ලොකේ පිරෙන්න යකඩ තිබුනත් අපි තවම යකඩ ඌනතාවයෙන් වෙද සිතක සිත්තම පසුගිය සතිය සෞඛ්‍ය කැලැන්ඩරයට විශේෂ වුයේ එය ලෝක පෝෂණ සතිය වු බැවිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තුල ප්‍රධාන අවධානය යොමු වු කරුණ වුයේ නිරක්තය හෙවත් රක්තහීනතාවයයි (anemia) . මෙයිනුත් යකඩ ඌනතාවය Iron deficiency) නිසා ඇතිවන් රක්තහීනතා තත්ත්වය ගැන වැඩි අවධානය යොමු කිරීමේ අරමුණෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක විය. මෙයට හේතු වු කරුණු ගණනාවක් පවතින්නට ඇත කෙසේ වුවද යකඩ ඌනතාවය බහුල ...
ෆේස්බුක් භීතිකාව(Fear of Facebook ) හා මනසික සංවර්ධනයේ අවශ්‍යතව…. වෙද සිතක සිත්තම උපුට ගැනීමකි – පින්තූරයේ අයිතිය මුල් නිර්මාණකරු සතුවේ කැම්පස් එන්නට කලින්නම් හැමදාම ප්රවෘත්ති (news) හා පුවත් පත් (news papers) බලන මා , විශ්ව විද්‍යාල ජීවිතය තුලදී පුවත්පත් බැලීම පුරුද්දක් කර ගත් නමුත් ප්රවෘත්ති නැරබු වාර ගනන අතේ ඇගිලි වලින් ගනන් කිරීමට හැකි තරම් කුඩාය. එයට හේතු ගණනාවක් පැවතිය හැකිමුත් ප්‍රධානතම හේතුව වුයේ සත්‍යය පුවත් වාර්තාකරනයක් වෙනුවට වෙන එන කාර්යය භාර ඉටුකිරීමට ...
බල්ලගේ වැඩේ බුරුවා කිරීම හෙවත් කම්කරුවා ලැබ් රිපොර්ට් නිකුත් කිරීම වෙද සිතක සිත්තම විඩාබර මොහොතක නමුත් නැවතත් අතැගිලි වලින් යමක් ඔබට කියන්නට සිතුනි. අද කතා කරන්න යන්නේ බල්ලා සහ බූරුවා ගැනය. උපතින්ම බල්ලාට විශේෂ වු හැකියාවක් ඇතිබව අපි සැවොම දනිමු. බූරුවාටද යම් හැකියාවක් ඇතිනමුත් ඌට බූරුවායැයි පවසන්නේ ඔහුගේ චින්තනයේ හෝ බුද්ධි මට්ටෙමේ අඩුවක් නිසාද එසේත් නැත්නම් තමන්ගේ හැකියාවන් නොදන්නා නිසාද නැතහොත් වෙන කිසිවක් නිසාදැයි මා නොදනිමි. කෙසේ වුවද මා දන්නා එකම දෙයනම් ...
ප්‍රතිජීවක ගන්නේ පරිස්සමින් – භයානකයි. (Risk of improper antibiotic usage) වෙද සිතක සිත්තම මා කලකට පෙර ආරම්භ කල වෛද්‍ය උපකාරක සේවය මේ වනවිට බොහෝ සෙයින් සාර්ථක වී ඇති බව මා හට ලැබෙන ඊ මේල් ලිපි (E mail) හා ප්‍රශ්න වලට අවධානය යොමු කිරීමේදී පැහැදිලි වී ඇත. එලෙස ලැබෙන ප්‍රශ්න අතර ප්‍රතිජීවක (antibiotics) ගැනද නිතර අවධානය යොමුකිරීමට සිදුවුයේ එයද අදවන විට ජනතාවට එතරම් සමීප මාතෘකාවක් වන බැවිනි. ඖෂධහල් වල දායකත්වය (effects of pharmacist ...
