ජනතා අධිකරණය (43) ;- කුප්‍රකට අපරාධකරුවකුගේ නඩුව. CHITRANGI\'S WEBLOG මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 433/93 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරංශයයි. පෙත්සම්කරු නීතිඥ රත්නපාල පලවත්තගේ වන අතර ඔහු වාද්දුව පොලිස් ස්ථානයේ රදවා සිටි ඩබ්ලිවු කේ පියසේන වෙනුවෙන් පෙනී සිටින ලදී. වගඋත්තරකරුවන් වුයේ වාද්දුව සහ කුරුණෑගල පොලිස් ස්ථාන වල ස්ථානදිපතිවරු සහ නිතිපතිවරයාය. මෙම නඩුව අගවිනිසුරු ජි පි එස් ද සිල්වා, කුලතුංග සහ රාමනාතන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ ...
අබින් අහස උසට ! ඇමෙරිකාව පරාදයි. CHITRANGI\'S WEBLOG ඇෆ්ගනිස්ථානයේ මත්ද්රවිය යුද්දයට ඇමෙරිකාව බිලියන 7.6 ක් වියදම් කර ඇත. නමුත් එහි අබින් නිෂ්පාදනය අහස උසට නැග තිබේ. 2013 මෙම මද්යම ආසියානු රටේ අබින් හෙක්ටයාර 516000 ක්ද වගා කර ඇති අතර එය 2007 හි වාර්තාගත හෙක්ටයාර 477000 පරාජය කර ඇත. මෙම දත්ත ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මත්ද්රවිය සහ අපරාද පිළිබද කාර්යාලයයි. ලෝකයේ අබින් වලින් 80% ක්ම නිෂ්පාදනය වන්නේ ...
“දේශප්‍රිය මිනිහෙක්.” CHITRANGI\'S WEBLOG මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර දැක්වීමේ අභිනන්දන උළෙල 2015 පෙබරවාරි 11 බදාදා ප. ව 4.15 සිට 7.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ බි කාමරයේදී පැවැත්වුණි. මෙය නියමිත වෙලාවට පටන් ගෙන නියමිත වෙලාවට අවසන් වූ වැඩසටහනක් බව ඉතා සතුටෙන් කියා සිටිමු. මෙහි කැදවුම්කරුවන් වුයේ සරත් වික්‍රමරත්න මහතා සහ නීතිඥ ජයන්ත දොලවත්ත මහතාය. එහිදී දේශප්‍රිය ...
ජනතා අදිකරණය (36) ;- මලල්ගොඩ (නුතන දේවදත්ත කවි) නඩුව. CHITRANGI\'S WEBLOG මේ අංක 95/82 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශයයි. පෙත්සම්කරු පි මලල්ගොඩය. වගයුත්තරකරුවන් වුයේ නීතිපති සහ තවත් අයයි. ශර්වානන්ද විනිසුරු, කොලින් තොමි විනිසුරු සහ සුසා විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ වී එස් ඒ පුලේනයගම, ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු සහ ඩි විජේසුන්දර පෙනී සිටින ලදී. වගයුත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුනිල්ද සිල්වා සහ රජයේ ...
AVIVA, NDB රක්ෂණය වැදගෙන එයි. යනකොට පොලු තියයි. CHITRANGI\'S WEBLOG රක්ෂණ සමාගම් බිහිවන්නේ හතු පිපෙන්නාක් මෙනි. ඔවුන් රක්ෂණය හදුන්වා දි ජනතාව එයට නම්වා ගන්නේ බොහෝසේ පින්සෙන්ඩු වීමෙන් පසුවය. නමුත් අවසානයේ සිද්ද වන්නේ පොලු තැබීමක් බවට මනා උදාහරණයකි යු තිලකරත්නගේ සිද්දිය. ඔහු තමාට වූ අසාදාරනය මෙම රක්ෂණ සමාගමේ සාමාන්යදිකාරී වෙත ලිකිතව ලියනු ලැබිණි. එයට ඔහුට ජනසංසදයේ සහය ලැබිණි. එම ලිපිය පහතින් පල වේ. යූ.තිලකරත්න බටේගම, තෙප්පනාව, කුරුවිට. 2013.12.09 ...
නිතිය සැමට- කැකුලා අද අප අතර නැත. CHITRANGI\'S WEBLOG කැකුලා රත්නායක දබානේය. ෙහෙතෙම වැද්දෙකි. දැන් ජිවතුන් අතර නැත. ඔහුට ඒරෙහිව මහේස්තාත් අධිකරණයේ පැවති නඩුවේ අංකය 19989 ෙවේ. ඒනම් ඌරුවරිගේ කැකුලා රත්නායක වතුයාය, දඔාන, මහියංගනය ෙමෙහි චුදිත විය. පැමිණිල්ල ස්ථානාධිපති ෙපොලිස්ථානය මහියංගනයයි. කැකුලාට ඒරෙහිව මහියංගනය ෙපොලිසියේ විමර්්ශනයක් සිදුවිය. ෙහෙතෙම ඒහි පැමිණයේ සරමක් ඇද කුඩා ෙපෙරවක්ද අතින් ෙගෙනය. ඔහු වැදි භාෂාවෙන් කතා කිරිමට පටන් ගත්තේය. ඒහිදි ෙෙපොලිස් නිළධාරින් කිදේ පහත ...
