ලොක්කන්ගෙ මාර මොලේ ඈ….. ජෝකර් මල්ලි මේ කතාව ගොඩ දෙනෙක් අහල ඇති. මේ ජෝකර් මල්ලිගෙ වර්ෂන් එක. ඔන්න ජනාධිපතිතුමා ඉන්දියාවෙ ගියාලු නිල චාරිකාවකට. එහෙ ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහත්තයත් එක්ක තේ පැන් සංග්‍රහයක් එහෙම භුක්ති විඳින ගමන් දේශපාලන බයිල ටිකක් ගැහුවලු. “මුකර්ජි මහත්තයො මං දැනගන්න ආසයි ඔබතුමාගෙ නායකත්වයේ රහස” “හෙහ් හෙහ්… හරි සිම්පල්. මම මගෙ වටේ තියාගන්නෙ බුද්ධිමත් මිනිස්සු.” “හුම්ම්… කොහොමද දැනගන්නෙ […] ...
හොට් ඩෝග්ස්ල හදන්නෙ කෝමද මියා? ජෝකර් මල්ලි මහේෂියි මේනකායි කියල ලංකාවෙ පොෂ් නිළියො දෙන්නෙක් ඇමරිකාවෙ ගියාලු. “මෙහෙ නැෂනල් ෆූඩ් එක බල්ලොලු මියා…” මහේෂි කිව්වලු. මේනකාත් නිකං හිටියෙ නෑලු. “ඔව් මියා… මාත් හාල තීනව. උණුවෙන් බල්ලොලු අනේ මියාල ඊට් කරන්නෙ. අපිත් හම්බඋනොත් කමු නීද මියා…” ඔන්න දෙන්න නිව්යෝක් හන්දියෙන් හැරිල එද්දි ජෝකර් මල්ලි පාරෙ කරත්තයක් තියාගෙන උණු බල්ලො විකුණනවලු. “Hot Dogs… Hot Dogs… […] ...
ලොකු ඒව විතරයි හරියන්නේ ජෝකර් මල්ලි සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. මේ සමන් ජෝකර් මල්ලිගෙ යාළුවෙක් හොඳේ. ඔන්න ඉතිං ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු. “ඔයාගෙ පස්ස පැත්ත සෑහෙන්න ලොකු වෙලානෙ බබා…” නෝන සමන් දිහා හැරිල බලල කිණ්ඩි හිනාවක් දාල ආයෙත් උයන වැඩේට බැස්සලු. “සිරාවටම කියන්නෙ… ඔයාගෙ නන්ස්ටික් තාච්චියටත් වඩා ලොකු ඇති” නෝන ඒ පාරත් […] ...
රහස් ලිංගිකත්වය ජෝකර් මල්ලි බොහොම හොඳට සැප ගන්න මනුස්සයෙක් දවසක් රති කෙලියට පස්සෙ නෝනට මෙහෙම කිව්වලු. “ඩාලිං… ඔයා කවදාවත් මට කියල නෑනෙ ඔයාට ටොප් වෙන වෙලාවල්…” නෝන මහත්තයට කිණ්ඩි හිනාවක් දැම්මලු… “හි හි… ඒ වෙලාවලදි ඔයා ගෙදර නෑනෙ පැටියො”Filed under: උපහාසය, කසාදෙ, පවුල, ලව්, වයිෆ්, විහිළු, සංස්කෘතිය, සෙක්ස්, හස්බන්ඩ් ...
බැරි වෙලාවත් ඩිවෝස් වෙන්න හිතුණොත්? ජෝකර් මල්ලි ඔන්න කසාද බඳින්න හිතාගෙන හිටපු කපල් එකක් වෙඩින් එකට සතියක් විතර තියෙද්දි ජෝකර් මල්ලිගෙ බොස්ගෙ කාර් එකේ හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා මළාලු. මුන් දෙන්න බුල්ෂිටාගමේ හෙන භක්තිමත් ඩයල් නිසා කෙලින්ම ගිහින් නැවතුනෙ දිව්‍ය ලෝකෙලු. දිව්‍ය ලෝකෙට ගිහින් මෙයාල දෙන්න එහෙ චීෆ් දේව ධූත් පොරක් හම්බඋනාලු. “දේව ධුතයියෙ… අපි මැරි කරන්න හිටියෙ. ඒ උනාට මැරුණනේ. අපට බැරිද […] ...
