වාලා යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියාමල්ලිට යන්න වුනා , රට රකිනටය කියා කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා හීනය පසෙක තියා , සරසවි ...
හිනාවෙයන් රාළේ ඉවාන් පවුලූශා අද සිංහල අවුරුදු ගීත අතරින් අපිට නිතරම ඇහෙන මතක් වෙන ගීතය තමයි මේ . ගීතයෙන් මැවෙන චිත්‍රය හරිම සුන්දරයි , විචිත්රයි ..... හැබෑවටම ඒ සුන්දරත් වය විචිත්රත්වය විඳින්න අපිට අවස්තාවක් නෑ කියලා දුක්වෙන අපිටමයි මේ කියන්නේ ඊටත් වඩා අතිශය සුන්දර වුනු ,විචිත්‍ර වුනු සහෝදරාත්මක වින්දනීය දිනයක මතක සටහන් එකතුකරගන්න එන්න අප්‍රේල් 20 වනදා බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්රීඩාංගනයමතක ඇතුව මෙතනට ගිහින් ...
පලවෙනි ක්‍රෂ් එක ඉවාන් පවුලූශා වෙච්ච සීන් ලේබල් එකට කතාලිව්වේ මුල් කාලේ විතරමද මන්දා ? කොහොම වුනත් වෙච්ච සීන් එකක් ලියන්න හිතුනත් ආපහු මොකක් හරි සීන් එකක් නිසා වෙච්ච සීන් එක ලියන්න බැරිවෙනවා. අනික මෝරා දැන් බ්ලොග් කියවන්න පටන් ගෙන නිසා ලියන්න බයයි, මොකද වෙච්ච සීන් ලිව්වොත් මෝරා ඒ ඔක්කොටම වගේ සම්බන්ධ නිසා.මෝරා කියන්නෙන් ස්කොලේ කාලේ මගේ අතිජාත මිත්‍රයා ,මම මීට බොහොම කාලෙකට කලින් ලියපු ...
රැවටිල්ල ඉවාන් පවුලූශා දෙන්නං හවසට හාෆ් බොයිල් කල බිත්තර තුන හතරක් හොඳ කොල්ලාවගේ ගහපං අම්මා කරනම් පහක් හයක්හවසට දානවා අදනම් අප්පා එළකිරි ඩයට් එකක් ඒක නිසා දැන් ඕන්න බලන්න කරනම් ගහන තරම්මේවාගේ හොඳ හාම්පුතාලා ලැබෙන්න පින් ඇත්නම් කැලේ අතෑරලා අපේ සනුහරේම ඇවිත් ගහයි කරනම් අවුරුදු ගානක් එකම කලිසමම ඇඳගෙන ඉන්නේ මංලොක්කා කිව්වනේ අදහවසට එය හෝදාලා දෙනකංඅලුත්ම ඇඳුමක් මහලා දෙනවා කොල්ලෝ මම අදනංහැබයි ඉතින් ...
වරෙව් යකුනේ මෙන්න දොළ පිදේනි ඉවාන් පවුලූශා අවුරුදු උත්සවේදී කතන්දර ගෙන් ලැබුණු කවිපොත කියවලා ඉවර වෙනකොටම ,තවත් පොතක් කියවන්න් අවස්තාව ලැබුනා , ඒ විතරක් නෙවෙයි ඒ පොත දොරට වැඩීමේ උළෙලේටත් සහභාගී වෙන්න ලැබීම ඉතාම සතුටට කරුනක්. පොතේ විශේෂත්වයක් තියෙනවා .ඒ තමයි පොත ලියලා තියෙන්නේ අපේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන නන්දිකා රණවීර සොයුරිය ...හැමවිටම වාගේ නමින් කිව්වම අපි කවුරුත් නොදන්නා හැබැයි අන්වර්ථ නාමයෙන් හෝ බ්ලොග් අඩවියේ නමින් කිව්වොත් ...
කෝ ඩො යහපාලනේ .. அங்கு ஐயா Good Governance ඉවාන් පවුලූශා මෛත්‍රීපාල මහත්තයා වෙත පිස්සු බම්ප් වෙනවා ලොක්කා , අපි ටෙන් ඉයර්ස් කට්ට කාලා , චා වෙලා, නනත්ත්තාර වෙලා ඉද්දි. බුලත් හපයෝ අපිව වට කරන් නෙලද්දී අපි බොක්කෙන් ලොක්කට සප් එක දුන්නා ලොක්කා . ඉස්සරනම් අපිට ලොක්කව පේන්න බෑ ලොක්කා , එත් අලියා කටුස්සා වෙලා ඉන්නකොට කෝම අරි ලොක්කා ගේමට බැහැලා අපිවත් චූන් කරලා අපිටත් පොඩි ගැම්මක් ආවා ලොක්කා , ඒ ...
