අධික සීතලින් මිය යන ලෝකයේ අවසන් නගරය නිර්මාණය කරන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඩොලර් 14ක් වටිනා ෆ්රෝස්ට් ෆන්ක් (Frostpunk) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ෆ්රෝස්ට් ෆන්ක් ගේම් එකේදී ඔබට අධික සීතලින් මිය යන ලෝකයේ ඉතිරිව ජීවත් වන මිනිසුන් සඳහා අවසන් නගරය නිර්මාණය කිරීමට සිදු වෙනවා. ස්ට්‍රැටජි ගේම් වලට ආස ඔබට, කළමනාකරණ සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගනිමින්, තම ජනතාවගේ එදිනදා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය දෑ සපයා දෙමින්, නගරය ගොඩ නැගීමේ ...
කොම්පියුටරේට, ෆෝන් එකට සුපිරි වෝල්පේපර්ස් බාගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා තමන්ගේ කොම්පියුටරේ සහ ෆෝන් එක කැටයම් දාලා ලස්සනට තියාගන්න අවශ්‍ය අයට වැදගත් වෙන වෙබ් අඩවියක් ගැනයි අද කියන්න යන්නේ. 8K, 4K, Ful HD වගේම මොබයිල් ෆෝන් සඳහා ගැලපෙන නවමු වෝල්පේපර්ස් තොග පිටින් බාගන්න, වෝල්පේපර් කේව් ඩොට් කොම් (wallpapercave.com) වෙබ් අඩවිය පහසුකම් සලසනවා. ප්‍රධාන මාතෘකා සහ අනුමාතෘකා යටතේ කාණ්ඩකර ඇති නිසා ඔබට අවශ්‍ය ආකාරයට වෝල්පේපර්ස් සොයාගන්න පුලුවන්. එහෙනම් මෙතනින් වෙබ් අඩවියට ...
හැකින් වලට අත්තිවාරම - Hacking For Beginners සිංහලෙන් සොෆ්ට්වෙයා එදිනදා පරිගණක භාවිතා කරන ඔබ පරිගණක වෛරසයකින්, ස්පෑමින්, ෆිෂින් හෝ වෙනයම් ආකාරයකින් අනිවාර්යෙන්ම කරදර විද ඇති. ඉතිං මෙවැනි කරදර වලින් බේරී සිටීමට හා අවශ්‍ය විට ආරක්ෂණ උපක්‍රමයක් වශයෙන් (Ethical Hacking) භාවිතා කිරීම සඳහා හැකින් පිළිබඳව දැන සිටීම වැදගත් වෙනවා. හැකින් ෆෝ බිගිනර්ස් (Hacking For Beginners) ඊපොත මඟින් ඔබට හැකින් සම්බන්ධ මූලික දැනුමක් ලබාගන්නට පුලුවන්. ඒ වගේම ඉහත කී පරිගණක වෛරස්, ...
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සත්කාරය - Wise Care 365 සිංහලෙන් සොෆ්ට්වෙයා කාලයත් සමඟ ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකිරීම, වේගය අඩුවීම, අපිලිවෙල වීම, හාඩ් ඩිස්කයේ ඉඩ මදිවීම වගේ ලෙඩ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. වයිස් කෙයා 365 ෆ්‍රී වර්ෂන් මෘදුකාංගය මඟින් මෙවැනි තත්වයන් 90%වඩා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපාන සියළු සාධක සලකා බලා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලකුණු ලබා දීමක් සිදු කරනවා. උදාහරණයක් විදියට හාර්ඩ් ඩිස්ක් ...
කුඩා බියකරු සිහින නොමිලේ - Little Nightmares සිංහලෙන් සොෆ්ට්වෙයා ඩොලර් 19.99ක් වටිනා ලිට්ල් නයිට්මෙයාර්ස් (Little Nightmares) ගේම් එක මේ දවස්වල ස්ටීම් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඔබ කුඩාකල බියට පත් වූ අමුතු හැගීම් බොහෝමයක් ඔබට මතක ඇති. ලිට්ල් නයිට්මෙයාර්ස්හි අඳුරු අත්භූත කතාව සමඟ එම හැඟීම් නැවත පණලබනු ඇති. දූෂිත ආත්මයන් වාසය කරන අමුතු යාත්‍රාවක් තුළ ආහාරයක් බවට පත් නොවී පැන යාමට සිදු වන අතර ඉදිරියට යත්ම, කරදරකාරී බෝනික්කන්ගෙන් යුත් බන්ධනාගාරයක්, රහස්වලින් ...
