ඊයේ දින උපන් දිනය සැමරු මාරයා,රජා,ඇනෝවෙක් කුජීත කල අවතාර් සහ ලිලි අක්කා ගේ කතා කෝරලේ වලව්ව හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත් ඒකාගේ තහනම් අඩවිය අපිට තහනම් කලාපයක් කළා ඊයේ දිනේට විතරක්. ...
මුගේ වයසටද යකෝ වැඩ......? කෝරලේ වලව්ව අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න ...

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි. කෝරලේ වලව්ව අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බොක්කේ යාලුවෝ 5 දෙනාගෙන් එකෙක්ට (උදයාට) වෙච්ච හාස්ස්යය ජනක සිදුවීමක් ගැනයි. නමුත් මෙහි අන්තර්ගතය 18+ හොඳයි කියා සිතන නිසාවෙන් ඊට අඩු අඩු අය සිටිනවා නම් දැන්මම ඉවත් වෙලා ගියොත් හොඳයි. ඔන්න ඉතින් මේක කියවල මට බනින්න එපා කුනුහපරයක් වෙබ් එකට දැම්ම කියල හොඳේ ....... ඔන්න මේකයි සිද්දිය මට මතක විදියට 200.. අපි ඔක්කොටම ...
ගම්බට්ටෙක් වස්ති කිරීම, සහ නිදහසට පසුවදනක් (රස හඳුනන්නන්ට පමණයි) කෝරලේ වලව්ව මම මේ පොස්ටුව ලියන්න හිතුවේ අද උදේ මම කියෙව්ව ඩුඩ් අයියගේ පොස්ටුවේ ඉන්න පොලිස් බල්ලාගේ කේස් එක දැකලා. ඒ තරම් ලොකු නැතත් පොඩිපහේ එකෙක්ට කෙලෙව්ව තාලේ ගැන ලියන්න කල්පනාකලා. දැන් නම් හාවා හඳ දකින්න වගේ තමයි පොස්ට් එකක් දාන්න වෙන්නේ. ඒ වගේම බ්ලොග් බලන්න වෙන්නෙත් අපේ ලොක්කා අපිව මරව මරව වැඩ ගන්නේ හරියට ප්රොජෙක්ට් එක කරලා ඉවර උනාම හම්බවෙන මිලියන ...
සිගරට් සහ පවුල් ජීවිතය. (18+) කෝරලේ වලව්ව කාලෙකින් කොටන්න ගත්ත නිසා ටිකක් නුහුරුයි නුහුරුයි වගේ ගණන් ගන්න එපා යාලුවනේ. මෙන්න මේකයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම අතිශය පජාත ලෙස කුජීත වෙච්ච අවස්තාවක් ගැනයි. මම මෙච්චර කල් ලිව්වේ මගේ යාලුවොන්ට වෙච්ච දේවල් නේ අද මම මට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන ලියන්න හිතුවා. මේක ලියන්න මට හිතුනේ අපේ අත්තම්මාගේ පෙට්ට ගම ලියන ලොකු ජෝන් අයියගේ ලිපියක් දැකලා. දැකල ...