මෝල් ස්ටාර්.. සිරස නැත විනෝද සමය කාලෙකින් අවෙ බ්ලොග් එක පැත්තෙ. මෙන්න ලංකාවේ කැම්පස් යාලුවන්ගෙ වැඩ ටිකක්.. හිනා වෙලා පණ යනව. අහලම බලන්න. ආයෙත් ලගදීම හම්බ වෙමු..කෝ බලන අය කවුරුත් කමෙන්ටුවක් දාන්නෙ නැහැනේ. ...
දැන් අපි මොනව කරන්න ඕනද? විනෝද සමය බිරිද: 'මට නම් දැන් මේ ජීවිතේ තිත්ත වෙලයි තියෙන්න. අපේ ගෙවල් කුලී ගෙවන්නෙ මගේ අම්මයි, අපේ ඇදුම් කැඩුම් අරන් දෙන්නෙ අපේ නැන්දයි, කෑම වියදම් මගේ අක්ක දෙන්නෙ. මීට වඩා හොද ජීවිතයක් ගත කරන්න බැරි එක ගැන මට නම් වස ලැජ්ජයි'සැමියා: චී චී එහෙම හිත නරක් කර ගන්න එපා. මීට වඩා හොදින් ජීවත් වෙන්න අපිට බැරි මොකද?බිරිද: ඒක යසයි. එහෙනම් කියනව ...
ක්රිකට් ක්ලාස් එක (විනෝද සමය) විනෝද සමය ඔන්න අද විනෝද සමයෙන් ඇනස්ලි සැමුවෙල් බර්ටි ගෙන එන්නේ “ක්රිකට් ක්ලාස් එක“ නාටකය. අහලම ඉමු නේද? වැඩ කරන ගමන් පොඩි විනෝදයක් ගමු..ඔන්න අද ඉන්න ක්රිකටර්ස්ල ගැන එහෙම නෙවි හොදේ... ...
Foot Board (විනෝද සමය) විනෝද සමය ඔන්න අද විනෝද සමයෙන් ඇනස්ලි සැමුවෙල් බර්ටි ගෙන එන්නේ “Foot Board“ නාටකය. අහලම ඉමු නේද? වැඩ කරන ගමන් පොඩි විනෝදයක් ගමු..චූන් එකේ ෆුට් බෝර්ඩ් යන වවුලෝ....
ගල් ගල් ගල් ගගල් ගල් විනෝද සමය කාලෙකට පස්සෙ විනෝද සමය ලියන්න පුලුවන් වුනේ.. ඉස්ඉස්සෙල්ලම ඇනස්ලි බර්ටි සැමුවෙල් ගෙන් නියමම නියම විනොද සමය වැඩ සටහනේ “ගල් අරක්කු“ දෙන්න හිතුව. බලල කොහොමද කියල කියන්න.. පාංදරම මහත්තුරු දෙන්නෙක් කසිප්පු හොයනව... :D ...
අපේ අක්කට කීයද? විනෝද සමය පූජකයෙක් පාසැලක දේශනාවක් කරමින් සිටියදී මුදලට ගත නොහැකි දේවල් ගැන කියන්නට වූහ."සංතෝශය මුදලට ගන්න බෑ, අවංකකම මුදලට ගන්න බෑ. මම ඩොලර් 1000ක් දීලා නුඹලාගෙන් කෙනෙකුට දීලා අම්මටයි තාත්තටයි ආරදය කරන්න එපා කිව්වට නුඹලා ඒ මුදල බාර ගන්නේ නැහැ නේද?ශාලාව පුරා පැතිර ගියේ මහා නිහඩතාවයකි. එහෙත් ටික වේලාවකට පසු පොඩි එකෙකුගේ කටහඩක් ඇසිනි."අපේ අක්කට ආදරය නොකර ඉන්න තමුන්නාන්සේ මට කීයක් ...
අහා ඊළගට මොකක්ද? විනෝද සමය ඔන්න හා පුරා කියල පටන් ගන්න යන්නෙ හරිය?ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා, ලෝක අවිහිංසාවාදයේ පියා හැටියට හදුන්වන මහත්මා ගාන්ධි තුමා කියල තියනවලු යමෙකු ඔබගේ එක කම්මුලක ගැහුවොත් අනෙක් කම්මුලත් පාන්න කියලා....හි හි ඉතින් ඔන්න ඉතිං අවිහිසාවාදයට කැමති යාලුවො දෙන්නෙක් මේක ප්රායෝගිකව කරන්න හිතුවලු...1 යාලුවා කම්මුල දික් කරාලු 2 යාලුවාට.2 යාලුවා කම්මුලට ගැහුවාලු... එතකොට පළවෙනි යාලුවා කිව්වාලු, ඔයා දන්නවද මහත්මා ගන්ධි තුමා ...