මටත් ලොවක් තිබුණා - 01 මගේ ලෝකය දෑස නිලුපුල් තෙමා....කදුලු මුතු වැල් සලා.....දෙතොල සුසුමින් පුරා....හිකිබිද හඩනු මල් මාලියෙ....."එ කස්සො වෙන නම්බරයක් අල්ලපන් බන් ඕක හරියන්නෑ :( :( මට තව වීදුරුවක් දාපන් කො..." "පිස්සුද යකො තොට >:o >:o උබට හොදටම වැඩී... ගිහින් අර ඇදෙන් නිදාගනින්....""නැ බන් පිස්සුද මට වෙරි නැ. :/ "දඩස්.......... :/ :/"ඇද්ද තොට පෙරෙතයා.... කෙලින් ඉන්න පණ නැ... මලා මෙ චතුවව අල්ලපන් ඇදට දාගන්න..." "කෝ චතුවා ...
== campus කවි == මගේ ලෝකය එක්තරා ලෙක්චර් එකක් තුල ඇති අලස කම නිවා ගැනීමට කල කවි සංවාදයක කොටසකි මේ.......ලීවා O/L A-10 යි මෙමට...කෙරුවා A/L බැ බැ කිය කිය මවට...ආවා කැම්පසුත් හරි ජොලියෙන් මෙහෙට...ඉන්නෙ අඩ අඩා අපි කල ගොන් කමට....A/L ගුරුවරු කීවෙ හරි ජොලිනේ....කැම්පස් ගිය උන් කිවෙත් හරි ජොලිනේ...අපිත් ආපු මුල් කාලේ හරි ජොලිනේ...දැන් නම් ඉතින් කැම්පස් මට අරහන්නේ....කෝස් එකට යට වීලා මෙහි සිටියත්එක අතකට මරු ...
නිදහසක් නොමැති සරසවි නිදහස මගේ ලෝකය විශ්ව විද්‍යාලයට යෑම යනු පාසල් යන කාලයේදි දෙමවුපියන්ගේ මෙන්ම පාසල් සිසුවාගේද සිහිනයකි...පාසල් යන කාලයේදි පාසල් සිසුවා තුල විශ්ව විද්‍යාල ජීවිතය පිලිබද ගුරුවරුන් විවිදාකාර කතා මවා පෙන්වයි...යම් දුරකට එහි යම් හොදක්ද පැවතිය හැක නමුත් මේ කතා කිරිමට යන්නේ හුදෙක් එම සුරන්ගනා කතා පිළිබද නොවේ නූතන විශව විද්‍යාල ජීවිතය තුල විශ්ව ශිෂ්‍යා මුහුණපා ඇති නිදහසක් නොමති විශ්ව විද්‍යාල නිදහස පිළිබදවය..සිහින කතා වල ...
සුන්දර ගීතයට පුන්චි කතාවක් - 02 මගේ ලෝකය ලසියා නැකිටපන්.... අරූ උබ දිහා දැන් සැරෙන් සැරේ බැලුවා.... තෝ ඇණ වෙයි යකෝ.... ඇණ නෙමේ මොනා උනත් කාටද බන් ඕවා තෙරේන්නෙ....නිදා ගත්තනම් නින්ද හරි තියනවා.... ඇහැරිල හිටියම එකත් නෑනෙ....හා කියපන් දැන් උබට තේරෙනවද අරූ අර පන දාගෙන ලිය ලිය කියවන ඒවා... ... කවුද බන් දන්නේ.. උබට එ පන්ඩිත කම් වලින් වැඩක් නෑනේ ඕකේ සේරම කොනක ඉදන් ලියාගනින්.... එසේ කියමින් කස්සා ...
නොකී කවි 01 මගේ ලෝකය සරසවියේ මට හමු වූ සොදුරු ලඳසිත බැදුනේ කෙලසක දැයි කියනු මැනකාටත් හොරා මගෙ හද තුල කරන ලදඅරුමය කුමක් දැයි නොපමව කියනු මැනනිල් කැට වගේ ඇගෙ දිලිසෙන නිල් නයනදිය ඇලි වගේ කෙහෙරැලි ඇගෙ දිග හැරෙනසිහින් ඇති සිරුර හුරතල් මුව දෙස බලනවිට මගෙ ලොවම දන්නැතුවම ඇය රැගෙනහිටපු ගමන් ඇය හමුවන වෙලාවටඇය මා හා සිනා සලයි ලතාවටකතා කිරීමට සිතෙනා තුරාවටවදන් නොමැති වී ගොලුවෙයි ...
