නව ප්රස්ථා පිරුළු පල්ලියේ කතා කිහිප වරක් එකම බොරුවට රැවටී , නැවත වාරයක් එම බොරුවටම රැවටීමට යන පුද්ගලයෙකු හෝ අවස්ථාවක් සඳහා භාවිත කල හැකි නව ප්රස්ථා පිරුළකි ~ කාඩිනල් උන්නාන්සෙ නාමල් රාජපක්ශ එක්ක පාස්කු ප්‍රහාරය ගැන සාකච්චා කලා වගේ.. ...
බුත්තල නත්තල පල්ලියේ කතා ගිනිකොන දිග ගිනි හුළඟ හමා එන ඌවේ දෙසැම්බරේ..සඳ එළියේ කුරගාමින් ඇදෙනා ජුසේගේ ට්‍රැක්ටරේ තිත්ත රසට උස ගිය මස් ගස් ඇති උක් දඬු වනන්තරේ නත්තල මැද්දේ බුත්තල ඉපදුණු ජේසුගේ කතන්දරේ.. කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණා එඬේරු නැති ගොම්බානක ගෙජ්ජි බැඳලා තිබුණා තරු නම් හිස් අහසේ ඔනේ තරම් දිලුණා බිළිඳු හඬට මුලු වෙල්ලසම නිවුණා.. ගව මඩුවේ ඉපදුනත් රජ මැදුරේ ඉපදුනත් ...
පව කුමක් මත රඳා පවතීද? පල්ලියේ කතා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බෙක් තරුණ ගෙම්බෙකුට ස්වභාවධර්මයේ සමතුලිතතාවය පැහැදිලි කරමින්, “ඔයාට පේනවද ඒ මැස්සා මදුරුවෙක් කන හැටි?" .. "දැන් මම ඒ මැස්සව කනවා." කියා එකවර එම මැස්සාව ගිල දැමීය.එසේ කර "ඒ සියල්ල සොබාදම් සැලැස්මේ කොටසකි. ” කියා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බා පැවසීය."ජීවත් වෙන්න මරන එක නරක නැද්ද?" කල්පනාකාරී වූ තරුණ ගෙම්බා ඇසීය."එය රඳා පවතියි . . .” සෙන් ගෙම්බාට තම වාක්‍යය අවසන් ...
සතුටට අවශ්‍ය දේ පල්ලියේ කතා ජපන් කියමනක් තියෙනව මිනිසෙකුට සතුටුවීමට දේවල් තුනක් අවශ්‍යයි කියලආදරේ කරන්න කෙනෙක් කරන්න වැඩක් හා බලාපොරොත්තු තියාගන්න දෙයක් ඔය තුන තියෙන මිනිහෙක් සතුටින් ඉන්නව කියලයි කියවෙන්නෙ. ...
සිංහල බෞද්ද සංස්තිය විසින් ගිලගන්නා පල්ලියේ සංස්තිය පල්ලියේ කතා වසර 500 කට ආසන්න කාලයක් තිස්සේ පෝශිත කිතුනු සංස්තිය විසින් ලාංකීය සමාජයට රැගෙන ආ වටිනාකම් එමටය.සියල්ලන්ට විවෘත වූ අද්යාපන ක්‍රමය , රෝහල් ක්‍රමය , නවීන තාක්ශනය, කුළ ක්‍රම වැනි අසාදාරන සමාජ සම්මුතීන් කඩා බිඳ දැමීම වැනි වටිනාකම් රැසක් ඒ අතර වේ.බටහිරත් ලාංකීය ගැමියාත් යා කල පාලම පල්ලියයි.පල්ලිය තුල වූ නිදහස් නිවහල් සොභාවය මනසට එක්කලේ මහස් සැනසීමකි. සමානාත්මතාව , සාදාරනත්වය ...
