පරිගණකයේ දොස් දුරලමු... - Advanced System Care 6 Ultimate නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් මම අදත් ඔයාලට අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා. මම කලින් දවසක Tune Up Utilities අරගෙන ආපුවාම සමහර අය කිව්වා ඒක ලොකු කරදරයක් කියලා. මටනම් එහෙම කිසිම කරදරයක් තෙරුනේ නැ. ඒත් ඉතින් එහෙම කියනවානම් ඒකත් ඇත්ත වෙන්න ඇතිනෙ, ඉතින් මම අරගෙන එන්න හිතුවා ඒ වගේම Optimizing සොෆ්ට්වෙයාර් එකක්. මේකට කියන්නෙ Advanced System Care Ultimate කියලා. මේකත් Tuneup වගේම තමයි. ...
පරිගණකය Tune කරමු 2 - TuneUp Utilities 2014 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් මම අදත් ඊයේ පොරොන්දු වෙච්ච විදියටම අළුත්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවා. අලුත් කියන්නෙ මේක ඊලග අවුරුද්දට නිකුත් කරපු එකක්. අපේ පරිගණකය ටිකක් කල් එක දිගටම පාවිච්චි කරනකොට දන්නෙම නැතුව මන්දගාමී වෙනවා. ඒ කියන්නෙ slow වෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට කොමාව මරාගෙන කන්න හිතෙනවානේ. දැන් ඉතින් එහෙම ඇගේ ලේ පුච්චගන්න දෙයක් නැ. මෙන්න නියම Gadget එක. අමුතුවන් කියන්න දෙයක් ...
නරක ඌරෝ Bsc(Engineering) - Bad Piggies 1.3.0 Full නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් මම අදත් අලුත්ම දෙයක් අරගෙන ආවා. මම මීට කලිනුත් Rovio Entertainment සමාගමේ අමුතුම Games කිහිපයක් අරගෙන ආවා ඔයාලට මතක ඇති කියලා හිතනවා. Rovio කියන්නේ Angry Birds යන භෞතික විද්‍යාව පාදක කරගත් අමුතුම Games පෙළ ඉදිරිපත් කරපු සමාගම. ඒකෙ අන්තිමටම ආපු Game එක Angry Birds Go කියන්නෙ. මේක තවම වෙළදපොලට නිකුත් කරලා නැ. ඒකත් PC Version එකක් ආපු ගමන් ...
Joomla! ස්ථාපනය කිරීම - Joomla! Web Designing පාඩම 2 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අද අපේ Joomla! පාඩමේ දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් අපි අපේ පරිගණකය Server එකක් බවට පරිවර්ථනය කරගන්න හැටි ඉගෙනගත්තා. ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න. Joomla! පාඩම 1හරි අපි දැන් අද පාඩමට යමුකෝ. දැන් අපි Joomla! අපි හදාගත්ත Server එක තුල ස්ථාපනය කරගන්නෙ කොහොමද කියලා. ඉස්සෙල්ලාම Joomla! නිල වෙබ් අඩවියට ගිහින් Joomla! Download කරගන්න. එතකොට අලුත්ම සන්ස්කරණය ...
Joomla! ට පෙර.. - Joomla! Web Designing පාඩම 1 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් මම අදත් අලුත්ම පාඩමකින් ආවා. හැබැයි මේක අලුත්ම පාඩමක්. මම කලින් දවසක කිව්වා ඔයාලට Joomla! Web Designing ගැන කියලා දෙන්නම් කියලා ඒත් මට ඒක අමතක වෙලා තිබුනේ ඒත් ළහිරු මදුරන්ග (http://androidhitzz.blogspot.com) සොයුරා තමයි මට මතක් කරලා දුන්නෙ. ඉතින් මම හිතුවා Joomla! පාඩමක් අරගෙන එන්න. ආ.. තව දෙයක් තියනවා අපේ බ්ලොග් එකට ආපු කට්ටිය 10000 පැනලා තියනවා මම අද ...