ජෝකර් මල්ලිගෙ ටීචර් ජෝකර් මල්ලි “හොඳයි ජෝකර් පුතා කියන්න මේ ප්‍රශ්ණෙට උත්තරේ” ටීචර් එහෙම කියාගෙන මගෙ ගාවට ආවා. “හිතන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා බිම වැටෙන්න. දැන් අත්ත උඩ කී දෙනෙක් ඉතිරිද?” “එකෙක්වත් නෑ” මම කිව්වා… “හෑ.. එහෙම වෙන්නෙ කොහෙමෙද? ආයෙත් ප්‍රශ්ණෙ පැහැදිලිව අහගන්න. ඔන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා. […] ...
හාන්නේ…. චාල්ස් කුමාරයා… ජෝකර් මල්ලි මේ දවස්වල චාල්ස් කුමාරය නැගලම යනවනේ… (අශ්සය පිටේ නෙවෙයි) එයා මාර සෙලිබ්‍රිටි ඩයල් එකක් වෙලානෙ ලංකාවෙ. ඔය එයා හිටපු තැන්, කරපු ඒව, ගියපු දිහාවල්, බොග දාපු ටොයිලට් වගේ ඒව ගැන මිනිස්සු සෑහෙන්න කතාවෙනවනේ…. ජෝකර් මල්ලිත් මෙහෙම ගොන් කතා දැම්මට පට්ට හිංගල ඩෑල් එක හින්ද ඔය පර සුද්දන්ව පේන්ඩ බෑ… ඒත් ඉතිං ඔය කියන කතා අහගෙන […] ...
බෝ….. දුබල සීනා…. ජෝකර් මල්ලි හායි මෙයාලා… කාලෙකින් නේ…. මේ අර අමිල සඳරුවන් අයියගෙ සින්දුවට හදපු එකක්. ගණංගන්න එපා… තව එනවා…. ජෝකර් මල්ලිගෙ ග්‍රැපික් ජෝර්ක්ස්ස් තව බලන්ඩ ඕනනං මෙතනින් යන්ඩ.Filed under: අන්තර්ජාලය, ආගම, උපහාසය, කලාව, කෙල්ලෝ, කොල්ලෝ, ග්‍රැපික්, ජෝකර් මල්ලිගෙ ඒවා, දෙයියෝ, දේසපාලනේ, පිස්සු, බුල්ෂිටාගම, විහිළු, සංස්කෘතිය, සිස්ටම්, හිතුන එවා, හොරු ...
ලෝකෙ මුල්ම ගෑණියි මිනිහයි ලංකාවෙ අය…! ජෝකර් මල්ලි එංගලන්තෙ පොරකුයි, ප්‍රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්‍ර ප්‍රදර්ශණයක් බලනවලු. එක චිත්‍රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු. “ෂහ්… බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්‍රීසි ජාතිකයෝ” එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්‍රංශෙ බුවත් කට […] ...
ඇඟේ හැමතැනම කෙඳි එනවා ජෝකර් මල්ලි මේක ටික කාලෙකට කලින් උන කතාවක්. දන්වනෙ මීට අවුරුදු 40-50කට විතර කලින් කාලෙ වැඩිය ඉගෙනගන්න එකට උනන්දුවක් තිබුණෙ නෑනෙ ගොඩක් අයට. අන්න ඒ කාලෙ තමයි මේක උනේ මේ කියන ගෑණු ළමයට ඒ හැටි වයසක් නෑ… යාන්තං ළමා විය ගෙවීගෙන යද්දිම මෙයා ඉස්කෝලෙ යන එක නතර කරලා බුරුසු හදන කොම්පැණියක රස්සාවට ගියා. මාස කීපයක් බුරුසුවලට කෙඳි […] ...
