කමාන්ඩෝ පිහියක සූරතාන්තය බස්සිගේ නවාතැන සිපගතිමි පළමුව ඇගේ ගෙලකිතියටද මන්දා,මගෙන් මිදිලා දුවන්නේ ඇයකොලුකමට පස්සෙන් ගිහිල්ලා,පපු පෙදෙස සිප ගතිමි දෙවරක්දරන්නට බැරි තැන සෙනෙහෙ බර,එතැන එහෙමම වැතිරුනා ඇය,ඇගෙ බරට මගෙමුවද ඇදවියආදරේ උතුරනා හින්දයිඇදවෙලා ගිය මුව කෙලින් කරපිටට දුන්නේ හාදු වැස්සක්ආදරෙන් සියොළඟම වෙවුලාසෙමෙන් අඩවන් කලා ඈ නෙත්උච්චවස්ථා ශිථිලභාවෙන්නිසලවම වැදහුන්නීය ඇයඑයින් ආනන්දයට පත්වීසුරතාන්තෙක මිහිර ලැබුවෙමිමොහොතකින් මා ඇගෙන් මුදවානාකන්ද ඇළ පතුලෙ දැම්මේකොහෙන් ආ පරයෙක්ද ඕකා?ඇවිලුනි හදිසි කෝපයඑල්ලපල්ලා ඕකව!!!ප.ලි.තේරුනේ නැති ...
සයිබරයේ සිහින උළෙල - ගැනයි විරිදු කවි කියන්නෙ බස්සිගේ නවාතැන බස්සි හරිම කම්මැලියෙක්කියලා හංවඩු ගැහෙන්නෙකොටා ගන්න පෝස්ටුවක්නැතුවලු මේ කල් මරන්නෙඋන ගැනිලා හන්දි කැක්කුමින් කල් ගෙවුනාඒ අස්සේ විබාග මල ඇණයක් යෙදුනාපාලුවෙලා තිවුන බ්ලොගියෆෝන් කට්ටෙනුයි කියෙවුවෙකොමෙන්ටු පිලිතුරු කොටලාඅදයි බ්ලොගිය හැඩ කෙරෙව්වෙකම්මැලි කම ඉහ මත්තේ පිනුං ගහනවාලැප දිග ඇරගෙන ඒ උඩ මම දොයියනවාවිස්ස විස්ස කියකියබ්ලොග් කාරයො තොල් මතුරවන්නෙවිස්සයි විස්සේ තරඟයගැන වෙන්ටැති කතා වෙන්නෙහීනෙන් වගෙ විස්සක් ගැන කතා ඇහෙනවාකිරිකැට් පිස්සුවයි හිතා මං දොයියනවාෆේස් බුකියෙ ...
දහසයවෙනි කොටස : මගෙ ලැප් එක රෝස පාටයි බස්සිගේ නවාතැන බස්සගෙ පුරුද්දක් තමයි එදා දවසෙ කරන වැඩ බස්සිට පෙන්නන්න පුළුවන් තත්වෙට ඉවර කලාම ඒකෙ ලින්ක් එකක් අනිවාර්යෙන්ම බස්සිටත් එවන එක. බස්සි ඒවා බලලා එයාගෙ අදහස කියාවි කියලයි බස්සා ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ. ඒත් ඉතින් ඩිවලොප්මන්ට් ගැන මළපොතේ අකුරක් දන්නෙ නැති බස්සිගෙන් බස්සාට ලැබෙන චාටර් අදහස් වලින් බස්සා කවදාවත් සැලෙන්නෙ නෑ.බස්සි ගොඩාක් වෙලාවට කියන්නෙ;"අනේ මේ සයිට් එක රෝස පාටයි, දම් පාටයි ...
විසිතුන්වෙනි කොටස : ආගමනයට පෙරමo තැනීම බස්සිගේ නවාතැන "බස්සියෝ..... බස්සි පැටියෝ..... ලබන සතියෙ දෙක වසරට කැම්පස් පටන් ගන්නවලූ.......!!!" බස්සා පණිවිඩේ අරන් ඉගිල්ලිලා ආවෙ හරිම සතුටෙන්. චූටි ඇස් දෙක සතුට වැඩිකමට දිලිසෙනව."ආව් ආව් ෂෝයි නේ!" බස්සිටත් හරිම සතුටුයි.ඉස්සර හැම දවසකම බස්සි බස්සාව දැක්කෙ යාලුවෙක් එහෙමත් නැත්තම් අයියා කෙනෙක් විදිහට. ඒත් ළඟදිම දවසක අලුත් ඇස් දෙකකින් බස්සාව දැකගන්න බස්සිට පුලුවන් වෙනව. ඒ දවස උදා වෙනකම් බස්සා වගේම බස්සිත් හිටියෙ ...