ලංකාවේ සෙක්ස් ඇයි තවම මෙච්චර ප්‍රාථමික…? (Lacks in Sri lankan sexual education) වෙද සිතක සිත්තම පුංචි නිවාඩුවකට කියලා මා ගෙදර ආවේ ඉතා දිගුකාලයකට පසුවය. ඒ ටිකක් නිදහසේ කාලය ගෙවන්නය. මෙවර අවුරුද්දද අහිමි ඌ මට නත්තලහරි නිදහසේ විදින්නට ලැබීම සතුටකි. මේ ඉතා සුළු කාලය වුවද මා හට ඉතා දිගු කාලයක් යැයි හැඟුනේ වෙනකක් නිසා නොව අන්තර්ජාලයෙන් මදකට දුරස් වන්නට සිදුවීම නිසාය. ඔබ වෙනුවෙන් ලියන්නට අවස්ථාවක් නොලැබුයේ එනිසා වන්නට ඇත. ඒ කෙසේ වුවද නිදහස වැඩිවන තරමට ...
ගෙදර බත ඉදෙන්නේ නැතිද..? (importance of food preparation at home) වෙද සිතක සිත්තම කාලෙකට පස්සේ ඔන්න අයෙත් වැදගත් වෙවි කියල හිතෙන දෙයක් ලියනන් හිතුනා. පහුගිය දින ටිකේ ෆොරම් එකෙයි, හෝම් පේජ් එකෙයි වෙච්ච පොඩි පොඩි ප්‍රශ්න ටිකකුයි වැඩවල කාර්යය බහුලත්වය හින්දයි ලියනන් ටිකක් වෙලාවක් හොය ගන්න බැරි උනා. කොහොම උනත් කාර්යය බහුලත්වය ගැන මතක් කරද්දිම ඒ ගැන ටිකක් කතා කරලා ඉන්න කියල හිතුවා. අපි ඇත්තෙන්ම බොහෝ විට කාර්යය බහුල වන්නේ ඇයි කියල හිතුවොත් ...
සර්පයන් සේ බිත්තර ගිලීම හා ගිල්ලවීම (Method of Sri Lankan Egg consumption) වෙද සිතක සිත්තම සර්පයන් යනු ලැබෙන බිතතරයක් ගිල දැමීමට රුසියන්ය. අන්දරේට කිරි පැනි ලැබුනා සේ සර්පයන්ටද බිත්තර යනු දිව්‍යමය ආහාරයකි. ඒ අතර ගැරඩින්, නයන් වැනි එවුන් ප්‍රමුඛය. ඒ කෙසේ වුවද අද මාර්තෘකාව සර්පයන් නොව බිත්තරය. සර්පයන් බිත්තර ගිල දමන ආකාරය විමසීම පසුවට කල්දමා අප බිතතර දෙස යොමුවෙමු. බිත්තර යනු අද වන විට ශ්‍රි ලංකාව තුල ඉතා ජනප්‍රිය අහාරයක් බව පෙනේ. බිත්තර තම්බා, බැද, ...
කර්මය අලුතෙන් ලිවීම හෙවත් වෙලාව බලා සීසර් කිරීම…… වෙද සිතක සිත්තම වෙනදා මෙනම මගේ ජීවිතයට තවත් අලුත් දවසක් ආරම්භ විය. ඉතා වෙහෙසකාරී දිනකට පසු අවසානයට ඔන්න මෙන්න කියා තිබියදී හදිසීයේම මගේ නෙත යොමුවුයේ වෙනකක් දෙස නොව බ්ලොග් පෝස්ටුවක් දෙසය. එය එතරම්ම මගේ අවධානය දිනා ගැනීමට සමත් වුයේ එතරම්ම කාලීන වු මාර්තුකාවක් සම්බන්දව එහි කතා කර තිබීමය. ඒ සමගම මගේ මතකයද දිවගියේ වසර කිහිපයකට පෙර රැයක් දහවලක් නැතිව ගතකල කාලයක් පිලිබඳවය. ...
ඇසෙන් ඇදි සිත්තමක වෛද්යවිද්යත්මක පැහැදිලි කිරීම වෙද සිතක සිත්තම අද උදැසන රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර මා හට දකින්නට ලැබුණු අසිරිමත් පුවතක් විය. එය ඔබ මෙන්ම මාද කිසි දිනක නොසිතුවකි. එනම් ඇසෙන් චිත්‍ර ඇදීමය.ඇසු පමණින් මදක් විශ්මය ජනක මෙන්ම මදක් මෝඩ කතාවක් යැයි මට මොහොතකට සිතුණ නමුදු මා මොහොතකට රුපවාහිනිය දෙස දැස යොමා බලා සිටියෙමි. මෙහි දර්ශනය මදක් ශෝකී ජනක එකක් සේ හැගුනද නාසයට ඇද ගන්නා වර්ණකයක් ඇස මගින් ...