තක්ෂිලා දිසාපාමොක්ලා සමනල දඩයමේ. CHITRANGI\'S WEBLOG ශ්‍රී ලංකා ද්වීපයේ පාසැල පොලිසියට එහාය. එය ඒ තරමටම නීතිවිරෝදී ක්‍රියා කරමින් සිසුන් පිඩාවට පත් කරති. මෙම සමනල දඩයම සිදුවන්නේ හොරණ තක්ෂිලා මාද්‍ය මහා විද්‍යාලයේය. මෙවන් සිදුවීමකදී අපරාදයට ගොදුරු වූ සිසුවා වෙනුවෙන් පෙනී සිටින්නේ අතලොස්සකි. සෙස්සෝ අපරාද කළවුන් හා එකට ලගිති. චායරුපයේ සිටින්නේ අදාල ශිෂ්‍යාගේ දෙමාපියන්ය. ප්‍රකාශය මොහොමඞ් රහීම් මිස්කින්,අවු: 43 යි, (ජා.හැ.අ. 701020570* විවාහක, දරුවන් 02 යි, රැුකියාව: ...
“බලපන් මේ මහත්වරු Fresh එකේ ඉන්න හැටි”- පානදුර දකුණ පොලිසියේ ස්තානාධිපති මහේෂ් පෙරේරා CHITRANGI\'S WEBLOG “යම් තැනක සිදුවන අයුක්තිය සැම තැනකම පවත්නා යුක්තියට තර්ජනයකි.”- මාටින් ලුතර් කින් ජුනියර්. ශ්‍රී ලංකාවේ පොලිසිය සහ අපරාදකරුවන් අතර ඇති සම්බන්දය මුළු රටේම සමස්ත යුක්තියට එල්ලවූ තර්ජනයකි. ගිෂාන්ත නම් 39 හැවිරිදි තිදරු පියා මුහුණ දෙන්නේ එම ශ්‍රී ලංකා රාජ්‍ය විසින් සිදුකල අසාදරනයටයි. අයුක්තියටයි. ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. ඒ තරමටම ශ්‍රී ලංකා රාජ්‍ය පිරිහී ඇත. රාජ්‍ය නිවැරදි ...
මලේගොඩ සාදු අනිසි වැඩක. CHITRANGI\'S WEBLOG 1. නිරෝෂා ලක්මිණී බුබුල පාර, අංගංගොඩ, පයාගල. 2. ශ්‍යාමා ප්‍රියදර්ශනී බුබුල පාර, අංගංගොඩ, පයාගල. 2014.01.07 පදිංචි නිවාස වලින් ඉවත් වන ලෙසට කරනු ලබන බලපෑම 2004 වසර සුනාමියෙන් පසු – 2006 නොවැම්බර් මස 01 සිට ඉහත ලිපිනයෙන් අප වෙත නිවාස ලැබුනා. අවුරුදු 02කට පමණ පසුව, ලයිට් ගැනීමට, පයාගල, මලේගොඩ, ශ්‍රී ගංගාරාමය -විහාරයේ විහාරාධිපති මලේගොඩ නන්ද හාමුදුරුවන්ගෙන් ලිපියක් ලබා ගත්තා. ...
සහෝදරියන් දෙදෙනා දුෂණය කරන්න. ඉන්දීය ගැමි කමිටුවෙන් නියෝගයක්. CHITRANGI\'S WEBLOG මෙම සහෝදරියන් දෙදෙනාගේ සොහොයුරා විවාහක කාන්තාවක් සමග ප්‍රේම සම්බන්දයක් ඇති කර ගෙන රහසේ පැන ගොස් ඇත. එයට ඉන්දීය ගැමි කමිටුව දුන් නියෝගය පහත පරිදිය. එනම් ඔහුගේ සහෝදරියන් දෙදෙනා දුෂණය කර නිරුවතින් ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කිරීමයි. මෙම තරුණ කාන්තාවන් දෙදෙනාගේ අයිතිවාසිකම් සහතික කරන්නයි ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය ඉන්දීය බලදාරින්ගෙන් ඉල්ලා සිටි. කාන්තාවන් දෙදෙනාගේ වයස පිළිවෙලින් අවුරුදු 23 සහ 15 වේ. ජුලි 30 ...
