අ. පි. බ.....
අමූලිකමහත්මයා.....මගෙ දුවගෙ පොතේ තියෙන සල්ලි එයාගෙ දුවගෙ පොතට මාරු කරන්න ඔනි......හිස ඔසවා බැලූ කල මා ඉදිරිපිට උන්නේ වයස 30ක පමණ තරුණ කාන්තාවකි ...දුව බැඳලද..?...විමසූ කල ඈ කලේ හිස සෙලවීම පම්ණි..එතකොට දුවගෙ තත්තා..මම විමසීමි...එයා දැන් මා එක්ක නැහැ... ඈ බිම බලා ගත්තාය.....ඈ අත උන් කිරි කැටියාට වයස අවුරුද්දක් වත් නැති සෙයකි..ඈ ළඟින් සිටගෙන උන්නේ වයස අවුරුදු 12ක පමණ ගැහැණු ළමයෙකි......අතනට යන්න...මා ...
ආත බූත...
අමූලිකචූටි කලේ පුටු සැටිය උඩ සෙල්ලං කලද්දි.....අක්ක මගෙ මීය මිරිකල මාව මරුවා...එයා කිව්ව දැන් ඔයා මැලෙන්න ඔනි..මම මේක මිලිකනව කියල,,,.මීයට පල්ලෙන් අල්ලුවම මට හලියට රිදුන....ඒ මං චූටි කාලෙ..මට අවුරුදු 3 ක් 4 ක් ඇති.....එයා මට වඩා වයස අවුරුද්දක් ඇති ..මම එයාව මරන්න බැලුව....හරියන්නෙම නෑ....එයාගෙ මීය මට අහුවෙන්නේම නෑ...පස්සෙ මට 6 4 තේලෙනකොට එයා මට දෙන්නෙම නෑ..එයාගෙ හැන්ගිච්චි මීය අලන්න...:P ...
වෙඩින් planning
අමූලික"5000/- යි"....බස් රථයේ කන්දොස්කිරියාව අතරින් කවුරු හෝ උස් හඬින් පැවසූ කියුමට මගේ දවල් හීනය බිඳවැටුනි."නෑ....ප්රියිවට් නෙවෙයි කොහෙන් බැන්දත් 5000/- ක් ඕනි"....නැවතත් අර හඬමයි...."හලෝ..හලෝ....මේ ඇහෙනවද"....මොහු මේ උස් හඳින් කැගසන්නෙ තම ජංගම දුරකතනයට බව මට ඒ මොහොතේ වැටහුනි."නෑ ආණ්ඩුවට ගෙවන්න එපැයි...මුද්දර ගාස්තු 5000/- වෙනව"....අප්පච්චියේ මේ කියන්නෙ කසාද බැඳිල්ලක් ගැන නෙව,දැන් මගෙත් කුතුහලය ඇවිස්සිලා.අයෙමත් දැම්ම රබර් කන.(රබර් නෙවෙයි ලාකඩ කනක් දැම්මත් මේකා කැගහන ...