ඔයාල්ගේ Website එකට එන කට්ටිය වැඩිකරගන්නෙ මෙහෙමයි.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් ටිකක් වෙනස් මාතෘකාවක් යටතේ අලුත් දෙයක් අරගෙන ආවා. ඔයාල බලනවා ඇති නේද මම මේ උදේ පාන්දරම ඇවිත් මොනව කියවනවද කියලා.. වෙබ් අඩවියක් ගැන කතාකරන කොට ඒ වෙබ් අඩවියට යන එන අය ගැන කතා නොකරම බෑ. මොකද වෙබ් අඩ්වියක් හදන්නෙ කට්ටිය ගෙන්න ගන්න , නැත්නම් මිනිස්සුන්ට මොනවහරි දැනුම් දෙන්න, නැත්නම් වෙළද පරමාර්ථ සදහා නිසා වෙබ් අඩවියකට පැමිනෙන අය ...
ගින්දර වගේ Virtual DJ Effects Pack එකක්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ආහ් කොහොමදකට්ටියටම.. ඔන්න මම අදත් අලුත්ම භාණ්ඩයක් අරගෙන ආවා. මම කලින් Virtual DJ 7 Pro දුන්නා මතක ඇතිනේ. ගත්තෙ නැත්නම් ඒ අය මෙතනින් ගිහින් අරගන්නකෝ.. Virtual DJ 7 Pro Download ඒ වගෙම සුපිරිම Virtual DJ Loops 860ක්ම දුන්නත් මතක ඇතිනේ. ඒක ගත්තෙත් නැත්නම් ඒකත් ගන්නකෝ.. Virtual DJ Loops Pack Downoadහරි දැන් ඒ දෙකම තියනවානේ ඒත් එක දෙයක් අඩුයි. ඒ තමයි ...
Blogger පාඩම 4 - Social Media Icons එකතු කිරීම නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනෙ මම අදත් අලුත්ම Blogger පාඩමක් අරගෙන ආවා. පොඩි ගමනක් ගිය නිසා මට Post එකක් එහෙම දාන්නත් වෙලාවක් තිබුනෙ නෑ. ඒක නෙමෙයි මම SBU එකට මගේ Blog එකත් ඇතුලත් කරන්න කියලා ඉල්ලුවත් තවම ඒක කරලා නෑනෙ. සමහරවිට එයාල කියනවා වගේ මේ Blog එක තනිකරම සින්හල නොවෙන නිසා වෙනා ඇති. ඒත් Blogger වගේ English සේවාවන් ගැන තනිකරම සින්හලෙන් ඒකියන්නෙ එක ...
ඇති වෙනකන් DJ කරන්න Virtual DJ Loops 860ක්ම නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. කොහොමද ඉතින් මගේ යාලුවනේ, ටික දවසකට පස්සේ වුනත් අදත් මම අලුත්ම දෙයක් අරගෙන ආවා. දවස් 3කින් විතර Post එකක් දාන්නවත් වුනේ නෑනේ මම පොඩි ගමනක් ගිය නිසා. මම ඒ අතර හරි Post එකක් දාන්න කියල හිතාගෙන ඩොංගත් අරගෙන ගියා, කොහෙද ඉතින් ගිය දිහාවට signal බින්දුවක්වත් නෑ internet එන්න. ඉතින් මම අදහස අතැරලා දැම්මා. ඔන්න අද තමයි එකටත් අවස්තාව ලැබුනේ.හරි දැන් ...
Blogger පාඩම 3 - Gadgets එකතු කිරීම. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අදත් ඔයාලට මම සුපිරිම Blogger පාඩමක් අරගෙන ආවා. එහෙනම් කට්ටියම අහගෙන ඉන්නකෝ. මම පුළුවන් තරම් තේරෙන සිංහලෙන් කියන්න උත්සහ කරන්නම්, ඊටකලින් පෙර පාඩම් ගැන දැනගන්න, මෙතනින් යන්න.1. මුල්ම පාඩම ( Blogging හැදින්වීම )2. දෙවන පාඩම ( Blogger Control Panel එක )හරි අපි අද කතාකරන්න හදන්නේ Blog එකට Gadget එකක්, ඒ කියන්නේ විශේෂාංග එකතු කරන විදිය ගැනයි. ඉස්සෙල්ලම කියන්න ඕනි ...