කන්දක් නැග්ගේ ඇයි ?? පල්ලියේ කතා මිතුරා 1 ) " මම ගැන කිසි විශ්වාසයක් තිබ්බෙ නැති හැමෝටම මම කවද හරි සාර්තක මිනිහෙක් වෙලා පෙන්නනව මම කොච්චර වැඩකාරයෙක් ද කියල "මිතුරා 2 ) "උඹ උන් ගැන කිසිවක් සිතන්නටවත් අවශ්‍ය නෑ , ගනන් ගන්නවත් එපා "මිතුරා 1 )" ඇයි......? " මිතුරා 2 ) " උඹ කන්දකට නගින්න ඕන ලෝකෙට උඹව පේන්න නෙමේ , උඹට ලෝකය දකින්න ... ...
ජේසුස් ගහපු සෙල්ෆි එක පල්ලියේ කතා ජේසුස් වහන්සේ සෙල්ෆියක් ගන්නා මෙම රූපය, එය ප්‍රථමයෙන් පිටතට පැමිණි විට තරමක් කැළඹීමක් ඇති කළ නමුත්, මෙම සරණාගතයා සහ කැරලිකාරයා ගැන මා ඉගෙන ගත් දෙය නම්, ජේසුස් වහන්සේ සැබවින්ම විප්ලවකාරී චරිතයක් බවයි. ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්, විනෝදජනක, ආදරණීය සහ උමතු ත්‍යාගශීලී සහ කරුණාවන්ත විය. උන් වහන්සේ කොහේ ගියත් දුප්පතුන්ට සහ රෝගීන්ට සුවය ලබා දුන් සේක. ඒ වගේම ඔහු නිතරම ගැවසුණේ ...
ජෙරොම් , යෙහාලි , ජේසුස් වහන්සේ සහ යාච්ඤාව පල්ලියේ කතා යාච්ඤාව මගින් ලබාගත් දේවල් කියනව. මේ දවස් වල හෙන ට්‍රෙන්ඩින් මාතාවක් නෙ මේ ජෙරොම් , යෙහාලි වගේ ජනප්‍රිය චරිත එලියට ඇවිල්ල, ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුන පනිවිඩ කියනව, අනාගත වාක්‍ය කියනව. එක එක අයට තියෙන්නෙ එක එක ලෙවල් එකේ ප්‍රශ්න නෙ. ජෙරොම් වගේ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන කෙනෙක් ට දෙවියන් වහන්සේ වර්ල්ඩ්කප් එක දිනන කන්ඩායම පෙන්නනව වගේ දේවල් කරනව.යෙහාලි වගේ අයට ...
නිහඬ භාවනාව පල්ලියේ කතා යෝගීන් හතරදෙනෙක් විශේශ භාවනාවකට සහභාගි වෙන්න එකඟඋනා ලු. සති දෙකක් කිසිම වචනයක් කතා නොකර කරන භාවනාවක්. පළවෙනි දවසෙ භාවනා කර ඉද්දි කාමරේ තිබ්බ ඉටිපන්දම එකපාරටම නිවුන ලු.පලවෙනි යෝගියා : "අයියෝ... ඉටිපන්දම නිමුනා."දෙවන යෝගියා : "අපිට කතා කරන්න තහනම් නේ.. ? "තුන්වන යෝගියා : "ඇයි ඔබ නිහඬතාව කැඩුවේ ?? "හතරවෙනි යෝගියා : සිනහවෙමින් .."හා හා.. මම විතරයි කතා කරේ නැත්තෙ. "කාමරේ ...
වාස්තු දෝෂ සහ මළබද්දය පල්ලියේ කතා මොනරවාහිනියේ තවත් උදෑසන වැඩසටහනකි.වාස්තු ඩයල් එකක් සහ ලොව සිටින අග්‍රගන්‍ය විද්යාඥකුගෙන් මෙන් ඔහුගෙන් ගරු ඝාම්භිරව ප්‍රශ්න අසන මාධ්‍ය ඩබලකි.දුරකතනයෙන් අමතා වස්තු ඩයල් එකෙන් ප්‍රශ්න අසන කාන්තා ප්‍රේක්ෂක රැසකි. (සතියේ දින උදෑසනක් බැවින් බොහෝ පිරිමි රැකියාවේය, මම පිරිමියා ලෙඩ නිවාඩු පිට ගෙදර ය )අපේ ගෑනුන්ට තියෙන ප්‍රශ්න සහ සංවාදය සංශිප්තවගෑනි : ළමයා ඉගෙනීමට දුර්වලයි. පාඩම් කරද්දි නින්ද යනව. බ්ලා බ්ලා ...වාස්තු ...
