මුගේ වයසටද යකෝ වැඩ......? කෝරලේ වලව්ව අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න ...
ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි. කෝරලේ වලව්ව අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බොක්කේ යාලුවෝ 5 දෙනාගෙන් එකෙක්ට (උදයාට) වෙච්ච හාස්ස්යය ජනක සිදුවීමක් ගැනයි. නමුත් මෙහි අන්තර්ගතය 18+ හොඳයි කියා සිතන නිසාවෙන් ඊට අඩු අඩු අය සිටිනවා නම් දැන්මම ඉවත් වෙලා ගියොත් හොඳයි. ඔන්න ඉතින් මේක කියවල මට බනින්න එපා කුනුහපරයක් වෙබ් එකට දැම්ම කියල හොඳේ ....... ඔන්න මේකයි සිද්දිය මට මතක විදියට 200.. අපි ඔක්කොටම ...
ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ කතාව කෝරලේ වලව්ව කට්ටියට මතකයිනේ මම ගම්බට්ටේක්ව වස්තිකල තාලේ ඉතින් මේක කියවපු මාගේ මිත්තරයෙක් මට බැන්නා එයා මේකට එකඟ වෙන්නේ නැහැ කියල. මේ එයාට හම්බ වෙච්ච ගුණවත් පොලිස් නිලධාරින් එයාට සෙට් උනේ කොහොමද කියල කිව්ව කතාවයි. මම දාන්නම් මොකද බල්ලෝ වගේම මනුස්සකම් හඳුනන මිනිස්සුත්පොලිසියේ සේවය කරන බව දැනගැනීමට මේක හොඳ උදාහරණයක් වේවි. මේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ නිසා නම ගම සඳහන් කිරීමෙන් මම ...
ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් කෝරලේ වලව්ව අද මම ලියන්න යන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කතාවක්. කියවලම බලන්නකෝ හොඳද නැද්ද කියල.මේ හැම කතාවකට වගේම මුල් වෙලා තියෙන්නේ අපේ ඔෆිස් එක ඇතුලේ ඇතිවෙලා තියෙන රටවල් පිලිබඳ ප්රශ්නය. දිනක් මා දහවල් කෑමට යන විට ටිරා (මතකයිනේ) වෑන් නම් පිලිපීන ජාතිකයෙකු සමග උණුසුම් ලෙස බහින් බස් වෙමින් සිටියහ. මේ දෙන්නා මරාගන්න යන්නේ මේ රටවල් වල ගුණ දොස් කියල. මටත් ඉතින් අල්ල ...
ගම්බට්ටෙක් වස්ති කිරීම, සහ නිදහසට පසුවදනක් (රස හඳුනන්නන්ට පමණයි) කෝරලේ වලව්ව මම මේ පොස්ටුව ලියන්න හිතුවේ අද උදේ මම කියෙව්ව ඩුඩ් අයියගේ පොස්ටුවේ ඉන්න පොලිස් බල්ලාගේ කේස් එක දැකලා. ඒ තරම් ලොකු නැතත් පොඩිපහේ එකෙක්ට කෙලෙව්ව තාලේ ගැන ලියන්න කල්පනාකලා. දැන් නම් හාවා හඳ දකින්න වගේ තමයි පොස්ට් එකක් දාන්න වෙන්නේ. ඒ වගේම බ්ලොග් බලන්න වෙන්නෙත් අපේ ලොක්කා අපිව මරව මරව වැඩ ගන්නේ හරියට ප්රොජෙක්ට් එක කරලා ඉවර උනාම හම්බවෙන මිලියන ...
සිගරට් සහ පවුල් ජීවිතය. (18+) කෝරලේ වලව්ව කාලෙකින් කොටන්න ගත්ත නිසා ටිකක් නුහුරුයි නුහුරුයි වගේ ගණන් ගන්න එපා යාලුවනේ. මෙන්න මේකයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම අතිශය පජාත ලෙස කුජීත වෙච්ච අවස්තාවක් ගැනයි. මම මෙච්චර කල් ලිව්වේ මගේ යාලුවොන්ට වෙච්ච දේවල් නේ අද මම මට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන ලියන්න හිතුවා. මේක ලියන්න මට හිතුනේ අපේ අත්තම්මාගේ පෙට්ට ගම ලියන ලොකු ජෝන් අයියගේ ලිපියක් දැකලා. දැකල ...
ශ්රී පාද වන්දනා. සිරිපාදේ යමුද?????? කෝරලේ වලව්ව මගේ පසුගිය ලිපියේ පැවසු පරිදි ලංකාවේ ගැහැණුන්ගේ නොපනත්කම් ගැන දෙවැනි වරටත් ලියන්නට ගත්තද, මේ අවුරුද්දක් ගෙවිල අවුරුද්දක් පටන්ගන්න අලුත් අවුරුදු කටේ එවන් දෙයක් ගෝචර වෙන්නේ නැහැ කියල හිතුන නිසා මම හිතුවා අපේ යාලුවොන්ව අපේ උතුම් පුදබිමක්වන සිරිපා වන්දනාවට එක්කන් යන්න. මොකද කියන්නේ යන්න නඩේ ලැහැස්තිද? හ්ම්ම්ම්ම් ........ ඔන්න හා හා පුරා කියල ගිය අවුරුද්දේ ලංකාවට බැස්සේ සිරිපාදේ යන්න හිතාගෙනමයි. ...