Function (Python 3.2) Video 1 Python Code Circle පයිතන්හි ශ්‍රිත භාවිතා කරන අයුරු වීඩියෝව සිංහලෙන්.....ඉගෙනගන්න බලන්න
පයිතන් (python) කියන්නේ මොන කෙහෙම්මලක්ද? Python Code Circle වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය පරිගණක බසකි. අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේෂයට ඇතුලත් කර ඇති මෙම් පරිගණක භාෂාව අ.පො.ස උසස් පෙළ විභාගයට ඉතාමත් වැදගත් වන්නවූ විෂය කොටස් මාලාවකි. විශේෂයෙන්ම Aසාමාර්ථයක් ලබාගැනීමට මෙය ඉතා වැදගත්ය. පයිතන් යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් වන අතර දහසක් පරිගණක භාෂා අතරින් පයිතන් සුවීශේෂී වන්නේ ...එහි ඇති වේගය, ඉතා ඉක්මනින් ඉගන ගත ...
මෘදුකාංග නිර්මාණයේ මූලික සංකල්ප Python Code Circle ඕනෑම මෘදුකාංගයක් කුමන පරිගණක භාෂාවකින් නිර්මාණය කලත්.එහි පහත සංකල්ප 3 අනිවාර්යෙන්ම අඩංගු විය යුතුමයි.මේවා මෘදුකාංග නිර්මාණ ක්‍රියාවලියේ ඉතාමත් වැදගත් අංග වෙනවා.මේව ගැන ඉදිරියේදී සවිස්තර විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා...නමුත් එක් එක් පාඩම් මාලාවට මේ කාරණා වෙන වෙනම ඉදිරිපත් කිරීම ඔබත් මමත් අපහසුතාවයට පත්කරන්නක් නිසා මෙසේ කෙටි තනි පාඩමක් ලෙස මෙය ඉදිරිපත් කරනව...Sequence Condition Repeat Sequence කියලා කියන්නේ අනුපිළිවෙළ කියන එක ...
මුලදි හැමෝටම ඇණයක් වෙන පයිතන් ඉන්ඩෙන්ටේශන් (python indentation) Python Code Circle හරි...පයිතන් කියන්නේ මොන කෙහෙම්මලක්දකියන පෝස්ට් එකේදී මම කිව්වා..පයිතන් වල syntax ගොඩක් අඩුය කියල.අද අපි බලමු python indentation කියන්නේ මොකද්ද කියල.පහල තියන menu බලන්න මේ දෙකෙන් කෝකෙන්ද අපිට වඩාත් හොඳ අදහසක් ගන්න පුළුවන්?1 රූපය1 වෙනි රූපය ගත්තොත් විවිධ පාන වර්ග මෙනුවක් ඔයාලට පේනවා නේ...මේ අතරින් මම දන්නව black tea ,green tea කියන්නේ tea වර්ගයටම අයිති උප වර්ග 2ක් කියල... නමුත් නොදන්න ...
සින්ඩිකේටර හා RSS , Atom පෝෂක Python Code Circle මට කාලෙකින් පයිතන් සම්බන්ධ post එකකුත් දාන්ඩ බැරිවුන එකේ මං කල්පනා කළ පයිතන් (Python) වලින් සින්ඩිකේටරයක් හදන්න මගපෙන්වන්න. උසස්පෙළ විභාගයට පෙනීසිටීමත් ඊටපස්සෙ ජොබ් එකකට යාමත් නිසා කේත කවයෙ පැත්ත පලාතෙ එන්ඩ වුනෙ නෑ. . . . .මම මේ පොස්ට් එක ලියන්නෙත් වැඩට යන ගමන් Bus එකේ ඉඳගෙන Black n White phone එකකින් .... ඔක්කොටම කලින් අපි බලමු සිංඩියක් කොහොමද ...
පයිතන් කේත කවය facebook සමූහය ඇරඹුනා! Python Code Circle පයිතන් පරිගණක භාෂාවෙන් codeing කරන ඔබට මතුවෙන ගැටළු විසඳා ගන්න අපිට ඉදිරිපත් කරන්න. Facebook group - http://www.facebook.com/groups/py
ශ්‍රිත සමග පයිතන්(Function with Python) Python Code Circle ශ්‍රිත සමග පයිතන්(Function with Python)පයිතන් හදාරන ගොඩක් අයට පොඩ්ඩක් පැටලෙන දෙයක් තමයි ශ්‍රිත අර්ථදැක්වීම (Funcation define) කියන්නේ ඒ අවුල්සහගත තත්වය මගහැරෙන්නත් එක්ක මම කේත් කවයෙන් ඒගැන පොඩි ලිපියක් ගෙනාව හැමෝටම කියවන්න ,ඉගෙනගන්න අපේ ප්‍රධාන වෙබ් අඩවියේ ශ්‍රිත (Function) පිළිබඳ හැඳින්වීම ආදිය දක්වල උදාහරණත් සපයල තියනව...තවදුරටත් ශ්‍රිත ගැන දැනගන්න ඕනෙ නම් එතනට යන්න......දැන් ඔයාලට පේනව මේ රූපයේ මම ලියපු සරල ...
ප්‍රථම කේත අභියෝගය Frist Code challenge Python Code Circle ප්‍රථම කේත අභියෝගයමම ඔයාලට පොඩි ගැටලුවක් දෙනව.....බලමු මෙ ගැටලුවට විසඳුම දෙන එක ලියන්න පුලුවන් අය කව්ද කියල.......හොඳයි!.....මේ ගැටලුව ඇත්තම එකක් ලීසිං සමාගමක් ගැන ප්‍රශ්නයක්... ඔන්න ලීසං සමාගමකට ඕන වුනාලු එයාලගෙ පද්ධති යාවත්කාලීන කරන්න..ඉතින් ඔය වැඩේ හැම සමාගමකම වෙනවනේ ඒ මොකවත් නිසා නෙවෙයි සමාගමේ දියුණුවට ප්‍රගතියට ඒක ගොඩක් වැදගත් නිසා.එයාල පද්ධතිය යාවත්කාලීන (update) කරන්න මෘදුකාංග ඉන්ජිනේරුවෙක්ගෙ සහය ලබාගන්නයි හදන්නේ දැන් ඔයාට ...