මේ වසරේ හොදම ලිනක්ස් ඩිස්ට්‍රෝස් ... EZoneBlog | ඊසෝන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඇපල් මැක් ඕ.එස්. යන මුදලට විකුනන මෙහෙයුම් පද්දති ඇරුනම ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්දති කියල කස්ටියම දන්නවා ඇතිනේ . මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඇපල් මැක් ඕ.එස්. එක්ක කරට කර ගේමක් දෙන ලිනක්ස් ඕ.එස්. රාශියක් තියනවා. මේ තමයි මේ අවුරුද්දේ හොදම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති.උබුන්ටු (Ubuntu) - http://www.ubuntu.com/අද වෙන කොට ලෝකේ ජනප්‍රියම ලිනක්ස් මෙහෙයුම් පද්දතිය තමයි ...
Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 1] EZoneBlog | ඊසෝන් වෙබ්සයිට් එකක් හදාගන්න නම් HTML / CSS / XML ඉගෙනගන්න ඕනේ... මේවා දන්නා කෙනෙක්ටනම් වෙබ සයිට් එකක් හදන එක අමාරු වැඩක් නෙමේ. ඒත් HTML / CSS / XML දන්නේ නැති කෙනෙක්ටනම් වෙබ් අඩවියක් හදාගන්න එක අමාරු වැඩක් . ඒත් වෙබ් ඩිසයින් ගැන නොදන්නා කෙනෙක්ට උනත් පහසුවෙන් ඉක්මනට වෙබ් සයිට් එකක් හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි Web Page Maker කියන්නේ. Web ...
බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගමු EZoneBlog | ඊසෝන් අද ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් ට්‍රික් එකක්. ඔයාලගේ බ්ලොග් එකට සයිට් මැප් එකක් දාන හැටි. මේ සයිට් මැප් එක Google Webmaster Tool වල බාවිතා කරන සයිට් මැප් එකනම් නෙමෙයි. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එක පේජ් එකක පෙන්වන එක. Preview එකක් මෙතනින් බලන්නකරන්න තියෙන්නේ පොඩි දෙයයි. බලමු කොහොමද මේක හදා ගන්නේ කියල.මුලින්ම Blogger Dashboard එකෙන් ඔයාගේ ...
ෆේස්බූක් එකේ ඔයාව unfriend කරපු කස්ටිය කව්ද කියල බලාගමු. ( Find Out who Unfriended You on Facebook ) EZoneBlog | ඊසෝන් කොහොමද යාලුවනේ, මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ ෆේස්බූක් එකේ අපිව unfriend කරපු අය කව්ද කියල බලාගන්න විදිය. මේක “ Chrome extension” එකක්. මේකෙන් පුළුවන් unfriend කරපු අයව බලාගන්න. මේ extension එකේ නම “Unfriends Notify For Facebook” මේ extension එක ක්‍රෝම් වලට දාගත්තට පස්සේ ඔයාලගේ ෆේස්බූක් ප්‍රොෆයිල් එකෙන් “Friends” ටැබ් එකට යන්න. Friends ටැබ් එකේ “Lost Friends” කියල අලුත් ලින්ක් එකක් තියනවා ඔයාලට ...
සුපිරි බ්ලොග් ටෙම්ප්ලේට්ස් 10ක් නොමිලේ… (10 Free Responsive Blogger Templates) EZoneBlog | ඊසෝන් අද පොස්ට් එකෙන් ඔයාලට දෙන්න යන්නේ නොමිලේ සුපිරි බ්ලොග් ටෙම්ප්ලේට් 10ක්. Demo එකත් එක්කම දාල තියෙන්නේ. ඔයාලට සෙට් වෙන ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්නකො blog එකට ටෙම්ප්ලේට් එක දාගන්න විදිය මෙතනින් 1) Bresponsive – Fully Responsive Design (Go to Official page) Demo | Download 2) Responsival (Go to Official page) Demo | Download 3) Pinterest Clone (Go to Official page) ...
