රූපවාහිනී මහ ගෙදර Hari Weradi හරිද වැරදිද මන්ද - මම ඉස්සෙල්ල ලිපියෙන් වෙච්චි පොරොන්දුව කඩකරන්නයි යන්නෙ. මම පොරොන්දු වුනු විදියට පුංචි කාලේ අපේ වීර කථා සහ ඒවයේ චරිත ගැන ලගදීම ලියන්නම්. හැබැයි ඉතින් මේ කථාන්දර බලන්න කලින් කියන්න පොඩි විස්තර ටිකක් තියෙනවා.මට මතක කාලෙ ඒ කියන්නෙ 82 වෙන්ට ඇති අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනාව. කලු සුදු නැෂනල් පැනසොනික් අගල් 17 මොඩල් එකේ එකක්. ඒ කාලේ ගොඩක් ...
පාසලෙන් පැන යාම හෙවත් පාසල් දිවියේ ආරම්භය Hari Weradi මන් දන්නෙ නෑ ඔයාලට කොහොමද කියල. මට නං මගේ පුංචිම පුංචි කාලෙ කිසිම දෙයක් මතක් කලාට මතක් වෙන්නෙම නැහැ. ඒ හින්ද හුගාක්ම පුංචි කාලෙ විස්තර කියන්න මම දන්නෙ නැහැ. අපේ අක්කනං ඒ දවස්වල කිව්වෙ මම අරං හදාගත්ත ළමයෙක්ය, මාතර පාලම යට ඉදල අම්මයි තාත්තයි අරගෙන ආවය කියල. ඒ ඒ කාලෙ අපේ අක්කගෙ ලිංගික අධ්‍යාපනයෙ තරම තමයි. කොහොම ආවත් මගේ උප්පැන්නෙ ...
මාගේ සිහිනය බොද කොට ඔහු නික්ම ගියේය......... Hari Weradi හැත්තෑව දශකයේ දිනක සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටි පවුලක දෙවැනියා ලෙස උපන් ඔහු, දුටු කිසිවෙකුත් ඔහු ලොව ජනතාව අතර ජනප්‍රිය පුද්ගයකු වනු ඇතැයි කිසිදිනෙක නොසිතන්නට ඇති. ළමා වියේදී ඉතා තරබාරු ශරීරයකට හිමිකම් කිවු ඔහු තරුණියන්ගේ හිත් ඇද බැද තබා ගත් කඩවසම් හොලිවුඩ් නලුවකු වනු ඇතැයි සිතූ කිසිවෙකු එවකට නොවීය. නමුත් දෛවය යනු එයයි.පාසල් සමයේදී මිතුරන් අතර අවිහින්සකයකු ලෙස නම්දරා සිටි ඔහු, ...
මහා රූපවාහිනී දැක්ම සහ ගමට විදුලිය Hari Weradi ඔන්න දැන් ඉතින් අපිත් රූපවාහිනී යන්ත්‍රයක හිමිකරුවො. ඒ කාලේ ගෙදරක රූපවාහිනියක් තියෙනවයි කියන්නෙ දැන් කාලේ ලැම්බොගිනියක් තියෙනව වගේ තමයි. හැබැයි අපේ ගම්වල මිනිස්සු කවදාවත් ගෙදර රූපවාහිනිය හංගගෙන බලන්න තරම් කුහක වුනේ නැහැ. තමන් අමාරුවෙන් හම්බ කරගත් මුදලින් ගෙනාපු යන්තරේ තමන් බැලූවත් නැතත් ගමේ මිනිස්සුන් වෙනුවෙන් හැම තිස්සෙම වැඩ කලා. ඉතින් මේ කාලෙ අපේ ගෙදර තත්ත්වයත් පුදුම විදියට වෙනස් වුනා. වෙනද ...
නැවතත් පාසලට Hari Weradi කොහොමින් කොහොම හරි ආයිත් ඉස්කෝලෙ යන්නම උනා. අම්මගෙන් ලැඛෙන ආදරණීය පහරවල් මතක් වෙනකොට ඉස්කොලෙ ගියා නෙවෙයි යැවුන. හැබැයි ඉතින් මොකක් හරි අල්ලල යන්න නං හේතුවක් තියෙන්නත් ඕනනේ. ඔය වෙනකොට මට ඉස්කෝලෙ යන්න හිතෙන හේතු කිහිපයක්ම තිබුන.එකක් තමයි ඉස්කෝලෙදි සෙල්ලම් කරන්න ලැබීම - ඊට කලින් සෙල්ලම් කියල කරල තිබුනෙ අපෙ අක්කගෙ සෙල්ලම් ගෙදර මිනිහ වෙන එකයි, එයාට කඩේ යන එකයි, එහෙමත් ...
ඉල්ලන් කෑම Hari Weradi අද අපේ ගෙදර කස්ටිය දැන් ටික වෙලාවකට කලින් ඔන්න ස්කයිප් ආව. මාත් ඉතින් කථා කරන්න කියල සෙට් වෙනකොට මෙන්න අපේ උන්දැ පිගානක් අතේ අරන් පොඩි එකා පස්සෙන් දුවනව. රෑට කවන්න. ඉතින් මොන ස්කයිප් ද මමත් සුසන්තිකා උසේන් බෝල්ට් පස්සෙ පන්නන සීන් එක ලයිව් බලාගෙන හිටිය ටික වෙලාවක්. මේක මේ අද දැක්කට මටනම් එච්චර නොපුරුදු සීන් එකක් නෙවෙයි. දැන් අවුරුදු 7-8ක ...
උග්‍ර අප භාෂණය, ප්‍රතියුක්ත සම්ප්රචාරණය, වියුක්ත ද්විධාකරණය සහ දාණ්ඩික සාධාරණත්වය Hari Weradi මං මේ මිනිහට මගින් මගටම කිව්ව සිල්වියා ටිකක් මොලේ කල්පනා කරල වැඩ කරන්නය කියල. ඔය ගෙන්දගම් පොළවෙ පයගැහැව්වම කියන කරන දේවල් ඔක්කොම අමතක වෙනව කියල අපේ ඩැඩාත් කියල තියෙනව. කොහෙද මේ මිනිහ කියන එක අහන එකක්යැ ඔය ගියේ උඩ දාගෙන රට රකින්න කියල. හත් දෙයියනේ දැන් කොහොමද අපි ලෝකෙට මුහුන දෙන්නෙ. මටනම් දැන් එළියට බහින්නවත් හිත් දෙන්නෙ නෑ අයියෝ. ඇරත් ...
හරි වැරදි Hari Weradi මේව කියන එකත් හරිද මන්ද. මට නං එපා වෙලා අප්පා තියෙන්නෙ මේ නිවාඩු කියන එව්ව. හරි හරි මම වැරදි වෙන්න පුලූවන්. ඒත් මොකක් හරි වැරැද්දක් නිසා මම දැන් ඉන්නෙ ලෝකෙ වැඩියෙන්ම නිවාඩු තියෙන රටේ.ඒ කියන්නෙ ලංකාවෙ නෙවෙයි. ගොඩක් අය හිතාන හිටියට ලංකාව ලෝකෙ වැඩියෙන්ම නිවාඩු කියෙන රට කියල, ඒක වැරදි යි. මේ නේපාලෙ. කැලැන්ඩරේ දිහා බලාපුවාම නිවාඩු අස්සෙන් වැඩ කරන ...