වැස්ස හොදයි ප්‍රශ්න ගොඩයි…! (Health effects of Rain) වෙද සිතක සිත්තම වෙනදා කලින්ම අඩන කොහා මෙවර අවුරුද්දේ (Sinhala Hindu New Year) මදක් නිහඩ චරිතයක් විය, එය එසේ වුයේ මන්ද යැයි නොදන්නා නමුදු නියගයෙන් පාලුවට ගිය වැස්ස පෙනෙන තෙක් මානයක් නොපවතින ලංකාවට අවුරුදු කොහෙන්දැයි සිතු කොහා සිය සිරි ලංකා චාරිකාව නතර කරන්න ඇතැයි මට නිකමට මෙන් සිතුනි. සැබැවින්ම මෙදා අවුරුද්ද සමරන්න ගොවියන්ට බත නිපදවන්නටවත් දිය බිදක් සොයා ගන්නට නොහැකි විය. කෙසේ වුවද හැමදාම ...
තොටිලි වැටෙන් පනින පුතා.. වෙද සිතක සිත්තම කාලෙකට පස්සේ ඔන්න ඉරිදා දවසක් නිදහසේ ගෙවන්න ලැබුනා. ඔන්න ක්‍රීඩා පිටිය පැත්තේ එහෙමත් ගිහින් ඇවිදින් සින්දුවකට හිත යොමු කරන්න කියලා හිතුවා. ඒ අතර අහම්බෙන වගේ මගේ සවනට වැටුන සුපුරුදු ගීතයකි. “තොටිල්ලෙහී වැටෙන් එහා- තවවැටවල් ගොඩක් ඇතේ තොටිලි වැටෙන් පනින පුතා- ඒ වැටවල් බිඳිනු ලැබේ ” මා මේ ගීතය අසන්නේ මා ඉතා කුඩා කාලයේ සිටය. කෙසේ නමුදු වෙනද නොවු කල්පනා ...
ගබ්සාව ගැන මානුෂිය ඇසින් (Humanity and Abortion) වෙද සිතක සිත්තම ප්‍රසිද්ධියේ නොවූවද ශ්‍රී ලංකාව පුර ඉතා විශාල ප්‍රමාණයක් අනවසර ගබ්සා මධ්‍යස්ථාන (illegal abortion centers) පවතින බව අප සියල්ලම දන්නා කරුණකි. කෙසේ වුවද එය තවත් ඉදිරියට යමින් ජංගම ගබ්සා මධ්‍යස්ථාන (mobile abortion centers) ඇතිකිරීම දක්වා අද වනවිට ශ්‍රී ලාංකීය තාක්ෂණය දියුණු වී ඇත. ඒ පිලිබඳ ආසන්නතම සිදුවීම අනාවරණය වූයේ මාතලේ ප්‍රදේශයෙනි. ඒ වූ කලී ත්‍රී වීලර් රථයක් පවත්වාගෙන ගිය ජංගම ...
විශේෂඥ වෛද්‍යවරුන්ටත් එහා ගිය විශේෂඥයෝ වෙද සිතක සිත්තම වෙනද මෙන්ම වට්ටුවට සුපුරුදු අත්දැකීමකි. රෝගියගේ වයස අවුරුදු 65ක් පමන බව දුරන් සිටි මට දක්නට ලැබුනි. ප්‍රෙශර් වැඩිවෙලා, හුස්ම ගන්න බැහැ, වෙනදා මෙන්ම වෙනත් අධි රුධිරට ලක්වු රෝගීන්ගේද ඉදහිට ලැබැන පැමිනිල්ල ඔහුගෙන්ද විය. සියලු විස්තර ඇසු වෛද්‍යයවරයා සායනික පොත ගෙන පෙරලුවා පමනක් දුටු මා එහි කුමක් තිබුනාදැයි නොදැක්කමුදු සියල්ල ඔහුගේ මුහුනේ සටහන් විය. ඔහුගේ සිත තුල කුමන ආකාරයේ චෛතිසිකයක් ගොඩ ...
