කවුද මේ අන්ඩරයිටර්.??.... යටලියන්නා හෙවත් Underwriter ගොඩක් අය අන්ඩරයිටර් කිව්වට මෙකේ තේරුම මොකද්ද කියල දන්නෙ නැති බවයි පේන්නෙ...ඒ හින්දා තමයි මෙහෙම් පෝස්ට් එකක් දාන්න හිතුනෙ.................අන්ඩරයිටර් ට සිංහල වචනය තමයි ප්‍රාරක්ෂකයා.....මම පහසුවට Underwriter කියල භාවිතා කරන්නම්......Underwriter ල කොටස් කිහිපයකට බෙදෙනවා ඔවුන් ප්‍රවීණතාව දක්වන එක් එක් ක්ෂේත්‍ර අනුව........ඒවායින් කිහිපයක් තමයි මේ..1. Life Insurance Underwriter 2. Genaral Insurance Underwriter (Marine,Vehicle,Fire,Property) 3. Bank Underwriter (Mortgage UW, Loan UW)4. Casualty ...
මුවා ඉන්නවද??? යටලියන්නා හෙවත් Underwriter කතන්දර මාමාගෙ(මං තාම පොඩියි හරිය ) ජෝක් ටික දැක්කම මට මේක මතක් උනේ...අපි AL කරන කාලෙ මල ගෙවල් , සංගීත , කානිවල්, හොය හොය යන්නෙ...ඉතින් ඔහොම රවුං ගහල ඇති උනාම පාන්දර 1-2 වෙද්දි එක තැනකට වෙලා අපිට දිරවන්නෙ නැති කාව හරි බයිට් කරනවා ෆෝන් එකෙන්..... වැඩිපුරම බයිට් කලේ අංකල් ලව........... ඒ කාලෙ තිබුනෙ Motorola Startac flip model ෆෝන් එකක්..............අර ariel ...
ඔයාටත් ගෑස්ට්‍රික් ද???? යටලියන්නා හෙවත් Underwriter "බලන්ඩකෝ..මටත් ගෑස් නෙ..ආස දෙයක් කන්ඩ නෑ..දැවිල්ල අල්ලනවා..." ස්මහර විට මේ වගෙ කතා ඔයාල අහල ඇති...නැත්නම් ඔයලාම කියලත් ඇති...ඉතින් මොකද්ද මේ ගෑස්...බඩේ හැදෙන ගෑස් ජාතියක්ද....සාමාන්‍ය කතාවෙදි ගෑස් නැත්නම් ගෑස්ට්‍රික් කියන මේ තත්වයට කියන්නෙ ගෑස්ට්‍රයිටිස් (Gastritis) කියලා...සිංහලෙන්ම කියනව නම් අම්ල පිත්ත රෝගය....අපි බඩ කියන ආමාශයේ බිත්තිය, මියුකස් කියන ප්‍රෝටීනයෙන් හැදිල තියෙන ශ්ලේෂ්මල ස්තරය (Mucous Layer) නිසා HCI අම්ලය හෙවත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආරක්ෂා ...
ඔබේ අතේත් ඇඟිලි හිරිවැටෙනවද?? යටලියන්නා හෙවත් Underwriter ඔබේ අතේ ඇඟිලි හිරිවැටෙනවද?? දැවිලි ගතියක් තියෙනවද??සම්පූර්ණ මිට මෙලවීමක් කරන්න බැරිද??? කී බෝර්ඩ් ,මවුස් වලින් වැඩ දාන කට්ටියට මෙහෙම වෙනවනම් දොස්තර ගාවට යන්න වෙයි.........ඇත්තටම මොකද්ද මේ වෙන්නෙ......... මේ තමා CTS….. විස්තරාත්මකව කියනව නම් Carpel Tunnel Syndrome ...මේ තත්වය ගොඩක්ම හැදෙන්නෙ කම්පියුටර්,ටයිප් රයිටර් භාවිතා කරන අයට....බොහෝ විට සමහර ගෘහණියන්ටත් හැදෙනවා...ඒ අය මොනවා කලාටද කියල හිතෙනවා ඇති නේද??? ඇයි උයන පිහන වැඩ...පොල් ...
