උතුරු කොරියාව ඔලිම්පික් සහබාගිත්වය. North Korea ‘likely’ to attend Olympics in South, says official

උතුරු කොරියාව තමන් වින්ටර් ඔලිම්පික් ක්‍රීඩා සදහා සහබාගි වීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කරයි. මේ තත්වය ඇතිවුයේ දකුණු කොරියාව සමග සාකච්චා කිරීමට එකග වීමත් සමගයි. උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතරද මිට මාස ගණනාවක සිට ආතති තත්වයක් තිබු අතර ඊට හේතුව උතුරු කොරියාවේ නියෂ්ටික අත්හදා බැලීමේ වැඩසටහනයි. මෙය දකුණු කොරියාව සමග මෙන්ම ඇමෙරිකාව සම්බන්දයෙන් ද යහපත් සබදතා වර්දනය කර ගැනීමේ අවස්ථාවකි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමුවන්න.

http://www.bbc.com/news/world-asia-42589231

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