බලු වැඩ ජෝකර් මල්ලි දන්නවනෙ ඔය බල්ලො ඇති කරන අයගෙ ක්ලබ් එහෙම තියෙනවා. ජෝකර් මල්ලිත් මේ ක්ලබ් එකක ඉන්නවා. එයාගෙ වල් බල්ල නිසා තමා ඒ චෑන්ස් එක. මේ ක්ලබ් එකක සාමාජික යාළුවො හතර දෙනෙක් දවසක් ක්ලබ් එකෙන් කරපු බලු තරගයක් ඉවර වෙලා එකෙක්ගෙ ගෙදර පොඩ්ඩක් සෙට් උනාලු. ඔය ගෙදර අයිතිකාර යාළුව ඉන්ජිනියර් කෙනෙක්ලු. තව යාළුවෙක් එකවුන්ටන් කෙනෙක්ලු. තුන්වෙනිය කෙමිස්ට්‍රි […] ...
ඉරිදා ආතල් එක ජෝකර් මල්ලි ඉරිද දවසෙ ගෙදරට වෙලා ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න හිටියෙ. මේ පෝන් එක ‘ටිලිං ටිලං’ ගෑවා. නොදන්න නම්බරයක්. ඕන මගුලක් කියල උත්තර දුන්නා. “ආ… හලෝ…. මේ ජෝකර් මල්ලිද?” “ඔව්…” “මේ කතා කරන්නෙ ගමේ බුල්ෂිටාරාමෙ ලොකු පූජක තුමා. මාව මතකයි නේද?” මට ඒ මිනිහව මතක තිබුණෙ නෑ ඇත්තටම. පූජක බුවා උනාට මිනිහ ගැන එක එක කතා […] ...
කොන කැපීම ජෝකර් මල්ලි මේක කවුරුත් දන්න කතාවක ජෝකර් මල්ලිගෙ වර්ෂන් එක ඈ… දන්නවනෙ ඇම්ඩන්ගෙ ක්‍රියාකලාපෙ ගැන. කට ඇරියොත් විනාසයි. කුණුහරුප විමානෙ. මේක ඇම්ඩන්ගෙ ටීචර්ට මළ වදයක් වෙලා තිබුණෙ. ඉතිං දවසක් ටීචර් ඇම්ඩන්ගෙ අම්මට එන්න කිව්වලු මේ ගැන කතා කරන්න. ඇම්ඩන්ගෙ අම්ම එතකොට ගැබිණි මාතාවක්. එයා ඉතිං හෙමින් හෙමින් පංතියට ආවා. අම්ම දැක්ක විතරයි ඇම්ඩ පුටුව උඩ නැගගෙන අම්ම […] ...
කටයි පුකයි අලවගන්න ජෝකර් මල්ලි ජෝකර් මල්ලිගේ පළමු ග්‍රැපික් ජෝක් එක මේකයි. සුදු වෑන් නං එවන්ට එපා දෙයියො…Filed under: උපහාසය, කලාව, ග්‍රැපික්, ගැටළු, ජෝකර් මල්ලිගෙ ඒවා, ටෙක්නිකල්, දේසපාලනේ, පිස්සු, බිස්නස්, විහිළු, සිස්ටම්, හිතුන එවා, හොරු ...
පියයුරු පිළිකා මාරයාගෙන් ගැලවෙන්න (තරුණියන්ට පමණයි) ජෝකර් මල්ලි මේක ජෝකර් මල්ලි බස් එකේ යන ගමන් දැක්කේ… ——————————– පියයුරු පිළිකා තරුණියනි, ඔබේ තාරුණ්‍යය විනාශ කරන පියයුරු පිළිකා මාරයාගෙන් ගැලවෙන්න පියයුරු පිළිකාවක් තිබේදැයි දැන්ම පරීක්ෂා කරවාගන්න ————————— එක් පියයරුරක් පරීක්ෂා කිරීමට මුදල් ගෙවූ පසු අනෙක් පියයුර පරීක්ෂාව නොමිලේ ————————— පියයුරු පිළිකා විශේෂඥ වෛද්‍ය එස්. ලක්මාල් (ඇම්බ
FB ස්ටේටස් එක ජෝකර් මල්ලි සමහරු දාන FB ස්ටේටස් දැක්කම තමා මේක මකත් උනේ… ඒ අයව නෝන්ඩි කරනව නෙවෙයි… ඒත් අපිත් හිනාවෙන්න එපැයි නේද? මේක ජෝකර් මල්ලිගෙ දෙවෙනි ග්‍රැපික් ජෝක් එක. වැඩේ නැගල යයි වගේ Filed under: අන්තර්ජාලය, උපහාසය, කෙල්ලෝ, කොල්ලෝ, ගමන් බිමන්, ග්‍රැපික්, ජෝකර් මල්ලිගෙ ඒවා, පිස්සු, මිතුරෝ, විහිළු, සෞඛ්‍ය, හිතුන එවා, ෆේස්බුක් ...