සවුදි අරබියාව;- ප්‍රථම කාන්තා නීති සමාගම. CHITRANGI\'S WEBLOG සවුදි අරබියාව පාරම්පරික පුරුෂදිපත්ය පවත්නා රජ්ජයකි. එහි ප්‍රථම වරට කාන්තා නීති සමාගමක් බිහිව ඇත. එහි නිර්මාතෘවරිය තවත් කාන්තා නිතිඥවරියන් තිදෙනෙකු සමග එක්ව මෙම කාර්යේ නිරතව සිටි. ඔවුන්ට නීති වුර්තියේ යෙදීමට බලපත්‍ර ලැබී ඇත. මෙය දියත් කලේ සවුදියේ ප්‍රථම කාන්තා නීතිඥවරිය වූ බයන් මහ්මොඋඩ් අල් සහරනය. මේ නිසා දැන් සවුදි කාන්තාවන්ට ඔවුන්ගෙන් උදවු උපදෙස් සහ නීති ආදාර ලබා ගත හැකි ...
12 හැවිරිදි දරුවකු අපරාදයක් හෙළි කරයි. CHITRANGI\'S WEBLOG වත්මන් පොලිසිය අපරාද සහයකුගේ බුමිකාව දරන්නේද යන්න පිලිබදව සාදාරන සැකයක් ජනිත වේ. පොලිසිය කටයුතු කල යුත්තේ නීතියේ අදිපත්‍ය මත පිහිටාය. නීතියේ අදිපත්‍ය යනු සියලු දෙනා නීතියට යටත් බවයි. ජනපති මහින්ද රාජපක්ෂද ගමේ පොල් කඩන සිමියෝන්ද නීතියට යටත්ය. නීතියේ අදිපත්‍ය නොමැති කල මානව හිමිකම් සහ සංවර්දනය යනු විගඩමකි. 01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, 165, කිංසි පාර, කොළඹ 08. 02. ...
ජනතා අදිකරණය (32) ;- නීතිඥවරයකුට එරෙහි වුර්තිය විෂමාචාරය පිළිබද නඩුව. CHITRANGI\'S WEBLOG වගයුත්තරකරු නීතිඥවරයෙකි. ශේෂ්ට්‍රදිකරණය ඉදිරියේ විබාග වූ නඩුව අවසානයේ ඔහු වුර්තිය විෂමාචාරය හේතුවෙන් නීතිඥ වුර්තියේ යෙදීම වසර 05 කට තහනම් කරන ලදී. අගවිනිසුරු සමරකෝන්, සමරවික්‍රම සහ වනසුන්දර යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. වගයුත්තරකරු නීති සමාජයේ කමිටුව ඉදිරියේත් පසුව නීතිඥ සංගමය ඉදිරියේත් පැවති විනය පරීක්ෂණය හමුවේ පෙනී සිටීමෙන් වැළකිණි. වගයුත්තරකරු වෙනුවෙන් නීතිඥ ඒ ඒ ද සිල්වා, නීතිඥ ...
උතුරු කොරියාව ඔලිම්පික් සහබාගිත්වය. North Korea ‘likely’ to attend Olympics in South, says official CHITRANGI\'S WEBLOG උතුරු කොරියාව තමන් වින්ටර් ඔලිම්පික් ක්‍රීඩා සදහා සහබාගි වීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කරයි. මේ තත්වය ඇතිවුයේ දකුණු කොරියාව සමග සාකච්චා කිරීමට එකග වීමත් සමගයි. උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතරද මිට මාස ගණනාවක සිට ආතති තත්වයක් තිබු අතර ඊට හේතුව උතුරු කොරියාවේ නියෂ්ටික අත්හදා බැලීමේ වැඩසටහනයි. මෙය දකුණු කොරියාව සමග මෙන්ම ඇමෙරිකාව සම්බන්දයෙන් ද යහපත් සබදතා වර්දනය කර ගැනීමේ ...
නීතිඥ කාර්යාලයෙන් එලියට බසිද්දී අත්අඩංගුවට ගනී. CHITRANGI\'S WEBLOG තවත් පොලිස් පහරදීමක් බොරු නඩු දැමීමේ උත්සහයක් ගැන පැමිණිල්ලකි. මෙවන් දේ දකුණේ සිදුවන්නේ ජිනීවා මානව හිමිකම් පිළිබද තීරණාත්මක අවස්ථාවකය. පොලිස්පතිට හෝ මානව හිමිකම් කොමිසමට මේ ගැන තැකීමක් හෝ හැගීමක් ඇත්ද? රාජපක්ෂ ආණ්ඩුවට තැකීමක් හෝ හැගීමක් ඇත්ද? නැත. ඒ වෙනුවට ඇත්තේ අනුබල දීමකි. නිහඩව අනුමත කිරීමකි. චායරුපයේ සිටින්නේ අත්අඩංගුවට පත්වූ සුරංගගේ මව සහ පියාය. 01. පොලිස්පති පොලිස් මූලස්ථානය, කොළඹ. 02. ...
