චලනයට සංවේදී LED බල්බයක් සවිකරමු. Hetadina අපේ සමහර අයට බල්බයක් දැල්වුවිට ඒක නිවාදමන්න මතක් වෙන්නේ නැවත එම බල්බය දාන්න ගියාම..දල්වපු බල්බය අසල කිසිවකු නැතිනම් එහෙමත් නැත්නම් නිකන් ඔහේ දවල්ටත් රෑටත් දල්වා තබන්න බැරි බල්බයක් තිබේ නම් එම ගැටලුව විසදෙනවා..හරි එම ගැටලුවෙනුත් ඔබව නිදහස් කරන්නයි මේ සුදානම.මා මීට පෙර ලිපියකිනුත් මේගැන ටිකක් Techzonelanka වෙබ් එකෙන් කියලා දුන්නා මතකඇති.මෙම බල්බය අපට විවිධ ස්ථාන සදහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.ඔබේ ...
SMD LED බල්බ නිවැරදිව අපිම හදමු.. Hetadina ඔයාලා මගේ ලිපි කියවලා බල්බ හදලා නිවසේ භාවිතා කරන බව ආරංචියි.මට ගොඩක් සතුටුයි ඔයාලගේ උනන්දු වීම ගැන.ඉලෙක්ට්‍රොණික තාක්ෂනය මේ ආකාරයට ප්‍රචලිත කරන්නට ලැබීම ගැන මම උදක්ම සතුටුවෙනවා.තවත් සමහර අය කුඩා ව්‍යාපාර පටන් අරගෙන.ඒකට මගේ ලිපි පෙළ ගොඩක් උදවූ වුනා කියලා ගොඩක් අය මට කතා කරල කියුවා.මම ඒ අයට තවත් විස්තර කියලා දුන්නා.ඔයාලට ඇති ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න.මට වෙලාව තියෙන ...
ජාතික ගීතය වෙනත් භාෂාවකින් ගායනා කිරීම සුදුසුද.. Hetadina ජාතික ගීතය වෙනත් භාෂාවකින් ගායනා කිරීම සුදුසුද.අපේ රටේ සියලුදෙනා හට අයිති එකම ගීතය අදදින භාෂා දෙකින් ගයනා නිදහස් උත්සවයේදී ගායනා කරන ලදී..මේ පිළිබඳව මත විමසුමක් කිරීමට කැමැත්තෙමි..ඔබේ අදහස් නිරවුල්ව හා පැහැදිලිව කොමෙන්ට් ලෙස දක්වන්න.. ...
ඔබේ ජංගම දුරකථනය ලෙඩ වුනොත්.. Hetadina අද ලංකාවේ ජනගහනය දෙකෝටිය ඉක්මවා ගොස් තිබෙනවා..නමුත් මෙරට භාවිතා වන ජංගම දුරකථන ප්‍රමාණය කෝටි හතර ඉක්මවා ගොස් තිබෙනවා..ඒ කියන්නේ එක අයකුට දුරකථන දෙකකට වැඩිය තිබෙනවා කියන එකයි..ජංගම දුරකථන සදහා ඇති ඉල්ලුම දිනෙන් දිනම වැඩිවෙමින් පවතී..එනිසා ඒ ආශ්‍රිතව ස්වයංරැකියා වල නිරතවන්නන්ට හොඳ කලක් උදා වෙමින් පවතී..ජංගම දුරකථන අලුත්වැඩියාව ඔබටත් ඉගෙන ගෙන නව ස්වයං රැකියාවක් ලෙස නිවසේ සිටම පටන් ගන්න පුළුවන්..විශාල ...
පරිගණකයක් මිලදී ගන්නට පෙර ඔබ දත යුතු මුලික දේ..1 Hetadina ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්නට යාමේදී එහි තත්ත්ව ය ගැන දෙවරක් සිතා බලා කටයුතු කරන්නක් මෙන් පරිගණකයක් මිලදී ගැනීමේදී ද අප දෙවරක් සිතා බැලිය යුතුය.මන්ද යත් අපගේ අවශ්‍ය තාවයට නොගැලපෙන හෝ දෝෂ සහිත පරිගණක අප මිල දී ගතහැකි බැවිනි.එනිසා පහත උපදෙස් පරිගණකයක් මිලදී ගැනීමේදී වැදගත්වනු ඇත.1.තමන් වැඩ කෙරීමට දන්නා මෙහෙයුම් පදතියක් අතුලු කළහැකි එකක්වීම.2.අලුත් එකක් ද පැරණි එකෙක් ද යන ...