එළකිරි Desktop Icons 760ක්ම එකම තැනින්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. අදත් මම අලුත්ම දෙයක අරගෙන ආවා ඔයාලට. Desktop එකේ තියන Shortcuts එහෙම අදුරගන්න යොදාගන්න ප්රධානම විදිය තමයි Icon එකක් කියන්නෙ. ඔය මුල් කාලේ Windows 98 වල වගේ ආව Icons නම් මෙලෝ රහක් නෑ කියල මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඒත් දැන් අලුතින් මෘදුකාන්ග සමග නවීන ග්රැෆික් තාක්ෂණය භාවිතා කරලා නිර්මාණය කරපු Icons දැකගන්න පුලුවන්. අද මම්ත් අරගෙන ආවේ ඒ වගේ ...
Blogging පාඩම 2 - ( Blogger Control Panel එක හදුනාගමු. ) නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම Blogger දෙවෙනි පාඩමත් අරගෙන ආවා. අද අපි කතා කරන්න හදන්නේ Blogger Control Panel එක ගැන.අපි දැන් Blogger පේජ් එකට ඇවිත් Account එකට Log වුනාම ඉස්සෙල්ලාම යොමු වෙන්නෙ Blogger Dashboard එකට.එතන මේ වගේ රතු පාටින් රවුම් කරල තියන තැන Click කෙරුවාම අපි පිවිසීනෙ Blogger Control Panel එකට. එකත් මෙන්න මේ වගේ page එකක්. දැන් අපි බලමු මේ Page එකේ ...
Blogging පාඩම 1 - ( හදුන්වාදීම ) නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම ඔයාලට අලුත්ම වැඩක් අරගෙන ආවා. හැමදාමත් අලුත් Software ගැන ලියන එකේ මට හිතුනා Blogging ගැන පාඩම් ටිකක් කියල දෙන්න. මේක ගැන ගොඩක් අයටනම් අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑ. ගොඩක් අය ඉතින් දැනටමත් Blogging කරනවනේ. හරි හරි එහෙනම් අපි වැඩි කතා නැතුවම වැඩෙට බහිමුකෝ.blogging ගැන කතා කරනකොට අපිට ගොඩක් දේවල් කතා කරන්න පුලුවන්. Blogging කියන්නෙ නිදහස් අදහස් ප්රකාශ කිරීමේ ...
NFS Most Wanted මුළු Blacklist එකම බලන්න කැමතිද? නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. Need For Speed Most Wanted කියන්නෙ Need for Speed Series එකේ 9වෙනි Game එක.. Game ගහන අය ඉතින් මේක ගහල නැත්නම් වැඩක් නෑ කියල තමයි මටනම් හිතෙන්නේ. ඒත් ඉතින් මම හොයල බලපු විදියටනම් මේක ඉවර වෙනකන්, ඒ කියන්නෙ Blacklist 15ම ඉවර කරපු අය ගොඩක් අඩුයි. ඒ තරමට් මේ game එක සන්කීර්නයි. මේ පොර talk දුන්නට මම්ත් තවම ඉවර කෙරුවෙ නෑ. ...
ඇති වෙනකන් DJ කරන්න - Virtual DJ Pro 7 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. දැන් Exam එහෙමත් ඉවර උනාට blog එක පැත්තෙ එන්න ඒ තරම් වෙලාවක් නම් නෑනේ. මොකද මම මේ දවස්වල පොඩි internet business වැඩක් කරනවා. මම ඒක ගැනත් හෙමින් කියන්නම්කෝ.අද මම් අරන් එන්න හිතුවෙ කවුරුත් කැමති වෙන software එකක්. DJ කරන්න ඉතින් හමෝම කැමතිනේ.. විශේෂයෙන්ම අපි වගේ කොල්ලො ( කෙල්ලොත් ඉතින් කැමති ඇතී ). ඒත් පොඩි ප්රශ්ණයක් තියනවා. ඒක තමයි DJ console ...