දුවන්නන් වාලේ දිවීම වෙද සිතක සිත්තම වෙනදා මෙන්ම උදෑසනින්ම අවදිවු මා කෙලින්ම දිවගියේ විශ්ව විද්‍යාලීය එලිමහන් ක්‍රීඩා පිටියටය. ඒ වෙනකකට නොව සුපුරුදු ව්‍යායම් කටයුතු වලට මොහොතක් වෙන් කිරීම සඳහාය. මා එහි යන විටද එය ජනී ජනයාගෙන් පිරී ඉතිරී නොගියද යම් තරමක ජනකායක් එහි රැස්ව සිටියහ ඒ දුවන්නටය. උදැසනින්ම මෙහි පැමිනි බොහෝදෙනා මෙන්ම මාගේද විනෝදාංශය මෙන්ම පලමු කාර්යය භාරය වුයේ දිවීමය. ඒ අතර විවිද ආකාරයේ පුද්ගලයන් ...
සිතට කඳුලු දැවටුනු මොහොතක් ( A movement of emotionally impressed) වෙද සිතක සිත්තම ඉතා කාර්යය බහුල මසක් ගෙවී යමින් පැවතුනි. සෙනසුරදාවක් ඉරිදාවක් කියා කිසිදු නිවාඩුවක් නැති යම්තරමක විඩාවක් එක් කිරීම් නිසාම ඒ පිලිබඳ මගේ තිබු ඇල්ම යම් ආකාරයකින් අඩුවී ගොස් තිබුනි. දුරුතු පොහෝ දින (Duruthu Full moon poya Day ) උදාවෙමින් තිබින. වෙනදාට මද නිදහසක් ලබා ගැනීමට බලා සිටිනා මා මෙම දුරුතු පොහොය උදාවනතෙක් බලා සිටියේ වෙනකක් නිසා නොව මගේ නිවසට වාර්ෂිකව ...
Hello world! වෙද සිතක සිත්තම Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
ලිංගිකත්වය සමඟ ගොඩ නැගුනු අසාමාන්‍යය ලිංගික ක්‍රියා… වෙද සිතක සිත්තම ලිංගිකත්වයේ අවශ්යයතාවය…(need of sexuality) මානව ලිංගිකත්වය හා ප්‍රජනනය යනු එකිනෙකින් වෙන්කර ගැනීමට අපහසු වු කරුණු දෙකක් වේ. වඩා වැදගත් වන්නේ ලින්ගිකත්වයද එසේත් නැතිනම් ප්‍රජනනයද යන්න පිලිබඳ මාගේ අදහස කුමක් වුවද මානව පැවැත්මේ මුලික අරමුණ වන ප්රජනන්යෙන් ඔබ්බට ගොස් ලිංගිකත්වය තුලම හිස ගල්වාගෙන පවත්වාගැනීම කොතරම් වැදගත් වේ දැයි සිතීම ඔබටම භාරකරන්නට සිත්නි. එබැවින් ඒ පිලිබඳ ඔබම මදක් සිතා බලන්න. කෙසේ වුවද ...
සිංහලෙන් සෞඛය ගැන ලිවීම වෙද සිතක සිත්තම ශ්‍රි ලාංකීය ඊ තාක්ෂණය…… කියන්නට බොහෝ දේ ඇත. ඒ මොනවාදැයි කියන්නට මා යුහුසුලු නොවෙමි. එසේ නමුදු වෛද්‍යය ශිෂ්‍යයෙක් ලෙස මා හට සුවපත් හෙටක් හැරෙන්නට පතන්නට දෙයක් නොමැත. එහෙයින් මා හට ඉද හිට ලැබෙන සුලු විරාමයෙන්, ඔබගේ දිවිය සුවපත් කරන්නට උපදෙස් කිහිපයක් දීම මෙන්ම සුවපත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීම පිනිස අවශ්‍යය ප්‍රවාදයක් ගොඩනැගීම මාගේ කාර්යය භාරය කර ගැනීමට සිතුනි. ඒ තුල කතා ...