ෆේස්බුක් අසහනය 1 Tech සටහන් අසහනය, අසහනකාරයෝ අද රටේ ලොකේ නැති තැනක් නැති තරම්. එයා තමන්ගේ පාසලේ හොඳම මිතුරා වෙන්න පුළුවන්, තමන්ගේ කාමර යාලුවා වෙන්න (Room mate) පුළුවන් නැත්නම් සමහරවිට ඔහු තමන්ගේ නිවසේ සාමාජිකයෙක් වෙන්නත් පුළුවන්. බස් එකේ යනකොට ජැක් ගහලා තමන්ගේ ලිංගික අසහනය සම-හරක් උදවිය සංසිඳවා ගන්නවා ඒත් තවත් එක් කොටසක් ඉන්නවා ෆේස්බුක් එකේ එක එක ලිංගික විකාර කරලා තමන්ගේ අසහනය සංසිඳවා ගන්නා අය. ...
උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව (නිතර අසන ප්‍රශ්න - FAQ) Tech සටහන් මෙම ලිපිය ලිවීමේ අරමුණ වූයේ මෙම විෂය ධාරාව පිළිබඳව දැනට දන්නා අය ඉතාමත් අතලොස්සක් සිටීමත් ඒ දන්නා අය නොදන්නා දේවල් වලටද පිළිතුරු දීමටත්ය. එමෙන්ම මේ දින 2014 සාමාන්‍ය පෙළ විභාගය නිම කළ සිටින සහෝදර සහෝදරයිනුත් තමන් මේ විෂය තෝරාගන්නවානම් එයටද මෙම ලිපියේ අඩංගු කරුණු අත්වැලක් වේ යැයි මම සිතමි.ඔබ දන්නා මෙහි සඳහන් නොවුණු කරුණු ඇත්නම් Comment එකක් මාර්ගයෙන් ඒ බව ...
මේක ශිෂ්යයත්වයක්ද ඩිස්කවුන්ට් එකක්ද? Tech සටහන් මේ ලිපිය මගේ ලිපි ලියන රටාවෙන් ටිකක් වෙනස් පැතත්කට ගිය ලිපියක්. මේ ලිපිය ලියන්න ප්‍රධානම අරමුණ වුණේ මේ වැඩසටහන පිළිබඳව අන්තර්ජාලයේ එක ලිපියක්වත් නොමැති වුණ එක. කෙසේවෙතත් මේ ආයතනය පිළිබඳව ඕනෑවටත් වඩා දේවල් අන්තර්ජාලයේ තියෙනවා. ඒ ආයතනය පිළිබඳව තොරතුරු අන්අයට පැවසූ සියලු දෙනාට මාගේ තුති. මේ ලිපියේ ඒ ආයතනයේ නමවත් මා සඳහන් කරන්නේ නෑ. ඒත් මේක අන් අයෙකුට සිදුවූ සත්‍ය ...
ෆේස්බුක් සහ ලංකාව Tech සටහන් ෆේස්බුක් යනු අප කවුරුත් හොදින් දන්නා ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියකි. එහෙත් මෑතකදී අපේ රටේ සිදුවූ සියදිවි නසාගැනීම් කිහිපයක් නිසා මේවන විට ෆේස්බුක් සම්පූර්ණයෙන්ම හෝ තාවකාලිකව තහනමකට ලක්කිරීමට සූදානම් වී ඇතැයි කතිකාවතක් ගොඩනැගී ඇත. එහෙත් ඇත්තටම මේ සිදූ වී ඇති "ෆේස්බුක් නිසා" යැයි වාර්ථා වන සියදිවි නසාගැනීම් වලට වරදකරු ෆේස්බුක් වෙබ් අඩවියමද? මගේ පිළිතුර නම් නැත යන්න පමණි. ...
Facebook Messenger [APP REVIEW] Tech සටහන් ස්මාර්ට් දුරකථන පාවිච්චිකරන ෆේස්බුක් පරිශීලකයින් සියල්ලම පාහේ දන්නා ඇප් එකක් ලෙස Facebook Messenger හැදින්විය හැකිය. මෙය Facebook විසින් Chat කිරීම සඳහා විශේෂයෙන් නිපදවා ඇති ඇප් එකකි. මෙහි පැරණි අනුවාද වලට වඩා මෙහි නවතම අනුවාදය මගේ මතය අනුව වෙනස්ම ආකාරයක් ගනී. වෙනස් කිහිපයක් පහත දැක්වේ.· පරණ අනුවාදයට වඩා ආරම්භවීමේ වේගය වැඩි වීම.· සියල්ල සරළව දැක ගත හැකිවීම.· ෆේස්බුක් පරිශීලනය නොකරන ...