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ තොරතුරු සියල්ල එකම තැනකින් දැනගන්න රු.1025/= වටිනා ඇප් එකක් - CPUz Pro සිංහලෙන් සොෆ්ට්වෙයා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනයේ සී පී යූ (CPU), රැම් මතකය(RAM), මවු පුවරුවේ චිප්සෙට් සහ අනෙකුත් දෘඩාංග විශේෂාංග හඳුනාගෙන තොරතුරු සරල සාරාංශ දර්ශනයක් සී පී යූ ඉසෙඩ් ප්‍රෝ (CPUz Pro) හරහා ලබාගත හැකිය.සී පී යූ ඉසෙඩ් ප්‍රෝ ඇප් එකෙහි විශේෂාංග- ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, කර්නලය සහ එස් ඩී කේ පිළිබඳ සවිස්තර තොරතුරු- සී පී යූ භාවිතය පිළිබඳ තොරතුරු- තිර විභේදනය සහ ...
ඡායාරූප තොගයක් එකවර එඩිට් කරමු - ImBatch සිංහලෙන් සොෆ්ට්වෙයා ඉම්බැජ් (ImBatch) මෘදුකාංගය මඟින් ඡායාරූප සමුහයක් සඳහා එකවර වෙනස්කම් ඇතුලත් කර ගැනීමට හැකිය. උදාහරණයක් ලෙස ඔබ සතු ඡායාරූප තොගයක් ෆේස්බුක් අප්ලෝඩ් කිරීම සඳහා එකම ප්‍රමාණයකට කපා ගැනීමට ඉම්බැජ් හරහා පුලුවන්. ඒ වගේම වර්ණ වෙනස් කිරීම, රොටේට් කිරීම, බ්ලර් වැනි ඉෆෙක්ට්ස් යෙදීම, ටැග් ඉවත් කිරීම හෝ එකතු කිරීම, පින්තූර දිනයන් වෙනස් කිරීම, පී ඩී එෆ් බවට පරිවර්තනය සහ තවත් බෙහෝ ප්‍රයෝජන ...
ක්‍රිප්ටෝ මුදල් වැස්ස - Crypto Coin Drop සිංහලෙන් සොෆ්ට්වෙයා බිට් කොයින් ඇතුළු ක්‍රිප්ටෝ මුදල් ගැන අපි මීට ඉස්සර සිංහලෙන් සොෆ්ට් හරහා කතා කලා ඔබට මතක ඇති. ක්‍රිප්ටෝ කොයින් ඩ්‍රොප් (Crypto Coin Drop) ඊපොත මඟින් ක්‍රිප්ටෝ මුදල් වල ආයෝජනය කර ප්රතිලාභ ලබාගන්නා අළුත් ක්‍රමයක් ගැන ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම මෙම ඊපොතේ රචකයා විසින් 2017දී ඩොගී කොයින් (Doge Coin) පිළිබද ඉදිරිපත් කරන ලද සාර්ථක වූ පුරෝකථන පිළිබඳවත් මෙහි විස්තර අඩංගු කරලා ...
ඩොලර් 28ක් වටිනා එන් බී ඒ 2021 (NBA 2K21) ගේම් එක නොමිලේ සිංහලෙන් සොෆ්ට්වෙයා ඩොලර් 28ක් වටිනා එන් බී ඒ 2021 (NBA 2K21) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. බාස්කට්බෝල් ක්‍රීඩාව ප්‍රිය කරන ඔබ එන් බී ඒ සෙරීස් එක ගැන දන්නවා ඇතිනේ. මේ හරහා ඔබට ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව එක්ව පිහිටුවා ඇති ජාතික පැසිපන්දු සංගමය (The National Basketball Association - NBA) විසින් කණ්ඩායම් 30ක සහභාගිත්වයෙන් පවත්වනු ලබන පැසිපන්දු තරඟාවලියේ ගේමින් අත්දැකීම ...
කොරෝනා වසංගත මර්ධනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය සිංහලෙන් සොෆ්ට්වෙයා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් කෝවිඩ් -19 වෛරසයේ බලපෑමට ලක් නොවී සිටීමට, ඔබ කල යුත්තේ කුමක්ද? යන්න පැහැදිලි කරමින් "කොරෝනා වසංගත මර්ධනය සඳහා ආයුර්වේද ශාස්ත්‍රානුකූල සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය" නිකුත් කර ඇත. එය පහතින් බාගත හැකි අතර කියවා අවබෝධ කරගෙන, අනුගමනය කරමු. ජය. 1.2 MB ...