ගැසට් පත්‍රය ගෙදර ඉදන් බලමු.. Hetadina ලංකාවේ රජයේ රැකිරක්ෂා ඇතුළු වෙනත් ගැසට් නිවේදන නිවසේ සිටම නොමිලේ ලබා ගෙන කියවන ආකාරය අද මම ඔබට පහදා දෙමි.මේ නිසා තැපැල් කන්තෝරු ගානේ රස්තියාදූ වීමට ත් මුදල් ගෙවා පුවත්පත් මිලදීගෙන ගැසට් එක බලපු කාලයත් අවසාන කර ගත හැකියි.මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබට පසුගිය ගැසට් ද පහසුවෙන් බැලිය හැකි වීමය.2001 සිට මේ දක්වා සියලුම ගැසට් ඔබටPDF ලෙස බාගෙන බැලිය හැක.එය ...
සුභ නව වසරක් වේවා....2016 Hetadina ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවී ඔබේ දිවිමග දියුණුවෙන් දියුණුවට පත් වේවායි හෙටදින වෙබ් අඩවිය ඔබට ආශිර්වාද කරයි..නවමු වූත් නවතම තාෂණික දැනුමින් ඔබේ දැනුම් පිපාසය සංසිදුවන්නට අප දියපොදක් වන්නෙමු.!ඇඩ්මන්www.hetadina.com ...
හිරු එළියෙන් දුරකථනය ආරෝපණය කර ගන්න. Hetadina තාක්ෂණික ලෝකයට නව මගක් තාක්ෂණික දැනුමින් පිපාසිත සිය ගණනක් වූ Hetadna පරිශීලකයන්ට තවත් ඉතා වැදගත් නවාංගයක් අද එකතු කරනවා.වර්තමානයේ ඉතා ජනප්‍රිය අංගයක් වන්නේ නවතම ඉලෙක්ට්‍රොනික ගැජට් තම ප්‍රයෝජනයට ගැනීමට ජනතාව උනන්දුවීමයි.අපගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරන පහසු හා භාවිතය ඉතා පහසු නව නිර්මාණ වෙත ජනතාව ඇදීයන්නේ නිතනින්.ගොඩක් දෙනා මෙවැනි නව උපාංග භාවිතයට කැමති වුවත් එහි පවතින තාක්ෂණික පැත්ත ගැන නොදන්නා ...
ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගමු. Hetadina අද අප රටේ ජංගම දුරකථන කෝටි 4ක් පමණ තිබෙනවා..ඒ කියන්නේ අවම වශයෙන් එක අයකුට දුරකථන දෙකක් තිබෙනවා..ඔබ භාවිතා කරන දුරකථනය කෙදිනක හෝ අක්‍රිය වී ඇතිද..එදින ඔබ පත්වූ අපහසුතාව කෙතරම්ද..ඔබත් දුරකථන අලුත්වැඩියාව ගැන දන සිටියානම් කෙතරම් ඉක්මනින් එය අලුත්වැඩියා කර ගනේමට තිබුනාද?ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගන්න පුළුවන්..වර්තමායේ ඉතා ජනප්‍රිය ස්වයං රැකියාවක් ලෙස ද මෙය භාවිතා කල හැකියි..ඔබට ජංගම ...
ඔබේ ආදරණීයන් අනාරක්ෂිතයි.. Hetadina ඔබ විසින් දුක් දුක්මහන්සියෙන් හදා වඩා ගත් ඔබේ ආදරණීයන් හා ඔබත් නිතරම අනාරක්ෂිත වටපිටාවක ජීවත්වීමට සිදුවී ඇත.පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් වලින් ඒ බව මොනවට පැහැදිලි වේද?ඔබගේ නිවසේ සිටින දරුවන් පිළිබඳව ඔබ නිතරම ඇස ගසා ගෙනම සිටිය යුතුය.කොයි මොහොතකහෝ සිත් පිත් නැති පාපතරයකුට ඔබේ දරුවා ඊළඟ බිල්ල විය හැක.ඔබේ අදරනීයන් රැක බලා ගැනීමට දැන් ඔබට තාක්ෂනයේ පිහිට පැතීමට පුළුවන..ඔබ ...