Google සෙවුම් ඉගි 8ක් Tech සටහන් 1.නිර්වචන ලබාගැනීමdefine:නිර්වචනය ලබාගැනීමට අවශ්‍ය වචනයඋදා: define mail2.Google කැල්කියුලේටරයක් ලෙස භාවිත කිරීමපළමු ක්‍රමය : ඔබට ප්‍රතිදානය ලබාගැනීමට අවශ්‍ය ගණිත ගැටලුව ටයිප් කර සෙවීම සිදුකිරීම.උදා: 2+2 ලෙස ටයිප් කර සෙවීම සිදුකිරීමදෙවන ක්‍රමය : "Calculator" ලෙස සෙවීම සිදුකිරීම 3.යම් කිසි ප්‍රසිද්ධ දෙයක වැඩි විස්තර සොයාගැනීමඅවශ්ය පුද්ගලයාගේ නම, සමාගමේ නම හෝ අවශ්‍ය දෙයෙහි නම මුළින් සදහන් කර ඉන්පසු ලබාගැනීමට අවශ්‍ය කරැණ (උපන්දිනය නම් Birthday ...
පරිගණක අතීතාවර්ජනය Tech සටහන් පහත රෑපවලින් දැක්වෙන්නේ මට අහම්බෙන් ලැබුණු පරිගණක උපාංග කිහිපයක්. මේවායින් සමහරක් දැන් දැකගැනීමට නැති තරම් නිසා මම ඒවා ඔබ සමග හුවමාරැකරගන්නට කැමැත්තෙමි.Serial Mouse by Genius මේවානම් දැන් දැකගන්න හරිම අමාරැයි. USB, Wireless, PS2 Mouse පැමිණිමත් සමගම මේවා අභාවයට ලක්විය.Floppy DisksFloppy Disk එසේත් නැත්නම් නම්ය තැටි CD, DVD, Pendrive වල කාර්යක්ෂමතාවය, ධාරිතාව සහ සුහනීයතාවය නිසා අභාවයට ලක්විය. නවීන පරිගණකවල Floppy Disk ...
Root පරිශීලකයින් සදහා හොදම Android Apps 8 Tech සටහන් ඔබේ Android දුරකථනයේ සියලුම පහසුකම් අත්විදීමට නම් එය Root කර තිබීම එසේත් නැත්නම් සුපිරි පරිශීලක පහසුකම් (Super User Permission) ලබාගෙන තිබීම අත්‍යවශ්‍යවේ. අද මම කතාකරන්නට යන්නේ මෙසේ Root කරගත් දුරකථනයකට Install කළ යුතු යෙදවුම් අතරින් හොදම යෙදවුම් 8 පිළිබදවයි.1. AppMgr Pro III (App2SD)මෙම ඇප් එක මගින් ඔබේ දුරකථනය සතු ඇප්ස් ඔබේ දුරකථනයේ බාහිර මතකයට එසේත් නැත්නම් මෙමරි කාඩ් එකට ...
ඇපල් ඇගිලි සලකුණු NSA එකට දෙනවද? Tech සටහන් මේ දිනවල තාක්ෂණික ලෝකයේ වැඩියෙන්ම කතාවන එක් අංගයක් වන්නේ Apple iPhone 5S සතු ඇගිලි සලකුණු ස්කෑනරයයි (Fingerprint Scanner). එමෙන්ම ඇපල් රසිකයින් බොහෝ පිරිසක් මෙම නව අංගය භාවිතාකිරීමට උනන්දු වී ඇත. එහෙත් මෙය පරිශීලනය කරන්නන් මෙහි ආරක්ෂක තත්වය ගැන පොඩ්ඩක්වත් සිතුවාද?? මේ වනවිට මෙම ඇගිලි සලකුණු ස්කෑනර පහසුකම ජර්මානු හැකර් කණ්ඩායමක් වන CCC විසින්ද හැක්කර හමාරය. එය මෙම අංගය සතු ...
කේත නොලියා Android Apps හදමු Tech සටහන් මෙය මා විසින් DroidsLK වෙබ් අඩවිය සදහා ලියූ එක් ලිපියක් වන අතර සමහරක්විට ඔබ මෙය කලින් කියවන්නට ඇත.Android ස්මාර්ට් දුරකථන ගැන කතාකරන විට අපට මතක් වෙන මුල්ම අංගය තමයි Android Apps. බොහෝදෙනෙක් Android Apps භාවිතයට මෙන්ම Android Apps සංවර්ධනයටද කැමැත්තක් දක්වනවා. එහෙත් Android Apps සංවර්ධනයට Android Coding පිළිබදව දැනුමක් තිබියයුතුයි. නමුත් දැන් ඒ බාධකයද බිද දමමින් Android Apps සංවර්ධනයට විශේෂ ...