කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ සසිදුගේ blog අඩවිය සිරාවටම මොනා ලියන්නද කියල මන් දන්නෑ, ඒ නිසා කියන්න ඕන ටික කෙටියෙන් කියල දාන්නම්,20 වෙනිද ඔයාල හැමෝටම පට්ට ෆන් දවසක් වෙන්න ඇති කියල මන් හිතනවා, මටත් එහෙමයි, සංවිධායක මණ්ඩලේ හිටපු නිසා මට තරග වලට සහභාගි වෙන්නවත් ආපු අය එක්ක කතා කරන්නවත් වැඩි වෙලාවක් හම්බුනේ නෑ, අන්තිම මෙහොතෙනම් යන්න කලින් යාළුවො කීපදෙනෙක් එක්ක ඡායාරූප වලට පෙනීසිටින්න අවස්ථාව ලැබුනා, ඉතින් මට ...
20 වෙනිදට මොකද වෙන්නෙ - 2 සසිදුගේ blog අඩවිය ලැබුවාවූ අලුත් අවුරුද්ද, ඔබගේ සියළු පැතුම් ඒ අයුරින්ම ඉටුවන සෞභ්‍යාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... සයිබර් සිහින බක්මහ උළෙල ගැන ඔයාල හැමෝම හොදින් දන්නවානෙ දැන්, තවමත් ඔයා බක්මහ උළෙලට එන්න ලියාපදිංචි වෙලා නැත්තන් දැන්ම ලියාපදිංචි වෙන්න, මොකද 15 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ලියාපදිංචි කිරීම අවසන් කරනවා.පහල තියෙන්නෙ ලියාපදිංචි වීමට අදාල ලින්ක් එක.ලියාපදිංචි වීම සදහා පෙරේදා දින වන විට ලියාපදිංචි වී ...
20වෙනිදට මොකද වෙන්නෙ සසිදුගේ blog අඩවිය මේ මාසෙ 20වෙනිද බ්ලොග් ලියන කියවන හැමෝටම විශේෂ දවසක් කියල දැනටමත් ඔයාල ගොඩදෙනෙක් දන්නවා ඇති, ඒ පිළිබද නොදන්න අයටයි මේ දැනුවත් කිරීම.පසුගිය වසරවල වගේම මේ වසරෙත් සයිබර් සිහින බක්මහ උළෙල පසුගිය බක්මහ උළෙලවල් වලටත් වඩා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ තමයි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නෙ, උදෑසන ...
රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද? සසිදුගේ blog අඩවිය ඔන්න එකෝමත් එක කාලෙක ලරි සිංකාව කියන රටේ සිද්ධියක් තමා මන් මේ කියන්න යන්නෙ.ඔය ලරි සිංකාව කියන රටේ දුෂ්කර පලාතක් තියනව ඹළකො කියල.ඔය පාලාතෙ තියන ඹළකො ජාතික පාසල අධීක්ෂණය කරන්න දවසක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂකයෙක් එවනවා ඉවාන් පව්ලූශා කියලා.ඉතින් මේ ඉවාන් පරීක්ෂකතුමා මේ පාසලට ඇවිල්ල මුලින්ම යන්නෙ දේශක කියන ගුරුතුමා ඉන්න පංතිය අධීක්ෂණය කරන්න.ඔන්න පරීක්ෂකතුමා පංතියට යද්දි දේශක ගුරුතුමා ළමයින්ට ...
බද්ධය 2 (අවසන් කොටස 16+) සසිදුගේ blog අඩවිය පළමු කොටස කවුරුන් විසින් හෝ තම කර මතින් අතක් තැබූ නිසා තිගැස්සීමකට පත් නවීන් එකවරම පිටුපස බැලුවේ තමා පිටුපස සිටින්නේ කවුරුන්දැයි කියා දැක ගැනීමටය.පිටුපස හැරී බැලු ඔහුහට දැකගතහැකි වූයේ සුදු පැහැති ඇදුමකින් හා ඉනේ සිට අගල් 10ක් පමණ දිගැති ස්කර්ට් එකකින් සැරසුනු සුදු සමක් සහිත ලස්සන කෙල්ලකි, ලස්සනටත් වඩා ඇය තුලින් දිස්වූයේ කාමුක බවකි.නවීන් ඇයදෙස බැලූවිට ඇය ඔහුට "හායි" කියා ...
