මූළික අදියරේ සිට වෙරළු මල් අවස්ථාව දක්වා... The Nature. එදිනෙදා ජීවිතය | Trance පහු ගිය කාලේ කට්ටිය සමන් පිච්ච මල් , වෙරළු මල් , ගණිත කර්ම , රබර් ප්‍රශ්න , මගුල් තුළා වල , වැලහින්නියෝ පස්සේ ගියානේ. ඕවගේ ගියාම අන්තිමට වෙන දේ දන්නවද ? සංසාරේ සංසාරේ ...! ...
වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per Ounce එදිනෙදා ජීවිතය | Trance රත්රන්( යනු එදා සිටම ලෝකයේ ඉහළ වටිනාකමක් ගත් ලෝහයකි. බුදු උපත වූ සමයේ පවා රත්රන් භාවිතය තිබු බවට සාධක ඕනෑ තරම් ඇතිය. එසේම මුදල් ලෙසින් රන් කහවණු භාවිතා වූ බවටද සාධක ඇත. සුදත්ත සිටුවරයා ජේත කුමාරයාගෙන් ජේත උද්‍යානය මිළට ගෙන ඇත්තේ මුළු මහත් උද්‍යානයම "පාහේ" ( 100% ම නොවේ ) රන් කහවණු වලින් වැසී ...
සිංහයෙක්ව අල්ලා ගන්නා ක්‍රමය .How-to-Catch-a-LION එදිනෙදා ජීවිතය | Trance මේක මට එව්වේ ශිරන්ත කියලා මගේ යාලුවෙක්. එයාට ලැබිලා තියෙන්නේ මේල් එකකින්. ******** පෙළට එන තෙක් තියෙන්නේ මුල් නිර්මාණය. තරු පෙළින් පසුව තියෙන්නේ මම එකතු කරපු දේවල් ටික අපේ බ්ලොග් ලියන සහ කියවන අය ගැනත් වෙනත් ලෝක ප්‍රසිද්ද අය ගැනත්. නිව්ටන් ගේ ක්‍රමය:සිංහයට ඔබව අල්ලගන්න දෙන්න.. මොකද හැම ක්‍රියාවටම ප්‍රති ක්‍රියාවක් ඇත.. අය්න්ස්ටීන් (Einstein) ගේ ක්‍රමය:සිංහයා බලන් ඉන්න පැත්තට ...
( Rajitha-Dilan )අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අභ්‍යන්තර ගැටුමක් ...! එදිනෙදා ජීවිතය | Trance මම දැක්කා ගිය සතියක ( 2013-11-24 page no 18 ) ලංකාදීප පත්තරේක තියෙනවා ධීවර සහ ජලජ සම්පත් ඇමති රාජිත සේනාරත්න මහතා සහ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා අතර ඇතිව ඇති මතභේදයක්. ප්‍රශ්නේ මේකයි .. රාජිත මහත්තයගේ පැත්තෙන් :ලෝක ධීවර සංවිධානයේ තීරණයක් මත ශ්‍රී ලාංකික ධීවරයන් 4,000 කට වෙනත් රටවලට ගිහින් වැඩ කරන්න අවස්ථාවක් ලැබිලා. නිකන් ...
මධ්‍යම සහ මහා පරිමාණ ඉදිකිරීම් ගැන ඔබ නොදත් දේ.Tragedy of Royal park . . ! එදිනෙදා ජීවිතය | Trance පුද්ගලික අංශයේ මධ්‍යම පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර කටයුතු වලදී තීන්දු තීරණ ගැනෙන්නේ සුළු පිරිසක් අතින්. එසේ ගන්නා තීරණ මොනවාද , එම තීරණ ගන්නේ කව්ද , එසේ ගත් තීරණ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන ඔබට වැටහීමක් මෙම ලිපියෙන් ලබාගත හැක. මේ ලිපිය "පුද්ගල මිළ තීරණය වීම | Value and the Price" ...
