ආත බූත...
අමූලික![ආත බූත...](https://kottu.org/img/?q=85&src=http://1.bp.blogspot.com/-yS-grAPo1Ho/VcchrRhOnhI/AAAAAAAABSw/Mt1F8S6X9ho/s320/gollum_395_394.jpg)
චූටි කලේ පුටු සැටිය උඩ සෙල්ලං කලද්දි.....අක්ක මගෙ මීය මිරිකල මාව මරුවා...එයා කිව්ව දැන් ඔයා මැලෙන්න ඔනි..මම මේක මිලිකනව කියල,,,.මීයට පල්ලෙන් අල්ලුවම මට හලියට රිදුන....ඒ මං චූටි කාලෙ..මට අවුරුදු 3 ක් 4 ක් ඇති.....එයා මට වඩා වයස අවුරුද්දක් ඇති ..මම එයාව මරන්න බැලුව....හරියන්නෙම නෑ....එයාගෙ මීය මට අහුවෙන්නේම නෑ...පස්සෙ මට 6 4 තේලෙනකොට එයා මට දෙන්නෙම නෑ..එයාගෙ හැන්ගිච්චි මීය අලන්න...:P ...
අ. පි. බ.....
අමූලික![අ. පි. බ.....](https://kottu.org/img/?q=85&src=http://4.bp.blogspot.com/-s71tue4xAVw/VZOgSs_RwdI/AAAAAAAABRQ/UiYAXrLXyF4/s1600/next-page.png)
මහත්මයා.....මගෙ දුවගෙ පොතේ තියෙන සල්ලි එයාගෙ දුවගෙ පොතට මාරු කරන්න ඔනි......හිස ඔසවා බැලූ කල මා ඉදිරිපිට උන්නේ වයස 30ක පමණ තරුණ කාන්තාවකි ...දුව බැඳලද..?...විමසූ කල ඈ කලේ හිස සෙලවීම පම්ණි..එතකොට දුවගෙ තත්තා..මම විමසීමි...එයා දැන් මා එක්ක නැහැ... ඈ බිම බලා ගත්තාය.....ඈ අත උන් කිරි කැටියාට වයස අවුරුද්දක් වත් නැති සෙයකි..ඈ ළඟින් සිටගෙන උන්නේ වයස අවුරුදු 12ක පමණ ගැහැණු ළමයෙකි......අතනට යන්න...මා ...
වෙඩින් planning
අමූලික![වෙඩින් planning](https://kottu.org/img/?q=85&src=http://4.bp.blogspot.com/-VrZ7xtSbbaI/Unb7nQVHcII/AAAAAAAABJ0/wUP_n-98A98/s320/WEDDING.jpg)
"5000/- යි"....බස් රථයේ කන්දොස්කිරියාව අතරින් කවුරු හෝ උස් හඬින් පැවසූ කියුමට මගේ දවල් හීනය බිඳවැටුනි."නෑ....ප්රියිවට් නෙවෙයි කොහෙන් බැන්දත් 5000/- ක් ඕනි"....නැවතත් අර හඬමයි...."හලෝ..හලෝ....මේ ඇහෙනවද"....මොහු මේ උස් හඳින් කැගසන්නෙ තම ජංගම දුරකතනයට බව මට ඒ මොහොතේ වැටහුනි."නෑ ආණ්ඩුවට ගෙවන්න එපැයි...මුද්දර ගාස්තු 5000/- වෙනව"....අප්පච්චියේ මේ කියන්නෙ කසාද බැඳිල්ලක් ගැන නෙව,දැන් මගෙත් කුතුහලය ඇවිස්සිලා.අයෙමත් දැම්ම රබර් කන.(රබර් නෙවෙයි ලාකඩ කනක් දැම්මත් මේකා කැගහන ...