මම අනාගතයේදී... - I hope to be a... සසිදුගේ blog අඩවිය හා දැන් කියන්න බලන්න ඔය පුතා ලොකු වෙලා මොකද කරන්නෙ කියල.කසාද බදිනවා...මන් අදහස්කලේ කව්රු වෙන්නද හිතාගෙන ඉන්නෙ කියල ළමයෝ.මනමාලයෙක්වෙන්න තමයි මිස්...මන් කිව්වෙ ලොකුවෙලා මොනාද ලබාගන්න හිතාගෙනඉන්නෙ කියල ළමයො.මනමාලියෙක්...මෝඩයො, මන් ඇහුවෙ අම්මයි තාත්තයි වෙනුවෙන් මොනාද කරන්නෙ කියල.ලේලියෙක් ගේන්නයි හිතන් ඉන්නෙ...මෝඩයො, උබේ තාත්ත උබෙන් මොනාද බලාපොරොත්තුවෙන්නෙ?මුනුපුරෙක්...යකෝ උබේ ජීවිතේ අරමුණ මොකක්ද කියාපන් බලන්න.කසාද බදින එක...එහෙනම් මොකටද යකෝ තෝ ඉස්කෝලෙ එන්නෙ?මනමාලිව බලන්න...ආහ්!!! කව්ද ඒ????ඇයි ...
ෆොටෝෂොප් ටූල්ස් සරලව හැදින්වීම සසිදුගේ blog අඩවිය Move Tool :පින්තූරය එඩිට් කිරීමේදි ඒ තුල ඇති ලේයර්ස් එහාමෙහා කිරීමට යොදාගනී.Marquee Tool :එඩිට් කරන පින්තූරයේ විවිධ කොටස් කොටු හා වෘත්තාකාර හැඩයෙන් සිලෙක්ට් කිරීමට යොදාගනී.Lasso Tool :පින්තූරය තුල තිබෙන කොටස් අපට අවශ්‍ය හැඩයකට සිලෙක්ට් කරගැනීමට යොදාගනී, අවශ්‍ය කොටස සම්පූර්ණයෙන්ම සිලෙක්ට් කරගන්නාතුරු මවුස් එකේ Left Click කරගෙන සිටීම අවශ්‍ය වේ.Polygonal Lasso Tool :පින්තූරය තුල තිබෙන කොටස් අපට අවශ්‍ය හැඩයකට සිලෙක්ට් කරගැනීමට ...
ලොකු සයිස් නැතුව පොඩියට ෆොටෝෂොප් CS6 (118MB) සසිදුගේ blog අඩවිය අද මන් ඔයාලට ගෙනාවෙ Adobe Photoshop CS6 Lite Version එකක්, මේක ලයිට් වර්ෂන් එකක් උනාට කිසිම අවුලක් නැතුව අපේ සාමාන්‍ය වැඩ කටයුතු කරන් යන්න පුලුවන් කිසිම error එකක් එන්නෙ නෑ.ඒ වගේම රෙජිස්ටර් කරන්න ක්‍රැක් දාන්න කිසි කරදරයක් නෑ ඉන්ස්ටෝල් කරද්දි සීරියල් නම්බර් එක විතරයි අහන්නෙ, ඒකත් සෙටප් එකත් එක්කම තියනවා..එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න පහලින් ලින්ක් එක තියනවා ...
එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් - පුංචි html වැඩ කෑල්ලක් සසිදුගේ blog අඩවිය ගොඩක් අය දැකල ඇති මෙන්න මේ වගේ එක ලින්ක් එකක් වගේ පෙනුනට ක්ලික් කලාම සයිට් 2ක් වෙන වෙනම ටැබ් වලින් ඕපන් වෙන විදිහට හදල තියන ලින්ක්ස්, මේ වගේ ලින්ක්ස් ගොඩක් යොදාගන්නෙ ඇඩ් වලින් සල්ලි හොයන්න...ඒ කොහොමද කියනවනම් අපි වෙබ් සයිට් එකක තියන සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න අදාල ලින්ක් එක උඩ ක්ලික් කලාම එක ටැබ් එකකින් අදාල ෆයිල් එක ඕපන් වෙනවත් ...
නව වසරේ සුභ පැතුම සසිදුගේ blog අඩවිය ලැබුවාවූ 2014 නව වසර මගේ මිතුරු මිතුරියො සියලුදෙනාගෙම සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨවී සෞභාග්‍යය උදාවෙන සුභම සුභ නව වේවා කියල අලුත් අවුරුද්ද පටන්ගන්න මේ මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා...රස්සා නැති උන් හට රස්සා සෙට් වේවාකෙල්ලන් නැති උන් හට කෙල්ලන් සෙට් වේවාඅලුත බැදපු කපල් වලට දරුපල ඇති වේවාසියලු දෙනාහට සුභසෙත ඇති වේවා..... :D ...