මග්දලේනා සොයා හැටේ වත්තට ගිය ගමන බස්සිගේ නවාතැන එදාමෙදාතුර මොනතරම් පොත් පෙරලුවද පොතක් අවැසි වූ විට එය සොයා ගැනීම බස්සීට අපහසු කාරියක් වූයේ නැතිය. තාත්තා රස්සාවට යන කාලයේ නම් පොතක් අවැසි වූ විට එය කියන්නට යන මහන්සිය ඉතරය. සතියකින් තාත්තා මුලු කොළොම්පුරයම පීරා කෙසේ හෝ බස්සිට අවශ්‍ය පොත ගෙනැවිත් දෙන්නේ ය. තිබුනේ ඇඳ මුල්ලට ගුලිවී කියැවීම පමණය. තාත්තාටත් සොයා ගැනීමට අපහසු වූ එකම එක පොතක් මගේ මතකයේ ...
කොමෙන්ට් කොටුවේ කවි මඩුව බස්සිගේ නවාතැන මම ආසයි ලියන්න.ඒක මගේ සතුට.මම ලියන විකාර බලල සතුටුවෙන ඔයාල මං වෙනුවෙන් ලියලා යන දේවල් නිසා සමහර වෙලාවට මගේ සතුට දෙගුණ තෙගුණ වෙනවා. මේ ඒවගේ මම ලියාපු පිස්සු කවියක්...ඒක දැකලා අපේ සමී මලයා මෙන්න මෙහෙම කියනවා. ඒ දැකපු බස්සි සමී මලයාට උත්තර දෙනවා මෙන්න මෙහෙම.ඔය අතරෙ අපේ මදාරා නංගි සිහින මිටියාවතේ කරක්ගහන ගමන් මේ පැත්තට ලෑන්ඩ් කරනවා.....තේරුං ගන්න අමාරු වෙච්චි කවිය ...
තිස් එක්වෙනි කොටස : ක්වොන්ටම් කෙමෙස්ට්‍රි සහ ගෙම්බෝ බස්සිගේ නවාතැන "මට නම් බෑ තවත් මේක කරන්න. මට දැන් ඇති වෙලා" බස්සි ඔරවගෙන පොත් ටික පැත්තකට විසි කරලා, ඔළුව මේසෙ ඔබාගත්තා.බස්සිට පාඩම් කරන එක තිත්තම වෙලා. දෙක වසරෙ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක. අවකලනයත් යාන්තමට ගැටගහගන්න විතරක් දැනගෙන හිටපු බස්සිට ආංශික අවකලනයත් ඉගෙනගන්න වෙලා. අලි මදිවට හරක් වාගෙ ක්වොන්ටම් කෙමෙස්ට්රිවල තියන විභව ළිඳ ගැන බස්සිට එලෝ මෙලෝ අදහසක් නෑ."අනේ බස්සියෝ, මේ ...
බයිසිකල් ඩ්‍රැයිවින් සහ මෙහෙකම් බස්සිගේ නවාතැන මතකද මම කාලෙකට ඉහත කතාවක් කිවුවා යුද්දෙට නැති කඩුව ගැන. ඔය කඩු හරඹය හැම තැනටම ගැලපෙන්නෙත් නැහැ නෙව. ඕනෙම සිල්පයක් දක්වන්ට ඕනෙ අදාල අවස්තාව, කාලය, ස්ථානය ආදී මෙකී නොකී පස්මහ බැලුම් බලලයි. ආං එහෙම නොකර තමන්ගෙ පාණ්ඩිත්‍ය විදහා දක්වන්ට ගිහින් සමහර නාමික පණ්ඩිතයො ඇදගෙන නාගන්න හැටි මමනම් අනන්තවත් දැකල තියෙනව. ඒ වාගේ වෙලාවට අහකට වෙලා බලාන ඉන්න අපි වාගෙ කබ්බොන්ට ...
කුමුදු මල සහ පුරහඳ බස්සිගේ නවාතැන නිශා අහසේ - නැගී තරු වැල්සිනා සැලුවත් කොයිතරම්,වලා සළු මැද - දිලෙන පුරහඳකෙසේ උන් හා සමකරම්,අනේ පුරහඳ - වනේ විල මැදවිකසිතවු කුමුදිනිය මං,ඔබේ දසුනෙන් සැනහුනෙම්,කෙසේ ගගනත පියමනිම්,සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,සිහිල විඳගමි හදවතින්,අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....! ...