බ්ලොග් එකට පහසුවෙන් Flash Banner එකක් එකතු කරමු. - Blogger පාඩම 8 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් මම අදත් අලුත්ම බ්ලොගර් පාඩමක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. ඉතින් මගේ බ්ලොග් එක කියවන ඔයාලට ගොඩක් ස්තුතියි කියලා ඉස්සෙල්ලාම කියන්න ඕනි. මගේ බ්ලොග් එකේ Dashboard එකේ Stats වල දවසක 200ක් 300ක් මගේ බ්ලොග් එක බැලුවා කියන එක දකිනකොට තවත් අලුත් දේවල් අරගෙන අලුත් පෝස්ට් අරගෙන එන්න තවත් ආස හිතෙනවා. ඔයාලා මගේ පෝස්ට් බලලා කමෙන්ටුවක් දැම්මෙ නැති වුනාට මගේ ...
කාටත් හොරා ඉන්ටර්නෙට් යන්න.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් මම අදත් ආවා. අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන. මේ දවස් වලින් දිගින් දිගටම අරගෙන ආවේ බ්ලොගර් පාඩම්මනේ. හරි අද අපි වැඩි කතා නැතුව අද ආපු වැඩේට බහිමුකෝ. ඉතින් අපි දැන් අන්තර්ජාලයේ සැරිසරන කොට අපේ computer එකට අනන්‍ය ලිපිනයක් ලැබෙනවා. ඒකට කියන්නෙ IP Address එක කියලා. ඉතින් අපි කොහේ ගියත් ඒ IP Address එකත් අරගෙන තමයි යන්නෙ. ඉතින් මේ IP ...
Metro Style Social Media Icons විජෙට්ටුවක් බ්ලොග් එකට එකතු කරමු. - Blogger පාඩම 7 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් අලුත්ම බ්ලොගර් පාඩමක් අරගෙන ආවා. මම කලින් ඔයාලට අපේ FreewareHut Forum එක ගැන කියලා තියනවා. මේ දවස්වල ඒකේ සාකච්ඡා කරන Topic එකක් තමයි බ්ලොග් ලියනකොට ඇතිවෙන ගැටළු. ඉතින් ඔයාලටත් ඒ වගේ ගැටළු තියනවා නම් එතනට යොමු කරන්න පුලුවන්. FreewareHut Forum Metro Style Social Media Icons ඔන්න ඉතින් දැන් අද පාඩමට් යමුකෝ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නෙ ...
බ්ලොග් එකට Facebook Popup Like Box එකක් එකතු කරගැනීම. - Blogger පාඩම 6 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම Blogger පාඩමක් අරගෙන ආවා. කලින් Blogger පාඩම් කියවපු නැති අය සහ බ්ලොග් ලියන එකට අලුත් අය අපේ A to Z බ්ලොගර් පාඩම් ටික මෙතනින් ගිහින් බලන්නකෝ. බ්ලොගර් වල අයන්නෙ ඉදන්ම කියලා දීලා තියනවා. කලින් බ්ලොගර් පාඩම් බලන්න මෙතනින් යන්න.Popup Like Box එකක් දැන් හරි කලින් බ්ලොගර් පාඩම් බලපු අය එහෙනම් දැන් අද පාඩමට සම්බන්ධ වෙන්නකෝ. ...
Blogger පාඩම 5 - ස්ලයිඩරය අසල රදවන Social විජෙට්ටුවක් බ්ලොග් එකට එකතු කරමු.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ටික දවසක නිවාඩුවකින් පස්සෙ බ්ලොගර් පාඩමත් අරගෙන ආවා.. ඔයාලට මම කලින් පෝස්ටුවකින් කිව්වා නේද අපේ Forum එක ගැන. ඒකට ගිහින් බැලුවෙ නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්නකෝ.. FreewareHut Forum : Computer ගැන ඕනි දෙයක් අහන්න..එහෙනම් අපි දැන් අද ආපු වැඩේට බහිමුකෝ.. ඔයාලා ඕනි තරම් වෙබ් අඩවි වල දැකලා ඇති Social Widgets තියනවා. Social Widgets කියන්නෙ සමාජ වෙබ් අඩවි වල අපේ ...