සුළං බල විදුලි ජනක නිර්මාණය Hetadina දිවයිනක් වන අප රටට සුළං බලය නොවඩුව ලැබෙන්නකි.දිවයින වටා පිහිටි වෙරළාසන්න කලාපයටත් කදුකර පලාත්වල බොහොමයක් ප්‍රදේශ වලටත් වර්ෂය පුරාම පවතින සුළං ධාරා පවතී.බලශක්ති හිගයකින් පෙලෙන අප වැනි රටක සුළං ශක්තිය මගින් විදුලිය ජනනය කර ගත හැකිනම් එය ඉතා වටිනා ක්රියාදාමයකි. නව තාක්ෂණික මෙවලම් අත්හදා බැලීම් කරන පාසල් සිසුන් හා තාක්ෂණික ආයතනවල සිසුන් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන බව අප ...
ඔබගේ ආදරණීයන් රැක ගන්න..CCTV කැමරා ඔබම සවිකර ගන්න.. Hetadina පසුගිදා ලංකාවේ සිදුවූ කුඩා දරුවන් සම්බන්ද සිදුවීම් දෙස බලන විට අපත් අපගේ දරුවනුත් අනාරක්ෂිත බවකින් යුතු බව ඔබට නිතැනින්ම පෙනී යනු ඇත.ඔබට සිදුවිය හැකි එවැනි අනතුරකදී ඉතා ඉක්මනින් විද්‍යාත්මක සාක්ෂි ලබා දිය හැකිනම් බොහෝ දුරට අපරාධ අඩු කර ගත හැක.දැන් වර්තමානයේ ඉතා ජනප්‍රිය ආරක්ෂක උපක්‍රමයක් වන CCTV කැමරා පත්ධතියක් ඔබේ නිවසට හෝ ආයතනයට සවිකර ගැනීමෙන් මෙවැනි උවදුරු වලින් බොහෝවිට ...
ජොබ් එකකට සෙට් වෙන්න මෙන්න ලේසිම ක්‍රමයක්.. Hetadina අපේ රටේ ගොඩක් දෙනෙක් ජොබ් එකක් හොයා ගන්න නොකකරන දෙයක් නැහැ..හොඳට ඉගෙන ගත්තත් ගැසට් බලලා එහෙම ජොබ් එකට ඇප්ලයි කරන කොට ක්ලෝසින් දිනත් පැනලා..පුස්තකාල ගානේ රස්තියාදු නොවී තම අත තියෙන දුරකතනයට ජොබ් එකක් සෙට් වුනාම දැනගන්න පුළුවන් නම් කොච්චාර අගේද..සතිපතා පත්තර ගත්තත් විශාල මුදලක් වැය වෙනවා..ඔන්න.. මම අද ඔබට එවැනි සේවාවක් හදුන්වා දෙනවා..මෙම සේවාවෙන් ඔබට රජයේ රැකියා අවස්ථා මෙන්ම ...
LED නාම පුවරු වලට කාලගුණික දත්ත ඇතුලත් කරන හැටි.. Hetadina අපේ හෙටදින වෙබ් එකේ කස්ටිය ජයටම LED නාම පුවරු හදාලා කියල ආරංචියි..ගොඩක් දෙනා මගෙන් අහපු ගැටලුවකට තමයි අද පොස්ට් එක..අද මම කියලා දෙන්නම් ඔයාල සකස් කල TF වර්ගයේ CONTROLLER එකකට කාලගුණික දත්ත ඇතුලත් කරන විදිහ..මුලින්ම කියන්න ඕන මෙය කරන්න නම් ඔයාලට අදාල කාලගුණික සංවේදකයක් අවශ්‍ය වෙනවා..මේවා කොළඹ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්..විශේෂයෙන් ඔයාල හෝටල් වගේ ඒවාට නාම පුවරු සකස් කරනවානම් ...
CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කරන හැටි.. Hetadina ගොඩක් දෙනා මගෙන් අහල එවල තිබුනා අඩු TVL අගයක් දාපු CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කර ගන්නා අයුරු කියලා දෙන්න කියලා..ඕනා අද ඒ කට්ටියට පිළිතුර ලබා දෙනවා..මේක ඔයාලටම එකලස් කරන්න පුළුවන් පරිපතයක්.වෙරෝ බෝර්ඩ් එකක හෝ LED විදුලි පහන් නිපදවීමට ගන්නා PCB එකක් වුනත් වැඩේට ගැලපෙනවා..එය නිර්මාණ ශීලිව කරගන්නා එක ඔබට බාරයි..විශේෂයෙන් කියන්න ඕනා රාත්‍රී කාලයට CCTV කැමරාවට දැකීමට ...
