Namecheap.com වෙතින් .Com ඩොමේන් එකක් $0.98ට දැන්ම ගන්න ! EZoneBlog | ඊසෝන් මෙන්න යාලුවනේ තවත් ඩොමේන් ඔෆර් එකක්. Namecheap.com වලින් දැන් $0.98කට .Com/.Net/.Info/.Org ඩොමේන් දෙනවා.මුලින්ම මේ ලින්ක් එකට යන්නමෙන්න ලින්ක් එක - Get your new domain name only for $0.98*කැමති ඩොමේන් එකක් තෝරාගෙන "Generate Code" ක්ලික් කරන්න. එතකොට ඔයාලට කූපන් කෝඩ් එක හම්බෙයි. එක කොපි කරලා තියාගන්න .දැන් කැමති ඩොමේන් එකක් තෝරාගෙන Cart එකට add කරගන්න. ඊටපස්සේ ෂොපින් කාට් එකේ කූපන් එක ...
ඔයාගේ බ්ලොග් පොස්ට් හෝ පින්තූර Share කරන්න තැනක් ! EZoneBlog | ඊසෝන් ❝ PinItlk ❞ යනු ඔබේ ඡායාරූප/ලිපි හෝ වෙබ්/බ්ලොග් අඩවි පලකල හැකි වෙබ් අඩවියකි. Pinitlk ඔබට ඔබේ මිතුරන් සමග ඡායාරූප බෙදා ගැනීමට පමණක් නොව ඔබේ බ්ලොග් අඩවි, බ්ලොග් ලිපි හෝ වෙබ් අඩවි බෙදා ගැනීමටද භාවිතා කල හැකියි. එනම් ඔබට Pinitlk වෙබ් ඩිරෙක්ටරියක් ලෙසට භාවිතා කල හැක. එසේම වෙබ් හෝ බ්ලොග් අඩවි වලට බැක්ලින්ක් ලබා ගැනීමද කල හැකියි. එසේම ඡායාරූප, බ්ලොග් ...
1st ඊබේ ගණුදෙනුව - USB Mini Vacuum EZoneBlog | ඊසෝන් ඔන්න ටික කාලෙකට පස්සෙ බ්ලොගය පැත්තට ආවා. මේ දවස් වල ඉස්කෝලෙ පැත්තෙ යන නිසා වෙලාවක් නැති උනා. (O/L Music ප්‍රැක්ටිකල් වලට පුරුදු වෙනවා....) දැන් සති දෙකකට කලින් මමත් හා..හා.. පුරා කියලා ඊබේ එකේ ගණුදෙනුවක් කරා. මෙන්න අද ඉස්කෝලේ ගිහින් ගෙදර එන කොට පාර්සලයක් මේසෙ උඩ. :ඩී මෙන්න ඇවිල්ලා. මගේ පලවෙනි ගණුදෙනුව නිසා ලොකු දෙයක් නෙමෙයි ගත්තෙ. USB Mini Vacuum ...
Browser Hijacker (හයිජැකර්) වයිරස් පරිගණකයෙන් ඉවත් කරන හැටි EZoneBlog | ඊසෝන් කොහොමද යාලුවනේ, අද ලිපියෙන් කියන්න හදන්නේ වෙබ් බ්‍රව්සර් වල තියන Hijacker (හයිජැකර්) ඉවත් කරගන්නේ කොහොමද කියල. මොනවද මේ Hijacker (හයිජැකර්) කියන්නේ ? මේවා අපේ පරිගණකයට සම්බන්ද උනාම අපේ වෙබ් බ්‍රවුසර් එකේ තියන අපි පාවිච්චි කරන සර්ච් එන්ජින් එක (Google, Yahoo, Bing etc… ) ඉබේම වෙනස් වෙනවා. පෙනුම අතින් සුපිරි සර්ච් එන්ජින් එකක් වගේ පේනවා. පහල පින්තූරය බලන්න. Hijacker (හයිජැකර්) වලින් මොනවද ...
බ්ලොග් එකට ඩොමේන් එකක් දාගන්න ආකාරය සහ WWW නොමැතිව ඩොමේන් එක redirect කරවන ආකාරය EZoneBlog | ඊසෝන් අද පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ Blogger බ්ලොග් වලට Custom Domain එකක් දාගන්න විදිය. සරල පියවර කීපයකින් මේක කරන්න පුළුවන්. බ්ලොග් එකට add කරන්න අපි ඩොමේන් එකක් මිලදී ගන්න ඕනේ. මම මීට කලින් පොස්ට් දෙකක් දැම්ම අඩුවට ඩොමේන් ගන්න පුළුවන් චාන්ස් දෙකක් ගැන මෙතනින් බලන්න - http://www.ezoneblog.com/2013/09/domainoffer.html http://www.ezoneblog.com/2013/09/cheapdomain.html දැන් ...
බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගමු EZoneBlog | ඊසෝන් අද ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් ට්‍රික් එකක්. ඔයාලගේ බ්ලොග් එකට සයිට් මැප් එකක් දාන හැටි. මේ සයිට් මැප් එක Google Webmaster Tool වල බාවිතා කරන සයිට් මැප් එකනම් නෙමෙයි. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එක පේජ් එකක පෙන්වන එක. Preview එකක් මෙතනින් බලන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි. බලමු කොහොමද මේක හදා ගන්නේ කියල. මුලින්ම Blogger ...
.COM / .NET / .ORG / .BIZ / .INFO ඩොමේන් නේම් එකක් $0.75 කට … Limited Time Offer ! EZoneBlog | ඊසෝන් .COM / .NET / .ORG / .BIZ / .INFO ඩොමේන් එකක් networksolutions.com වෙතින් අවුරුද්දක් සදහා $0.75කට දැන්ම ගන්න. මාත් දෙකක් ගත්ත. අලුතෙන් හදන එකවුන්ට් වලට විතරයි මේ ගානට ඩොමේන් නෙම්ස් දෙන්නේ. එක එකවුන්ට් එකකින් එක ඩොමේන් එකයි ගන්න පුළුවන්. promo කෝඩ් ඕනේ නැ. ඩොමේන් නේම් එක සර්ච් කරලා ඒක valid නම් රෙජිස්ටර් වෙන්න. මෙන්න ලින්ක් එක – Get your ...
සුපිරි Slideshow Widget එකක් ලේසියෙන්ම බ්ලොග් එකට දාගමු. EZoneBlog | ඊසෝන් කොහොමද යාලුවනේ. අද ආවේ පොඩි බ්ලොග් ට්‍රික් එකක් කියන්න. ඔයාල දැකල ඇතිනේ බ්ලොග් වල තියනවා ෆොටෝ Slideshow , අපි බලමු කොහොමද එහෙම Slideshow එකක් අපේ බ්ලොග් එකටත් දාගන්නේ කියල. වැඩේ ලේසි මුලින්ම Blogger dashboard එකෙන් ඔයාගේ බ්ලොග් එකට යන්න වම් පැත්තේ side menu එකෙන් Layout වලට යන්න. Add a Gadget බට්න් එක ක්ලික් කරන්න දැන් එන වින්ඩෝ එකෙන් HTML / JavaScript ක්ලික් කරන්න දැන් ...
හාඩ් එකෙන් ඩිලීට් උන ඩේටා නැවත ලබා ගමුද EZoneBlog | ඊසෝන් අපේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ පෙන් ඩ්‍රයිව් එකේ තියන ඩේට වැරදීමකින් හෝ නොදැනුවත්කමින් මැකී යාම ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ :D ඒත් එහෙම මැකී ගියපු දත්ත නැවත ලබා ගැනීමටත් පුළුවන් බව ඔබ දන්නවත් ඇති . එවැනි මෘදුකාංග රාශියක් තිබුනත් ලේසිම සරලම මෘදුකාංගය තමයි Raid2Raid . අනිත් කරුණ තමයි , මේක නොමිලේ දෙන මෘදුකාංගයක් . මේකෙන් ඕනෙම පෙන් එකක්, පෝටබල් හාර්ඩ් ඩිස්ක් ...
Facebook event/fan page වලට යාලුවෝ හැමෝටම එක පාර Invite කරමු. EZoneBlog | ඊසෝන් ෆේස්බූක් fanpage/events වලට යාලුවන්ට invite කරන්න ක්‍රම කීපයක් තිබ්බත් ෆේස්බූක් අලුත් අප්ඩේට් එකක් නිසා පරණ ස්ක්‍රිප්ට්/add-one දැන් වැඩ කරන්නේ නැ. මේ පොස්ට් එකෙන් කියල දෙන්න යන්නේ Java Script එකක් භාවීතයෙන් යාළුවො හැමෝටම එක පාර invite කරන විදිය. 1) මුලින්ම Fanpage/event page එකට යන්න. 2) Invite Friends List බොක්ස් එක ඕපන් කරගන්න (Invite Your Friends to Like This Page ඉස්සරහින් තියන ...
