fit2school-ITගුරුගෙදර – ITகுருகுலம் IT ගුරු ගෙදර Sinhala Tamil The post fit2school-ITගුරුගෙදර – ITகுருகுலம் appeared first on fit2school.
ලොවක් දිනන්න : Google Code In IT ගුරු ගෙදර Fit2School මගින් අද අප ඉදිරිපත් කරන්නේ, පාසල් සිසු සිසුවියන් ලෙස ඔබේ දස්කම ලොවටම කියා පෑ හැකි වටිනා අවස්ථාවක් ගැනයි.විවෘත්‍ර හා නිදහස් මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව මීට පෙර ලිපියක කථා කළෙමු. ඔබට ඉතා හුරුපුරුදු Android, Mozilla Firefox, MySQL, Blender හා Ubuntu වැනි මෘදුකාංග FOSS සදහා කදිම නිදසුන්ය. බොහෝ විවෘත්‍ර මෘදුකාංගවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, ඒවා ප්‍රජා-විකසිත (community-developed) වීමයි. අගනා ...
6.2.1 ගොනු පද්ධති (File Systems) IT ගුරු ගෙදර එදිනෙදා ජීවිතයේ පරිගණක සමඟ කරන ගනුදෙනුවේදී ගොනු (files) යොදාගෙන ඔබ බොහෝ වැඩ කටයුතු සිදු කරගනී. ගීතයක් ඇසීම, චිත්‍රපටයක් නැරඹීම, ලිපියක් ලිවීම, ක්රමලේඛයකින් (program) වැඩ ගැනීම යනු එයින් කීපයකි. මෙලෙස බහුලව භාවිතා වන ගොනු ආකෘති (file format) කිහිපයක් මෙසේයි. ගීත හෝ ශබ්දය පමණක් ගබඩා කරගැනීම සඳහා mp3, චලන රූප හා ශබ්දය එක්ව ගබඩා කරගැනීම සඳහා avi, mp4 හා flv, අනුරූපන (images) ...
ජාවා -Java Methods IT ගුරු ගෙදර අද අපි බලමු ජාවා වල තියන methods ගැන.මම මුලින්ම කියලා දෙන්නම් මොකද්ද method එකක් කියන්නේ කියලා.අපි සරල උදාහරණයක් ලෙස වාහන නිපදවන කර්මාන්ත ශාලවක් ගමු.මේ කර්මාන්ත ශාලාවේ එක එක ජාතියෙ machines ගොඩක් තියනවා. සමහර machine වලින් වාහනයට අදාල engine එක සෙට් කරනවා, තවත් එකකින් paint ගානවා, තවත් එකකින් tyres සෙට් කරනවා.....................අපි අපේ ජාවා class එක කර්මාන්ත ශාලාවක් කියලා සැලකුවොත් methods කියන්නේ ...
ජාවා - Abstract Class සහ Interface IT ගුරු ගෙදර Abstract Class එකක් සහ Interface එකක් කියන්නේ මොනවද සහ ඒවා අතර තියන වෙනස්කම් මොනවද කියන එක අපි අද සාකච්ඡා කරමු .abstract methods වගේම non-abstract methods තිබෙන class එකක් abstract class කියලා හඳුන්වන්න පුලුවන්. අපිට abstract class වලින් instances හදන්න පුලුවන් කමක්නෑ.Abstract class එකක් හදන්න class එකේ නමට කලින් "abstract" කියන key word නැ යොදන්න ඕනේ.කට්ටිය දැන් හිතන්නේ මොනවද මේ abstract ...
1.1.2 තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic Building Blocks of Information) IT ගුරු ගෙදර මිට ඉහත "1.1.1 තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ " පාඩම මදක් සිහියට නැගුවහොත් ...දත්ත "අවිධිමත් අර්ථ රහිත අසංවිධිත අංග සමුහයක් " ලෙස නිර්වචනය කර හැකියි.සරල ලෙස මූලික අර්ථයෙන් ලබාදෙන (source format) සකස්කිරිමකට භාජනය නොකළ කරුණු (facts) ,සංඛ්‍යා (numbers) , රූප (images) සහ මිනුම් (measures)සැලකිය හැක . දත්ත ප්‍රධාන වශයෙන් ,ලිඛිත (Text),ශ්‍රව්‍ය (Audio ), දෘශය(Video) මෙන්ම ,ප්‍රමාණාත්මක(qualitative) ...