Facebook event/fan page වලට යාලුවෝ හැමෝටම එක පාර Invite කරමු. EZoneBlog | ඊසෝන් ෆේස්බූක් fanpage/events වලට යාලුවන්ට invite කරන්න ක්‍රම කීපයක් තිබ්බත් ෆේස්බූක් අලුත් අප්ඩේට් එකක් නිසා පරණ ස්ක්‍රිප්ට්/add-one දැන් වැඩ කරන්නේ නැ. මේ පොස්ට් එකෙන් කියල දෙන්න යන්නේ Java Script එකක් භාවීතයෙන් යාළුවො හැමෝටම එක පාර invite කරන විදිය. 1) මුලින්ම Fanpage/event page එකට යන්න. 2) Invite Friends List බොක්ස් එක ඕපන් කරගන්න (Invite Your Friends to Like This Page ඉස්සරහින් තියන ...
.COM / .NET / .ORG / .BIZ / .INFO ඩොමේන් නේම් එකක් $0.75 කට ... Limited Time Offer ! EZoneBlog | ඊසෝන් .COM / .NET / .ORG / .BIZ / .INFO ඩොමේන් එකක් networksolutions.com වෙතින් අවුරුද්දක් සදහා $0.75කට දැන්ම ගන්න. මාත් දෙකක් ගත්ත. අලුතෙන් හදන එකවුන්ට් වලට විතරයි මේ ගානට ඩොමේන් නෙම්ස් දෙන්නේ. එක එකවුන්ට් එකකින් එක ඩොමේන් එකයි ගන්න පුළුවන්.promo කෝඩ් ඕනේ නැ. ඩොමේන් නේම් එක සර්ච් කරලා ඒක valid නම් රෙජිස්ටර් වෙන්න.මෙන්න ලින්ක් එක - Get your domain name for ...
සුපිරි Slideshow Widget එකක් ලේසියෙන්ම බ්ලොග් එකට දාගමු. EZoneBlog | ඊසෝන් කොහොමද යාලුවනේ. අද ආවේ පොඩි බ්ලොග් ට්‍රික් එකක් කියන්න. ඔයාල දැකල ඇතිනේ බ්ලොග් වල තියනවා ෆොටෝ Slideshow , අපි බලමු කොහොමද එහෙම Slideshow එකක් අපේ බ්ලොග් එකටත් දාගන්නේ කියල. වැඩේ ලේසිමුලින්ම Blogger dashboard එකෙන් ඔයාගේ බ්ලොග් එකට යන්නවම් පැත්තේ side menu එකෙන් Layout වලට යන්න.Add a Gadget බට්න් එක ක්ලික් කරන්නදැන් එන වින්ඩෝ එකෙන් HTML / JavaScript ක්ලික් කරන්නදැන් පහලින් ...
දවස් 5 න් Cashout කරමු ! PTC EZoneBlog | ඊසෝන් ඔන්න යාලුවනේ අදත් ආවා පොඩි වැඩක් කියල යන්න . ගොඩක් කට්ටිය කැමතිනේ Internet මනී වලට . Internet මනී කිව්වම ඉතින් ගොඩක් අයට මතක් වෙන්නේ ' ඇඩ්සෙන්ස් , ෆොරෙක්ස් , ෆිවර් , පී.ටී.සී' නේ , ඔන්න මම කියන්න අවේ පී.ටී.සී ගැන. පී.ටී.සී සයිට් කොච්චර තිබුනත් සල්ලි ගෙවන ඒවා තියෙන්නේ කීපයක්නේ . ගොඩක් අය දන්නවත් ඇති . මම කියන්න යන්නේ ඒ වගේ ...
Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 2] + [ෆ්‍රී වෙබ් හොස්ටින්] EZoneBlog | ඊසෝන් කොහොමද කස්ටියට... කලින් Web Page Maker ගැන දාපු ලිපියේ දෙවෙනි කොටස තමයි මේක. කලින් දාපු පලවෙනි කොටස බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න--- > Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 1] <---හරි දැන් බලමු Web Page Maker වල අලුත් පිටුවක් ලබාගන්නේ කොහොමද කියල සහ තවත් වැඩ ටිකක්.Web Page Maker වල දකුණු පැත්තේ උඩින් තියනවා ''Site Contents'' කියල වින්ඩෝ එකක්. ...