DNS Changer නම් වෛරසයක් අන්තර්ජාලයේ....... EZoneBlog | ඊසෝන් පොඩි ආරන්චියක් තියනව කියන්න.DNS Changer නම් වූ වෛරසයක් පහුගිය දවස් වල අන්තර්ජාලයේ ඔස්සේ පැතිරුනා (කස්ටිය මේ ගැන දන්නවද දන්නෑ) මේ වෛරස් එකෙන් වෙන්නෙ අපේ කොම්පියුටර රාජයාගේ DNS settings වෙනස් වෙන එක(ලු) ඒ කියන්නෙ වෙබ් අඩවි වල ඇත්ත DNS settings වෙනස් කරලා ව්‍යාජ ඒවා ඇතුලත් වෙන එක. ඒකෙන් වෙන්නෙ උන්ගෙ ව්‍යාජ වෙබ්සයිට් වලට අපිව දන්නෙම නැතුව යන එක. කොහොම උනත් ...
Browser Hijacker (හයිජැකර්) වයිරස් පරිගණකයෙන් ඉවත් කරන හැටි EZoneBlog | ඊසෝන් කොහොමද යාලුවනේ, අද ලිපියෙන් කියන්න හදන්නේ වෙබ් බ්‍රව්සර් වල තියන Hijacker (හයිජැකර්) ඉවත් කරගන්නේ කොහොමද කියල.මොනවද මේ Hijacker (හයිජැකර්) කියන්නේ ? මේවා අපේ පරිගණකයට සම්බන්ද උනාම අපේ වෙබ් බ්‍රවුසර් එකේ තියන අපි පාවිච්චි කරන සර්ච් එන්ජින් එක (Google, Yahoo, Bing etc... ) ඉබේම වෙනස් වෙනවා. පෙනුම අතින් සුපිරි සර්ච් එන්ජින් එකක් වගේ පේනවා. පහල පින්තූරය බලන්න.Hijacker (හයිජැකර්) වලින් මොනවද වෙන්නේ ...
බ්ලොග් එකට ඩොමේන් එකක් දාගන්න ආකාරය සහ WWW නොමැතිව ඩොමේන් එක redirect කරවන ආකාරය EZoneBlog | ඊසෝන් අද පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ Blogger බ්ලොග් වලට Custom Domain එකක් දාගන්න විදිය. සරල පියවර කීපයකින් මේක කරන්න පුළුවන්.බ්ලොග් එකට add කරන්න අපි ඩොමේන් එකක් මිලදී ගන්න ඕනේ. මම මීට කලින් පොස්ට් දෙකක් දැම්ම අඩුවට ඩොමේන් ගන්න පුළුවන් චාන්ස් දෙකක් ගැන :Dමෙතනින් බලන්න - http://www.ezoneblog.com/2013/09/domainoffer.html http://www.ezoneblog.com/2013/09/cheapdomain.htmlදැන් බලමු ඔයාල මිලදී ගත්ත ඩොමේන් එකක් බ්ලොග් එකට add කරන්නේ කොහොමද කියල. මම ...
Namecheap.com වෙතින් .Com ඩොමේන් එකක් $0.98ට දැන්ම ගන්න ! EZoneBlog | ඊසෝන් මෙන්න යාලුවනේ තවත් ඩොමේන් ඔෆර් එකක්. Namecheap.com වලින් දැන් $0.98කට .Com/.Net/.Info/.Org ඩොමේන් දෙනවා. මුලින්ම මේ ලින්ක් එකට යන්න මෙන්න ලින්ක් එක - Get your new domain name only for $0.98* කැමති ඩොමේන් එකක් තෝරාගෙන “Generate Code” ක්ලික් කරන්න. එතකොට ඔයාලට කූපන් කෝඩ් එක හම්බෙයි. එක කොපි කරලා තියාගන්න . දැන් කැමති ඩොමේන් එකක් තෝරාගෙන Cart එකට add කරගන්න. ඊටපස්සේ ෂොපින් කාට් ...
බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගමු EZoneBlog | ඊසෝන් අද ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් ට්‍රික් එකක්. ඔයාලගේ බ්ලොග් එකට සයිට් මැප් එකක් දාන හැටි. මේ සයිට් මැප් එක Google Webmaster Tool වල බාවිතා කරන සයිට් මැප් එකනම් නෙමෙයි. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එක පේජ් එකක පෙන්වන එක. Preview එකක් මෙතනින් බලන්නකරන්න තියෙන්නේ පොඩි දෙයයි. බලමු කොහොමද මේක හදා ගන්නේ කියල.මුලින්ම Blogger Dashboard එකෙන් ඔයාගේ ...