ඔලු කන ජෝතිෂ්‍ය පල්ලියේ කතා ජෝතිෂ්‍ය සම්බන්ද කථාවකදී මාහට සමබරව කතා කල නොහැක. මන්ද මම ජෝතිෂ්‍ය මාතෘකාවේදී අන්තවාදී ලෙස ඊට විරුද්ධ අයෙකි. ඒ මම විෂය නිසි අධ්‍යනයක් කර ලද ගුජුප්සාවක් නොව මා අවට සිටින්නන්, නෑදෑ හිතවතුන් කෙතරම් මෙම විෂය නිසා විඳවනවාදැයි දැකීම තුලින් හටගත්තකි.ධන සම්පත් , උගත්කම , රුසපුව ඇති මිතුරු/මිතුරියන් කීපදෙනෙකු වයස 40 ආසන්න වනතුරුත් තවම තනිකඩව සිටිනුයේ තවමත් ගැලපෙන සහකරුවා/ සහකාරිය හමු නොවීම ...
ලැබුණු දේ ඇති ද ? පල්ලියේ කතා ඔබ ඔබගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව පසුවන විට , ඔබේ වන් ජීවිතයක් ලබන්නට සිහින දකින්නන් දහස් ගණනක් මෙලොව වාසය කරයි ...ගොවිපලක දරුවෙකු ඉහලින් යන ගුවන්යානය දෙසබලා එහි ගමන් කිරීමට සුසුම්ලනවිට , ගුවන්යානයේ නියමුවා නිල්වන් ගොවිපල දෙස බලා තම පවුල සමග නිවසේ ගතකරන ජීවිතය සිහිකරමින් විකශෝප වෙයි...එයයි ජීවිතය.. රසවිඳින්න....ධනවත් වීම සතුටේ රහස නම්, සියලු ධනවතුන් පාරේ නට නටා විනෝද වෙවී, නමුත් එසේ ...
හඳහාමී ~ නන්දා මාලිනී පල්ලියේ කතා පියෙක් වී මාසයක් ගතව ඇත.ඉතින් බොහෝ පියවරුන් මෙන් මමද මා ළමා කල ලද සොඳුරු දේ වලින් කුමක් මගේ දරුවාට ලබාදිය හැකිදැයි සිතන්නට විය.නන්දාමාලිනිය ගායනාකල ළමා ගී ඇතුලත් එම ගීත එකතුව කෙසේ අමතක කරන්නද...පැයකට ආසන්න කාලයක් ගූගල් දෙවියන් වන්දනාවෙන් පසුව මා සෙවූ ඒ අපූරු ගීත එකතුව මට හමුවිය.1986 දී පටිගත කල හඳහාමී කැසට් පටය.ඉතා මියුරු ගීත එකතුවක් වන මෙහිදී සෑම ගීයකටම ...
රාළහාමි පල්ලියේ කතා ඒක නෙමෙයි,රාළහාමි යාලුවෙලා හිටියලු බං සාපිංගෙ පවුල එක්ක,සාපිංගෙ පවුල සපිරිනා,සැලෝලයිට් වලලු දෑත පුරා දමන්නා,බොඩිය පෙනෙන තුනී හැට්ට අඳින්නා,උකුල සලා සිනා සිසී,එහෙ මෙහෙ කිසි-බිසි ගා යන්නා,"නැත්තං ඕකිට කොයින්ද ඔය හැටි ආයිත්තං ?"වෛවාරන්න වලලු මාල,අරුංගල් කරාබු,පේන්නෑ යන එනකොට,එක එක මෝස්තරේ ඇඳුං ඇඳල,ගස්ස ගස්ස පස්ස,විළිලැජ්ජා නැතිකම බං,මුදලි කමට වඩා ලොකුලු.චික් විතරක්.ඔය කිව්වට කොයි ගෑණිද කැමති නැත්තෙ රාළහාමිට,වාත්තුකල නැහැය, දෙතොල.නියම හොඳ කඩවසම් පුරුෂයා.උපුටාගැනීම : ...