12.2 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව IT ගුරු ගෙදර මීට කලින් පාඩමේදි අපි කතා කලා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනයේ ආගමනයත් සමඟ නූතන ව්‍යාපාරික ලෝකයේ සිදුවූ වෙනස්කම් කීපයක්. දැන් අපි කතා කරන්න යන්නෙ නවීන තාක්ෂණයත් සමඟ ව්‍යාපාරික මෙහෙයුම් (business operations) වල දැක ගන්නට ලැබෙන නව්‍යතා කීපයක්.ඊ වාණිජ්‍ය (e - Commerce) සහ ඊ ව්‍යාපාර (e - Business) කියන්නෙ digital තාක්ෂණයන් සහ ව්‍යාපාර ලෝකය අතර ඇති වූ සහජීවනයත් එක්ක අපි අතරට එක් ...
12.2 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව (Relationship Between ICT and Business Operations.) IT ගුරු ගෙදර මීට කලින් පාඩමේදි අපි කතා කලා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනයේ ආගමනයත් සමඟ නූතන ව්‍යාපාරික ලෝකයේ සිදුවූ වෙනස්කම් කීපයක්. දැන් අපි කතා කරන්න යන්නෙ නවීන තාක්ෂණයත් සමඟ ව්‍යාපාරික මෙහෙයුම් (business operations) වල දැක ගන්නට ලැබෙන නව්‍යතා කීපයක්.ඊ වාණිජ්‍ය (e - Commerce) සහ ඊ ව්‍යාපාර (e - Business) කියන්නෙ digital තාක්ෂණයන් සහ ව්‍යාපාර ලෝකය අතර ඇති වූ සහජීවනයත් එක්ක අපි අතරට එක් ...
9.10.2 දත්තපාදකයක දත්ත නිර්මාණය කිරීම සහ කලමනාකරණය සදහා ව්‍යුහගත විමසුම් භාෂාව යොදාගැනීම (Using Structured Query Language - SQL to create and manage data in a database) IT ගුරු ගෙදර දත්ත පාලන භාෂාව (Data Control Language - DCL)Database එකක් තුල ගබඩා කරන ලද දත්ත, සියළු users ලට එක ලෙස භාවිතා කිරීමට ඉඩ ලබා දීම එතරම් නුවණැති ක්‍රියාවක් නොවෙයි. DCL commands දත්ත access කිරීමේදී users ලට සීමා පැනවීමට යොදාගනු ලබනවා. මෙය database එක තුල ඇති දත්ත වලට ආරක්ෂව සැළසීමේ එක මාර්ගයක්. මෙසේ අවසර ලබාදීමටත් අවලංගු කිරීමටත් හැකියාව ඇත්තේ database පරිපාලක "administrator" ...
PHP මූලික හැඳින්වීම IT ගුරු ගෙදර PHP එහෙමත් නැත්නම් PHP: Hypertext Preprocessor කියන්නේ දැනට ලෝකයේ බහුලවම භාවිතා වන scripting language එකක්. PHP විවෘත කේත (Open Source) පරිගණක භාෂාවක්. වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්න පුලුවන් වේගවත් ඒ වගේම පහසු භාෂාවක් තමයි PHP. වෙබ් අඩවි නිර්මාණයේ දි ප්‍රධාන කොටස් දෙකක් සලකන්න පුලුවන්. Client Serverවෙබ් කියන එක run වෙන්නේ client server protocol එකක් මත. protocol එකක් කියන්නේ නීති පද්ධතියක්. ...