සුන්දර ගීතයට පුන්චි කතාවක් - 03 මගේ ලෝකය ජීවිතය යනු දිගින් දිගටම ඉදිරියට යන ගමනක් මිසක් යලිත් ආපසු පැමිණිය හැක්කක් නොවේ... නමුත් අපට අප අතීතය දෙස ආපසු හැරී බැලිය හැක... එහෙවු බලන අය අතර තම අතීතය පිලිබද සතුටු වන්නන්,දුක් වන්නන් සේම තම අතීතයෙ වැරදීම් මගින් මග හැරුනු දේවල් යලිත් ලබා ගැනීමට නොහැකි නිසා එම අතීතය තුලම ජීවත් වීමට වෙර දරන්නන්ද මේ කුඩා ලොව තුල අපමණය.... එවැන්නවුන් වර්තමානයේ සිට ...
ලා දළු බෝපත් (සුන්දර ගීතයට පුන්චි කතාවක්-04) මගේ ලෝකය අපි හදවතින්ම ආදරේ කරන කෙනා අපිට අහිමි වුනොත් මොන තරම් දුකක් දනෙයිද? ඒ වෙලේට අපේ අතීත සුන්දර මතකයන් මොන තරම්නම් අපේ හිතට වේදනාවක් දෙයි ද? ඒ වේදනාව මොන තරම් උනත් ඒ වෙලේට අපි කොහොම හරි අපේ හිත හදා ගන්නේ කොහොම හරි එයාව ආයිත් ලබාගන්න පුළුවන් කියලයි.සමහර වෙලේට ඒ ලබාගැනීම වෙනුවෙන් මුළු ජීවිතේම උනත් බලන් ඉන්න අපි පැකිලෙන්නේ නැ.එත් බැරිවෙලාවත් එයා ...
සිහිනයක් වන රතු කැට මගේ ලෝකය ලෝකෙට ඔයා එක අයෙක් පමණක් වෙන්න පුළුවන්... එත් ඔයා දන්නවද යම් කෙනෙක්ට ඔයා මුලු ලෝකෙම වෙන්න පුලුවන්.... ඔයා දන්නවද එහෙම කෙනා හැම වෙලේම ඔයත් එක්ක ඉන්න,ඔයාව සතුටු කරන්න බලනවා,ඔයාව දැකලා සතුටු වෙනවා,ඔයා ගැන හීන දකිනවා,ඔයා හිතනවටත් වඩා ඔයා ගැන හොයලා බලනවා... ඔයා ගැන හැම මොහොතකම හිතන එයාගෙ මුලු ලෝකෙම ඔයා වෙන එක අහන්නත් දෙයක් ද?? ඒත් ඔයා දන්නවද ඔයාව දැකීමත් ...
නොකී කවි - 03 මගේ ලෝකය ඇගෙ වත කමල උදයේ පිපි නෙළුම වගේකණ් පෙති සිනිදු අරලිය මල් පෙතිය ඇගේඒ නෙත් යුගල දිලිසෙන විට මැණික වගේමාටත් නොදැනී මම දැන් බිලි කොක්ක වගේසිල් ගත් හඳ වගේ ඔබ මම දැක්කාමබොලද වූ වදන් ඔබ මට දෙඩුවාමකාටත් එහෙම බව මම දැන ගත්තාමරහසක් කියන්නේ කෙළෙසද මං තාමඉන්නා විටදි මං තනියම අපේ වත්තේසක්මන් කළා ඔබ හිමිහිට සිත අස්සේසුදුමුදු මලකි ඔබ කැටයකි කහවත්තේපවසාලන්න කීම ...