යෝගට් කමු නේද? ජෝකර් මල්ලි හොරු දෙන්නෙක් මහ රෑ බැංකුවක් කැඩුවලු. අමාරුවෙන් සේප්පුවක් ඇරගත්තලු. ඒ උනාට ඒකෙ සල්ලි තිබුණෙ නෑලු. හැබැයි පොඩි පොඩි කප්වල දාල යෝගට් වගයක් තිබුණලු. ඩබල ටිකක් කෑවලු. ඒ තරම්ම රසත් නැහැලු. තව සෙප්පුවක් ඇරියලු. ඒකෙත් යෝගට්ලු. හැබැයි ඒව ටිකක් විතර කලින්ට වඩා හොඳයිලු. ටිකක් වැඩිපුර කෑවලු. තව සෙප්පුවක් ඇරල බැලුවම ඒකෙත් යෝගට්මලු. “මොන රෙද්දක්ද බං මේ… […] ...
ව්‍යාකූල ලිංගිකත්වය ජෝකර් මල්ලි ඔන්න එක මනුස්සයෙක් ජෝකර් මල්ලිගෙ බොස්ගෙ කාර් එකේ හැප්පිලා ඇක්සිඩන්ට් උනාලු. වැඩේ කියන්නෙ එයාගෙ පුරුෂ ලිංගය සම්පූර්ණයෙන්ම නැති උනාලු. ඔපරේෂන් කරපු ඩොක්ට මෙයාට කතා කලාලු. “මිස්ටර් ඔයා බය වෙන්න එපා. දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි. අපට පුළුවන් ඔයාට අළුත් එකක් බද්ධ කරන්න හැබැයි ගාණ ටිකක් සැරයි” “කීයද ඩොක්ටර් ගාණ?” “මේව දැනට සයිස් තුනකින් එනවා. පොඩි එකක් […] ...
වරදට සමාව දෙනවලුනේ… ජෝකර් මල්ලි පෙරේර මහත්තයගෙ දුවට අවුරුදු 33යි. දැක්ක ගමන් ඇස් එළියට පනින තරං ලස්සන නැතත් ඒකි ඇහැට කනට පේන හැඩ ගෑණියක්. ඉගෙනගෙන රස්සා කලා මිස ලව් මාන්දම ගැහුවෙ නෑ… කසාද ගැන බැළුවෙ නෑ. කේන්දරේ පට්ට අවුල් නිසා මේ සම්මතේට මිනිහෙක් සෙට් වෙන්නෙ නෑ කියල කේන්දර පොරවල් හත් අටදෙනෙක්ම කිව්වා. ඔය ටීවී එකේ, රේඩියෝ එකේ ජෝතිස් ප්‍රෝග්‍රෑං වලට […] ...
ආශ්චර්ය උදාකරගන්න අළුත්ම යෝජනාවක්! ජෝකර් මල්ලි අවුරුදුගාණක් තිස්සෙ උදාවෙනකල් බලං හිටියට තාම එයා එන්නෙ නෑ වගේ. පාර්ලිමේන්තුවේ උත්තමයොත් වැහි වැහැල හිටියට ඒ ගාණත් මදි වගේ ඒ වැඩේට. ලබන අවුරුද්දදෙ තව විසි තිස්දෙනෙක්වත් පත් කරගෙන ආශ්චර්යා උදාකරයිද කියල ෂුවර් නෑ. ඒ මදිවට ඊයෙ පෙරේද වෙද්දි ආපු අළුත් ණය රිපෝට් එක්ක බලද්දි ආශ්චර්යා කවදාවත් තනි තනියෙන් ගෙන්නගන්න වෙන්නෙ නෑ කියල තමා ජෝකර් මල්ලිට […] ...