නොමිලේ Mouse Mat එකක් නිවසටම ගෙන්වා ගන්න !!! EZoneBlog | ඊසෝන් ඔන්න තවත් චාන්ස් එකක් අරගෙන ආවා !. නොමිලේ Mouse Mat එකක් අපේ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන් Tomtop කියන සයිට් එකෙන් ,එහි Points 70ක් ලබා ගැනීමෙන් මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන්. Points 70ක් ලබා ගැනීම සිම්පල් වැඩක්. මොකද කියනවනම් මේ සයිට් එකේ Register වීමෙන් Points 70 ලබා ගන්න පුලුවන්. ...
BuyinCoins.com වෙතින් 5% ක වට්ටමක්. EZoneBlog | ඊසෝන් ඔන්න පුංචි 5හේ වාසියක් ! ජංජාල ගනුදෙනු කරන ඕනම කෙනෙක් දන්නවා ඇතිනේ BuyinCoins ගැන. මිල අඩුවට ඉක්මනට භාණ්ඩ ගෙන්වා ගන්න මේ අඩවියෙන් පුලුවන්. (මමත් පොඩි ගණුදෙනුවක් කරා USB Hub එකක්. දැනට දවස් 6කට විතර කලින්. තවම ලැබුනෙ නෑ. ලැබුනු ගමන්ම පොඩි Post එකක් දාන්නම්)මෙන්න මේකයි කතාව, BuyinCoins අඩවියෙන් 5%ක මිල අඩු කිරීමේ Coupon එකක් ලබා ගන්න පුලුවන්. BuyinCoins වලින් ...
Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ? EZoneBlog | ඊසෝන් ගොඩ දවසකට පස්සේ අද ආවා ලිපියක් දාලා යන්න ... අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල ...
ලොව පළමු ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් සහිත ක්‍රමලේක භාෂාව | ස්ක්‍රැච් (scratch) EZoneBlog | ඊසෝන් ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් ඇති ලොව පලවෙනි ක්‍රමලේක බාෂාව නිකුත්වී ඇත. සමහර අය දන්නවත් ඇති. ඒ තමයි ස්ක්‍රැච් (scratch) ඕපන්සෝස් ක්‍රමලේක බාශාවක් වන ස්ක්‍රැච් නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ස්ක්‍රැච් බාවිතයෙන් වැඩ කරන්න ඒ ගැන කලින් ඉගෙන ගෙන තියෙන්න ඕනේ නැ. විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නෙත් නැ. ස්ක්‍රැච් වල තියෙන්නේ ග්රෆිකල් ඉන්ටර්ෆේස් එකක්. ස්ක්‍රැච් වල තියෙන්නේ අර්ධ වශයෙන් සකස්කරපු බිල්ඩින් බ්ලොක්ස් ...
Browser Hijacker (හයිජැකර්) වයිරස් පරිගණකයෙන් ඉවත් කරන හැටි EZoneBlog | ඊසෝන් කොහොමද යාලුවනේ, අද ලිපියෙන් කියන්න හදන්නේ වෙබ් බ්‍රව්සර් වල තියන Hijacker (හයිජැකර්) ඉවත් කරගන්නේ කොහොමද කියල.මොනවද මේ Hijacker (හයිජැකර්) කියන්නේ ? මේවා අපේ පරිගණකයට සම්බන්ද උනාම අපේ වෙබ් බ්‍රවුසර් එකේ තියන අපි පාවිච්චි කරන සර්ච් එන්ජින් එක (Google, Yahoo, Bing etc... ) ඉබේම වෙනස් වෙනවා. පෙනුම අතින් සුපිරි සර්ච් එන්ජින් එකක් වගේ පේනවා. පහල පින්තූරය බලන්න.Hijacker (හයිජැකර්) වලින් මොනවද වෙන්නේ ...
