බුලත් විට ඉවාන් පවුලූශා " සමාරා බෝඩිමටද යන්නේ " "ඔව් සර්" " මම ඩ්‍රොප් කරන්නං, නගින්න " " ම්ම්ම්ම්....මේ.... මම බස් එකේ එන්නං සර් " " මම ගිලින්නේ නෑ ළමයෝ , එන්න නගින්න , හා හා පිටිපස්සෙන් බෑ, මට ඩ්‍රයිවර් වෙන්න බෑ , ඉස්සරහට එන්න ඉස්සරහට " ඒ දෙබස් ටික නම් හැම නවකතා , කෙටිකතා , චිත්‍රපටි , ටෙලිනාට්‍ය ,චිත්‍රකතා , වේදිකා ආ ...
එන්න එලියට දොර ඇරන්.. ඉවාන් පවුලූශා කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට සොඳුර දැන් කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට සොඳුර දැන් " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක් මතක් වුනා . සින්දුව වගේම හරිම රෝමාන්තිකයි අම්මප , නැද්ද හා... ෆයිනල් ඉයර් ඉන්නකොට සෙනසුරාදා උදේ ලෙක්චර් එකක් තිබ්බ(ලු) , එක කරන්නේ විසිටින් ලෙක්චරර් කෙනක්(ලු) , එත් ඉතින් ඒ ලේච්චරයවත් ,ලෙක්චර් ...
හාමිනේ(ට) කඩේ යාම ......... shopping with wife ඉවාන් පවුලූශා මේ ...,මේ ....මේ .... ඕයි නැගිටිනවකෝ ..... නැගිටිනවකෝ ... හැබැයි තේ එක නිවිලා කියලා කියනවකො බලන්න .. නැගිටිනවා මිනිහෝ ... මොකක්ද නන්දනී ... නිවාඩු දවසේ වත් .....
දෘෂ්ඨි රසය ?? ඉවාන් පවුලූශා ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්රව්යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද? ගීතයකට ...
සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් සහ ජනාධිපති රංජන් රාමනායක .. Common, Uncommon & President Ranjan Ramanayake ඉවාන් පවුලූශා මම බුකියේ නැතත් බුකියේ පෙළහර පාන පිංතුර කෑලි නිතරම ඊ මේල් කරන හිතවතෙක් මේ ලඟදි එවූ ඡායාරූපයකි මේ .. මේ කතාව දැකපු ගමන් මටනම් හිතුන දේ තමයි සාමාන්‍යයෙන් විය යුතු දේකට මොකද මේ හැටි ප්‍රසිද්ධියක් දෙන්නේ කියන එක. වාහනයක් කහඉරක් අසලදී නැවත්වීම සාමාන්‍ය දෙයක් වුනත් අපේ රටේ මිනිස්සු ඒක එහෙම පිළිගන්නේ නැත්තේ ඇයි?මේකෙන් කාරනා කීපයක් හිතන්න පුළුවන්. ඉතිහාසයේ පළමුවරට කියන්නේ, ...
පුතේ ගෙදර එන්න .... ඉවාන් පවුලූශා ලෝකය විශ්ව ගම්මානයක් වනවිට පුද්ගලයන් අතර දුරස්ථ බව බොහෝ අඩු වෙනවා . අතීතයේ තම මවුරටින් පමණක් නොව තම ගම්මානයෙන් පිටත ගියවුන් අතර පවා සම්බන්ධතා සිඳී යන්නේ සන්නිවේදනය සඳහා වූ පහසුකම් සීමිත වූ නිසාවෙන්. ඇත්තෙන්ම මේ සන්නිවේදයේ අඩුපාඩුව මෙතරම් යැයි මගේ මනසට වැටහී යන්නේ ගම්පෙරලිය කෘතිය කියවන අතරේදී .එහි ජිනදාස , නන්දා සහ පියල් යන ත්‍රිකෝණය නිර්මාණය වීමට මේ සන්නිවේදන රික්තය ...
