බණ ටෝකින්(ග්) නිදහස් අදහස් ඈතින් නෑදෑ කෙනෙක්ගේ තුන්මාසෙ බණ සහ දානයට සහභාගිවෙන්න ටිකක් දුර බැහැර පළාතකට යන්න වුනා ටික දවසකට කලින්. එතනදි බණට පෙර සහ පසු කෙරුනු සුහද සංවාද වලදි හුවමාරු වුනේ ඉතාම රසවත් ‘මාර’ අදහස් ටිකක්. මේවා ඉදිරිපත් කලේ එක්කෙනෙක් විතරක් නෙමේ. එතන හිටපු කිහිප දෙනෙක් ඉදිරිපත් කරපු, මගේ මතකයේ තිබෙන, රසවත් කියල මම හිතන කරුණු කිහිපයක් මේ.ඉස්සර පවුල්වල රණ්ඩු සරුවල් අඩු ගෑනි ...
කළු ගිරවා නිදහස් අදහස් අහස වැහි අන්ධකාරයෙන් පිරිලා.කළු ගිරවා වටපිට බැලුවාමහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේපෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා,රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්,පාට පාටින් කලවං වෙච්චි යායක්..වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ ගාණක් ගිරව් ඔක්කොමල්ලව කළු ගිරවට පැහැදිළිව පෙනුනා. එකින් එකාව..එක් කෝටි අසූ ...
බණ්ඩා කොණ්ඩේ කැපූ හැටි නිදහස් අදහස් බණ්ඩා වයස අවුරුදු 15 පමණ සිට කොණ්ඩය කපන්නේ තාරක අයියාගේ සැලූන් එකෙන්ය.ඒ තාරක අයියාගේ කොණ්ඩේ කැපිල්ලේ ඇති සිරා බවක් නිසා නෙමේය.ගෙදරට ළඟම සැලූන් එකේ කොණ්ඩේ කපන එකා චීත්තයකි. කොණ්ඩේ කපන්න එන උන්ගේ ජාතකේ ගැන තොරතුරු එක්රැස් කිරීමය උගේ විනෝදාංශය. කොණ්ඩේ කපන්නට එන උන්ගේ ජාතකේ ගැන ඕපාදූප ප්‍රශ්න උන්ගේ මූණටම අසයි. උන්ගේ විස්තර, උන්ගේ පවුලේ විස්තර, නෑදෑ උන්ගේ විස්තර අසයි. අනුන්ගේ ...
පුකවල් සහ තං ගෙඩි විකිණීම නිදහස් අදහස් ටීවී එක දාන්නේ කලාතුරකින්ය. විනාඩි කීපයකට කලින් කම්මැලිකමට ටීවී එක දැම්මෙමි.බීච් එකක්ය. ග්‍රවුන්ඩ් එකක්ය. බීච් එකයි ග්‍රවුන්ඩ් එකයි මාරුවෙන් මාරුවට පෙන්නයි. බීච් එකේ කෙල්ලන්ය. ග්‍රවුන්ඩ් එකේ කොල්ලන්ය. බීච් එකේ කෙල්ලොත් එක්ක කොල්ලෝය. ග්‍රවුන්ඩ් එකේ කොල්ලොත් එක්ක කොල්ලෝය.දෙගොල්ලෝම අඩ නිරුවතිනි. කොල්ලෝ ටොප්ලස්ය. උන්ගේ ඇඟවල් දැක්කාම තේරෙන්නේ උන් සතියේ දවස් හතම ජිම් එකක් අස්සේ ඉන්නා උන් බවය. ටැටූ ගහලාය. සඟ දාලාය. සික්ස් ...
සංගාගේ සීමාව නිදහස් අදහස් සංගා කියන්නෙ තරුවක්. icon එකක්. ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ගැස්ම නවත්වන්නට හැකි ක්‍රිකට් ක්‍රීඩාවේ කෙළ පැමිණි වැඩකරුවෙක්.ලෝකෙම ඉදිරියේ මහත්මයෙක්.සිංහලෙන්ම කියනව නම් Gentleman's Game එකේ නියම Gentleman කෙනෙක්.අවශ්‍ය තැනදි සුදුසු දේ සුදුසු විදිහට කියන්න කරන්න දන්න නුවණක්කාරයෙක්.පිතිකරණයේදී සුදුසු පන්දුවට සුදුසු පහර තෝරාබේරා ගන්න වගේම ක්‍රිකට් පිටියෙන් පිටතදීත් තමාගේ වචන සහ තීරණ නියම විදිහට තෝරාබේරා ගන්න සංගා ජගතෙක්.ගොඩක් දෙනෙක්ට කරන්න බැරි වුන දෙයක් ...