කොයි ලෙසටද ජීවය බිහි වූයේ? (Fun with Science - 2) බස්සිගේ නවාතැන බස්සි ඊයෙ කුරුලු යාලුවන්ට පෘතුවිය හැදුනු හැටි ගැන කියා දුන්නා මතක ඇති නෙව. ඕං ඉතින් බස්සි අද කියලා දෙන්න යන්නෙ ඒ අපූරු වායුගෝලයත්, සාගරයත්, මැද්දෑවෙ ජීවය හටගැනුනෙ කෝමද කියලයි. ආදි වායුගෝලෙ ඇතුලෙ කලබගෑනි ගොඩක් වෙන්නෙ කාබන්, නයිට්රජන් එක්ක හයිඩ්රජන්ල රණ්ඩු වෙන්නෙ C,N,H ඝට්ටන දරුණුවටම යනවා CH4, NH3 ඉන් බිහිවෙනවා අනේ ඉතින්, ලෝක ධර්මෙ හැටි ඔහොම තමයි. එක පතේ කාපු, ...
හරිත ස්නේහය බස්සිගේ නවාතැන දිනිඳු රැස් කඳු හෙමිහෙමින් ඇදෙයි තුරු වියමන් තුලින් සිනිඳු සුදු මුදු - මිහිඹ මුව මත ඇඳෙයි රන් හසකැන්... ඇදී මදනල සිහිලසින් රැඳී තුරු හිස සිප සෙමෙන් සැදී ඒ සිරි විඳින අටියෙන් ගී ගයත් විහඟුන්... සලා සුදු සළු රඟ දෙමින් වලා පෙල ගගනත මතින් වෙලා ගත් කල - කඳු ලියක හිස මැවෙයි පෙම් සිතුවම්... රිදී පෙණ පිඬු නහවමින් නදී ...
ඔක්කොම එකයි! බස්සිගේ නවාතැන වෙනස් වාගේ පෙනුනටඋඩින් තවරා ඇත්තේඑකෙක හැඩයටඑකම සායමඅහා...! වෙනසද?එකෙක් මොට්ටයිඑකෙක් පට්ටයිඑකෙක් තියුණුයි, බෝම කට්ටයිඔක්කොම එකයිහැබැයිවෙනස්ම වෙනස්!
අයිස් බාල්දියට ගොම දැමීම බස්සිගේ නවාතැන මොකක්ද මේ අයිස් බකට් අභියෝගය?අයිස් බකට් අභියෝගය හෙවත් ALS Ice bucket challengeහි නිර්මාතෲ 2014 – 08 -16 දා මෙලොව හැර ගිය කෝරි ග්‍රිෆින් (Corey Griffin). ඔහු මේ සංකල්පයට පණ පොවන්නේ amyotrophic lateral sclerosis (ALS) කියන ස්නායුක රෝගයෙන් පීඩා විඳ මිය ගිය තමන්ගේ හොඳම මිතුරා වෙනුවෙනුයි.ඇත්තෙන්ම ALS Ice bucket challenge ආරම්භ වෙන්නට කලිනුත් මේ අභියෝගයම වෙනත් රෝග වලට පුණ්‍යාධාර එක්රැස් කිරීමට ...
කෝ බොලව් මගේ චීස්? (Who moved my cheese?) - Part 5 බස්සිගේ නවාතැන Part 4 මෙතැනින් කියවන්න. Part 6 මෙතැනින් කියවන්න.හෝව් හෝව් වංකගිරියට ඇතුලු වුනා. ඔහුගේ හිතට හෙමින් හෙමින් අර පැරණි භීතිකාවන් කාන්දු වෙන්න ගත්තා. හෝව් හෝව් ට මද අවිනිශ්චිත බවක් දැනෙන්නට වුනා. චරු චුරුස් මොනවා කරනවා ඇතිද? අනුමානයක් නෑ ඔහු “කවුද බොලව් මගෙ චීස් හැංගුවේ?” කියා හිතමින් ඉන්නවා ඇති. නමුත් දැන් හෝව් හෝව්ට තිවුනේ වෙනත් ගැටලුවක්. “ඇයි මම මීට කලින් අලුත් ...
මහ පොළව නුඹයි බස්සිගේ නවාතැන කලු පාට වැහි වළාඑකින් එක එකින් එක බරවෙලාමිරිකිලා ඇඹරිලාබිඳෙන් බිඳ මහ පොළව තෙත් කලාමහ පොළව ඉකි නොලාමුවින් නොදොඩා බලාඉහිලුවා වැහි වළාඑකින් එක එකින් එකඋකුල මත කඩා හැලෙනා වළා වැහි අඳුර පහවෙලාඋදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළාමඩවගුරු ගත වෙලාමහපොළව විළි බරව හිඳී මුව සඟවලාපෑගේවි කියා පා වැසුම් ලාමහපොළව නොඅල්ලාසීරුවෙන් මහ සෙනඟ ගමන් ගතිගොහොරු දෙස අපුල බැලුමන් හෙලාආකහේ රැස් බලාඅතක් නළලත තියාබලාපන් සුදෝ ...