ඕකට තමා කියන්නෙ ඉදිච්ච අඹ කන්නෙම පණුවො කියලා (මටත් ලොවක් තිබුණා - 02) මගේ ලෝකය පසුගිය කොටසට මෙතනින් යන්න >>>"අම්මටසිරි.... ලොවෙත්.... මේ අර අපේ ටිරා පස්සෙන් යන කෙල්ල නේද???""ඒක තමා යකෝ මාත් බැලුවෙ.... කවුද බන් අර ඒකි අතේ එල්ලිලා එන හෝහපුටුවා...""ලොවෙත් බලහන්කො මට නිකන් වමනෙට වගේ මෙක දැක්කම...""මලා මේක ටිරා දැනගත්තනම් ඌට වහකන්න වෙන්නෙ බන්...""ඔවු බන් හොද වෙලාවට උන් මෙහෙට ආවෙ නැත්තෙ.... නැත්නම් මාර සීන් එක වෙන්නෙ....වරෙන් යන්න අරුන් බලන් ඇති..."එම කුස-පබා ගෙන් මිදුනු අප ...
පිරිමියා නැති ලෝකයේ කාන්තාව මගේ ලෝකය කාන්තාවට සම තැන දිය යුතුය කියන කරුණට කිසිම විවාදයක් නැහැ. ඒත් ඒක කවදා කොහොම කෙරෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ. කාන්තාවො නායිකාවන් වෙලා හිටපු රටවල වුනත් මොනතරම් දුරකට කාන්තාවන්ගෙ අභිවෘදිධියට කටයුතු කෙරිල තියෙන වග පෙනෙන්නෙ නැහැ. කොහොම වුනත් තමන්ගෙ භාරියාවට සම තැනට වඩා ඉහළ තැනක් තියෙන වග ඕනෑම විවාහකයෙකුගෙ හදවතට තට්ටු කරල බැලුවොත් තේරේවි. සමහරු ඒ කරුණ බය නමින් අර්ථකථනය කරන්නන් ...
හිමි නැති පෙමකට (සුන්දර ගීතයට පුන්චි කතාවක්-05) මගේ ලෝකය අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? ඒත් ජිවිතේ හුගක් වෙලාවට ඒක එහෙම වෙන්නේ නැ....හුගක් වෙලාවට අපිට අපේම වෙන්න තියන දේවලුත් අපිම කරන වැරදි නිසා,අපිම ගන්න වැරදි තීරණ නිසා අපිට නැති වෙලා යනවා.....පස්සේ පසු තැවෙනවට වඩා හුගක් හොද හොද හරි තිරණය ගන්න එකයි.....මොකද සමහරක් නැති වෙන දේවල් නැති වෙන්නේ අන්තිම පාරට වෙන්න පුළුවන් නිසා... මොකද ආයිත් නැති ...
සුන්දර ගීතයට පුන්චි කතාවක් - 01 මගේ ලෝකය අපි ආදරය කරන්න, අපේ හිත ගිය ස්ත්රියකගෙ ආදරය ගන්න, නොගන්න උත්සාහයක් නෑ....ඒ තමා ආදරේ හැටි. මොකද අපි ඒ වෙලේට හිතන්නෙ එකම එක්කෙනෙක් ගැන විතරනෙ. මොකද අපේ හිත හිතනවා මොනම වෙලේක හරි ඇය අපිට කැමති වෙයි කියලා. අපේ වෙයි කියලා.එහෙම කැමති උනොත් ඇයව සතුටු කරන්න, ඇයත් එක්ක ඉන්න, නොගන්න උත්සාහයක් නෑ නේද.... මොකද හිත හැම මොහොතකම ඇයව ඉල්ලනවනෙ. ඇයව සතුටුකරන්න කියල ...
== මිතුරිය == මගේ ලෝකය ජීවිතේ අපිට එක එක අය හමු උනත් ඒ හැමෝම අපිට හුගාක් සමීප වෙන්නේ නෑනේ.. කෙල්ලේ ඔයා යහළුවෙක් විදියට මගේ ලෝකෙට ආවත් මගේ ලෝකේ හිටියත් මට තේරෙන්නේ නෑ අනික් කාටවත් වඩා මම ඇයි ඔයාට මේ තරම් ලෙන්ගතු කියලා. හිතේ දහසක් දේවල් තියනවා ඔයාට කියන්න, ඔයත් එක්ක බෙදාගන්න.ඒත් කෙල්ලේ ඒ හැම දෙයක්ම මම හිතේ හිරකරන් ඉන්නේ ඔයාට කියාගන්න බැරිවයි.මොකද මම දන්නේ කොහොමද ...