ජේමිස් බණ්ඩා ප්‍රොෆයිලය පිටුපස සැඟව ඉන්න එකා සිංහල බෞද්ධයින්ට වෛර කරනවාද? නිදහස් අදහස් [හැමදාම අහන්න ලැබෙන FAQ එකකට අද විනාඩි 5ක් අරන් කෙටි පැහැදිලි කිරීමක්. අදාල නැති අය කාලේ නාස්ති කරන් කියවන්න එපා]"ජේමිස් බණ්ඩා ප්‍රොෆයිලය පිටුපස සැඟව ඉන්න එකා හෙවත් මට සිංහල බෞද්ධයින්ට හෝ වෙනයම් කෙනෙක්ට ඔහුගේ/ඇයගේ ජාතිය සහ ආගම මත පදනම් වෙල වෛර කරන්න හේතුවක් නෑ. මගේ පියාත් සිංහල බෞද්ධයෙක්. සමාජයේ උසස් කියල සැලකෙන කුලයකට අයිති වෙලා ඉපදිච්ච කෙනෙක්.එහෙම වුනා කියලා මම ...
සිරස ටීවී නම් වූ ගඳ ගහන කුණු වල නිදහස් අදහස් සිරස ටීවී එකේ දේශපාලන ඇජෙන්ඩා ගැන වෙනම කතා කරන්න ඕන. ඒත් මේ කියන්න යන්නේ ඒ ගැන නෙමේ.ළඟදි මට අහම්බෙන් සිරස ටීවී එකේ විකාශය වෙන සටන දේශපාලන වැඩසටහන පැය භාගයක් විතර බලන්න අවස්ථාවක් ආවා. එවෙලේ ඒ වැඩසටහන බලන් හිටිය මගේ අවධානය ගත්තේ ආරාධිත දේශපාලකයින් ඉදිරිපත් කල අදහස් වලට වඩා ඔවුන්ගෙන් ප්‍රශ්න අහන්න හිටිය නිවේදකයින් (ජනමාධ්‍යවේදීන්, වැඩසටහන මෙහෙයවන්නන් හරි මොක්කු හරි) ඒ ...
සහකාරියක් අවශ්‍ය වී තිබේ... (මංගල දැන්වීමක් නොවේ) නිදහස් අදහස් තම අනන්‍යතාවය සමාජයෙන් සහ සංස්කෘතියෙන් ලබා දුන් කූඩුවලට සිර නොකල,සිය නිදහස තීරණ ජීවිතය පුරුෂාධිපත්‍ය හෝ සිය මාපියන් හෝ වෙනයම් අධිකාරි බලයකට යටත් කිරීමට සූදානම් නැති, කුහක වූ සමාජයෙන් තමාට ලබා දෙන චරිත සහතිකය ගැන සිතමින් ජීවිතය ගත නොකරන, අන් අයව සතුටු කිරීමට සහ අන් අයගේ ඇගයීම් වලින් සමත් වීම අරමුණු කරගෙන දිනපතා උදේට නැගිටින්නේ නැති, තමාගේ සහකරුවාගේ ජීවිතයට තමාට කල ...
ජාතියේ පිනට උපන් වීර පුතා නිදහස් අදහස් ජාතියේ පිනට උපන් වීර පුතෙක් තම ජාතික මෙහෙවර ඉටු කිරීම සඳහා දවසේ වැඩකටයුතු අවසන් කොට හනි හනිකට අන්තර්ජාලයට ලොග් වෙයි."කාන්තා අයිතිවාසකම්..? බටහිර සංස්කෘතිය මෙහෙ ගේන්න හදන්න එපා පරයෝ..! සුද්දෙක් උගේ අම්මත් එක්ක සහවාසේ යෙදෙනවානම් උඹත් උඹේ අම්මා එක්ක එහෙම කරනවද? ගණිකා වෘතිය.. යකෝ තෝ ගණිකා වෘතියේ වරදක් නෑ කියන්න කලින් උඹේ අම්මාව ගණිකා වෘතියේ යොදෝපන්.... අමන කතා කියන්න එපා යකෝ. ...
කැටපත් පවුර කුරුටු ගෑ ආදරවන්තිය නිදහස් අදහස් සින්න තම්බි මි උදේනි - මට්ටක් කලපුවෙන් ආමිබැලු බැලු අතේ කුරුටු ගා තිබුණෙන් - නොපැකිල ම ‘ඔහු‘ නම ලීමිරෙදි වියන කම්හලේ ඈත මඩකලපුවේසන්නාලි ගැහැණු ළමයා ය සිහ ගිරි ගියේඅනුරපුර ට්‍රිප් එකේ යනවාට එහෙ ගියේසිංහලේ පෙර විකුම් බලන්නට නම් නොවේඉතිහාස පාඩමක් කිසි දාක උගෙන නැතිහුඟක් විට ඉස්කෝලෙ ගිහිල්ලත් නැතිව ඇතිඇඳිරි නීතිය තිබුණු යුද ගැටුම් අවදියේකඳවුරක ජීවිතය ගැටගසා ගන්න ඇතිවර්තමානයෙ දුක ම ...