බද්ධය 16+ සසිදුගේ blog අඩවිය ලංකාවේ ප්‍රධාන පෙලේ පුද්ගලික ආයතනයක අලෙවි විධායක තනතුරක් දැරූ කුමාරසිරිගේ එකම පුතු නවීන් නම් විය.සරසවි වරම් නොලබූ ඔහුව කෙසේ හෝ ව්‍යාපාර කලමනාකරණය පිළිබද උපාධිධාරියෙක් කරවීම කුමාරසිරි යුවලගේ එකම අභිප්‍රාය විය.මේ සදහා ඔවුන් හට තිබූ එකම මග වූයේ තම පුතුව විදේශ අධ්‍යාපනය සදහා යොමුකිරීම විය.අකමැත්තෙන් වුවද තම එකම පුතුගේ අනාගතය යහපත් කරවීම සදහා ඔහුව ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් කිරීමට ...
ReDynamix HDR සහ DCE Tools Essentials ෆොටෝෂොප් ප්ලගින්ස් සසිදුගේ blog අඩවිය සති දෙකකින් විතර මොනවත් ලියන්නත් බැරි උනා, මේ දවස් වල පොඩ්ඩක් ලියන කියවන වැඩවලට කම්මැලි හිතිල තියෙන්නෙ :D ඒත් ඉතින් බ්ලොග පාලුවට යන්න දෙන්න හොද නැති නිසා ඔන්න අද ගෙනාව ෆොටෝෂොප් වලින් වැඩ කරන අයට වැදගත් වෙන ප්ලගින්ස් 2ක්. ඉන් එකක් තමා ReDynamix HDR කියන්නෙ, මේ ප්ලගින් එක පාවිච්චි කරල ෆොටෝ එකක් HDR විදිහට කන්වර්ට් කරගන්න පුලුවන්.මේක 3MB විතර ...
පහසුවෙන් සිංහල ටයිප් කරනා අයුරු සසිදුගේ blog අඩවිය ගොඩක් අය තාමත් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරද්දි යොදාගන්නෙ RSinghlish නැත්නම් ඔන්ලයින් යුනිකෝඩ් කර්වර්ටර්, මම මේ කියන්න යන්නෙ ඊටත් වඩා පහසුවෙන් සිංහල ටයිප් කරගන්න පුලුවන් විදිහක්.මේ ක්‍රමයත් ගොඩක් අය පාවිච්චි කරනවා ඒත් මං මේ ලියන්නෙ මේ පිලිබද නොදන්නා අයටයි. මුලින්ම අපි පරිගණකයට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරගන්න ඕන, ඒ සදහා මෙම වෙබ් අඩවියෙන් අදාල මෘදුකාංග ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.ඊට පස්සෙ ටාස්ක් ...
දෙක ගැන (වචන අවභාවිතයක් නොව) සසිදුගේ blog අඩවිය දෙක කිව්වම අපිට මතක් වෙන්නෙ යම්කිසි කෝෂ වර්ගයක් ගැනය, ඒ ගැන අමුතුවෙන් කිවිය යුතු නැත.දෙක ගැන කිව්වෙ නැති උනාට මන් මීට පෙර දෙකට සම්බන්ධ අනෙක් උපාංගය ගැන ලිපියක් ලියා ඇත.ඒත් අද මේ ලියන්න යන්නෙ ඒ කිසි ලබ්බක් ගැන නෙමේය.අද මන් මේ කියන දෙක ඇවිල්ලා මට සම්බන්ධ දෙකක් ගැනය.වරදවා වටහා ගත යුතු නැත දෙක යනු මගේ බ්ලොගට අවුරුදු 2ක් පිරීමය. ...
බ්ලොග කොපි කිරීමෙන් ආරක්ෂා කරගන්න සසිදුගේ blog අඩවිය සමහර වෙලාවට කෙනෙක් ලියන පොස්ට් එකක් තව කෙනෙක් කොපි කරගෙන තමන්ගෙ බ්ලොගේ දාගන්න වෙලාවල් තියනවනේ,ඒ නිසා මන් අද දෙන්න යන්නෙ බ්ලොග් එකේ තියන කිසිම දෙයක් කොපි කරන්න බැරිවෙන්න දාන්න පුලුවන් html code එකක්.මේක දැම්මම බ්ලොගේ තියන එක අකුරක්වත් කොපි කරන්න බෑ.<!--Disable Copy And Paste--><script language='JavaScript1.2'>function disableselect(e){return false}function reEnable(){return true}document.onselectstart=new Function ("return false")if (window.sidebar){document.onmousedown=disableselectdocument.onc
කොටහලු උන කෙල්ලෙක්ට දෙන්න හොදම තෑග්ග සසිදුගේ blog අඩවිය මේ සිද්දිය ඇවිල්ල මගෙ යාළුවෙක් මට කිව්ව එකක්, උන් O/L කරන කාලේ උන්ගෙ පන්තියෙ හිටියලු කෙල්ලෙක් 11වසරට එනකන්ම ජම්බුගහෙන් වැටිල නැති.ඔන්න ඉතින් 11වසරටත් ඇවිත් යන්තන් මාස 3ක් විතර ඒ කියන්නෙ මාර්තු මාසෙදිලු ඒ කෙල්ල ජම්බු ගහෙන් වැටිල තියෙන්නෙ.කෙල්ලත් හරිම දගකාර කටකාර කාටත් විහිළු කරන් ඉන්න හිත හොද කෙල්ලලු, මගෙ යාළුවගෙ සැට් එකෙත් හොද ෆිට් එකක් නිසා උන් සැට් එකත් ...
