ආරම්භය... යටලියන්නා හෙවත් Underwriter ඔන්න ඉතින් මමත් කාලයක් බ්ලොග් කියව කියව ඉඳල එකක් ලියන්න ගත්තා...බ්ලොග් ටික කියවගන්න වෙලාවක් නැතිව ඉන්නව මදිවට තව බ්ලොගයකුත් ලියන්න ගත්ත ද කියල මගෙ හිතත් මගෙන් ඇහැව්ව...කතාව ඇත්ත තමා...ඒත් පුලු පුලුවන් වෙලවට මම දන්න දේවල් බෙදල දෙන එක හොඳයි කියල හිතුන හින්දයි බ්ලොග ලියන්න ගත්තෙ... එහෙනම්..ආයෙ එනකං ...ආයුබොවන් ...