PHP මූලික හැඳින්වීම (Introduction to PHP) IT ගුරු ගෙදර PHP එහෙමත් නැත්නම් PHP: Hypertext Preprocessor කියන්නේ දැනට ලෝකයේ බහුලවම භාවිතා වන scripting language එකක්. PHP විවෘත කේත (Open Source) පරිගණක භාෂාවක්. වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්න පුලුවන් වේගවත් ඒ වගේම පහසු භාෂාවක් තමයි PHP. වෙබ් අඩවි නිර්මාණයේ දි ප්‍රධාන කොටස් දෙකක් සලකන්න පුලුවන්. Client 2. Serverභාවිතා කරන්නාගේ ක්‍රියකාරකම් වලට හොද අන්තර් ක්‍රියාකාරිත්ව(Interactive) දක්වන වෙබ් අඩවි නිර්මාණයට , හොද Client ...
13.1.1 බුද්ධිමත් හා භාවාත්මක පරිගණනය (Intelligent and Affective Computing) IT ගුරු ගෙදර පරිගණනයේ නව නැඹුරුතා සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම(Explores New Trends and Future Directions in Computing)මිනිසා හා සබැදිව ජීවත් වන, තමාගේම සම්භවයකට හිමිකම් කියන රොබොවරු වටා ගෙතී ඇති චිත්‍රපට ඔබ නරඹා තිබෙනු ඇත. උසස් පෙළ තොරතුරු තාක්ෂණ සිසු සිසුවියන් ලෙස ඔබ පා තබා ඇත්තේ මෙලෙසම අපූරු, විශ්මිත නිමවුම් බිහි කිරීමට මුලකුරු පුරන ලෝකයකට ය.අද අප ජීවත් වන්නේ ඩිජිටල් විප්ලවයෙන් (Digital Revolution) ...
10.2 වෙබ් අඩවියක අන්තර්ගතය (The structure and the composition of websites to organize pages and content) IT ගුරු ගෙදර මෙමපාඩමේදී අපි ප්‍රධාන වශයෙන් වෙබ් අඩවියක අන්තර්ගතය පිළිබද අවධානය යොමු කරනවා.එහිදී ආරම්භක පිටුව (Home page),සම්බන්දිත පිටු (Link pages),අකුරු (Texts),චිත්රන (Graphics), ශ්‍රව්‍ය (Audio), දෘශය (Visuals),අධි සම්බන්දය (Hyperlinks) හා අන්තර්ගතය සංවිධානය කීරීම ඉතා වැදගත්.වෙබ් අඩවි යන අදහස ඇති වීම හා එහි පසුබිම පිළිබද පලවෙනි පාඩමේදී (10.1) ඔබට යම් අවබෝධ ලබාගන්න පුළුවන්. ආරම්භක පිටුව (Home page)වෙබ් අඩවියක (web site) ආරම්භක පිටුව කියල කියන්නේ ...
9.10.1 දත්තපාදකයක දත්ත නිර්මාණය කිරීම සහ කලමනාකරණය සදහා ව්‍යුහගත විමසුම් භාෂාව යොදාගැනීම (Using Structured Query Language - SQL to create and manage data in a database) IT ගුරු ගෙදර සාමාන්‍යdatabase එකක් මගින් දත්ත ගබඩා කිරීම, ආපසු ලබා ගැනීම සහ වෙනස් කීරීමේ පහසුකම් ලබාදෙන බව අපි දන්නවා. මුල් කාලයේ database එක්ක වැඩ කලේ programmers ලා. ගබඩා කරන ලද දත්ත නැවත ආපසු ලබාගැනීම වැනි අවශ්‍යතා සදහා ඒ අය programs ලිවුවා. මේprograms ටිකක් සංකිර්ණයි, සාමාන්‍ය පුදගලයෙකුට ලියන්න අමාරුයි. ඒනිසා සෑම අලුත් අවශ්‍යතාවයකදීම programmers ලාගෙ පිහිට පතන්න සිදුවුණා. උදාහරණයක් ගත්තොත්, විශ්වවිද්‍යාල database ඒකක ...