වෙනස්ම ක්‍රමයකට ඩ්‍රොප්ෂිපින් වලට අතගහමු සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න ඩ්‍රොප්ෂිපින් කරන අයට අලුත් දේ ඉගෙන ගන්න, අත්හදා බලන්න, ගොඩ යන්න පුලුවන් අලුත්ම ඊබුක් එකක් උණු උණුවේ බාගන්න. ඩ්රොපඩ් (Dropped) නමින් හඳුන්වන මේ ඊබුක් එක නිකුත් කරල තියෙන්නෙත් මීට පෙර සිංහලෙන් සොෆ්ට් හරහා කිහිපවතාවක්ම කතා කල බයි සෙල්ස් මෙතර්ඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියයි. හැමදාම ඔන්ලයින් මුදල් උපයන්න සරල ක්‍රම කියලාදෙන බයි සෙල්ස් මෙතර්ඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියෙන් ඩ්‍රොප්ෂිපින් ඉගෙන ...
වින්ඩෝස් ටාස්ක් මැනේජර්ටත් වඩා වැඩකිඩ - SysGauge සිංහලෙන් සොෆ්ට්වෙයා සිස්ගේජ් (SysGauge) මෘදුකාංගය මඟින් ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ සහ දෘඩාංගයන්හි කාර්යක්ෂමතාව මැනිය හැකිවන අතර, එය සී පී යූ භාවිතය, රැම් භාවිතය, සම්බන්දිත නෙට්වර්ක් භාවිතය, මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය, ගොනු පද්ධතියේ/ ෆයිල් එක්ස්ප්රෝලර්හි ක්‍රියාකාරිත්වය, යූ ඒස් බී කාර්ය සාධනය, හාර්ඩ් ඩිස්ක්වල භාවිතය සහ තවත් බොහෝ අංගයන්හි කාර්යක්ෂමතාව මැනීමට ඔබට හැකියාව ලබා දෙයි.අදාල මිනුම් අංගයන්හි උපරිම සීමාවක් ඔබට තීරණය කළ හැකි අතර එම ...
සුපිරිම ෆොටෝෂොප් මොක්අප් තොගයක් බාගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඔබගේ ව්‍යාපාරික කටයුතු සදහා යොදාගත හැකි ෆොටෝෂොප් මොක්අප් තොගයක් දැන්ම බාගන්න. වෙන වෙනම ලේයර්ස් රීනේම් කර ඇති නිසා ලේසියෙන්ම එඩිට් කරගන්න පුලුවන්. පහත රූපයේ දක්වා ඇති පරිදි ස්මාර්ට් ෆෝන්, ටැබ්, ලැප්ටොප්, බෝතලයක්, කප්, පොතක්, කාඩ් එකක් සහ ටී ෂර්ට් එකක් ඔබට අවශ්‍ය ආකාරයට එඩිට් කරගන්න මෙහි අන්තර්ගත වෙනවා. එහෙනම් බාගන්න. ජය.1 GB ...
ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක නොමිලේ සිංහලෙන් සොෆ්ට්වෙයා ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ක්‍රියාදාම හා ත්‍රාසජනක ගණයට අයත්වන මෙම ගේම් එකෙහි ඇල්බමාරේ නම් සුන්දර ලෝකයේ, හියු නම් බුද්ධිමත් තරුණ වැඩිහිටියෙකුගේ භූමිකාව ඉදිරියට ගෙන යාමට ඔබට සිදුවනු ඇත. මෙහිදී මිනිසුන්ට වඩා දක්ෂ ජීවීන්ගෙන් පිරුණු විචිත්‍රවත් ලෝකයක් හරහා ගවේෂණය කිරීමට, වෙළඳාම් කිරීමට හා සටන් කිරීමට හැකියාව ලබාදෙයි. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ...
ඔබේ වින්ඩෝස් පරිගණකය සහ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය සම්බන්ධ කරන අළුත්ම ක්‍රමය සිංහලෙන් සොෆ්ට්වෙයා මයි ෆෝන් එක්ස්ප්රෝලර් (My Phone Explorer) මෘදුකාංගය මඟින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වයිෆයි, කේබල් හෝ බ්ලූටූත් භාවිතා කරමින් ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමට සහ ඔබගේ සියලුම දුරකථන අන්තර්ගතයන් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ඔබට ඔබගේ සියලුම දුරකථන සම්බන්ධතා බැලීමට, කෙටි පණිවිඩ කියවීමට, ඇමතුම් ලොග් බැලීමට, දුරකථනයේ ඇති ලිපිගොනු පිරික්සීමට, දින දර්ශනය බැලීමට සහ කළමනාකරණය කිරීමට, දුරකථන මතකය සහ බැටරි තත්ත්වය බැලීමට සහ තවත් ...