අතේ....ගහන්න අතේ ගහන්ඩෝ.... යටලියන්නා හෙවත් Underwriter ඔන්න ඉතින් එකෝමත් එක ඈතම ඈතත් නෙවෙන මෑතම මෑතත් නෙවෙන කාලෙක රක්ෂණ ඔෆීසියක එකෙක්ට වෙච්ච් වැඩක් ගැන තමයි මම මේ කියන්ඩ තනන්නෙ....මගෙ ඉස් ඉස්සෙල්ලම ඔෆීසිය.....මේකෙ හිටිය කොලුවෙක් නම ***** . කෙටි නම ** . ඔන්න ඉතින් මේ කොලුවා රක්ෂණය ක් විකුණගෙන නිවාඩු පාඩුවෙ තනිකඩව ඉන්න අතරේ ඔෆීසියට වැඩට එනවා අලුත් ගෑණු ලමයෙක්....මේක එසේ මේසේ බඩුවක් නෙමේ....වැඩිය සමාජෙත් එක්ක ගැවසිලා නැති, ...
නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන් යටලියන්නා හෙවත් Underwriter පින්තූරය ගත්තෙ මෙතනින් www.cartoonstock.comමට මේ කතාව මතක් උනේ මහා කලු සිංහලයාගෙ ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ පෝස්ට් එක කියවනකොට.........කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි මට මතක විදියට...ඈත කාලෙක ගම්පලාතක ඩිස්පැන්සරියක් දාගෙන හිටියා දෙමළ දොස්තර මහත්තයෙක්....දැන් වගේ කැමරා හයි කොරන උන් වගේ නෙමෙනේ ඒ කාලෙ දොස්තරලා...ගොඩක් අය Professional Ethics අනුගමනය කලා ඉතින් දවසක් මේ දොස්තර මහත්තය ගාවට ඇඟේ පතේ අමාරුව කියාගෙන ...
පොටෝ ටිකක් කල හදියක්..... (විෂය කරුනු වලින් පිට කාරණාවක්) යටලියන්නා හෙවත් Underwriter මම අද සමුදුර පත්තරේ බලද්දි ඒකෙ ආටිකල් එකක තිබුන මේ පොටෝ ටික දැකල මට හිතාගන්න බැරි දුකක් ආව...මම පොඩිකාලෙ ඇඬුවට පස්සෙ පලවෙනි වතාවට ඇඬුවෙ මගෙ මල්ලි ගෙ මරණය දවසෙ...සහෝදරයෙක්ට දකින්න පුලුවන් නරකම දර්ශනය මට දකින්න උනා....ඌගෙ කකුල් දෙක මගෙ ඔලුවෙ වදිනකන් මම ඌව දැක්කෙ නෑ...එතනින් එහාට උනු දේවල් මම කියන්න දන්නෙ නෑ....ඒක දැන් පරණ කතාවක්... මම සාමාන්‍යයෙන් ජොලියෙන් ඉන්න පොරක්...... ...
පැණි කජු..... යටලියන්නා හෙවත් Underwriter මේ කතාව මම ඇහුවෙ ගොඩ කාලෙකට කලින්..හැබැයි කොහෙද , කොතනද කියල මතක නෑ....ඔන්න මේකයි කතාව... එක ගමක හිටිය මුදලාලි කෙනෙක්, සරු කඩයක් දාගෙන.... ලොකු බඩක් තියෙන ..සරම් අඳින..තට්ටෙ එහෙම තියෙන...දන්නවනෙ ඉතින්.... මසුරු සිටාණෝ ගෙ ඒ කාලෙ Version එකක්...මේ කඩෙත් All in One ජාතියෙ කඩයක්..හරියට දැන් Super marketඑකක් වගේ...ඕනම බඩුවක් තියෙනවා.. ඔන්න දවසක් කඩේට ආව පොඩි කොලු පැටියෙක්...එදා මුදලාලි විතරයි කඩේ..ගෝලයො ...