උඹ ඒ පාරෙ නොගිහින් - ආවනම් මේ පාරෙ බස්සිගේ නවාතැන උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ. ඒ කොයි කාලෙකට ඉස්සරද? කාලෙ වෙනස් – තාලෙ අලුත් ඒත්, උඹ ඒ පාරෙ නොගිහින්, ආවනම් මේ පාරෙ, බලන්නට තිවුන නංගියේ….. අදටත් පොප්ලර් ගස් දළුලන බව. ...
(වැඩිපුර) කියවීම මිනිසා ලැජ්ජාවට පත් කරයි? බස්සිගේ නවාතැන බස්සි පොඩි එකා කාලෙ පොත් කාවෙක්. පොත් ගුල්ලෙක්. කොටින්ම කිවුවොත් බුක්මාර්ක් එකක්.පොත් කියවීම පටන් ගන්නෙ අකුරු කියවන්නත් කලින්. ඒ කාලෙ අපේ තාත්තා ඔෆිස් වැඩවලට සතියට තුන් වතාවක් කොළඹ යනවා. ගිහින් එන හැම වතාවකම බස්සිට ලැබුනෙ අලුත් අලුත් කතන්දර පොත්.ආපු ගමන් ඇඳුම් මාරු කරන්නත් කලින් තාත්තා බස්සිව උකුලේ තියාගෙන පොත කියවා දිය යුතුයි. ඒක තමයි නීතිය. දෙපාරක් විතර කියෙවුවාම තාත්තට වොශ් ...
විසිහත්වෙනි කොටස : ආපහු ගෙදරට බස්සිගේ නවාතැන සෙකියුරිටි අංකල්ගෙන් චාටර් නොවී යාන්තම් බස්සයි බස්සියි ජිම් එකෙන් එලියට පැනගත්තා. පෙරුම් පුරල ඇඟිලි ගැනගැන ඉඳල කැම්පස් ආව මදැයි. එන්නත් කලින්ම දොර වැහුව නෙව. මොනව කරන්නද, බස්සා බස්සිව බෝඩිමට ගෙනත් ඇරලෙවුව. තමන් යන එන තැන් වලදි ආරක්ෂාවට එන, පොඩි දුරක් වුනත් තනියෙන් නොයවන, අයියා කෙනෙක් වගේ හැම දේකදිම ළඟින් ඉන්න කෙනෙක් ඉන්න එක කොච්චර සුන්දර අත්දැකීමක්ද කියලා බස්සි දැනගත්තෙ ...
තිස්වෙනි කොටස : සමාදාන විනිසුරුවරු බස්සිගේ නවාතැන හැමදාම හවසට ලෙක්චර්ස් ඉවර වුනාට පස්සෙ බේස් කැන්ටිමට ගිහින් බස්සත් එක්ක කාටූන් බලන එක බස්සිගෙ පුරුද්දක් බවට පත් වුනා. හරියටම හතර වෙනකොට බස්සි මොන වැඩ තිවුනත් බේස් එකට එන්නෙ ගිරිපුර ඇත්තෝ බලන්න. ඉතින් හතරෙන් පස්සෙ තියන ලෙක්චර්ස් වලට සොරි තමයි.හවසට බේස් කැන්ටිමේ හදන උණු උණු ආප්ප කාලා, ප්ලේන්ටි බීලා කාටුන් ටිකත් බලලා ඉවරවෙලා බස්සයි බස්සියි බෝඩිමට යන්න පිටත් වුනා.යනකොට ...
කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?) - Part 2 බස්සිගේ නවාතැන Part 1 මෙතැනින් කියවන්න.ඉන් පස්සෙ ගත උන හැම උදෑසනකම මීයො දෙන්නත්, කුරුමිට්ටො දෙන්නත් තමන්ගේ ව්‍යායාම ඇඳුම් සහ ක්‍රීඩා පාවහන් වලට බැහැලා චීස් ආගාරය බලා දිව ගියා. ඔවුන් තම තමන්ට ආවේණික චර්යා රටාවකට හුරුපුරුදු වෙන්න වැඩි කාලයක් ගත වුනේ නැහැ. ඇබිටිල්ලං මීයො දෙන්නා ; දිග නාස් සහ දඩිබිඩිස්:හැම උදෑසනකම තමන්ට පුරුදු මාවත දිගේ වේගයෙන් චීස් ආගාරයට ඇදුනා. ක්‍රීඩා සපත්තු ගලවලා බෙල්ල ...