වෙබ්-අඩවි ඉතිහාසය මෙන්න Hetadina CERN ආයතනයේ දී බර්නස්-ලී විසින් භාවිතා කරන ලද මෙම Nextcube CERN උපකරණ ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය.වෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස ...
WIFI කතාවේ ඇත්ත කතාව.. Hetadina දැන් ගොඩක් නගර වල WIFI ඇති කරමින් යනවා..ඔබත් එම ජාලයෙන් ප්‍රයෝජන ලබා ගෙන ඇතිනම් එහි මසකට ලැබෙන දත්ත ප්‍රමාණය ගැන දැන සිටීම වැදගත්ය.වීඩියෝ ආදිය නැරබීමෙන් මෙම දත්ත ප්‍රමාණය ක්ෂණිකව අවසන් වන අතර ඔබට EMAIL පරික්ෂා කිරීම ආදිය කල හැක.පහතින් දක්වා ඇති විස්තර හොඳින් මතක තබා ගෙන WIFI ජාලයේ රස විඳින්න.මෙගා බයිට් 100 ක දත්ත ප්‍රමාණයකින් කුමක් කළ හැකි ද?මෙවැනි ...
ටයර් එකට LED බල්බයක් දාමු.. Hetadina වර්තමානයේ පාපැදියක් මෝටර් සයිකලයක් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.හුග දෙනෙක් කැමතියි තමන්ගේ බයිසිකලයට වැඩ ටිකක් දා ගන්න.තමන්ගේ යතුරුපැදියට නැතිනම් පාපැදියට අලුත් විදිහක LED වැඩක් දාන හැටි මම කියලා දෙන්නම්.ඇත්තටම මෙය කුඩා ගැජට් එකක් කිවොත් නිවැරදියි.මෙය සවිකරන්නේ ටයර් එකේ හුළං ගහන වෑල් කරට.මෙම ගැජට් එකේ වර්ණවත්LED බල්බයක් තියෙනවා..එම බල්බය දැල්වීමට අවශ්‍ය කුඩා බොත්තම් හැඩති බැටරි තුනකුත් තියෙනවා..මේ ගැජට් එකේ ඇතුලත ...
LED BULBS ෆ්ලෑෂ් ලයිට් එකක් හදමු.. Hetadina ඔයාල දැන් විවිධ වර්ගයේ LED බල්බ හදලා ඇති.මම අද කියලා දෙන්නම් තවත් LED බල්බ වර්ගයක්.මේවා තමයි ෆ්ලෑෂ් ලයිට්.ඔබට ආලෝකය එක එල්ලේ එකම දිශාවට තියුණු ලෙස යොමු කිරීමට මෙය ඉතා වැදගත් වෙනවා..උදාහරණ ලෙස ඔබේ නිවසේ සිට ගේට්ටුව තරමක් දුර ඇතිනම් නිවසේ බිත්තියක සවි කරන ලද මෙබඳු ෆ්ලෑස් එකකින් පහසුවෙන්ම ඔබට ගේට්ටුව වෙත ආලෝකය එල්ලකල හැක.මේවා සකස් කිරීමට අවශ්‍ය උපාංග පිටකොටුවේ ...
පට්ට ආලෝකයක් ගන්න 36w LED බල්බ් එකක් හදමු.. Hetadina ඔයාල දැන් එක එක විදිහ LED බල්බ අත්හදා බලා ඇති.හුඟ දෙනෙක් මට කියල එවලා තිබුනා ගොඩක් ආලෝකය ගන්න අඩුවට හදා ගන්න පුළුවන් LED බල්බ් එකක් හද හැටි කියා දෙන්න කියලා.හරි මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මේක රු 1500 කට විතර හදා ගන්න පුළුවන් ප්ලාස්ටික වර්ගයේ බල්බ එකක්.SMD චිප් LED සහිත මෙය තරමක බරකින් යුක්තයි.මෙහි ප්ලාස්ටික් ආවරණ හා හීට් ...