ජීවිත රක්ෂණය - ඔබ මේ කරුණු දැන සිටියාද -1 ??? යටලියන්නා හෙවත් Underwriter පලමු පෝස්ටුව කියවපු අයට දැන් යම් අදහසක් ඇති ජීවිත රක්ෂණයක් කියන්නෙ මොකද්ද කියලා...මේ දැනුවත් කිරීමේ අරමුණ රක්ෂණ ගන්න කියල කියන එක නෙමේ...(මම රක්ෂණ විකුණන්නෙ නෑ)...මිනිස්සු දැනුමක් නැතිව මුදල් යොදවල,අන්තිමට මුදලුත් නැති වන්දිත් නැති තත්වෙට පත්වෙන හින්ද...බොහෝ වෙලාවට වැරැද්ද තමන් අතේ..ඒත් බනින්නෙ රක්ෂණයට...යම් පුද්ගලයෙක් තම ජීවිතය රක්ෂණය කරනවා කියන්නෙ, තමන්ගෙ යැපෙන්නන්ගෙ අනාගතය සුරක්ෂිත කරනවා කියන එකයි...ප්‍රධාන ආදායම් උපයන්නා මිය ගිය පවුල් ...
මම හරිද වැරදිද??? නැත්නම් අපි හරිද වැරදිද??? යටලියන්නා හෙවත් Underwriter පහුගිය කාලය හරිම අවිවේකී උනා... Exam, New Projects,අසනීප,අනුන්ගෙ ප්‍රශ්න(මටත් තියෙනව,හැබැයි පොදුවෙ ඔක්කොටම තියෙන ඒව තමයි )මොනව උනත් බබා එක්ක ගතකරන කාලය අඩු කරන්න බෑනෙ..ඒ හින්ද බ්ලොගය,මූනු පොත මග ඇරුන......ඔය ඔක්කොම එක්ක සමහර අවස්ථා වලදි මාව ටිකක් පටලැවුන.....සමහර ප්‍රශ්න එක්ක හා පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දි....මට හිතන්න උනා මෙන්න මේ ගැන...1.තමන් කරන දේවල් හරිද වැරදිද කියල මනින්නෙ කොහොමද....??තමන්ගෙ පැත්තෙන් නම් හැමවෙලෙම හරිනෙ...තමන්ගෙ ...
ජීවිත රක්ෂණය යනු කුමක්ද -2???? යටලියන්නා හෙවත් Underwriter දොස්තර නෝනගෙ රක්ෂණ කතාව හින්දා ඒ රස්නෙන්ම රක්ෂණය ගැන කට්ටියව දැනුවත් කරන්න හිතුනා...මොකද එතනත් තියෙන්නෙ දන්නෙ නැතිකම හින්දා...දොස්තර නෝන නෙමේ අර කතාවෙ නෝනා....හැබැයි මේ වැඩේ ට පෝස්ටු කීයක් දාන්න වෙයිද දන්නෙ නෑ...භාගෙට කියල දීලත් වැඩක් නෑනෙ... හරි අපි දැන් බලමු ජීවිත රක්ෂණය ගැන...-------------------------------------------------------------------------------------------------------රක්ෂණය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදනවා..1. ජීවිත රක්ෂණය2. සාමාන්‍ය රක්ෂණයමම කතා කරන්නෙ ජීවිත රක්ෂණය ගැන හින්ද සාමාන්‍ය රක්ෂණය ..
රක්ෂණය යනු කුමක්ද 01??? යටලියන්නා හෙවත් Underwriter රක්ෂණය!!!!!!!!!!!!!!!!!!! අපේ රටේ මිනිස්සුන්ට රක්ෂණය කිව්වම දැනෙන හැඟීම මොන වගේද?? ???අපේ බ්ලොගර්ස් ලටත් Life Insurance එහෙම ඇති නේද????? හරි ආසාවෙන් කරගෙන යනව ඇති නේද???රක්ෂණය අහල තිබුනට, අරගෙන තිබුනට ඇත්තටම දන්නවද මේ මොකද්ද කියලා...මොනවද ඔට්ටු ...ගොඩක් අය දන්නෙ නෑ.....දන්නවනම් කියන්න බලන්න....මට දැන ගන්න ඕන ඔයගොල්ලෝ කොහොමද රක්ෂණය ගැන හිතන් ඉන්නෙ කියලා...එක මගෙ ඊගාව පෝස්ට් එකට පොඩි උදව්වක් වෙයි...එහෙනම් දාමුකො බලන්න Comments ...