බ්ලොග් එකට ඩොමේන් එකක් දාගන්න ආකාරය සහ WWW නොමැතිව ඩොමේන් එක redirect කරවන ආකාරය EZoneBlog | ඊසෝන් අද පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ Blogger බ්ලොග් වලට Custom Domain එකක් දාගන්න විදිය. සරල පියවර කීපයකින් මේක කරන්න පුළුවන්.බ්ලොග් එකට add කරන්න අපි ඩොමේන් එකක් මිලදී ගන්න ඕනේ. මම මීට කලින් පොස්ට් දෙකක් දැම්ම අඩුවට ඩොමේන් ගන්න පුළුවන් චාන්ස් දෙකක් ගැන :Dමෙතනින් බලන්න - http://www.ezoneblog.com/2013/09/domainoffer.html http://www.ezoneblog.com/2013/09/cheapdomain.htmlදැන් බලමු ඔයාල මිලදී ගත්ත ඩොමේන් එකක් බ්ලොග් එකට add කරන්නේ කොහොමද කියල. මම ...
Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 2] + [ෆ්‍රී වෙබ් හොස්ටින්] EZoneBlog | ඊසෝන් කොහොමද කස්ටියට… කලින් Web Page Maker ගැන දාපු ලිපියේ දෙවෙනි කොටස තමයි මේක. කලින් දාපු පලවෙනි කොටස බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න — > Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 1] <— හරි දැන් බලමු Web Page Maker වල අලුත් පිටුවක් ලබාගන්නේ කොහොමද කියල සහ තවත් වැඩ ටිකක්. Web Page Maker වල දකුණු පැත්තේ උඩින් තියනවා ”Site Contents” ...
Web Page Maker භාවිතයෙන් වෙබ් අඩවියක් හදමු [Part 1] EZoneBlog | ඊසෝන් වෙබ්සයිට් එකක් හදාගන්න නම් HTML / CSS / XML ඉගෙනගන්න ඕනේ… මේවා දන්නා කෙනෙක්ටනම් වෙබ සයිට් එකක් හදන එක අමාරු වැඩක් නෙමේ. ඒත් HTML / CSS / XML දන්නේ නැති කෙනෙක්ටනම් වෙබ් අඩවියක් හදාගන්න එක අමාරු වැඩක් . ඒත් වෙබ් ඩිසයින් ගැන නොදන්නා කෙනෙක්ට උනත් පහසුවෙන් ඉක්මනට වෙබ් සයිට් එකක් හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි Web Page Maker කියන්නේ. Web Page Maker ගැනනම් ...
ලොව පළමු ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් සහිත ක්‍රමලේක භාෂාව | ස්ක්‍රැච් (scratch) EZoneBlog | ඊසෝන් ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් ඇති ලොව පලවෙනි ක්‍රමලේක බාෂාව නිකුත්වී ඇත. සමහර අය දන්නවත් ඇති. ඒ තමයි ස්ක්‍රැච් (scratch) ඕපන්සෝස් ක්‍රමලේක බාශාවක් වන ස්ක්‍රැච් නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ස්ක්‍රැච් බාවිතයෙන් වැඩ කරන්න ඒ ගැන කලින් ඉගෙන ගෙන තියෙන්න ඕනේ නැ. විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නෙත් නැ. ස්ක්‍රැච් වල තියෙන්නේ ග්රෆිකල් ඉන්ටර්ෆේස් එකක්. ස්ක්‍රැච් වල තියෙන්නේ අර්ධ වශයෙන් සකස්කරපු බිල්ඩින් බ්ලොක්ස් කොටස්ය. ...
මේ වසරේ හොදම ලිනක්ස් ඩිස්ට්‍රෝස් … EZoneBlog | ඊසෝන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඇපල් මැක් ඕ.එස්. යන මුදලට විකුනන මෙහෙයුම් පද්දති ඇරුනම ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්දති කියල කස්ටියම දන්නවා ඇතිනේ . මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඇපල් මැක් ඕ.එස්. එක්ක කරට කර ගේමක් දෙන ලිනක්ස් ඕ.එස්. රාශියක් තියනවා. මේ තමයි මේ අවුරුද්දේ හොදම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති. උබුන්ටු (Ubuntu) – http://www.ubuntu.com/ අද වෙන කොට ලෝකේ ජනප්‍රියම ...