ලොව පළමු ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් සහිත ක්‍රමලේක භාෂාව | ස්ක්‍රැච් (scratch) EZoneBlog | ඊසෝන් ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් ඇති ලොව පලවෙනි ක්‍රමලේක බාෂාව නිකුත්වී ඇත. සමහර අය දන්නවත් ඇති. ඒ තමයි ස්ක්‍රැච් (scratch) ඕපන්සෝස් ක්‍රමලේක බාශාවක් වන ස්ක්‍රැච් නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ස්ක්‍රැච් බාවිතයෙන් වැඩ කරන්න ඒ ගැන කලින් ඉගෙන ගෙන තියෙන්න ඕනේ නැ. විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නෙත් නැ. ස්ක්‍රැච් වල තියෙන්නේ ග්රෆිකල් ඉන්ටර්ෆේස් එකක්. ස්ක්‍රැච් වල තියෙන්නේ අර්ධ වශයෙන් සකස්කරපු බිල්ඩින් බ්ලොක්ස් ...
මේ වසරේ හොදම ලිනක්ස් ඩිස්ට්‍රෝස් ... EZoneBlog | ඊසෝන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඇපල් මැක් ඕ.එස්. යන මුදලට විකුනන මෙහෙයුම් පද්දති ඇරුනම ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්දති කියල කස්ටියම දන්නවා ඇතිනේ . මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඇපල් මැක් ඕ.එස්. එක්ක කරට කර ගේමක් දෙන ලිනක්ස් ඕ.එස්. රාශියක් තියනවා. මේ තමයි මේ අවුරුද්දේ හොදම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති.උබුන්ටු (Ubuntu) - http://www.ubuntu.com/අද වෙන කොට ලෝකේ ජනප්‍රියම ලිනක්ස් මෙහෙයුම් පද්දතිය තමයි ...
හාඩ් එකෙන් ඩිලීට් උන ඩේටා නැවත ලබා ගමුද EZoneBlog | ඊසෝන් අපේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ පෙන් ඩ්‍රයිව් එකේ තියන ඩේට වැරදීමකින් හෝ නොදැනුවත්කමින් මැකී යාම ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ :D ඒත් එහෙම මැකී ගියපු දත්ත නැවත ලබා ගැනීමටත් පුළුවන් බව ඔබ දන්නවත් ඇති . එවැනි මෘදුකාංග රාශියක් තිබුනත් ලේසිම සරලම මෘදුකාංගය තමයි Raid2Raid . අනිත් කරුණ තමයි , මේක නොමිලේ දෙන මෘදුකාංගයක් . මේකෙන් ඕනෙම පෙන් එකක්, පෝටබල් හාර්ඩ් ඩිස්ක් ...
Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ? EZoneBlog | ඊසෝන් ගොඩ දවසකට පස්සේ අද ආවා ලිපියක් දාලා යන්න ... අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල ...
දවස් 5 න් Cashout කරමු ! PTC EZoneBlog | ඊසෝන් ඔන්න යාලුවනේ අදත් ආවා පොඩි වැඩක් කියල යන්න . ගොඩක් කට්ටිය කැමතිනේ Internet මනී වලට . Internet මනී කිව්වම ඉතින් ගොඩක් අයට මතක් වෙන්නේ ' ඇඩ්සෙන්ස් , ෆොරෙක්ස් , ෆිවර් , පී.ටී.සී' නේ , ඔන්න මම කියන්න අවේ පී.ටී.සී ගැන. පී.ටී.සී සයිට් කොච්චර තිබුනත් සල්ලි ගෙවන ඒවා තියෙන්නේ කීපයක්නේ . ගොඩක් අය දන්නවත් ඇති . මම කියන්න යන්නේ ඒ වගේ ...
DNS Changer නම් වෛරසයක් අන්තර්ජාලයේ....... EZoneBlog | ඊසෝන් පොඩි ආරන්චියක් තියනව කියන්න.DNS Changer නම් වූ වෛරසයක් පහුගිය දවස් වල අන්තර්ජාලයේ ඔස්සේ පැතිරුනා (කස්ටිය මේ ගැන දන්නවද දන්නෑ) මේ වෛරස් එකෙන් වෙන්නෙ අපේ කොම්පියුටර රාජයාගේ DNS settings වෙනස් වෙන එක(ලු) ඒ කියන්නෙ වෙබ් අඩවි වල ඇත්ත DNS settings වෙනස් කරලා ව්‍යාජ ඒවා ඇතුලත් වෙන එක. ඒකෙන් වෙන්නෙ උන්ගෙ ව්‍යාජ වෙබ්සයිට් වලට අපිව දන්නෙම නැතුව යන එක. කොහොම උනත් ...
නොමිලේ Mouse Mat එකක් නිවසටම ගෙන්වා ගන්න !!! EZoneBlog | ඊසෝන් ඔන්න තවත් චාන්ස් එකක් අරගෙන ආවා !. නොමිලේ Mouse Mat එකක් අපේ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන් Tomtop කියන සයිට් එකෙන් ,එහි Points 70ක් ලබා ගැනීමෙන් මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන්. Points 70ක් ලබා ගැනීම සිම්පල් වැඩක්. මොකද කියනවනම් මේ සයිට් එකේ Register වීමෙන් Points 70 ලබා ගන්න පුලුවන්. ...
BuyinCoins.com වෙතින් 5% ක වට්ටමක්. EZoneBlog | ඊසෝන් ඔන්න පුංචි 5හේ වාසියක් ! ජංජාල ගනුදෙනු කරන ඕනම කෙනෙක් දන්නවා ඇතිනේ BuyinCoins ගැන. මිල අඩුවට ඉක්මනට භාණ්ඩ ගෙන්වා ගන්න මේ අඩවියෙන් පුලුවන්. (මමත් පොඩි ගණුදෙනුවක් කරා USB Hub එකක්. දැනට දවස් 6කට විතර කලින්. තවම ලැබුනෙ නෑ. ලැබුනු ගමන්ම පොඩි Post එකක් දාන්නම්)මෙන්න මේකයි කතාව, BuyinCoins අඩවියෙන් 5%ක මිල අඩු කිරීමේ Coupon එකක් ලබා ගන්න පුලුවන්. BuyinCoins වලින් ...
1st ඊබේ ගණුදෙනුව - USB Mini Vacuum EZoneBlog | ඊසෝන් ඔන්න ටික කාලෙකට පස්සෙ බ්ලොගය පැත්තට ආවා. මේ දවස් වල ඉස්කෝලෙ පැත්තෙ යන නිසා වෙලාවක් නැති උනා. (O/L Music ප්‍රැක්ටිකල් වලට පුරුදු වෙනවා....) දැන් සති දෙකකට කලින් මමත් හා..හා.. පුරා කියලා ඊබේ එකේ ගණුදෙනුවක් කරා. මෙන්න අද ඉස්කෝලේ ගිහින් ගෙදර එන කොට පාර්සලයක් මේසෙ උඩ. :ඩී මෙන්න ඇවිල්ලා. මගේ පලවෙනි ගණුදෙනුව නිසා ලොකු දෙයක් නෙමෙයි ගත්තෙ. USB Mini Vacuum ...