හිට් 50,000 / පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඔක්කෝම Happy Birthday To Me ! එදිනෙදා ජීවිතය | Trance බ්ලොග් එක ගැන මම මේ බ්ලොග් එක පටන් ගන්න හේතුව උනේ මගේ සැටලයිට් සම්බන්ධ පාඩම් මාලාවේ ඉතුරු කොටස් ටික පළ කිරීමත් , පුද්ගලිකව මම ලබපු අද්දැකීම් කීපයක් ලියා තැබීමත් විතරයි. එහෙම දේකට හරි බ්ලොග් එකක් ආයේ පටන් ගන්න කියලා මට බල කරලම කිව්වේ මගේ හිතවතෙක් . " මම කියනවට සහන් පටන් ගන්න " කියලා එයා බල කරා. ඒ කාලේ ...
රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් . එදිනෙදා ජීවිතය | Trance බොහෝ දෙනා පිංකම් වලදී අටපිරිකරයන් පූජා කර ඇති. එහෙත් මෙයින් ලැබෙන ආනිසංස ගැන වැටහීමක් නැතිවා වන්නට පිළිවන. ඒ නිසා මෙම සටහන තැබීමට සිතුවෙමි. බෞද්ධ ආගමිකයන්ගේ එකම අරමුණ නිර්වාණය සක්ෂාත් කරගැනීමයි. එනම් බුද්ධත්වය , පසේ බුද්ධත්වය , රහත් යන බෝධීන් තුනෙන් එකකට පත් වීමෙනි. වැඩි දුර කතාබහ කිරීමට ප්රථම ඒ ගැන සුළු අවබෝධයක් ලබාගත යුතුය. බුද්ධත්වය. ලොව්තුරා බුදුන් වහන්සේ ...