FreewareHut Forum එක.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් යාලුවනේ මම අදත් ආවා අලුත්ම වැඩක් අරගෙන.. අපි ඉතින් Computer එක ගැන අපි නොදන්න දෙයක් දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැනගන්නවනේ. ගොඩක් වෙලාවට ඒක Facebook එකේ Tech Groups තියනවා. ඉතින් ඒ Group එකක අපේ ප්‍රශ්ණෙ Post කෙරුවාම ඒක ගැන දන්න කියන කෙනෙක් ඒකට උත්තර කියලා දෙනවා. ඉතින් මමත් හිතුවා තාක්ශණය ගැන අලුත් දේවල් කියලා දෙන අපේ බ්ලොග් එකෙනුත් ඒ ...
සුපුරුදු Start මෙනුව Windows 8 වලටත්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් ආවා අලුත්ම සොෆ්ට්වරෙ කෑල්ලක් අරගෙන. ඉතින් මේ දවස් වල එක එක Telecommunication Company වලට කඩේ ගියානේ. බලපු නැති අය මෙතනින් ගිහින් ඒවත් බලන්නකෝ. ඇතිතරම් ඉන්ටර්නෙට් යන්න Hutch Internet Data Packagesඇති තරම් Internet යන්න Airtel Internet Plansඒවත් බැලුවනම් අද අරගෙන ආපු එක බලන්නකෝ කොහොමද කියලා. Windows 8 ගැන හැමෝම දන්නවා. Windows 8 වල තියන Metro Interface එක ...
ඇති තරම් Internet යන්න Airtel Internet Plans නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. මේ ටිකේම් මම දවසට එක පෝස්ටුවක් හරි ඔයාලට අරන් එන්න හිතාගෙන හිටියට ඒකට හරිහමන් වෙලාවක් තිබුනෙත් නෑනෙ. එත් අද කොහොමහරි පෝස්ටුවක් දාන්න කියලා හිතාගෙන හිටිය නිසා රෑ වෙලා හරි ඔන්න මම ආවා. මම කලින් දවසක Hutch Internet Packages ගැන ඔයාලට තොරතුරු අරගෙන ආවා මතක ඇති ගොඩක් අය ඒක බලපු බව මම දැක්කා. ...
Drivers කල් පැනලනම් අලුත් කරගන්න. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනෙ අදත් මම අලුත්ම දෙයක් ඔයාලට අරගෙන ආවා. බ්ලොග් ලියන අය තවම ඔයාලගෙ බ්ලොහ් එක බ්ලොග් සිතියමට දැම්මෙ නැත්නම් මෙතනින් ගිහින් දාන්නකෝ. බ්ලොග් සිතියම සින්ඩිය : ඔබේ බ්ලොගයත් එකතු කරන්න. හරි එහෙනම් අපි අද ආපු වැඩේට බහිමුකෝ. ඔන්න ඉතින් කොම්පීතරෙ ඔය තියන VGA Card, Sound Card, Network Card වගේ Devices වල ක්‍රියාකාරීත්වයට උදවු කරන මෘදුකාන්ග වගයක් තියනවා. අපි ඒවට ...
ඇතිතරම් ඉන්ටර්නෙට් යන්න Hutch Internet Data පැකේජ නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ දවස් දෙක තුනක නිවාඩුවකින් පස්සේ මම ආවා ඔයාලට අලුත් දෙයක් අරගෙන. මම කලින් පොස්ටුවකින් අපේ අලුත් බ්ලොග් සිතියම සින්ඩිකේටරය ගැන කිව්වනේ. ඔයත් බ්ලොග් රචකයෙක්නම් ඔයාටත් ඔයාගේ බ්ලොග් එක පහසුවෙන්ම බ්ලොග් සිතියමට එකතු කරන්න පුළුවන්. ආ කරපු නැති කට්ටිය ඉන්නවනම් පල්ලෙහායින් ගිහින් කරන්නකෝ.බ්ලොග් සිතියම සින්ඩ්ය: ඔබගේ බ්ලොගයත් එකතු කරන්න.ඔන්න එහෙනම් ඒ වැඩෙත් ඉවරයි. එහෙනම් අපි අද ආපු වැඩේට බහිමුකො. ...