ලොකු දෝණී ඉවාන් පවුලූශා "කොහෙන්ද උඹට පෝන් එකක් ...ඇත්ත කියාපන් .....""මගේ යාලුවෙක් තාත්තේ දුන්නේ ...""කවුද යකෝ මේ ගමේ හතරමහා නිධානෙ පහලවෙච්ච මං නොදන්න උඹේ යාලුවා .......ලොක්කියේ ඇත්ත කියාපන් ...මගේ යකා අවුස්සන්නේ නැතුව.......""යාලුවෙක් යාලුවෙක් යාලුවෙක්....කිව්වට තාත්තා දන්නේ නෑනේ... මැහුම් පන්තියට එන යාලුවෙක්...""තාත්තේ ඕක අක්කට ජනක අයියා දුන්නේ ....""යනවා පොඩ්ඩි යන්න මෙතන දන්නේ නැතිදෙවල් වලට හොට දාන්නේ නැතුව....""කවුද පොඩි පුතේ ජනක අයියා කියන්නේ.....""අර හැමදාම මෙතනින් බයිසිකලේ ...
බුලත් විට ඉවාන් පවුලූශා " මදාරා බෝඩිමටද යන්නේ ""ඔව් සර්"" මම ඩ්‍රොප් කරන්නං, නගින්න "" ම්ම්ම්ම්....මේ.... මම බස් එකේ එන්නං සර් "" මම ගිලින්නේ නෑ ළමයෝ , එන්න නගින්න , හා හා පිටිපස්සෙන් බෑ, මට ඩ්‍රයිවර් වෙන්න බෑ , ඉස්සරහට එන්න ඉස්සරහට " ඒ දෙබස් ටික නම් හැම නවකතා , කෙටිකතා , චිත්‍රපටි , ටෙලිනාට්‍ය ,චිත්‍රකතා , වේදිකා ආ නෑ වේදිකා නාට්‍ය වලනං එහෙම ...
ඔබද ලක්ෂපති මමද ලක්ෂපති ඉවාන් පවුලූශා "ආයුබෝවන් මිත්‍රවරුනි ....අප සමග එක්වී සිටින සැමට සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් තුන""ඔව් අද ඔබ හමුවේ ලක්ෂයේ කිරුල හඹා යන්නේ ...." ජහමනයා ""ඔව් අපි කතා කරමු ...ඔබට මේ තරඟයේ ජයක් ලබාගන්නට පුලුවන් යැයි විශ්වාසයක් තිබෙනවද ..?""ඇත්තෙන්ම මම හිතනවා මට ජයග්‍රහණය කරායන්න හැකියාව තිබෙනවා කියලා මොකද මම පුංචිම කාලේ බිව්වේ "පීඩියා ප්‍රෝ"...එක නිසා ...
කොමාව ඉවාන් පවුලූශා "දෙදහයි .""බීල එන්න බෑ, ගෙනත් බොන්නත් බෑ. සිකරට් ඇතුලේ බොන්න බෑ""රෑ හතට කලින් වතුර පාවිච්චිය නවත්තන්න ඕන , නැත්තං ටැංකිය පිරෙන්නේ නෑ.""රෑවෙලා ආවට කමක් නෑ, බෙල් ගහන්න එපා හරි , ඔය කාමරේ ඉන්න කාට හරි කතා කරලා ගේට්ටුව ඇරගන්න.""මගේ කාමරේ කවුද තව ඉන්නේ ?""රමේෂ් හරි වේලු හරි නයනජිත් හරි මට මතක නෑ. කොහොමත් ඒ තුන් දෙනා විතරයි මෙහෙ ඉන්නේකෝ දෙදහ""ආ...""හරි ...
ස්මාට් (ද) ජීවිතය ....? ඉවාන් පවුලූශා අම්මේ මට ගන්න ඕන ෆෝන් එකක් ..එකක් තියෙන්නේ පුතේඒක නෑනේ ස්මාට් , නෑ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන්... අලුත්ම එක කිට් කැට්කොහොම හරිම ගන්න ඕන..A/L කරනා කොල්ලට හරියාවිද හඩු ෆෝන්!අනේ පුතේ ඔවාගන්න සල්ලි කොයින්ද ?ඕනෙමයි නැත්තම් කොහොමද A/L කරන්නේ .....?*******තාත්තා ඉල්ලුවා තව දාහක්..අනේ මන්දා මේ වගේ මිනිහෙක් කවදා කොහේ කොතැනින් ලැබේවිද මට නිවනක් ..ණයට කන්න එන, පිනට කන්න එන කපුටන්ගෙන් ******මචං කෝමද මගෙ ...