වාස්තු දෝශ සහ ප්‍රාථමික අධ්‍යාපනය පල්ලියේ කතා සිරිපාල සිත්තැවුලකින් පෙලෙනාබව ඔහුගේ මුහුන බලනා ඕනෑම අයෙකුට පැහැදිලිව දැකිය හැක. දුක විමසීමට ඉදිරිපත් වූයේ ජානක ය.ජානක : මොකෝ බං අප්සට් එකෙන්.සිරිපාල : කරන කිසි වැඩක් හරි යන්නෙ නෑ බං. ජීවිතේ කිසි දියුනුවක් නෑ. අපේ ගෙදර ලු ප්‍රශ්නෙ තියෙන්නෙ.ජානක : මොකක් ද බං ඒ හරුපෙ.සිරිපාල : ගෙදර වාස්තු ප්‍රශ්නයක් බං.ජානක : කව්ද බං කිව්වෙ.සිරිපාල : කොච්චර හම්බ කලත් ගෙදර සල්ලි ...
වෘකයින් දෙදෙනාගේ සටන පල්ලියේ කතා සීය තම මුණුබුරාට කියල දුන්නලු සෑම මිනිහෙකුගේම ඇතුලාන්තයේ තියෙන සටන ගැන." පුතා .. සෑම මිනිසෙකු තුලම වෘකයින් දෙදෙනෙකු සටනක නියලෙනවා ..""එකෙකු නරකයි. ඌ වෛරය,ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, තන්හාව, බොරුව, මමත්වය පිරුනු එකෙක්."" අනිකා හොඳයි, ඌ ආදරය, සාමය, සතුට, බලාපොරොත්තුව, කරුණාව, සත්‍ය, පරිත්‍යාගය පිරුනු එකෙක්."" එතකොට සීයෙ සටනින් දිනන්නෙ මොන එකාද ?? " මුණුබුරා ඇහුවලු." ඔබ පෝශනය කරන එකා .. " සීය ...
මම කව්ද ? පල්ලියේ කතා ඔබ ඉදිරියට හමුවන සියල්ලන් මිනිසුන් ලෙසම දකින්න.ඔවුන් මුස්ලිම්, බෞද්ධ හෝ හින්දු ද යන්න අසන්නට ඔබේ හදවතට ඉඩ නොදෙන්න.ඔබගේ ගනුදෙනුව අවසන් කර හැරී යන විට ඔබගේම හදවතින් අසන්නඑම හමුවීමේදී ඔබ කිතුනුවෙකු ලෙස හැසිරුනා ද ? නැතිද ? ...
රජතුමාගේ සිහිනය පල්ලියේ කතා අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්රදායේ තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් ( Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.අක්බාර් රජතුමා දවසක් සිහිනයෙන් දැක්කලු, රජතුමාගේ කටේ එක දතක් හැර අන් සියලු දත් හැලී ගොස් ඇති ආකාරය.රජතුමා තම රාජකීය සිහින තෝරන්නා කැඳවා මෙහි අරුත විමසා සිටියාලු.මඳ වේලාවක් සිහිනය විමර්ශනය කල සිහින තෝරන්නා පැවසුවාලු " රජතුමනි, මා හට ...
ඉටිපන්දමේ උනුසුම පල්ලියේ කතා ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්‍රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල.මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින් රාත්‍රී ආහාරය සපයනව. ඔබට බැරිවුනොත් ඔබ අපට කෑම ලබා දිය යුතුයි." ...