පුද්ගල මිළ තීරණය වීම | Value and the Price එදිනෙදා ජීවිතය | Trance කෙනෙක්ගේ මිළ තීරණය වෙන්නේ කොහොමද ?ජනප්‍රියත්වය , හැකියාව , දක්ෂකම , රූපය , බලය , ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවල් අනුව. තව අනෙක හේතු තියෙනවා. එහෙත් සෑම විටම මෙසේ මිළක් ලබාගත හැකිද ? උත්තරය බැහැ යන්නයි. මම පැහැදිළි කරන්නම්. දන්නවා නේද මයිකල් ඈන්ජෙලෝ , Leonardoda Vinci | MichelangeloBuonarroti | Vincent van Gogh | Pablo Picasso | Salvador Dali ...
හෙළ කුරුල්ලනේ වීරෙ මල්ලියේ... ගිය තැනකින් වරෙල්ලා....චාර්ල්ස් පුතා ගිහිල්ලා.... එදිනෙදා ජීවිතය | Trance හෙළ කුරුල්ලනේ වීරෙ මල්ලියේ... ගිය තැනකින් වරෙල්ලා.... චාර්ල්ස් පුතා ගිහිල්ලා.... ( පැපැං පැපැං පැපැර පැං ) කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ... පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ.... කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ... පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ.... මාජ්ජ සාකච්ඡා වල - හවසට දොර මඬලාවල ... වීර පුරන් අප්පු වෙන්න කැහැපට කවලා.... චාර්ල්ස් පුතා එන්න කළින් ...
චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama එදිනෙදා ජීවිතය | Trance " බාලචන්ද්‍රන් සිදුවීමෙන් " පසු චැනල් 4 මාධ්‍ය ආයතනය ගැන බොහෝ දෙනා දැනගන්නට ඇති . එම ආයතනය සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වූයේ LTTE හිතවාදී ලෙසය. මානව හිමිකම් සැසියක් පැවැත්වීමට නියමිත සෑම විටකම ඔවුන් කලේ මහා ගින්නක් ඇවිලිය හැකි අයුරින් ගින්දර සහ පුළුන් එක් කිරීමය. දේශප්‍රේමී , දේශහිතෛෂී , දේශද්‍රෝහී යනාදී ලෙස ලේබල් අලවා ගත් සියලු දෙනාද එම ගින්නට ...
ගඩොලක කතාව 02 father's love ( පියෙකුගේ ආදරය ) එදිනෙදා ජීවිතය | Trance ගඩොලක කතාව 01 සඳහා චාර්මිගේ බ්ලොගයට ගොඩ වෙන්න. . ගඩොලක කතාව 03 father's dreams ( පියෙකුගේ හීන ) මේ කතාව මට කිව්වේ මගේ ගුරුවරයෙක්. ඔහු පේරාදෙණිය සරසවියෙන් බිහි වූ එංජිනේරුවෙක්. වචනය පාවා නොදෙන සැබෑ මනුස්සයෙක්. ඇතැම් දීර්ඝ පාඩම් මධ්‍යයේදී අපිව මෙල්ල කරගන්න බැරි උන දවසක සර් කිව්වා , " මේ අහපල්ලා. උඹලා දන්නවද මගේ කතාව. උඹලා දන්නවද දරුවෙක්ව අඩියක් ...
( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය පෝස්ටුවේදී විශ්ව රංගනාත් සහ silent sahan අතර වූ කතා බහ.......... එදිනෙදා ජීවිතය | Trance මන් කලින් දැමු අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...? කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක.. පොස්ට් එකේදී අපේ හිතවත් විශ්ව රංගනාත් හා මා අතර තාක්ෂණික සංවාදයක් ඇති වුණා සියලු දෙනාම දකින්න ඇති.. ඉතින් මා ඔහු හා ස්කයිප් මගින් සම්බන්ධ උනා. මේ එහි ප්‍රතිඵල . මා ඔහුට විස්තර කළ සියල්ල බ්ලොග් පිටුවක් ...
සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S එදිනෙදා ජීවිතය | Trance මේ තියෙන්නේ ටෙස්ලා මොඩෙල් කාර් එකක්. මේක සම්පූර්ණයෙන්ම බල ගැන්වෙන්නේ විදුලි බලයෙන්. මම මේ පහළ පෙන්නලා තියෙන වාහනේ නම් බැටරිය වොට් පැය 85,000 තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 210 ක්. අංශක 35 ක කන්දක ගියත් පැයට කිලෝ මීටර් 210 න් යන්න පුළුවන් , පල්ලමක ගියත් පැයට ...
යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers. එදිනෙදා ජීවිතය | Trance කිලිනොච්චි කැලේ මැද්දේ තිබ්බේ මොකක්ද ?එතන තිබ්බේ වැලි කොට්ට 5 ක් මැද්දට පොල් ගහක් කපලා හදපු බංකර් කෑල්ලක් නෙවේ. එතන තිබ්බේ LTTE සංවිධානයේ යුධහමුධා ප්‍රධානී වේලුපිල්ලේ ප්රභාකරන් ලැගුම් ගත් ලැගුම් හලයි. සියලු යුධ සැලසුම් සිදු වුණේ මෙතැනයි. මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීම , සබ්මැරීන් සැදීම , ගුවන් යානා මිලදී ගැනීම , ගුවන් යාන නවීකරණයට සැලසුම් උපදෙස් ................... , .................... , ...
අද කාලේ කූඹිත් විකුණන්න පුළුවන් Ants as pets ? එදිනෙදා ජීවිතය | Trance වර්ග අඩි 2X2 ප්‍රමාණයේ කුඩා කුටියක කූඹි ජනාවාසයක් ඇති කිරීමට ඔබ කැමතිද? එම කූඹින් එදිනෙදා ජීවිතය ගෙවන ආකාරය , ආහාර ගෙන එන ආකාරය , පියවරෙන් පියවර තම ජනාවාසය විශාල කරගන්නා ආකාරය ඔබටම දැක බලාගැනීමට හැකියි. පැය 24 පුරාම මොවුන් ක්‍රියාකාරීයි. මම දැක්කේ ජර්මනියේ සාප්පුවක තියෙද්දී. කැමති වර්ග වල කූඹියෙක් අපිට තෝරාගන්න පුළුවන්. එහෙම තෝරා ගැනීම සඳහා කූඹි වර්ග 30 ...
අකුණු සන්නායකයක් සාදා ගන්නා ආකාරය lightning-precautions 02 එදිනෙදා ජීවිතය | Trance ඉහළට ඔසවා ඇති බටය අවම වශයෙන් අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බටයක් වත් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනිනවා. අකුණ ගැල්වනයිස් බටයෙන් එළියට පොලා පැන්නොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මම කලින් ලියපු අකුණ පෝස්ට් එක තුළදී මම පැහැදිළි කළා අකුණක ක්‍රියාකාරීත්වය . ඒ වගේම කමෙන්ට් මගින් විශාල ප්‍රශ්න ගණනක් ලැබී තිබුණා. එම ...
02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements එදිනෙදා ජීවිතය | Trance මගේ කළින් පෝස්ට් එකේදි මම පැහැදිලි කරා G force තත්වය ගැන බොහෝ කරුණු. එතැනදී පැහැදිලි වෙන්න ඇති ජෙට් නියමුවෙක්ට දරුණු ලෙස මුහුණ පාන්න වෙන අනතුරු ගැන. මේ පෝස්ට් එකේදී මම කියන්නේ තාක්ෂණික කරුණුම නෙවේ . එදිනෙදා රාජකාරි අතරතුරදී ලැබෙන අද්දැකීම් ගැන. මේක නිකන් සුහද කතා බහක් විදිහට ගෙනියන එක තමයි සුදුසුම. ( තාක්ෂණික දෙයක් දැනගන්න ඕනේ නම් කමෙන්ට් වලින් ...
ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරු එදිනෙදා ජීවිතය | Trance දීර්ග විස්තර අනවශ්‍යයි.කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. 01.ගන්න අපේක්ෂක ලැයිස්තුව. 02.බලන්න ඉන්න මිනිස්සු ටික. 03.මැරයො , කටවාචලයෝ , හොරු ඉන්නවද බලන්න. 04.ඒ නම් ටික කපන්න. 05.ඉතුරු නම් ටික කටපාඩම් කරන් ගිහින් ඒ අයට චන්දෙ දෙන්න. මුළු ලයිස්තුවේම නම් ටික කපන්න උනොත් මොකද කරන්නේ ? කලබල වෙන්න දෙයක් නැහැ.යන්න ඔබේ චන්ද දමන ස්ථානයට.චන්ද පත්‍රිකාව අරන් ඔබේ අකමැත්ත ...
ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfenstein-01. එදිනෙදා ජීවිතය | Trance පසු ගිය සති කීපය පුරාම හෝම්ස් සහ මම උතුරු අයර්ලන්තයේ පරීක්ෂණ කීපයකට සභාගී වී සිටියෙමි. හෝම්ස් වඩාත් උනන්දුවෙන් එම කටයුතු නිමා කලද අයර්ලන්තයෙන් නැවත පැමිණීමට දින කීපයකට පෙර මට මෙසේ පැවසීය. " වොට්සන් මගේ මිත්‍රයා මම නැවත පැමිණෙන්නේ හෙට නොව ඊට පසු දිනයි. අපේ මේ අයර්ලන්ත ගමනින් අපි මීට වඩා යමක් ගෙන යා යුතුයිනේ මගේ මිත්‍රයා. එහෙම නේද ? ...
හිට් 50,000 / පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඔක්කෝම Happy Birthday To Me ! එදිනෙදා ජීවිතය | Trance බ්ලොග් එක ගැන මම මේ බ්ලොග් එක පටන් ගන්න හේතුව උනේ මගේ සැටලයිට් සම්බන්ධ පාඩම් මාලාවේ ඉතුරු කොටස් ටික පළ කිරීමත් , පුද්ගලිකව මම ලබපු අද්දැකීම් කීපයක් ලියා තැබීමත් විතරයි. එහෙම දේකට හරි බ්ලොග් එකක් ආයේ පටන් ගන්න කියලා මට බල කරලම කිව්වේ මගේ හිතවතෙක් . " මම කියනවට සහන් පටන් ගන්න " කියලා එයා බල කරා. ඒ කාලේ ...
සල්ලාල බිරිඳට ලියු පෙම් පත . Domino Dancing - PET SHOP BOYS 1987 එදිනෙදා ජීවිතය | Trance වසර ගණනක් ආදරේ කරලා , කල්-යල් බලා විවාහ වූ තම බිරිඳ සල්ලාල ලෙස වෙනත් පිරිමින් පසු පස යයි නම් ස්වාමියාට කෙසේ දැනේවිද? විටක කෝපයත් තවත් විටක කළකිරීමත් සමග ඔහු නිදිවර්ජිත වනු ඇත. එහෙත් නැවත තමන් පෙම් කළ අතීතය සිහි වී ඇයට සමාවදීමට බලාපොරොත්තුව හිඳිනා ස්වාමියෙකුගේ හැගීම් කෙසේ වේවිද ? මේ ගීතයේ එම සිදුවීම් සියල්ල කැටිව තිබෙනවා. Domino Dancing ...
මූළික අදියරේ සිට වෙරළු මල් අවස්ථාව දක්වා... The Nature. එදිනෙදා ජීවිතය | Trance පහු ගිය කාලේ කට්ටිය සමන් පිච්ච මල් , වෙරළු මල් , ගණිත කර්ම , රබර් ප්‍රශ්න , මගුල් තුළා වල , වැලහින්නියෝ පස්සේ ගියානේ. ඕවගේ ගියාම අන්තිමට වෙන දේ දන්නවද ? සංසාරේ සංසාරේ ...! ...