නිරුවත් කරන්න ඉවාන් පවුලූශා නිරුවත හැමවිටම විවාදාත්මකයි ......නිරුවත අසංස්කෘතික වචනයක්ද ? අසභ්‍ය වචනයක්ද ? කොහොමවුනත් ජීවිත කාලය තුල අපි කීදෙනෙක් ඉදිරියේ නිරුවත් වෙනවා ඇතිද ?කලබල වෙන්න කාරී නෑ ......කෙනෙකු ඉදිරියේ නිරුවත් වෙනවා කියන්නේ සළුපිලි උනා දැමීම පමණක්ද ?ජීවිත කාලය තුල පෙම්වතා - පෙම්වතිය, බිරිඳ - සැමියා ඉදිරියේ පමණද නිරුවත් වෙන්නේ ....නැවතත් මේ කතා කරන්නේ සළුපිලි උනා දැමීම ගැන (පමණක්) නොවෙයි .සිත ගත් යුවතිය ඉදිරියේ ...
මං ආයේ ලියන්නේ නෑ ඉවාන් පවුලූශා මං ලිව්වා සමාජ සාරධර්ම ගැනඋන් මට හිනා වුනා ...ඒ මොනවද කියලා ඇහුවාමං ලිව්වා චේ ගැන, කස්ත්‍රෝ ගැන, මාටිං ලූතර් ගැනඒ මොක්කුද කියලා ඇහුවා .උන් මට හිනාවුනා....මං ලිව්වා හිට්ලර්, මුසෝලිනී ,ඉඩි අමීන් ගැනකවුරුවත් කියෙව්වේ වත් නෑ ,දැක්කේ නෑ වගේ හිටියා ..මට එපා වුනා ..ඊට පස්සේමං ලිව්වා සාහිත්‍යය ගැනඋන් හිනාවුනාසාහිත්යය කන්නද කියලා ඇහුවා ...මං ලිව්වා ඉහිහාසය ගැනඋන් හිනාවුනා...මහාවංශය ලියන්නේ අපිට ඕන හැටියට ...
පොඩි පුතා ඉවාන් පවුලූශා ලොකු පුතේ......අනේ ලොකු පුතේ........බලාපන් ලොකුපුතේඒයි ....අන්න අම්මද කොහෙද ? ඒයි ...නැගිටින්න අනේ ......මම උඩ විසිවී ඇහැරුනේ අම්මගේ සද්දයට නොව ..මීනා කොසුමිටේ අග්ගිස්සෙන් ඇන්න පාරට බව මට මතක්වුනේ ..දුවගෙන ගොස් දොර අරින්කම්ම පශ්චාත් භාගට රිදුම් දෙන්නට වූ බැවින් සහ අම්මගේ හඬ ඇසෙන්නට වූයේ ඊටත් ටික වෙලාවකට පස්සේ බැවිනි.දොර අරින්න්ටත් පෙරම දොර තල්ලු කරගෙන් ගේ ඇතුලට පැනපු අම්මා ගමන් මාව බදාගෙන හඩන්නට ...
මෙන්න ප්රවෘත්ති ඉවාන් පවුලූශා එස්.බී ගේ පුතා පෞද්ගලික උපාධි තත්ත්ව පරීක්ෂණ කමිටුවට (උඩ ඇති ලින්කුවට කොටන්න )පුවතක්අම්මේ මම නිව්ස් බලලම නිදාගන්නම් ...කන්නත් නැති එකේ අම්ම නිදාගන්න....අම්මට එහෙම කියපු මම ටී වී එක ඉස්සරහ වාඩි වුනේ ..රිමෝට් එක අතට අරං...ආයුබෝවන් ....!මෙන්න දේශීය පුවත් .. අද වනවිට දිවයිනට පැමිණෙන "කොකේන්" වලට නිසි තත්ත්ව පාලන ප්රතිපත්තියකට කඩිනමින් යටත් කරන බව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා "ජුඩිත් වයිට්" ...