GIT A/L Model Paper(2013) -Information Technology Society (intecs) Part II IT ගුරු ගෙදර මොරටුව විශ්ව විද්‍යාල තොරතුරු තාක්ෂණ පීඨයේ තොරතුරු තාක්ෂණ සංගමය (intecs),මීරිගම සිංහ සමාජයේ අනුග්‍රයෙන් 2013 ජුනි මස 27 වනදින මීරිගම ඩි.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන ලද තොරතුරු තාක්ෂණ වැඩමුළුව වෙනුවෙන් පිලියල කරන ලද පුහුණු ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පහත දැක්වේ. ...
4.1 මූලික තර්ක ද්වාර වලට ම ආවේණික ක්රියාකාරීත්වයන් අනුව ඒවා විශ්ලේෂණය කිරීම (Basic digital logic gates in terms of their unique functionalities) IT ගුරු ගෙදර පරිගණකය ගැන සාකච්ඡා කිරීමේදී එහි දත්ත නිරුපනය සහ විධාන ලබාදීම් පිළිබඳව අප දැනුවත් වීම අත්‍යවශ්‍ය වෙනවා. එසේම එහි ගණිතමය හා තර්කන හැකියාවන් ගැනත් අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕන. පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය (Processor) තුල ගණිත සහ තර්කන ඒකකය (ALU - Arithmetic and Logic Unit) යනුවෙන් හදුන්වනු ලබන විශේෂ කොටසක් ඇත. පරිගණකයේ ඇති සියලුම ගණිතමය සහ තර්කමය කාර්යන් ඉටු කරනු ලබන්නේ මෙමගිනි.මධ්‍යම ...
4.2.1 කානෝ සිතියම් යොදාගෙන තාර්කික ප්‍රකාශ සුළු කිරීම (Simplify Boolean Expressions Using Karnaugh Maps) IT ගුරු ගෙදර කානෝ සිතියම සකස් කිරීම (Preparing Karnaugh Map)අපි මුලින්ම බලමු ඇයි අපිට තාර්කික ප්‍රකාශන(boolean expression) සුළු කරන්න අවශ්‍ය කියල. තාර්කික ප්රකාශනයක් කියන්නේ යම්කිසි ගැටළුවකට තියෙන තර්කානුකුල විසදුමකට. මේ boolean expression එක තමයි අපි logic gates යොදාගෙන circuit එකක implement කරන්නේ. මේ boolean expression එක දිගින් වැඩිවෙන්න වැඩිවෙන්න අපි යොදාගන්න ඕනි logic gates ගණන වැඩිවෙනවා. ඒ කියන්නේ circuit එක හදන්න යන ...
7.1 ගැටලු විසඳීමේ ක්‍රියාවලිය (Problem Solving Process) IT ගුරු ගෙදර උදෑසන අවදි වුනු වෙලාවෙ ඉඳන් රාත්‍රී නින්දට යන මොහොත දක්වා දිනකට කීප වරක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ගැටලු විසඳීමේ ක්‍රියාවලිය අනුගමනය කරනව. ගැටලු විසඳීම කියන්නෙ මිනිසාට ආවේණික වූ මානසික ක්‍රියාවලියක් (mental process). ගැටළුවක් අනාවරණය කර ගැනීම, විශ්ලේෂණය කිරීම සහ විසඳීම කියන උප ක්‍රියාකාරකම් තුනෙන් සමන්විත මේ මනෝමය ක්‍රියාවලියේ පරමාර්ථය වෙන්නේ යම්කිසි වාද විෂයයක් නිරාකරණය කර ගැනීම සඳහා පවතින බාධා මඟ ...
GIT A/L Model Paper(2013) -Information Technology Society (intecs) IT ගුරු ගෙදර මොරටුව විශ්ව විද්‍යාල තොරතුරු තාක්ෂණ පීඨය ,මීරිගම සිංහ සමාජයේ අනුග්‍රයෙන් 2013 ජුනි මස 27 වනදින මීරිගම මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන ලද තොරතුරු තාක්ෂණ වැඩමුළුව වෙනුවෙන් පිලියල කරන ලද පුහුණු ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස පහත දැක්වේ. ...