හිරගෙදර හා නිදහස සත්‍ය සොයා හිරගෙදර හා නිදහස ඕස්ට්‍රේලියවේ සිටින සුදු ජාතිකයන් බහුතරය එංගලන්තයෙන් පිටුවහල් කරනලද හිරකරුවන් ගෙන් පැවත එන්නන් යැයි කීම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට එතරම් රුස්සන්නේ නැත. ඒ නිසාම ඔවුන් එංගලන්ත ජාතිකයන්ට POMS යැයි කියා ඊට (Prisoner Of Mother England) කියා නිර්වචනය කරන්නට කැමතිය. (Although this meaning is debatable, I love to stick to the meaning. See the link http://www.theguardian.com/notesandqueries/query/0,5753,-59927,00.html.) මවුබිමෙන් පිටුවහල් කරන ලද හෝ ...
සසර පෙර නිමිති. සත්‍ය සොයා දුටුවෙමි මහල්ලෙක්නොමල දරුවන් සොයාමහමගේ ඇවිදිනා ගිලන්වූ ඇටසැකිල්ලක් ජීවකව හමුනොවීපදුරුමාල්ලකමැස්සන් හාකරන සටනක් ප්‍රදර්ශනයට තැබූහිසෙන් කඳ වෙන්වගියගොඩගැසූ මලකඳන් සිවුරු පෙරවූබමන මුඩුහිස්මහමගේ අවිදරාකරන රැඟුමන් කලනොකිරි මෙසසර සිනහසෙනඔබ ...
පස් මහ බැලුම් සත්‍ය සොයා යලිත් ඉපදෙන්න බලන්නට පස් මහ බැලුම් පුහුදුන් මට නොමැත වරණයක් නමුදු පතනෙමි ඇයම මගෙ මව් වන්න එහෙත් මට නොමැත වරණයක් ඇගේ කුලයම ඒ දීපයම, දේශයම උරුමවේ මටත් පතන්නෙමි යලිත් දීපයක්, දේශයක් කුලයක් නොමැති කාලයක් ...
අමතකවුන පරණ ලිපියක් යහ පාලනය සහ මෛත්‍රී පාලනය 2015-01-10-09-42-48 සත්‍ය සොයා යහ පාලනය සහ මෛත්‍රී පාලනය - රංජිත් වීරසිංහමෛත්රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන නිර්මාණයකි. බුදුදහමට අනුව තමන් වෛර නොකරන්නකු බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන්ම ප්‍රකාශ කලේ ධම්ම පදයේ එන “නහී වේරේන.... ''යන ගාථා පාඨය ...
සත්‍යයේ සත්‍යය සත්‍ය සොයා සත්‍යයේ සත්‍යය*****************නුඹ නොදකිනමා දකින සත්යයනුඹ එලෙසමමා ගැනදදකින බව දනිමි.ඒ බව දත් නුඹටගරු කරමි.නොදත් නුඹදිනක එය දකින විටසතුටුවෙමි.
වරණ සත්‍ය සොයා තණ්හා රඟයි රතී හා රඟා සමගින්නිවී දිලිසෙන බුබුළු අතරින්කිරුළ මා ලඟය අභිසෙක් කරන්නට රැජිනියක්වසා සුදු රෙද්දකින් බුලත්කොළ හෙප්පුවක්පෝලිමට එති උත්තරාවෝයතුර මා ලඟයසිරකරන්නට ඉන් එකෙක්අඩ අඳුරේ මගේ දොර ළඟසෙවණැලි සදයි සිරිමා සමග අම්බපාලියමුදල මා ලඟයමිලදී ගන්නට සිතක්සුදු ඇදන් උත්තරා හා කතුන් සමගින්මගේ දරුවන් සිටී කුඩුව ලඟකඩුව උඹ ලඟයසිදීන්නට මගේ ගෙල ...
භාවනාව සත්‍ය සොයා සුදු කොලය මත වැටුන කළු තිතවිසල් වී කළු වළාවක් සේ දකිමි නොදැක ම එක සුදු තිතක් කළුවර නුඹකුසේ නිවී දිලිසෙන බොහෝ තරු මැදදකිමි එක තරුවක්නොදක කළුවර බිඳක් ගෙමිදුලේ පිපි වැනෙනාබොහෝ මල්පොකුරු මැදදකිමි එක රතු මලක් නොදැක නෙක වර්ණයන් වේදිකාවේ සමුහය මැදගී ගයන නුඹේ හඬඅසමි නොඇසීඅන් හඬක් ආනා පානදහසක් සුසුම් මැද එක හුස්මක් ගැන සිතන්නට වඩමි මම බවුන් ...
නුඹේ සිනා සත්‍ය සොයා නුඹේ සිනාඩොලරයක් වටිනැතිසියේ කොලයකට ගත්බඩ ඉරිඟු කරල අග පිපිනුඹේ සිනා මල්ලාබ ඇයි මෙතරම්?