උදාවූ 2015 නව වසර බ්ලොග්වාසී සැමට කිරියෙන් පැණියෙන් ඉතිරී යන සුබම සුබ අවුරුද්දක් වේවා.... යටලියන්නා හෙවත් Underwriter
නිහඬ මාරයා2.... යටලියන්නා හෙවත් Underwriter ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව - GDMමෙම දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමාන ඊට ලඟින් යන තත්වයක් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනයට ප්‍රතිරෝධතාවයක් දැක්වීම නිසා තමා GDM හැදෙන්නෙ. GDM නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ නැඹුරුවක් තියෙනවා.ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී ...
නිහඬ මාරයා1... ඔව්..ඔව්.. එයා තමා.... යටලියන්නා හෙවත් Underwriter ඇත්තටම කවුද මේ නිහඬ මාරයා???එයා කිව්වට මේක ලෙඩක්...නිකම්ම නිකම් ලෙඩක් නෙමේ ලෙඩ වාට්ටුවක්...සාමාන්‍ය භාවිතයෙදි කියන්නෙ සීනි අමාරුව කියල...දැන් දන්නවනෙ මොකද්ද කියල...හරි දියවැඩියාව තමා....මේක අපි ඉංග්‍රීසියෙන් Diabetes කිව්වට දියවැඩියාව රෝගයේ ප්‍රධානව ආකාර දෙකක් තියෙනව...හරිම නම් දෙක තමා .. Diabetes Insipidus - DIDiabetes Mellitus - DMබහුලව තියෙන්නෙ DM හින්ද අපි ඒ ගැන කථා කරමු. Diabetes Mellitus... මේක ග්‍රීක් වචනයක්. Diabetes කියන වචනෙ ...
ආ...Exam ලේසිද??? යටලියන්නා හෙවත් Underwriter අද ගෙදර එන ගමන් දකින දකින එකා අහන්නෙ Exam ලේසිද කියලා...ඔන්න ඔය වෙලාවට තමා මල් පොකුරු පොකුරු පනින්නෙ...ඇයි යකෝ ...මේක හරි කෙලියක්නෙ....මොන ලෝකේද ලේසි Exam තියෙන්නෙ...ලේසි නම් ඒවට Exam කියනවද... කොහොමහරි Exam නම් ඉවර උනා..ඉවර උනා කිව්වට ඉවරමත් නෑ...තව තියෙනවා.... Exam හින්ද බ්ලොග් එක පැත්තෙ වැඩිය කරක් ගහන්න හම්බ උනෙ නෑ...තව පෝස්ට් එකක් ලඟදිම දාන්න ඕන... ...
බොන කට්ටියට පමණයි(වතුර නොවේ) යටලියන්නා හෙවත් Underwriter බොන කට්ටිය ඕන තරම් ඇතිනෙ මෙහෙ..නේද???සමහර අය ගානට...තව අය...බොනව වගෙ පෙන්නුවට බොන්නෙ නෑ...තව අය බොන්නෙ හෙට බඩු ඉවර වෙනව වගේ....ඒත් ඉතින් ඔය බිව්වට හෙනයක් වත් නෙතිව අපි යස අගේට ඉන්නෙ කියල සමහර අය හිතනව ඇති....ඒත් පේනවට වඩා දේවල් ඇඟ ඇතුලෙ වෙනව....ඉතින් ඔය බොන අය කැමති ඇතිනෙ මත්පැන් හින්ද තමන්ගෙ ශරීරෙට වෙලා තියෙන හානිය ගැන දැන ගන්න....මත්පැන් ඍජුවම බලපාන්නෙ අක්මාවට....ඉතින් සරල ...