මගෙ පලවෙනි බ්ලොග් ගෙට්ටුව සසිදුගේ blog අඩවිය 20 සිකුරාදා නිදාගන්න ඇදට ගියේ 11ත් පහුවෙලා වගෙයි මතක විදිහටනම්, ඒත් මොන නින්දක්ද, මතක් වෙන්නෙම හෙට මොනවගේ දවසක් වෙයිද කියන එකයි.කොහොමින් කොහොමහරි 12ට විතරනම් නින්ද ගියා, ඒත් ආයෙ උදේ පාන්දර 3ට විතර ඇහැරුනාමනම් ආයෙත් නින්ද ගියේ නෑ, ඇදට වෙලා කම්පනා කර කර ඉදල යන්තන් 5ට විතර නැගිටල ගිහින් ලෑස්ති වෙලා සමියාට මැසේජ් එකක් දැම්මම මෙන්න මූ කියනව ඇහැරෙන්න පරක්කු ...
වැඩිය ඉන්නෙ 18ට අඩු අයනෙ සසිදුගේ blog අඩවිය ඔන්න ඉතින් දින සති ගෙවිලා අපි කට්ටිය එකට සෙට් වෙන දවසත් උදාඋනා, අපි හැමෝම බලන් හිටියෙ මේ දවස උදාවෙනකන්නෙ...සයිබර් මෙගා බීච් පාටි ෆේස්බුක් ඉවෙන්ට් එකේ කට්ටියගෙ පෝස්ට් දිහා බලද්දි හොදට පේන දෙයක් තමා මේ පාර සුපිරිම විදිහෙ ආතල් එකක් ගන්න පුලුවන් විදිහට පාටිය තියෙයි කියල..මේපාර කට්ටියත් ගොඩාක් එන බව පේන්න තියනවා..මරුම සිද්දිය කියන්නෙ මේ පාර ගොඩක් ඉන්නෙ 18ට අඩුඅයලු, ...
පහසුවෙන් වීඩියෝ එඩිට් කරගන්න සුපිරි භාණ්ඩයක් සසිදුගේ blog අඩවිය අද මන් ඔයාලට කියන්න යන්නෙ වීඩියෝ එඩිට් කරන්න ගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා එකක් ගැන..ඒක තමා වොන්ඩර්ෂෙයාර් වීඩියෝ එඩිටර්..මේ සොෆ්ට්වෙයා එක අපි ලග තියන WMV, MOV, MP4, MTS, AVI, MKV, FLV වගේ ෆයිල් ෆෝමැට් වල වීඩියෝ, වීඩියෝ එඩිටින් ගැන දැනුමක් නැති කෙනෙක්ට උනත් පහසුවෙන් වැඩ කරගන්න පුලුවන් විදිහට නිර්මානය කරල තියනව.මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්න පුලුවන් වැඩ ගැන කියනවනම්, වීඩියෝ එකකට ...
බුකියේ ගොවිතැන් කරන අපේ ගොවියෝ සසිදුගේ blog අඩවිය බාන් බඩි කිව්වම දැන්නම් ඉතින් එච්චර අහන්න දකින්න තියන දෙයක් නෙමේ, ඒත් මීට අවුරුදු 2කට කලින්නම් බාන් බඩි කිව්වම ගොඩ දෙනෙක් ප්ලේ කරන ගොඩක් දෙනෙක් නිතර බුකියෙ කතාවෙන ඔන්ලයින් ගේම් එකක්, ඒ කාලේ ගොඩක් අයගෙ වෝල් වල නිතරම තිබ්බෙ බාන් බඩි එකෙන් දාන පෝස්ට් තමා වැඩි හරියක්ම, ඒ කාලෙ ඒ තරමටම බාන් බඩි පිස්සුවක් හැදිල තිබ්බ ගොඩක් අයට..මටත් ඔය ...
මොකක්ද මේ වෙබ් බ්‍රව්සර් වල සින්ක් කියන්නෙ සසිදුගේ blog අඩවිය ගොඩක් අය නොදන්න වෙබ් බ්‍රව්සර් වල තියන ගොඩක් වැදගත් අංගයක් තමා මේ සින්ක් (sync) නැත්තන් සින්ක්‍රොනයිස් (synchronize) කියන්නෙ..අපි හැමෝම වගේ වෙබ් බ්‍රව්සර් පාවිච්චි කරද්දි එක එක වෙබ් අඩවි වලට පහසුවෙන් යන්න බුක්මාක් තියාගන්නව, ඒ වගේම බ්‍රව්සර් එකේ වැඩ පහසු කරගන්න විවිධ ඇඩොන් ඉන්ස්ටෝල් කරගන්නව, තව අපිට පාස්වර්ඩ් මතක තියාගන්න අපහසුනම් බ්‍රව්සර් එකේම සේව් කරල තියනව...හදිසියෙන්වත් අපිට හාඩ් එක ෆෝමැට් ...