සිරුර හැඩකර ගැනීමට රු.550/=ක් වටිනා ඇප් එකක් නොමිලේ සිංහලෙන් සොෆ්ට්වෙයා සවන් මිනිට් වර්ක් අවුට් ප්‍රෝ (7 Minute Workout PRO) ඇප් එක මඟින් ඔබට මිනිත්තු 7ක් තුළ ඔබේ මුළු ශරීරයම ක්‍රියාත්මක වන අයුරින්, උපරිම කැලරි දහනය කර ව්‍යායාම වල යෙදීම සඳහා මාර්ගෝපදේශ සපයයි. අතිරික්ත සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමෙන් සහ අධික ලෙස ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරයට හානිකර විය හැකිය. පැය ගණනක් වෙහෙස මහන්සි වී ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරයට වැඩි කාලයක් ආතතිය ...
නව තාක්ෂණය හා අලෙවිකරණය ගලපන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ව්‍යාපාරයක ප්‍රධානම කාර්යයක් වන අලෙවිකරණයේ මූලධර්ම ඉගෙන ගන්න. පිලිප් කෝට්ලර් විසින් පෙන්වා දුන් ප්‍රධාන අලෙවිකරණ මූලධර්ම පදනම්කර ගෙන, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ලෝකයේ වෙනසක් ඇති කිරීමට අලෙවිකරුවන්ට තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරය මාර්කටින් (Marketing) 5.0හි පැහැදිලි කරනු ලබයි. නව යුගයක අලෙවිකරුවන් ලෙස ව්‍යාපාරයේ ඩිජිටල් පරිවර්තනය හා ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන හැසිරීම සමඟ පොරබදමින් සිටින ඔබට, මෙම ඊ පොත පසුගිය දශකය තුළ සිදු ...
ඩුබ්ලිකේට් ෆයිල් කරදරයට විසදුම - AllDup සිංහලෙන් සොෆ්ට්වෙයා ෆෝල්ඩර හෝ ඩ්‍රයිව් එකක් හෝ වැඩි ගණනක් හරහා ඩුබ්ලිකේට් ගොනු සොයා ගැනීමට ඕල්ඩුප් (AllDup) මෘදුකාංගය ඔබට හැකියාව ලබා දෙයි. ප්‍රමාණය, නම, දිනය, ගුණාංග සහ බයිට් ලෙස ගොනුවේ අන්තර්ගතය අනුව ඩුබ්ලිකේට් ගොනු සෙවීමටට ඔබට තෝරා ගත හැකිය. පසුව තෝරාගත් ෆෝල්ඩරහි සෙවීමක් කර සියලුම ඩුබ්ලිකේට් ගොනු ලැයිස්තුවක් පෙන්වනු ඇත. එයින් ඔබට අනවශ්‍ය කොටස් ඩිලීට් කිරීම, වෙනස් කිරීම, වෙනත් ෆෝල්ඩරයකට කොපි කිරීම කල ...
සයිබරය හරහා ඔබේ අත්කම් අන්තර්ජාතික වෙළදපල වෙත රැගෙන යන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඉට්සි වෙබ් අඩවිය (etsy.com) හරහා ඔබේ අත්කම් භාණ්ඩ අන්තර්ජාතික වෙළදපල, විශේෂයෙන්ම යුරෝපීය වෙළදපල වෙත විකිණිය හැකිය. සාමාන්‍ය භාණ්ඩ විකිණීමේ කටයුතු වල නිරත ඊබේ, අලිඑක්ස්ප්‍රස් වැනි වෙබ් අඩවිවලට වඩා තරමක වෙනස් ආරක් ගන්නා ඉට්සි වෙබ් අඩවියෙහි ඔබටම අනන්‍ය වූ වෙළඳ වෙබ් පිටුවක්/වෙබ් සාප්පුවක් සකස් කර ගත හැකිය. පහතින් බාගන්න දීලා තියෙන ඊසි ඉට්සි ප්‍රොෆිට්ස් (Easy Etsy Profits) මඟින්, ඔබේ ඉට්සි සාප්පුව ...
වට්ස් ඇප් සමාජ ජාලයේ බෝවන හොරු සිංහලෙන් සොෆ්ට්වෙයා කාර්ගිල්ස් ෆුඩ් සිටි ආයතනයට වසර 40ක් පිරීම හේතුවෙන් තෑගි ලබා දීමක් සම්බන්ධයෙන්, වට්ස් ඇප් සමාජ ජාලයේ මේ වන විට ඉතා සීඝ්‍රයන් පැතිරෙන පණිවුඩයක් ඔබටත් සමහරවිට ලැබෙන්නට ඇති. මෙයට එකඟ වීමෙන් ඔබ සම්බන්ධව සිටින වට්ස් ඇප් ගෘප් සහ මිතුරන් අතර මෙම පණිවුඩය ෂෙයා වන අතර ඔවුන්ද ඔබ ලෙසම කටයුතු කලහොත් ඔවුන් සම්බන්ධව සිටින වට්ස් ඇප් ගෘප් සහ මිතුරන් අතර මෙම පණිවුඩය ...