හාමිනේ(ට) කඩේ යාම ......... shopping with wife ඉවාන් පවුලූශා මේ ...,මේ ....මේ ....ඕයි නැගිටිනවකෝ ..... නැගිටිනවකෝ ... හැබැයි තේ එක නිවිලා කියලා කියනවකො බලන්න ..නැගිටිනවා මිනිහෝ ...මොකක්ද නන්දනී ... නිවාඩු දවසේ වත් .....නිවාඩු ...නිවාඩු ඉතිං ඔහෙටනේ ...මට කෝ නිවාඩුවක් ,ආ මට කෝ නිවාඩුවක් .....සතියෙම තියෙන තරමක් රෙදි ඇඳලා ඇඳලා කිළුටු කූඩේ පුරවලා , අඩු ගානේ යට ඇඳුමක් හෝදගන්නවද ?රෙදි කන්දම හෝදලා , සතියම කොස්සක් නොදැක්ක ගේම අතුගාලා හැරෙනකොට මට ...
අම්මටසිරි දයාසිරි , සොරි ඉවාන් පවුලූශා ක්‍රීඩා ඇමතිතුමා ගැන කතාබහ හැමතැනමය , මූණුපොත පුරාවට ක්‍රීඩා ඇමතිතුමා සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහපු සෙල්ෆිය , ඇමතිතුමා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන අපේ කණ්ඩායම් දිරිමත් කරන හුරේ දාන පින්තුරය ,බ්ලොග් අවකාශයේ මෙන්ම පත්තර පිටු වලද ඇමතිතුමාගේ කැපවීම නිහතමානිත්වය ගැන වර්ණනාය , ඒ අතරේ අපේ සාග් කණ්ඩායම රන් පදක්කම් 25 ක් දිනාගෙන සමස්ත පදක්කම් 186 ක් දිනාගෙන ඉන්දියාවට පමණක් දෙවැනි වී ...
ඔක්කොම ඉවරයි ඉවාන් පවුලූශා "මොකද සර් අප්සෙට් එකෙන් වගේ " "අයිසේ මම ඉවරයි අයිසේ ....අයියෝ සුමනයවත් මේක කලින් දැක්කේ නෑනේ අම්මපා අඩු ගානේ අර ශිෂ්‍යත්ව කොල්ලවත් මේක මට කිව්වේ නෑනේ ...""මොකක්ද සර් අවුල ......ඇයි අගමැති තුමා අස්වෙනවද ...?" පිස්සුද මනුස්සයෝ දැන් කියලා ඉතින් වෙනසක් තියෙනවද ..? හිටියත් නෑ වගේනේ ..."" හරි මම හිතුවා ...කෙහෙළිය ඇමති තුමා අස් වෙනවලු නේද....?"ඔල්මාදෙද අයිසේ .......මිනිහා මලත් ජනමාධ්‍ය ඇමති ...
ආදරයේ අග්‍රඵලය ඉවාන් පවුලූශා all pics from google"ලොකු අම්මී ....ලොකු අම්මී ....දොර අරින්නකෝ හලෝ.... "ලොකු නංගීගේ දියණියගේ හඬින් මා අවදි විය... අඃ හත හමාරත් පහුවෙලා .......නිවාඩු දවසනේ .."මොකද බට්ටි ...""දොර අරින්නකෝ...ඉතින් ......මා දොර විවර කල සැනින් ..මගේ බෙල්ල බදාගත් කුඩා දැරිවිය ......"උම්මා ..හැපී බර්ත් ඩේ ලොකු අම්මී ...මේක ඔයාට .....මමයි හැදුවේ...ඉක්මනට ලැස්ති වෙන්න ,අම්මා එනවා කිව්වා ලොකු අම්මිව පහලට එක්කන යන්න කිරිබත් කපන්න ..."කියා ...