අශ්චර්යේ තවත් මිනීමැරුමක්? CHITRANGI\'S WEBLOG ශ්‍රී ලංකාවේ වර්තමානයේ අපරාද වැඩිද? දන්නේ නැත. ඒ සම්බන්දයෙන් යුක්තිය ඉටු වන්නේද? ඒ ගැන දනිමි. මේ එය සනාථ කරන තවත් එක් සිදුවීමක් පමණි. මෙවන් වාර්තා නොවන සිදුවීම් බොහෝ ගණනක් තිබිය හැක. අපේ සමාජය උදේට සවසට පන්සිල් ගනී. පිරිත් අසති. පුජාවල් පවත්වති. පාන තියා අනාවැකි කියති. මෙවන් උදවිය මෙවන් අපරාද ගැන කෙල පිඩක් සොලවන්නේ නැත. හැබැයි ඒ වෙනුවට ඔවුන්ට පිළිතුරක් ...
වදහිංසා චායාරුප ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් නිහඩතාවට පත් කරයි. CHITRANGI\'S WEBLOG සිරියාවේ වදහිංසා පැමිණවීම් පිළිබද චායාරුප රැසක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ට දැක ගැනීමට සලස්වා ඇත. එම බයානක චායාරුප දුටු ඔවුන් නිහඩතාවයට පත්ව තිබේ. එම චායාරුප වලට අන්තර්ගත වුයේ සිරියාවේ ආණ්ඩුවේ හමුදා තම සිරිකරුවන්ට වදහිංසා පැමිණවූ ආකාරයයි. ඒවාට අතවර කිරීම්, පහරදීම්, එල්ලිම්, විදුලි සැර ලබාදීම සහ කුසගින්නේ තැබීම අන්තර්ගත විය. සාමාජිකයින් 15 දෙනාට මෙම චායරුප 55000 දැක ගැනීමට සලස්වුයේ ප්‍රංශය ...
ජනතා අධිකරණය (58) ;- ද සිල්වා (පොහොර සංස්ථාව) නඩුව. CHITRANGI\'S WEBLOG මේ අංක 7/88 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කාරිය ඩබ්ලිවු එම් කේ ද සිල්වාය. එය ජමිල් විනිසුරු, ප්‍රනාන්දු විනිසුරු සහ අමරසිංහ විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. මුලික අයිතිවාසිකම් එනම් අමානුෂික පහත් කොට සැලකීම හෝ දඩුවම මානසික වධහිංසාව තම කැමැත්ත පරිදි නිත්‍යානුකුල රැකියාවක යෙදී සිටීමේ අයිතිය 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 සහ 14 (g) ...
දකුණු අප්‍රිකාව – වදවීයාමේ තර්ජනයට මුහුණදී සිටි සතුන් සිය ගණනක් මරුට. CHITRANGI\'S WEBLOG මෙය සිදුව ඇත්තේ දකුණු අප්‍රිකානු ගුවන් තොටුපලකදීය. එහිදී වදවියාමේ තර්ජනයට මුහුණ දි සිටි සතුන් එනම් උරගයින් සහ උබයජිවින් 400 ක් පමණ මියගොස් ඇත. ඒ මැඩගස්කරයේ සිට දකුණු අප්‍රිකාව බලා වූ ගුවන් ගමනක් අතරතුරදීය. සිකුරාදා ජෝහනස්බාග් සත්ව උද්‍යානය වාර්තා කරන අන්දමට බරපතල කලගුනික විපර්යාසයන් හේතුවෙන් උතුරු ඇමෙරිකාවේදී අදාල ගුවන් ගමන නතර කර තිබේ. සත්තු වත්තේ නිලදාරීන් පවසන ආකාරයට උරගයින් මියගොස් ...
තුර්කි අගමැති සමාජ මාද්යට අත තබයි. CHITRANGI\'S WEBLOG අපේ ජනාදිපති මහින්ද රාජපක්ෂට ද විශේෂයෙන් face book ගැන තැකීමක් ඇත. ඔහුත් තුර්කි අගමැතිව අනුගමනය කරයිද? තුර්කි අගමැති තමාට විරුද්ද දුෂණ චෝදනා සමාජ මාද්යක් වන ටුවිටර් හි පල කල නිසා එය වසා දමන බවට තර්ජනය කිරීමෙන් පැය ගණනකට පසු අදීකරණය එයට සිමා පැනවිය. දැන් තුර්කි ජනතාවට ටුවිටර් නැත. ” ජාත්‍යන්තර ප්‍රජාව අරක මේක කියනු ඇත. මම ඒවා ගණන් ...