නිවන් සැප ලැබේවා...! _ (2 කොටස) හරක\'ගෙ බ්ලොග් එක කාලෙකට කලිං, ලංකාවෙ හොඳම ස්වභාවික පානීය ජලය තිබුණු ප්රදේශයක මිනිස්සුන්ට මේ'දවස් වල සල්ලි දීල වතුර ගන්න සිද්ද වෙලා. ඉතිං ඒ ප්රදෙශයේ මහත්මයෙක් තමංගෙ පුද්ගලික මුදලින් ලක්ෂ 12ක් වියදම් කරල, වතුර පිරිසිදු කරන මැෂින් 2ක් ගෙනත් සවිකරල, හැකි'පමණින් ඒ'පැත්තෙ මිනිස්සුන්ට පානීය ජලය නොමිලේ දෙනව කියල news එකක් දැක්කා. එය කාර්ය්ය ඉතාම අගය කල යුතු දෙයක්. ඒ මහතා එහෙම කරන්නෙ තමන්ගෙ මියගිය ...
Lotto... - ඔටෝ ' පෝසත් වෙන්න කැමති අයට... හරක\'ගෙ බ්ලොග් එක හරක පොඩි'කාලෙ හරකගෙ නෑදෑයො , ගෙවල් පැත්තේ ඉන්න සමහර අය' එහෙම හරකට කියලා ලොතරැයි ටිකට් ගෙන්න'ගන්නවා. එයාලට විශ්වාසයක් තිබුණා හරක හරි වාසනාවන්තයි කියලා. එහෙම හිතුවෙ ඇයි'ද කියලා නං දන් නෑ. හැබැයි තවමත් ඉඳලා'හිටලා හරක ලව්ව ටිකට් ගන්න අය ඉන්නවා. දන්නා තරමින් කාටවත් ඒව ඇදිලා නං නෑ. ඇදිලා' නොකියපු අය ඉන්නවද දන්නෙත් නෑ. කොහොමහරි මේක පොඩි'කාලෙ ඉඳලම සිද්ද'උන නිසා හරක ගන්න ...
තෝත් කැම්පස්ද ? හරක\'ගෙ බ්ලොග් එක තෝත් කැම්පස්ද ?බ්ලොගක් ලියනවද ?නැත්තං ලියන්න හිතං ඉන්නවද ?එහෙනං ඕං තැන...කොටා බලාපිය !