Namecheap.com වෙතින් .Com ඩොමේන් එකක් $0.98ට දැන්ම ගන්න ! EZoneBlog | ඊසෝන් මෙන්න යාලුවනේ තවත් ඩොමේන් ඔෆර් එකක්. Namecheap.com වලින් දැන් $0.98කට .Com/.Net/.Info/.Org ඩොමේන් දෙනවා.මුලින්ම මේ ලින්ක් එකට යන්නමෙන්න ලින්ක් එක - Get your new domain name only for $0.98*කැමති ඩොමේන් එකක් තෝරාගෙන "Generate Code" ක්ලික් කරන්න. එතකොට ඔයාලට කූපන් කෝඩ් එක හම්බෙයි. එක කොපි කරලා තියාගන්න .දැන් කැමති ඩොමේන් එකක් තෝරාගෙන Cart එකට add කරගන්න. ඊටපස්සේ ෂොපින් කාට් එකේ කූපන් එක ...
.COM / .NET / .ORG / .BIZ / .INFO ඩොමේන් නේම් එකක් $0.75 කට ... Limited Time Offer ! EZoneBlog | ඊසෝන් .COM / .NET / .ORG / .BIZ / .INFO ඩොමේන් එකක් networksolutions.com වෙතින් අවුරුද්දක් සදහා $0.75කට දැන්ම ගන්න. මාත් දෙකක් ගත්ත. අලුතෙන් හදන එකවුන්ට් වලට විතරයි මේ ගානට ඩොමේන් නෙම්ස් දෙන්නේ. එක එකවුන්ට් එකකින් එක ඩොමේන් එකයි ගන්න පුළුවන්.promo කෝඩ් ඕනේ නැ. ඩොමේන් නේම් එක සර්ච් කරලා ඒක valid නම් රෙජිස්ටර් වෙන්න.මෙන්න ලින්ක් එක - Get your domain name for ...
Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 2] + [ෆ්‍රී වෙබ් හොස්ටින්] EZoneBlog | ඊසෝන් කොහොමද කස්ටියට... කලින් Web Page Maker ගැන දාපු ලිපියේ දෙවෙනි කොටස තමයි මේක. කලින් දාපු පලවෙනි කොටස බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න--- > Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 1] <---හරි දැන් බලමු Web Page Maker වල අලුත් පිටුවක් ලබාගන්නේ කොහොමද කියල සහ තවත් වැඩ ටිකක්.Web Page Maker වල දකුණු පැත්තේ උඩින් තියනවා ''Site Contents'' කියල වින්ඩෝ එකක්. ...
සුපිරි Slideshow Widget එකක් ලේසියෙන්ම බ්ලොග් එකට දාගමු. EZoneBlog | ඊසෝන් කොහොමද යාලුවනේ. අද ආවේ පොඩි බ්ලොග් ට්‍රික් එකක් කියන්න. ඔයාල දැකල ඇතිනේ බ්ලොග් වල තියනවා ෆොටෝ Slideshow , අපි බලමු කොහොමද එහෙම Slideshow එකක් අපේ බ්ලොග් එකටත් දාගන්නේ කියල. වැඩේ ලේසිමුලින්ම Blogger dashboard එකෙන් ඔයාගේ බ්ලොග් එකට යන්නවම් පැත්තේ side menu එකෙන් Layout වලට යන්න.Add a Gadget බට්න් එක ක්ලික් කරන්නදැන් එන වින්ඩෝ එකෙන් HTML / JavaScript ක්ලික් කරන්නදැන් පහලින් ...
Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 1] EZoneBlog | ඊසෝන් වෙබ්සයිට් එකක් හදාගන්න නම් HTML / CSS / XML ඉගෙනගන්න ඕනේ... මේවා දන්නා කෙනෙක්ටනම් වෙබ සයිට් එකක් හදන එක අමාරු වැඩක් නෙමේ. ඒත් HTML / CSS / XML දන්නේ නැති කෙනෙක්ටනම් වෙබ් අඩවියක් හදාගන්න එක අමාරු වැඩක් . ඒත් වෙබ් ඩිසයින් ගැන නොදන්නා කෙනෙක්ට උනත් පහසුවෙන් ඉක්මනට වෙබ් සයිට් එකක් හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි Web Page Maker කියන්නේ. Web ...