ඔයා නැති මගෙ ලෝකෙ මට මහ පාළුවක් දැනුනා සසිදුගේ blog අඩවිය එදා මට ඔයත් එක්ක එක්ක තරහ ගියේ මොකද කියල සමහරවිට ඔයාට තේරුම් ගන්න බැරිවෙන්න ඇති.ඔයාට නොදැනුනාට, ඔයත් එක්ක ඔයා යන බස් එකේ ගිහින් ඔයාවත් දාල ආපහු එන්න මන් හැදුවෙ ඔයාගෙ පහසට තුරුල් වෙලා බස් එකේ යන්න තිබුනු ආසාවට.ඒත් ඔයා මට එන්න එපා කියල තනියම යන්නම් කිව්වම මගෙ හිතට දැනුනෙ දුකක්.ආයෙත් දින කීපයක් යනකන් ඔයාව දකින්න වෙන්නෙ නැති නිසා මන් ...
කැවියා - Caviar සසිදුගේ blog අඩවිය මේ නම අහල නැති කට්ටිය බලනව ඇති නේද මොකක්ද මේ හරුපෙ කියල, මට මේක ගැන ලියන්න මතක් උනේ සුදීක අයියගෙ කහටගස් පෝස්ටුවෙ කහට ගහට කියන විද්‍යාත්මක නම හොයද්දි.ඉතින් අපි බලමු මොනාද මේ කැවියා කියන්නේ කියල.කැවිය කියල කියන්නෙ ස්ටර්ජන් කියල හදුන්වන මාළු විශේෂයකගෙ බිත්තර වලට.ඇසිපෙන්සෙරිඩේ කියල හදුන් වන මාළු කුලයේ හැම මාළුවෙක්ම හදුන්වන පොදුනම තමා ස්ටර්ජන් කියන්නෙ.මේ මාළු කුලයේ මාළු ...
ෆේස්බුක් එකේ නම තනි නමකින් දාමු - How To Make Single Name Account On Facebook සසිදුගේ blog අඩවිය ඔයාල දන්නව ඇතිනෙ ෆේස්බුක් එකේ අපි නම දාද්දි සාමන්‍යයෙන් තනි නමකින් නමක් දාන්න බෑ අඩුගානෙ නමේ කොටස් 2ක්වත් තියෙන්න ඕන.දැන් ඔය අපේ දේශකයා, කුවේණි එහෙම බුකියෙ නම දාල තියෙන්නෙ නම කොටස් වලට කඩල "දේශක යා" , "කු වේ ණි" කියලනෙ.එයාල එහෙම නම 2කට කඩල දාල තිබුනට ඇත්තටම තනි නමක් බුකියට දාන්න පුලුවන් ක්‍රමයක් තියනවා.දැන් අපි බලමු කොහොමද ඒක කරගන්නෙ ...
වෑවර, දඩමස් සමග ගල් සහ ඇදේ චූ කිරීම සසිදුගේ blog අඩවිය ඊයේ නිවාඩු දවසක් උනත් මං වැඩට ගියා ඉතින් පසුගිය දවස්ටිකේ ඕනකමින්ම මගෑරල හිටපු වැඩ ගොන්නෙන් ටිකෙන් හරි ඉවර කරල දාන්ඩවත් කියල හිතන්.නිවාඩු දවසක් හින්ද ඔපිස් එකෙත් හිටියේ සිරිපාලයයි ගාමිණියයි විතරයි.වැඩ කරන්ඩ කියල හිතන් ඔපිස් එකට ආවත් "60පැන්නත් වදුරා බිමින් නොයයි" කියන්න වගේ මං වැඩ ටික පස්සට කල්දාල බුකියයි බ්ලොගයි බදාගත්ත, ඇයි යකෝ රස්සාව වගේද බ්ලොගයි බුකියයි නැත්තන් මං කොහොමද ...