පක්ෂි සංඛෝෂ ඉවාන් පවුලූශා ඒ පේරාදෙණිය සරසවියේ අපේ තුන්වන වසරයි. භූ විද්‍යා අධ්‍යයන අංශයේ සාමාන්‍ය උපාධියේ අවසන් වසර සිසුන් අපි වීමු. ඊලඟ වසර ඇරඹෙන්නේ කණ්ඩායමේ බහුතරයක් අපෙන් වෙන්වගොස් සීමිත සිසුන් පිරිසක් සමගින් භූ විද්‍යා විශේෂ උපාධි සිසුන් ලෙසයි. ඒ වන විටත් විශේෂ උපාධිය වෙනුවෙන් විභවයක් සහිත වූ කිහිප දෙනෙක් වූ බව ආචාර්ය මණ්ඩලයේ හැසිරීම් වලින් හඳුනාගැනීමට හැකිව තිබුණි. මහාචාර්ය නිමල් ලෙව්කේබණ්ඩාර එකල භූ ...
මධුර වසන්තේ සතර දිගන්තේ පරණේ ඉවාන් පවුලූශා මධුර වසන්තේ සතර දිගන්තේ...මධුර වසන්තේ සතර දිගන්තේ.....මොණර මොණරියන් රඟදේන , මධුර වසන්තේ.....කිඳුරු කිඳුරියන් නැලවෙන කුමර කුමරියන් හමුවන මධුර වසන්තේ.....මධුර මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ.....බ්ලොග් සම්මාන උළෙල ඉවර වෙලා පහුවදා දවසම නිදාගත්තට පස්සේ ඇහැරුණු වෙලාවේ ඉඳන්ම හිතුනේ මේ ගැන ලියන්න ඕන කියල . බ්ලොග් සම්මාන උළෙලට ලැබෙන ප්‍රතිචාර එක්ක සෑහෙන දුරට වැඩේ සාර්ථකයි කියල හිතෙද්දි මේ සාර්ථකත්වය පිටිපස්සේ හිටපු සෙවනැල්ල ...
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි ඉවාන් පවුලූශා - ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි - මෙසේ කියා ඇත්තේ එදා මෙදා තුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා වුනු චාලි චැප්ලින්ය .නමුත් ශ්‍රී ලාංකිකයින් හැටියට අප කිසිවෙකුගේ දිනයක් නාස්ති වූ දිනයක් ලෙසට ගෙවෙන්නේ නැති බව මහත් අභිමානයෙන් කියා සිටීමට හැකියාව ඇත. නිදහසින් පසු සත්වන දශකය ගෙවා දමමින් සිටින අපි ඒ පිළිබඳව නිහතමානීව ආඩම්බර විය යුතුමය. ඒ මන්ද යත් ගෙවෙන ...
රෝස පෙති ඉවාන් පවුලූශා නින්ද නැති රැයේ ...සඳ කඳුළු මීදුමේ ..හැංගිලා අඬන්නේ ඇයිද .ප්‍රථම ප්‍රේමයේ ...තාරුකා දියේ ගිලී .....නිල් එලිය නිවී ..වැහි බිංදු වැටේවීරෝස පෙති කඩා හැලේ ......නිමේෂා වෙන්වූ දිනයේ ඉඳන් මේ ගීතය මගේ ප්‍රියතම ගීතය බවට පත්වුණේ නොදැනුවත්වමයි. වැඩ ඇරිලා ගෙදර ආවම නංගිගේ මල් පාත්ති ටික දිහා කාමරේ ජනේලෙන් බලාගෙන ඇඳේ වැතිරිලා මේ සින්දුව අහන එක දින චරියාවේ අංගයක් වුනේ කවදා ඉඳන්ද කියන ...
බස්සිට බනිමු දිනේෂ්ට නෙලමු ඉවාන් පවුලූශා දෙසැම්බර් මාසේ අර බට කොස්සි පොතක් එලි දක්වුවනේ , එකට කිව්වේ ඉතා කෙටි කලබල සිහින කියල . ඉතිං ඔය පොතට බනින්න අගනා අවසථාවක් ඇවිත් තියෙනවා . මේ සිකුරාදා ඒ කියන්නේ හෙට අප්‍රේල් අටවෙනිදා හවස හතරට පුවත්පත් මණ්ඩලේදි ,අන්න ඒ වෙලාවට සෙට්වෙලා පොත ගැන හිතෙන දේ ගැන සාකච්ඡා කරන්න , සාකච්ඡා කරන්න කිව්වට අපිට නම් තියෙන්න බනින්න විතරයි . කොහොමත් හැම ...