Xperia Phone එකට සිංහල දමමු. (Root and install SInhala into Sony Xperia - then Unroot) Roshan Herath සෝනි ජංගම දුරකථන තියෙන ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් හිටියා ලොලිපොප් සංස්කරණය තමන්ගෙ ජංගමයට ලැබෙනකන්. මොකද ලොලිපොප් සංස්කරණය භාෂාවන් විශාල ප්රමාණයකට සහය දක්වනවා එහෙම නැතිනම් කිට්කැට්, ජෙලිබීන්ස් වලදි අපිට නොපෙන්වු භාෂා ගණනාවක් පෙන්වීම සිදුකරනවා කියලා තිබුණ නිසා. නමුත් ලොලිපොප් එනකන් බලන් ඉදලා තමන්ගෙ ජංගමය ලොලිපොප් වලට යාවත්කාලීන කරගත්තු අය දැකපු දෙයක් තමයි තමන්ගෙ ජංගමයෙ තවමත් සිංහල අකුරු පෙන්වන්නෙ නැති බව. ඊට ...
අර්බුද මැවීම Roshan Herath ණයක් අරන් ත්රීමලේ ටැංකි ටික හදන්න තිබුනා. එහෙනම් මේ වෙද්දි කලාපෙ ලොකුම තෙල් ගබඩාව.ණය අරන් රට ඇතුලෙ කර්මාන්තශාලා ටිකක් හදන්න තිබුනා. ජංගි මැහුවත් රටට ආදායම් ගේන්න තිබුනාතවත් දෙයක්, බැඳුම්කර වංචාවට මොනවා වුනත් පාස්කු ප්රහාරය නොවුනානම් මෙයැයිලට ආණ්ඩු බලය ගන්නවා කියන එක හීනයක් වෙන්න තිබුනා. අන්තිමට බැඳුම්කර වලට වුන දේකුත් නෑ, පාස්කු ප්රහාරයට වුනු දේකුත් නෑ.මේ පහුගිය අවුරුදු 10 ඇතුලෙ ...
පොලිසියත් එක්ක (පාරෙදි) රණ්ඩු වෙන්න කලින්... Roshan Herath වාහනයක් ධාවනය කරද්දි පොලිස් නිළධාරින් වාහනය නවත්තන්නෙ රියදුරාගෙන් කීයක් හරි කඩා ගන්න කියන මතය අපේ සමාජයේ මුල් බැසගත්තු තියරියක්. බොහෝවිට මේ තියරිය හරි වුනත් මේ තියරිය වැරදි වෙන අවස්ථාත් තියෙන බව අපි තේරුම් ගන්න ඕන. මෑතක ඉදන් අන්තර්ජාලයට එකතුවන වීඩියෝ අතර රථවාහන වැරදි සම්බන්ධ වීඩියෝ විශාල ලෙස දකින්න ලැබුනා. නමුත් BMW අක්කා සම්බන්ධ සිද්ධියෙන් පස්සෙ ඒ වීඩියෝ එකතු වෙන එක ...
විධාන තීරුව Roshan Herath මුල් ඇඳුමින් ඉන්නවා දැක්කමහිතට දුකක් දැනුනාකලුපාට ඇඳුමලස්සන මදි නිසාපාට පාට ඇඳුමක් ඇන්දුවාඔබ ඒ ඇඳුම එක්කකෙතරම් සුන්දර වුවත්ඔබේ බලය අඩුවෙලා වගෙයිඒ නිසයි දැනටත්ලෝකේ සමහරුමුල් ඇඳුමින් ඉන්නඔබව සොයන්නෙ....පින්තූරෙ ගත්තෙ http://www.libregeek.org/wp-content/uploads/2014/02/Cool-Linux-Command-Wallpaper.jpg ...
Mobitel APN settings for Xperia (Sony Xperia වලට මොබිටෙල් APN සැකසුම්) Roshan Herath ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගත්තම ඒවාට mobile APN සැකසුම් නොකර ඉන්ටර්නෙට් යන්න හා MMS යවන්න බැරි වෙන හේතුව තමයි ඒ ෆෝන් හදන සමාගම ලංකාවට අදාල සැකසුම් යොදා නොතිබීම. මේක බොහෝවිට Sony Xperia ෆෝන් වල දකින්න පුලුවනි. මොකද මේ සෝනි සමාගම ලොවපුරා ඉන්න සෝනි පාරිභෝගිකයන් ගැන හිතන් නැතිව බොහොමයක් මාදිලි එක එක රටවලට හා කලාප වලට Customize කරන නිසා බොහෝවිට ජංගම දුරකථනය පාවිච්චි ...
ආඩම්බරයි... මාන්දමිකයි... Roshan Herath මාතෘකාව මටත් නොතේරෙන්නේය. ලිපියට මාතෘකාවක් අවැසිය. මේ දවස් කීපයේ අපි අතර ඇත්තේ විශාල තරඟයක්ය. ඒ අපි වෙනුවෙන් යමක් කරකියා ගන්නය. නමුත් යන්නේ වෙනත් කොහේවත් නෙවේය. කඩේය. කඩේ යන්නේ ගෙදරට ඕනෑ දේ ගේන්න නෙවේය. අපිට , රටට ඕනෑය කියා අපේ බදු වලින් ජීවත් වෙන කෙනෙක් තෝරා ගැනීමටය.මේ දවස් කීපයේ අපි ඒ වෙනුවෙන් කඩේ යන්නේ තරඟයටය. අනික් කෙනාට වඩා මම කඩේ නොගියොත් ...
බැංකු ගිණුමේ මුදල් පරිස්සම් කරගනිමු Roshan Herath ලංකාව වටේම විවිධ බැංකු වලින් ඒටීඑම් යන්ත්ර රැසක් පිහිටුවලා තිබුනත් අපි සල්ලි ගන්න අවස්ථා වලින් 90% පමණම පාවිච්චි කරන්නෙ එකම ඒටීඑම් යන්ත්රය. එසේ නොවුනත් අපි අපේ ගිණුම අයිති බැංකුවට අයිති නැති යන්ත්රයකින් මුදල් ගන්නෙ කලාතුරකින්. ඉතින් අපිට සෑම විටම හමුවන්නෙ ඒටීඑම් යන්ත්ර වර්ග දෙකක් හෝ තුනක්.එහෙම නොවුනත් ලංකාව ඇතුලෙ දකින්න පුලුවන් වර්ග කීපයක ඒටීඑම් යන්ත්ර විතරයි.ඉතින් අපි කාඩ්පත පාවිච්චි කරලා ...