කැමරා ෆෝනයේ ඉතිහාසය - History of the Camera Phone සසිදුගේ blog අඩවිය වර්තමානයේ ගොඩක් අය අත නිතරම තියන දෙයක් තමා ජංගම දුරකතනය, ජංගම දුරකතනය ගැන කියද්දි මතක් වෙන වැදගත්ම අංගයක් තමා ඒකෙ තියන කැමරාව.ලෝකෙ පලවෙනි වතාවට කැමරාවක් සහිතව ජංගම දුරකථකයක් නිර්මානය කරන්නෙ පිලිප් කාන් කියන පුද්ගලයා විසින්, ඒ 1997 දී.ඒත් ඒක ඔහු වෙළද පලට නිකුත් කිරීම සදහා කල නිර්මානයක් නෙමේ, තමන් ලග තිබුනු ජංගම දුරකථනයට ඩිජිටල් කැමරාවක් සම්බන්ධ කරල ඔහු විසින් ...
වැලන්ටයින් (වැල+ටයිම්) ගිෆ්ට්ස් 18+ සසිදුගේ blog අඩවිය වැලන්ටයින් එකත් ලග ලගම එන නිසා මන් හිතුව කට්ටියට පට්ට පට පට වැලන්ටයින් (වැල+ටයම්) ගිෆ්ට් ටිකක් හදුන්වා දෙන්න...තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට හෝ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වෙනසකටත් එක්ක මේ වගේ ගිෆ්ට් එකක් දීල බලන්න :Dඅවවාදයයි : පොඩිඋන් එහෙම ඔන්න මෙතනින් පහලට යන්න ඔට්ටු නෑ...¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ...
කුරුලෑ ලප කැලැල්වලට ෆොටෝෂොප් සත්කාරය - Photoshop Treatment for Acne සසිදුගේ blog අඩවිය අද මන් කියන්න යන්නෙ මුහුනක තියන ලප කැලැල් ෆොටොෂොප් අධාරයෙන් ඉවත් කරගන්නෙ කොහොමද කියල, මේකට අපි බාවිතා කරන්නෙ පැච් කියන ටූල් එක.මේකෙන් මූහුනෙ ලප විතරක් නෙමේ ඕනැම ඡායාරූපයක වෙනස්කම් සිදුකරන්න හා විනාශ වී ගිය ස්ථාන නිවරදි කරන්න පුලුවන්. මේ ටූල් එක බාවිතා කරල වැඩ කරගන්න එක හරිම පහසුයි.කරන්න තියෙන්නෙ අපට නිවරදි කරන්න අවශ්‍ය ස්ථානය සිලෙක්ට් කරල එම සිලෙක්ට් උනු ...
සිංහල බ්ලොග්කරුවන්ට පොටෝ කමෙන්ට්ස් 2- FB Photo Comments for Sinhala Bloggers 2 සසිදුගේ blog අඩවිය රජා විසින් හදුන්වාදුන් බ්ලොග් කරුවන් සදහාම සුවීශේෂි වූ පොටෝ කමෙන්ට් ගොන්නට මගෙනුත් ටිකක් ඔන්න, පහල තියන ලින්ක් එක ක්ලික් කරල zip ෆයිල් එක බාගන්න..Download
ලේයර් සමග වැඩ කිරීම - Work With Layers සසිදුගේ blog අඩවිය අපි ෆොටොෂොප් වලින් ඉමේජ් එකක් එඩිට් කරද්දි සාමාන්‍යෙයන් පින්තූරයට අලුත් දේවල් එකතු කරනවා, උදාහරණ විදිහට අකුරු,විවිධ රූප කොටස්, හැඩතල, අලුත් පසුබිම් වගේ දේවල් හදුන්වන්න පුලුවන්.මේ එකතු කරන සෑම දෙයක්ම ෆොටෝෂොප්වල පවතින්නෙ ලේයර් කිහිපයක් විදිහට.ඒ ලේයර් කිහිපයේ එකතුවක් විදිහට තමා අපිට අවසාන ප්‍රතිථලය ලෙස අපිට ඕන පින්තූරය ලැබෙන්නෙ.පහල තියන පින්තූරය දිහා බැලුවාම ඔයාලට ඒක හොදට තේරුම් ගන්න පුලුවන්. ෆොටොෂොප්වල ලේයර් ...