අලුත් සින්ඩිකේටරයක්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා.. ඔක්කොටම සුබ උදෑසනක් කියල එහෙනම් වැඩ පටන් ගමු. මම එදා ඔයාලට සින්ඩිකේටර ගැන කියලා දුන්නනෙ. ඒක කියෙව්වෙ නැත්නම් මෙර්තනින් ගිහින් කියවන්නකෝ. Blog කලාවට නැතුවම බැරි සින්ඩිකේටරයඉතින් මමත් හිතුවා අලුතින්ම සින්ඩිකේටරයක් හදන්න. ඔන්න ඉතින් මමත් අලුත්ම සින්ඩිකේටරයක් හැදුවා. මේ බ්ලොග් සින්ඩිකේටරය පොස්ටු සින්ඩිකේට් කිරීම වගේම අලුතින් සින්ඩිකේටරයට එකතු කරන බ්ලොග් ගැන කිසියම් හැදින්වීමක්ද ...
Blog කලාවට නැතුවම බැරි සින්ඩිකේටරය නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ආවා අලුත් පෝස්ටුවක් අරගෙන. අලුත් පෝස්ටුවක් දාන්න ටිකක් පරක්කු වෙන්වට තවුසන්ඩ්ස් සොරි.. මේ දවස්වල ටිකක් විතර බිසි.. හරි එහෙනම් අපි වැඩි කතා නැතුවම බහිමුකො අද වැඩේට.. අද මම කියන්න හදන්නේ Blog කලාවට නැතුවම බැරි ඒ වුනාට වැඩිය කතාකරන්නේ නැති දෙයක් ගැනයි. ඒ කියන්නේ අපි බ්ලොග් ලිව්වට ඒ බ්ලොග් ගැන විස්තර කියවන අයට අරගෙන යන්නේ මේ ...
Shortcut වලින් අලුත් වැඩක්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් මම ටික දවසකට පස්සෙ අදත් ආවා අලුත්ම වැඩක් අරගෙන.. මේ දවස් වල Blog Post එකක් අරන් එන්න බැරි වුනේ මම මේ දවස්වල බැහැලම Joomla Web Designing ගැන ඉගෙනගන්නවා. පස්සෙ දවසක මම ඒක ගැනත් කියලා දෙන්නම්කෝ. එතකන් Blogging ටික හෙමින් සැරේ කරගෙන යන්නකෝ. ඒක දන්නවනම් Joomla හරිම සිම්පල්.. හරි හරි අද අරන් ආවෙ මොකක්ද කියලා කියන්නම්. Desktop Shortcut වලින් ...
FreewareHut අලුත්ම පෙනුම.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අපි අපේ Blog එකටත් HTML5 ගෙනාවා.. බලලා කොහොමද කියන්නකෝ..
.dll File Missing නම් මෙන්න විසදුම.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් මම අදත් ආවා අලුත්ම දෙයක් අරගෙන. අපි ඉදිරිපත් කරපු Website වල Traffic වැඩි කරගන්න හැටි කියලා දීපු පොත ගොඩක් අය අරගෙන තියනවා මම දැක්කා. ඇත්තටම ඒ පොත මටත් ගොඩාක් වැදගත් වුනා. තවම අරගත්තේ නැත්නම් මෙතනින් ගිහින් අරගන්නකො. ඔයාල්ගේ Website එකට එන කට්ටිය වැඩිකරගන්නෙ මෙහෙමයි....තව අලුත්ම දෙයක් තියනවා ඒ තමයි Windows 8 වල අලුත්ම සන්ස්කරනය වන Windows 8.1 මේ ...