පෝය සහ ඉරිදා දිනවල ටියුශන් තහනම් කරනු.! නිදහස් අදහස් ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් පන්ති තහනම් කරන එක අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. රටේ තියෙන බහුතරයක් ප්‍රශ්න වලට හේතු වන "ළමයි දහම් පාසල් නොයාම" සහ "වැඩිහිටියන් පන්සල් නොයාම" කියන ගැටලු අපිට මෙයින් විසඳගන්න පුලුවන්. රටේ ළමයි දහම් පාසල් යන්නේ නැත්තේ ටියුශන් පන්ති යන නිසා වන අතර රටේ බෞද්ධ වැඩිහිටියන් පන්සල් යන්නේ නැත්තේ ළමයින්ව ටියුශන් පන්ති ඇරලවන්නත්, ආයේ එක්කන් එන්නත් නිසා ...
සමන්තභද්‍ර ගේ බර්ත් ඩේ පාර්ටි එක නිදහස් අදහස් පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි. ඒ සම්බන්ධව බුකියේ තුළ එල්ලවී තිබුන විවේචන ඉලක්ක කරගනිමින් තබන සටහනකි මේ.සමන්තභද්‍ර හෝ වෙනයම් කෙනෙක් විසින් තම උපන්දිනය සමරන්නේ කොහොමද කියන එක ගැන මට ඇති වැඩක් නැත. ඔහු/ඇය සිය උපන්දිනය ...
දුමින්ද නිදැල්ලේ ඉද්දි ශෂි වීරවංශ අත් අඩංගුවට ගන්නේ ඇයි? නිදහස් අදහස් ප්රශ්නයේ වලංගුභාවයක් නැතැයි කිසිවෙක්ට සාධාරණ තර්කයක් ඉදිරිපත් කල නොහැක. මෙහිදී නැඟෙන ගැටළුව නම් සමහරක් විසින් චූදිතයන් දෙදෙනාගෙන් එක් අයෙක් නිදැල්ලේ සිටීම යන කාරණය මත පදනම් වී අනෙකාව අත් අඩංගුවට ගැනීම විවේචනය කිරීමයි. එම විවේචනය සාධාරණ විවේචනයක් නොවන්නේ නීතිය කඩ වන සෑම අවස්ථාවකදීම චෝදනා විභාග කිරීම සිදුකර අදාල වරදකරුවන්ට දඬුවම් පැමිණවීම සිදුවිය යුත්තක් නිසාය.තමා රැකියාව කරන ස්ථානයේදී තමා අතින් එහි නීතියක් ...
සිරිසේන දිනුවෙ ඇයි? නිදහස් අදහස් රිටිගල ජයසේන විසින් ලියා බුකියේ පල කරන ලද සටහනකි. එහි වැදගත්කම නිසාම 'අසම්මතයා' බ්ලොගයේ පල කරමි.මෙ ලිපිය ප්‍රධාන වශයෙන් ලියන්නෙ "පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව" කියල අඬොවැඩියාවක් කියාගෙන ජාතිවාදය වපුරන අයටයි. නමුත් තමන් බොහෝම විධග්ග විදිහට මැතිවරන ප්‍රතිපල විශ්ලේෂනය කරනව කියල හිතන් ඉන්න "ප්රබුද්ධ" මහින්දවාදීන්ටත් මේක කියවීම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.මගේ මිත්‍ර සචින් ජයනෙත්ති මෙහෙම කියල තිබුනා. මේ වැදහත් ප්‍රකාශය මගේ සටහන ...
යුද්ධය දිනවීම සහ ජනතා කැමැත්තට හිසනමා උදෙන්ම ගෙදර යාම නිදහස් අදහස් "මහින්ද මොනවා වුනත් යුද්ධේ ඉවර කලා. එනිසා ඔය දූෂණ වංචා, නීතියේ ආධිපත්‍යය නැති වීම එච්චර ගනන් ගන්න දෙයක් නෙමේ. අපි කලගුණ සලකන්න ඕන..! "ඇනලොජි 1- ගඟක ගහගෙන යන ගෑණියෙක්ව මිනිහෙක් බේර ගත්තා කියලා ඒ බේර ගත්ත ගෑණිව දූෂණය කරන එක, දිගටම එහෙම කරන්න දෙන එක හරිද?"මහින්ද කොච්චර දූෂණ වංචා කලත්, නීතිය ආධිපත්‍යය නැති කලත් ජනතාවගේ කැමැත්තට හිස නමලා වැදගත් විදිහට ...
කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන් නිදහස් අදහස් "උඹ මහින්දට ඡන්දේ දාන බව කිව්වම එකට ඉන්න අපි යාලුවො සෙට් එක උඹට මුකුත් නොකියා හිතට ආපු දේවල් හිරකරං හිටියේ යාලු ෆිට් එකට මචන්. අපි කිව්ව වචන දෙක තුනට හරි උඹේ හිත රිදුන නම් එහෙම වුනාට දහස් වාරයක් සමාවෙයන්. ඒත් මේ වචන ටික මෙහෙම හරි කියන්නේ හිතේ තියෙන හැඟීම පොඩ්ඩක් හරි නිදහස් කරගන්න නිසයි. එහෙම නැතුව උඹත් එක්ක අබමල් රේණුවක ...
දන්න යකා නොදන්න දෙයියට වඩා හොඳද? නිදහස් අදහස් බර්ටෝල් බ්‍රෙච්ට් විසින් රචිත කාලෝ ෆොන්සේකා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කවියකි. දින කිහිපයකට කලින් රූපවාහිනී විවාදයකදී ගාමිණී වියත්ගොඩ විසින් මෙම කවිය ඉදිරිපත් කරන ලදි. එහි ඇති සිත්ගන්නා සුළු බව සහ කාලෝචිත බව නිසාම ඔබ සමඟ බෙදා ගන්නට තීරණය කලෙමි."තණ්හාවේ දෝසේදුටු බුදුන් වහන්සේතණ්හාව නසාවිමුක්තිය පතානිවන් මග මේ යැයිපෙන්වා දුන් සේකඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්ඇසුවෝය හිමිගෙන්එක්තරා පැනයක්තණ්හාව හල විගසසැනයකින් අප ලබනඔබ කියන ඔය ...
මහින්ද අබේසුන්දර, ඔබට(ත්) නිවන් සුව..(?) නිදහස් අදහස් මම පොඩිකාලේ ගෙදරට පත්තරේ ගෙනාවම වෙන මොනවා කියෙව්වේ නැතත් 'මහින්දගේ ආගිය කතා' ආසාවෙන් කියෙව්ව හැටි තාමත් මතකයි. ඒ ගෙන්දගම් පොළවේ පයගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ හදගැස්ම මම ඒ තුළින් දැක්ක නිසා වෙන්න ඇති. සමහර විට එහි කැටිව තිබුන රසය, සිත්ගන්නා සුළු බව, හාස්‍යය නිසාත් වෙන්න ඇති. එත් පස්සේ කාලෙක අයි.ටී.එන් එකේ 'විමසුම' ලියනනේ මම ඒ ආදරයෙන් බැඳුන 'මහින්දගේ ආගිය කතා' ලියපු ...
හෙළ-නාසිවාදය අබියස නිදහස් අදහස් බුකියේ සහෘදයෙකු වන රුවන් නෙලූ ගේ සටහනකි.1938 නොවැම්බර් මස 9 සහ 10 දෙදින තුළ ජර්මානු සහ ඕස්ට්‍රියානු නාසිවාදීහු යුදෙව්වන්ට එරෙහි ඒ නින්දිත ප්‍රහාරය දියත් කළහ. යුදෙව්වන්ට අයත් කඩසාප්පු, නිවෙස් හා සිනගෝගයන් හි බිඳ දමුණු වීදුරු වලින් අපවිත්‍ර වූ වීදීන් නිසා එය වීදුරු බිඳ දැමීමේ රාතිය නොහොත් crystal night ලෙස කුප්‍රකට විය. පහරදීම්, මිනිස් ඝාතන හා දේපොළ හානි ඉදිරියේ ජර්මානු නාසි ...
කන්‍යාභාවය, පතිවත සහ ලිංගික ඊර්ෂ්‍යාව නිදහස් අදහස් "පිරිමින්ගෙන් බේරාගෙනපිරිමින්ටම පුදනලෝකයේ උතුම් තෑග්ගකන්යාභාවයයි."කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක. තමා පුද්ගලයෙක් වශයෙන් තවත් කෙනෙක්ට පූජා කල හැකි තෑග්ගක් හෝ බඩුවක් කියලා හිතන කාන්තාවන් තමාව වෙනත් කෙනෙක්ට පූජා කරගන්න.තමා ආදරය කරන කෙනා තමාව සතුටු කිරීමට සිටින තමාට අයත් බඩුවක්ය, තමා සතුවිය යුතු දේපලක්ය කියලා සිතන පිරිමින් තමාගේ ජීවන සහකාරියගෙන් ...