මගේ අදහස් සත්‍ය සොයා හොරෙන් අරගත් මගේ අදහස් වේදිකවක් මතට වී ඔබ දෙසනු ඇසුමෙන් හරසරින්වැඩේ මා සිත පිළිකුලක් දහස් ගණනින් එක්ව රැස්වී නගා ඔල්වර මහ හඬින් අසනවිට ඒ ඔබේ දෙසුමන්පුරයි මා සිත සිහින් සතුටක් සැබෑ කරනට ඔබකිවු දෑ වීදිබට ඒ ජනී ජනයා පෙලගැසී යනු දුටුව විටදී පිරේ මා සිත උද්දාමයෙන් ඒ පිරිස් මැද නොමැති ඔබ දැක නසාලන්නට ඔබේ නොපනත් දවාලන්නට උඹේ බොරු කයනැගේ මා ...
පාසල සත්‍ය සොයා සිරගෙයක් වැසෙයි සිතමින්පාසලක් අරියි මැතිඳුන්වට කරන මහා පවුරෙන්සිරවෙලා සිටියි සිසුවන් ඇමති ලඟ වැටී දෙදණින්යැදී බත් පත ඇදුරන්මතුරැකෙන ශිල්පයම සොයමින්සිසුන් යැයි ගියමගම ගුරුවන් ඇවිද පසුපස ගුරුන්අභිසෙක් ලබයි නිවටුන්පැලඳු එම කටු ඔටුනින්පෙලයි සහෝදරදරියන් අසන පැනයට කෝපයෙන්නගා වේවැල මහ හඬින්දෙන ආදර්ශ ගෙන බැතින්පාලකයකු වන්න උගනින් ...
සිවනාදන් කියාදුන් පාඩම් සත්‍ය සොයා සිවනාදන් යනු මගේ පාසල් සමයේ මිතුරෙකි. මිතුරෙක් යැයි කියූවත් ඔහුටදැන් මා මතක ඈත්දැයි මම නොදනිමි. අඩුමතරමින් ඔහු ජීවතුන් අතර සිටිනවා දැයි හෝ මම නොදනිමි. ඔහුත් මාත් අතර මිත්‍රත්වය පසලේ දෙවන හා තුන්වන ශ්‍රේණි වල අවුරුදු දෙකකට සීමාවූ එකකි.ඒ හෑටේ දශකයේ මැද භාගයයි. රජයේ පාසල් ගුරුවරුන් වූ මගේ මව සහ පියා ස්ථාන මාරුවීම් ලෑබ දිවයිනේ දුෂ්කර පලාත් වල චාරිකා කල කාලයයි. ...
ආරම්භයක් පමණයි සත්‍ය සොයා සත්‍ය සොයා ගන්න අපි කවුරුත් කැමතියි. ඒත් ඒ සත්‍ය අපට අවාසිනම් අප කැමති නැත්නම් ඒක අසත්‍යයක් කියන්න කරුනු හොයනව එහෙම නැත්නම් ඒ සත්‍ය දිහා නොබල ඉන්නව. ඒත් හිත දන්නවා සත්‍ය මොකද්ද කියලා. හිත එහෙම නැතිනම්හෘද සාක්ෂිය බලවත් වුනාම සත්‍ය දිහා නොබලන්න මිනිසුන් කරනදේවල් මනොවිද්‍යාවෙ සන්රක්ෂණ ප්‍රයෝග කියල හදුන්වනවා ඒ භියකරු සත්‍යයෙන් මනසට වන හානිය වලක්වන්න හිත ගන්න පුංචි උත්සාහයක්. උදාහරනයක් ...
නුඹේ වූ මගේ කඳුළු සත්‍ය සොයා සුසුමක්ව හෙලනු බැරි ලතැවිල්ල කඳුලක්ව නොගලනා වේදනා කවියක්ව ඇවිදින් නුඹේ සිත ළඟහමා යන ඒ සුසුම්ගලා යන ඒ කඳුළු.නුඹේ නොවේ මගේ මැයි.
නුඹට නැති නුඹ සත්‍ය සොයා නුඹ කෙතේ අස්වැදීනුඹ පැලේ නොඉදෙනාබත ඉදෙන මැදුර මුලඉඳුල් අයදින නුඹනුඹ අතේ කරගැට තලා සැදු මාවාතේ ඉගිලෙනා කුලුහරකන්ටකානුවේ සිට අත වනන නුඹකරෙන් ඔසවා ගොසින්උඩින් තැබූ මහතුඟක් ලඟදනින් වැටී ඉහලයනසිහිනයක නිදියනා නුඹනුඹේ සිප් කිරි උරා බිවුමුසිලගෙ තලයටබොරු පද වයන්නටසිල්ප අමතක කරන නුඹමොක්පුරය දැකගන්නකෝටියක් සිල් පුරාදෙවුදත්ගෙ බණ අසා නිරය ලඟ සිටින නුඹ ...